සයිබරයේ බක්මහ උලෙල අද ඉතා සාර්ථක අයුරින් පැවැත්වුනේය. සොදුරු මිනිසුන් සමග සොදුරු පැය කිහිපයක්, සොදුරු සිනහවකින් ගත කිරීමට හැකි වූයේය. සයිබරය ගැන කියවෙන අදුරු සටහන් මැකෙන්නට අද ගතවූ සොදුරු මතකයන් ඉවහල් වන්නේය. එක මකුණෙක් කෑවාට මකුණෝ රැලම මැරිය යුතු නැත්තේය. අහිංසක එවුන් සමග සතුටින් සිටිය යුතුය.
මෙවන් සොදුරු දවසක් උදා කරලන්නට මුල සිටම ඇප කැපවී කටයුතු කළ සැමට ස්තුතිය. අමුතුවෙන් නම් වශයෙන් සදහන් නොකරන්නේ සෑම එකා ලගටම ගොස් වාගේ කතා බහ කළ නිසාවෙන්ය.
පැපරාසියෝ සිය ගණනක් සිටි නිසා ෆෝන් එකෙන් පොටෝ කිසිවක් නොගත්තෙමි. ෆොටෝ සහිත පෝස්ට් වැටෙන තුරු අද දින සයිබර් උලෙලට සහභාගීවූ අයට කාලීන ප්‍රශ්නයක් යොමු කිරීමට කැමැත්තෙමි.
විදුලි බලය සොයාගත්තේ කවුද ?
විදුලි බලය හොයාගත්තේ මම නම් නෙවේ :D
ReplyDeleteතෝ තාම සූර් පිට. තහනම් උත්තේජක අරගෙන තරගෙට එන්න බැහැ.
Deleteනෑ නෑ මූට දෙහිගෙඩිය අමතකවෙලා
Deleteඋබ නේද දෙහි ගෙඩිය දුන්නෙ? ඒක ගුලි කර කර ආව මම දැක්ක. :)
Deleteමම දෙහි ගෙඩිය අරන් ගියේ කාට හරි ඔලුවේ ගාන්න ඕන වෙයි කියලා.බලහල්ලකෝ ඉතින් දැන් මට මඩ ගහනවනේ!
Deleteමූ ඒක හැන්දෙ තරඟය ඉවර උනා විතරයි අරං උඩ දදා හිටියා හවසට හවසට කිය කියා :D
Deleteඒ දෙහි ගෙඩිය ගෙදරත් අරගෙන ගියාලු.
Deleteඅපි ඔව්වට නැතෝ...
Deleteනැහැ ,, මු එක කන මෙසේ උඩ දාල ගිහිල්ලා.. මායි ශම්මියයි.. එකෙන් සෙල්ලම් කරා :D
Deleteඋමා අක්කා නේ??????????
ReplyDeleteනැහැ එයා හොයා ගත්තෙ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන විදිහ ;)
Deleteඇයි ඒක නැති වෙලා තිබුනද ?
ReplyDeleteඔව් දෙන්නෙක් හොයා ගත්තෙ.
Deleteමයිකල් ෆැරඩේ..
ReplyDeleteඑහෙම එකෙක් බ්ලොග් ලියනවද?
Deleteමං දන්නවා උත්තරේ...
ReplyDeleteකියන්ටෝ බලන්ටෝ !
Deleteවිදුලි බලයද විද්‍යුතයද?
ReplyDeleteවිදුලි බලය නම් තිබුනා.
නමුත් ඒකෙන් වැඩ ගන්න පුලුවන් කියලා හොයාගත්තේ මයිකල් ෆැරඩේ හෝ ටෙස්ලා. දෙන්නගෙන් පරණ කවුද කියලා මතක නෑ
උබ ඉතිං වැඩිය හිතන්න යනව නේ. හැබැයි දෙන්නෙක් තමා හොයා ගත්තෙ.
Deleteමට හිනායනවා බන් හිනාවෙන්නද ?
Deleteඅවුලක් නැහැ පොඩ්ඩක් හිනා වෙයන් :)
Deleteවිදුලි "බලය" කිව්වෙ මාලු වර්ගයක්ද ?
ReplyDeleteඕකනෙ ඉතිං.. බලයා නම් මාළුවෙක් තමා බං. මේ අහන්නෙ විදුලි බලය හෙවත් කරන්ට් එක ගැන.
Deleteවචන කැත විදිහට දෙකට කඩන්න එපා බං. :((
අම්මෝ මමනම් නෙමේ. අයි නැති වෙලා තිබුනද ? :o
ReplyDeleteඔව්. නැති වෙලා තිබ්බෙ.
Deleteඇත්තටම සංවිධානය හොදයි !..
ReplyDeleteහැමෝටම ගොඩාක් ස්තුතියි!....
සෑමි අයියවත් ඔං අද තමයි මුලින්ම දැක්කෙ
මාත් අද බං දැක්කෙ. ජයම වේවා. !
Deleteමක්ක කියනවද මන්දා?
ReplyDeleteකාලින ගැටළුවක්. විදුලි බලය සොයා ගත්තෙ කවුද?
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅද මම බිව්වෙ නැහැ බං !
Deleteමම බං.... කාටවත් කියන්න එපා
ReplyDeleteඋබ නෙවෙ බං. දෙන්නෙක් එකතු වෙලා හොයා ගත්තෙ. අද උබ ආවත් එක්ක නේද?
Deleteඇහුනා ඇහුනා සද්දේ... හි හි
ReplyDeleteඉහි ඉහි.. කොයි සද්දෙද බොල ?
Deleteatampahura?
ReplyDeleteඅපිට එන්න බැරි උනානේ මේ කෙහෙල්මල් විභාගයක් හින්දා. අගේ කරන් නැතිව කියපන්කො...
ReplyDeleteඅද ආපු උන් මේකට උත්තර දන්නෙ නැත්තං මරන්න ඕන බං !
Deleteදුකයි බං...ඉහි..ඉහි..!
ReplyDeleteඅඩෝ උබ මිසින් නේද?
Deleteවෛරස් උන යකෝ..!
Deleteඅම්මෝ.. එහෙනම් මගෙ බ්ලොග පැත්තෙවත් එන්න එපා.. බෝවෙයි යකෝ..
Deleteඇයි? විදුලි බලය නැතිවෙලා තිබ්බද සොයාගන්න? O.o
ReplyDeleteයකෝ අද බීලද හිටියෙ? මුන්ව තියන්න වටින්නෙ නැහැ.
Deleteඅද දවස සාර්ථක වෙන්න හේතු වුන විදුලිය හොයාගත්ත උන්ව දන්නෙ නැත්තං වැඩක් නැහැ :ඩී
ශම්මි එතකොට මුට්ටියක් උස්සං හිටියෙ :D
Delete:/ සමියා හෙළා දකිනවා.. එක්කෝ ඕනි නෑ,, මම මුට්ටිය උස්සන් ඉන්න අස්සෙ කවුරු හරි විදුලිය හොයාගෙනනම් ඒක හරිම වැරදි වැඩක්,, මගෙන් අහන්ට එපැයි ඇ.. :/
Deleteමුට්ටියෙන් විදුලය ගත්තැයි :)
Deleteඅපි ඉතින් මෙහෙම වත් බලා සැනෙහෙමු ...
ReplyDeleteසැමෝ පොඩ්ඩක් විස්තර කරා නම් එන්න බැරි උන අපි
වගේ අය වෙනුවෙන් ..
උත්තරය/ෆොටෝ/සමග කතන්දර ඊලග පෝස්ට් එකෙන් දාමි.
Deleteආවෙ නැත්තං එතකල් කුතුහලෙන් හිටු.
තෝ අපේ රුපියල් පහ කෑව. කොච්චර කැත හිතකින්ද මං මෙතන්ට ආවෙ.
ReplyDeleteඋඹ මගුලක් කියනව. අපිටත් තේරෙන මඩක් ගහපන්කො.
ඇහ්?? රුපියල්පහක් යනවද බං බ්ලොග බලන්න???
Deleteකතන්දරේ සවිස්තරව පසුවට. අද ආපු උන්ට තමා මේකට උත්තර හොයන්න වෙන්නෙ.
මගේ කමෙන්ට් එක ස්පෑම් වුනා. මම කිව්වේ අටම් පහුර කියල.
ReplyDeleteඅපොයි නැත. ඌ නම් කරන්ට් එක ෂෝට් කරන එක කරන්නෙ :)
Deleteප්‍රදීප් අයියද?? :D
ReplyDeleteනැත. :)
Deleteඔබට පින් සෑමා අයියේ!! තෝමස් අල්වා එදිසන්ගෙන් පසු හොඳම එකා උඹයි!!
ReplyDeleteතවත් එකෙක් ඉන්නව ඕං. පුලුවන්නම් කියපං !
Deleteහවස ආවා.ගොඩක් දේවල් මිස් වුනා. :/
ReplyDeleteඊළඟ පාරවත් ආවොත් බලමුකෝ
කුමාරි තෝරන වෙලාවෙද මන්ද ආවේ :)
Deleteඋදේ තමා විදුලිය හොයාගත්තෙ ;)
අප්පට සිරි
Deleteඋඹත් ආවද
ඕක මොකා හොයා ගත්තත් හුඟ දෙනෙක්ට වදින්න ඇති මයෙ හිතෙ. :)
ReplyDeleteඋඹ එහෙම ඕවට යනව නෙවි කොළුවො.
හිකිස්... උත්තරේ කිව්වම බලපං කෝ !
Deleteසූර් එකටම සැමයි සිරයි වෙන්ටෝනෙ, නැත්නම් රයිට් සහෝදරයො :p
ReplyDeleteසිරා නැහැ බං. සෑමයි තව එකෙකුයි. ඌ තාම මේ පැත්තෙ ආවෙ නැහැනෙ.
Deleteඅඩෝ සෑමා අපි දිහා බල බල අහක බලන් ගියෝය.....
ReplyDeleteඅඩෝ.. තෝ කෙහෙද හිටියේ?????????????????
Deleteකතාකරන්න එපෑ යකෝ.. මම බොහොමයක් හොයාගෙන ගිහින් කතා කලා..
මම දන්නවා උත්තරේ. සැමා නේ.
ReplyDeleteහයියෝ රාජ් උත්තරේ දාල බොල :)
Deleteමොක්කද බොල තෝ මේ දෙසාබාන වදුරු කුණු හබ්බේ මටනං තේරෙන් නැ
ReplyDeleteතොට යහපතක්ම වේවා අනික එවෙලේ තෝත් අමුවෙන්නේව හිටියේ හික්ස්
Deleteයකෝ අටමා එවලෙත් බීලද ඉදල තියෙන්නේ..???
Deleteකලින් දවසෙ ඒව වෙන්නැති :))
අපි අරෙහෙ ගිය වෙලාවෙ ඕක හොයාගන්න ඇත්තෙ.... ;)
ReplyDeleteසුමිත් අයිය කොහෙද ගියේ. :D
Deleteහුඃ....අහන ලස්සන විතරක්.....! :/
Deleteනෑ යකෝ එතකොට උඹත් අමුවෙන් හික්ස්....
Deleteයකෝ මේක ජාතික ගීයට පස්සෙ වෙච්ච සීන් එකක්. මුන් කලින්ම බීලද බං ඉදල තියෙන්නේ ??
Deleteමට යකා නගිනවා...
අපි මෙතන විස්තර දැනගන්න බලන් ඉන්නව.මෙයා කරන්ට් මගුලක් අහනව :).
ReplyDeleteකරන්ට් මගුල නැත්තං විස්තරත් හබක්....
Deleteඋඹ වෙන්නැති ඕක හොයාගන්න ඇත්තේ....
ReplyDeleteමම නම් ඕවා දන්නේ නැතිය, කස්ටිය දැක ගත්ත එක ගැන සතුටුය, ආවේ කස්ටිය බලා ගන්ටමය, වැඩිය කතා කරන්ට බය හිතුනේය.
ReplyDeleteමේ මමනම් නෙවෙයි...තොපි ඕකටත් මාව අල්ල ගන්න එහෙම එපා..අනික මම ඕක හොයාගත්තනම් තොපිට කියන්නෙත් නෑ..හරිය
ReplyDeleteඅන්න ඒක හොයාගත්ත හින්දා තමා උඹේ කටහඬ ලස්සනට දොංකාර දුන්නේ හතර වටේට...
Deleteපේන්නෙ නෑ බං.යුටියුබ් තහනං.
ReplyDelete@ කුතුහලයෙන්
ReplyDeleteමේ ඔයාද ඇත්තටම හොයා ගත්තේ..ම්ම්...සිහින උලෙලේ අනිත් දේවල්නම් ආරංචි වුනා..ඒත් විදුලි බලේ හොය ගත්ත එකා ගැන ආරංචි වුනේ නෑනේ අයියෝ....
ReplyDeleteමං හිතන්නෙ විඳුලි ආඳ වෙන්න ඇති.
ReplyDeleteකුතුහලයෙන් දෑස් අයා සිටිමි................
ReplyDeleteමම නම් නෙවේ බං
ReplyDeleteමලයා ආවේ නෑනේ.. අපි බලං හිටියේ..
Deleteදුක තමයි නලින් අය්යා මොනවා කරන්නද ඉතින්...
Deleteඋඹයි මමයිනේ යකෝ හැබැ ඒක දන්නේ අපි දෙන්නයි යූත් සෙන්ටර් එකේ තව දෙතුන් දෙනෙකුයි විතරනේ බං හික්ස්
ReplyDeleteඅන්න නිවැරදි පිළිතුර... රාජ් මහන්සි නොගන්න තාමත් එතැනට විදුලිය නෑ... සල්ලි සල්ලි කියල බලන් නැතුව රාජ් තමා නියම මිනිහාව චැනල් කළේ..
ReplyDeleteඅර අරූ බං.....
ReplyDeleteකවුද???
ප#යා!
හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇත්ත යකෝ මෙක විහිලුවට අහපු එකක් නෙමෙයි....
Deleteඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්... ^_^
ReplyDeleteස්විච් එක දාපු කෙනා
ReplyDeleteවිදුලි බලය තෝමස් අල්වා එඩිසන් විසින් ගන්නා ලදී
ReplyDeleteTraha wena potak.
ReplyDeleteJayawewa.
(අ)පවිත්‍රා ආන්ටි..
ReplyDeleteඋබයි රාජ් අය්යයි කලින් දවසේ වයර් එකක් කපලා ගිහින් ඊයේ ඇවිත් එක ගැට ගහලා ඔහොම කළා කියන එකද අපි කියන්න ඕනේ සැමෝ....
ReplyDeleteමොනවා උනත් හොයා ගත්තු එකට තැන්ක්ස්.. නැත්නම් අපිට අහන්නවත් වෙන්නේ නැනේ... හැබැයි ඉතින් අතරමග සින්දු කෑලි ගිය එකනම් ටිකක් අවුල්... මොනවා උනත් ජය වේවා..
අරයා.... :D
ReplyDelete