Monday, April 29, 2013

කෙලින් වෙන හැටි - සොයාගත් හැටි...



මහ පාරෙ යන විටදී
ඉස්සි ඉස්සි බැලුව හැටී
ගැස්සි ගැස්සි පාර මැද්දෙ
කෙලින් වෙන්නෙ කෝම අනී??


මුන්ට ඕනෙ නැති දේවල්
හොයනව මේ කාලෙ හැටී
කෙලින් වෙනා හැටි සොයන්න
මහන්සියක් ගත්ත හැටී



පුංචි කාලෙ අපි හෙව්වා
කෙලින් වෙන්නෙ කොහොම කියල
වැඩිහිටියෝ අපෙන් ඇහුව
කොහොම වුනත් (තොපිට) මොකද කියල



පොල්ල අරන් අතට හිරට
එහෙට මෙහෙට සොලව සැරට
කෙලින් කරන් පස්ස පැත්ත
උඩට උස්ස දුන්න හැටී



අමාරුවෙන් හරි, හරියට
කෙලින් කරා ගත්ත විගස
පස්ස පැත්ත උඩට ගිහින්
ලිස්සා යයි අපූරුවට



වැඩිහිටි වෙන්නට මත්තෙන්
කියලා දුන්නොත් නරකද
කෙලින් වෙන්න ඕන කරන
අඩුමු කුඩුම මොනව කියල


පස්සෙ කාලෙ විද්දියාව
පාඩම කියලා දෙනකොට
තෝරා බේරා ගත්තා
කෙලින් වෙන්නෙ කෝම කියල


අතට අරන් තදින් මිරිකා
ගස්ස ගස්ස සෙලවූ විට
ආඩම්බර නැහැ කාගෙත්
කෙලින් වෙනව දොසක් නැතුව


හිස් කුහරෙක පොල්ල ගිහින්
දෙනවා පීඩනය සැරට
ගැස්සි ගැස්සි අනෙ එතකොට
පස්ස පැත්ත වෙනව කෙලින්

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


Written by sAm_5:33pm_29/04/2013


ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම

51 comments:

  1. පින්තූරේ නැත්නම් අනිවා මාට්ටු වෙනවා...
    මේවටනම් ඉන්න සුපිරිම එකා උඹ තමයි.....

    ඉක්මනට තව පින්තූරයක් උඩින් දාපන්..

    ReplyDelete
    Replies
    1. බලපං කලබලේට උඩ පොටෝව අමතක වුනා ;)

      ස්තුති වේවා !

      Delete
  2. මදෑ කෙළිං කොරන්න ආවා...

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා නලින් අයියා.. වයසට ගියාම ඒම තමා :))

      Delete
  3. අපුලයි, අසමසමයි

    ReplyDelete
  4. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ඔයි

    ReplyDelete
    Replies
    1. ඇයි බං.. කෙලින් වෙන එක ලැජ්ජාවක්ද?

      Delete
  5. ඔහොම ෆොටෝ එකක් දාද්දි අනිවා ඊට උඩින් වෙන එකක් දාන්න.. ටිපර් එකේ ෆොටෝ එක ලින්ක් එකත් එක්ක දැක්ක ගමන් තේරුනා සැමා අයිය කෙලින් කරන්නේ මේක තමා කියල :D

    එල වැඩේ.. සැමා අයියනම් කෙලින් කරන්නම හපනෙක් ;)

    ""ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ"" නම් ෆට්ට

    ReplyDelete
    Replies
    1. වෙනදට උඩින් පොටෝව දානව බං අද අමතක වුනා..

      ස්තුති ! ජයම වේව!!

      Delete
    2. එල එල ... දැන් මොකෝ ඔය කලිසම ඇත කරගෙන ... ඉස්සෙන හැටි බලන්නද ? :D

      Delete
  6. Replies
    1. ඇයි බං කෙලින් වුනාම කොටිය කනවද?

      Delete
  7. බ්ලොග් රෝලේ ෆොටෝ එක කලින්ම පෙනුන එක නම් හෙනම අපරාධයක් පට්ට සීන් එක!

    ReplyDelete
    Replies
    1. දැන් එල අන්න පින්තූරේ :D

      Delete
  8. බොහෝම අමාරුවෙන් හොයාගත්ත දේවල් වුනත් පස්සේ කාලෙදී වටිනවා නොවෑ

    ReplyDelete
  9. ගැස්සී ගැස්සී පස්ස කෙලින් තමයි සැමෝ

    ReplyDelete
  10. සෑම් අයියා ඔය හොයාගන්න දේවල් වලට පේටන්ට් එක එහෙම ගත්තේ නැතැයි...?

    ReplyDelete
    Replies
    1. පේටන්ට් ඕන වෙයිද බං ?

      Delete
  11. කොහොමත් 50 හ පැන්නම කියුබ් 5හේ ටිපර් එකට කියුබ් 6ක් දාල බාන්ඩ ගියාම තියෙන අමාරුව දැනෙන්නෙ රියදුරුටම තමා.

    ReplyDelete
  12. තුක් නොදකිං

    ReplyDelete
    Replies
    1. කෙලින් වෙන උන්ට ඉරිසියා කරන්න එපා බං !

      Delete
  13. පට්ට පට පට. නියමෙටම කෙලින් කරල තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුති කෙලින් වෙලා බලන්න ආවට !

      Delete
  14. ඉස්සර ස්ටීම් එන්ජින් තියෙන කෝච්චිය ලංකාවේ මුල් වතාවට දුවනකොට, එක ආරච්චි කෙනෙක් එයාගේ තරුණ ගෑණු ලමයින්ට පෙන්නුවේ නෑලු ඒක අසභ්‍යයි කියලා.

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට හැගීම් පහල වෙයි කියලද බොල ?

      Delete
  15. නොදෝමකින්, හැබැයි නියමයි..... තව ඉස්සාහට ලියපන්.....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට කිව්වෙ කොයි ඉස්සරහ ගැනද බං ලියන්න ඕනේ ?

      Delete
  16. ඊයෙ බලනකොට මේ පෝස්ට් එකට තිබුණෙ ලොරියෙ ෆොටෝ එක නිසා මොකක්හරි හිතාගන්න පුලුවං උනා.
    නියම කවි ටික සෑමො.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මාතලන් කිව්ව නිසා වෙනස් කලේ.. අමතක වෙලා තිබ්බෙ :)

      Delete
  17. අනේ සෑමො අපෙ වල්හිත
    උඹෙ කවියෙන් කුජීත වෙයි
    ඒක නිසා මේ කවි කම
    නවත්තන්න එපා ඔන්න

    ReplyDelete
    Replies
    1. මගේ කවි හිත
      උබේ වල්හිත
      අතර ඇත්තේ
      පෝස්ට් එකක් පමණි..

      :ඩී

      Delete
  18. කාලෙකින් කැත හිත් වලට...

    ReplyDelete
    Replies
    1. නැත්තං උබල හොද ලමයි වෙනවා !

      Delete
  19. හික්ස්... කෙලින් උන හැටි....

    ReplyDelete
  20. head line eka daka gaman hitala wela giya (kata hita).
    Jayawewa

    ReplyDelete
  21. උඹ අද නම් දිනුම් සැමා. අද කිසිම අදහසක් ගන්ට බැරි උනා පහලට එනකල්ම.

    ReplyDelete
  22. ඉක්කේයියා post එකක් කියලා හිතාගෙන ආවට එහෙම නෑනේ .. අපරාදේ ;)

    ReplyDelete
    Replies
    1. අයියෝ අපරාදෙ ඩේටා...

      Delete
  23. හා... කෙලින් කොර ගත්ත... දැං ඉතිං බස්ස ගන්න විදියත් මෙහෙමම කිව්වනම්.........

    ReplyDelete
    Replies
    1. කෙලින් උනාට ගොඩක් වෙලා තියෙන්නේ නැතිලු.... ඉවසලා හිටු ;)

      Delete
  24. කියෙවුවා බං ෆොටෝ එක නිසා ගොඩාක් උන්ට වගේම මටත් තේරුනා මොකක් ගැනද මේ කියලා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...