සතපමින් නුඹ
මගේ සයනේ
පුරා හනිකේ
හැගුම් සපුරා
මාව වටලා
නුඹේ උණුසුම
විදිමි වපුරා
රෑට නුඹගේ
රෙද්ද උස්සා
හෙමින් රිංගමි
දෙඅත් පටලා
ඇදේ කිරි කිරිය
නුඹට වද දෙත්ද
නුබේ හිල් රෙද්ද
නොම ඉස්සෙන්ට
දග නොකර ඉන්ට
නොම ඉස්සෙන්ට
දග නොකර ඉන්ට
තද කරමි කොට්ට
නුඔ අස්සෙ ඉද්දි
රස්නෙයිද බොහොම
එත් උණුසුමට
මනාපයි බොහොම
මගේ දැගලිල්ල
ඇදේ ඇති රෙද්ද
ඔබ - මා පටලන්නෙ
හැමදාම කකුල
රෙද්ද උස්සා
රෑට රිංගා
රෑට රිංගා
උදේ යලි උස්සා
මම එලියෙ නංගා
මම එලියෙ නංගා
ලේ පාට ගෑවුනේ
ඔබේ ඔය රෙද්දේ
මදුරුවෝ තලලනේ
කවුරු පිලිගන්නේ
වලත්තයා.කියන වලත්ත සින්දු.චීක්..
ReplyDeleteවල් කොහෙද බොල.. ඩෙංගු මාරාන්තිකයි !
Deleteමටනං හොඳට තේරුණා ලස්සන දැල... (මලමගුලයි කවුරුහරි මට හිතිච්චි දේ දැනගත්තොත්)
ReplyDeleteනරකයා... මොන දැලද මචං :)
Deleteවැඩි කල් නොගිනින්ම ඩබල් බෙඩ් එකක් ගන්න ලැබේවා....
ReplyDeleteහිකිස් එසේම වේවා !
Deleteඉන්ට(නෙට්) එක දාන්න
ReplyDeleteමෙහෙ නෙට් ස්ලෝ බං.. වෙලා යයි..
Deleteඉන්ටකෝස් නෙට් එක දා ගත්තොත් මක් වෙයිද ?
Deleteසිරා අදහස ඔබා මාමා :)
Deleteරෙද්දේ ලේ ගෑවුනේ මදුරුවෝ තලලද?.නෙට් එක දාලාත් මදුරුවෝ රිංගලානේ :D
ReplyDeleteඔව් මචං. මගේ නෙට් එකේ හිල්.. මදුරුවෝ නෙවේ අලි කොටිත් රිංගයි..
Deleteඅම්මද බොල නිකමගේ බ්ලොගත් නිකමට වගේ බැලුව සිරා..
චීය . . . වල් . . . !!
ReplyDeleteවල් කොයිද?.. මදුරුවො කනවට දාන්නේ.
Deleteහික් හික් හික්
ReplyDeleteරෙද්ද උස්සද්දී
ලැජ්ජ තොට නැනේ.
ඉක්මනටම ගනින් ඩබල් බෙද එකක්. එතකොට රෙද්ද උස්සනකොට ලැජ්ජ හිතෙයි
චීයා.. ඒකට නම් ලැජ්ජ ඉතුනා..
Deleteඅම්මපා. මේ පද පෙරලිය....මක්කෙටැයි
ReplyDeleteකස්ටිය මේව ඉල්ලලා තමා කරදොර කොරන්නේ..
Deleteරෙද්ද උස්සල පලල් කරල දැම්මම ආතල්ද? දන්නෙ නැති නිසා අහන්නෙ
ReplyDeleteනැතුව. මදුරුවො නොකන නින්ද සුපිරි..
Deleteගෝඩ් බ්ලේස් යූ ෆෝ මයි ඩර්ටි මයින්ඩ් !!!!
ReplyDeleteහික්ස් :)
මේ කියලා තියෙන්නේ මදුරු දැලක් ගැන නේ.
වෙලාවට දැන් මදුරු කොයිල් මාකට් නැත්තේ.. !
Deleteටිකක් කියවගෙන යද්දි මීටර් වුනා මේ පාරනම්... දන්නවානෙ ඔයා කියන කවි වල හැටි...
ReplyDeleteදැන් නම් වැඩේ චාටර් වේගෙන යන්නේ.. බලමුකෝ.. :-(
Deleteඋඹ මාතෘකාවට තුන් තේරවිලි පදයක්නේ දාල තියෙන්නේ...
ReplyDeleteඒකනේ එක පාරට එව්වා මෙව්වා හිතෙන්නේ
ඒත් ඉතින් පද පෙළ කියෝගෙන යද්දී තේරෙනවා, සිද්ධිය මොකක්ද කියලා
ලොකු පුතා දැන් දක්ෂයා නොවැ පොඩ්ඩ ඇත්නම් තේරෙනවා.. :)
Deleteඋඹේ අර කකුල් දෙක අස්සෙ හිරකරන් ගහන බෙරේට පස්සෙ අපි හොඳ පරිස්සම්... හැබැයි ඉතිං අන්තිම හරියට එනකම්ම මීටර් වුනේ නම් නෑ...
ReplyDeleteඅපොයි කස්ටිය දැන් දන්නව කේස් එක.
Delete:/ ඊයා
ReplyDeleteමදුරුවොද ?
Deleteකුනුහබ්බයක්ම කියලමයි හිතුනේ උඩ පිංතූරෙත් එක්ක....
ReplyDeleteනැහැ බොල ඩෙංගු මාරාන්තිකයි !
Deleteහෆ්ෆටසිරි.... මදුරුදැලකට ගිය කල.... හිකිස් හිකිස්..:. :
ReplyDeleteනිදි මරණ අයට මදුරු දැල් වැඩක් නැහැ හැබැයි :ඩී
Deleteමේවට තමා හොඳම සිංහල කියන්නෙ.............
ReplyDeleteඔව් වින්වැට්කිරිල්ලියේ සුද්ධ සිංහල ;)
Delete:D:D:D
ReplyDelete:ඩී / :ඩී / :ඩී
Deleteකුණුහර්පයක් නෙවේ කියල නං දන්නව. සෑම මේවගේ රැවටීම් කලිනුත් කලානෙ. මේක ඩෙංගු මර්ධන ඒකකයට යවමු. තේමා ගීතයට ගෙන්න.
ReplyDeleteඔව් රාජ් දැන් කස්ටිය සීන් එක දන්නවා... ඒනිසා පරිස්සමෙන් කියවන්නේ..
Deleteහොද අදසහක් තේමා ගීතයට සෘතිය අවුල් වෙයි නේද ?
හ්ම්ම් මදුරු දැලක් ගැන කවියක් නේද... මම දැන් දන්නවා උඹ කව්ද කියලා.. ඒක හින්දා ඉස්සෙල්ලම යටම තියන පින්තූරේ බලලා ඊට පස්සේ කවිය කියෝනවා.. එතකොට කාටවත් කරදරයක් නැහැ.. උබටත් දෝසයක් නැහැ..
ReplyDeleteඅපොයි.. කැත වැඩ කොරන්ට එපා බං. එහෙම කලොත් මට දුකයි..
Deleteඑහෙනම් මම යට පින්තූරේ උඩට දාල ලියනවා .. :ඩි
මම උබට අදහසක් දෙන්නම්...
Deleteඋබ ඔය යටින් දාන පින්තූරේ ඊලඟ කැත හිත්වලට කියන කවියේ උඩින් දාපන්.. ඒක එනකම් කට්ටියට ගෙස් කරන්ඩ කියපන්...
කොහොමද වැඩේ හොඳයි නේද.. ? ඔය වගේ ශ්‍රේෂ්ඨ උපදෙස් වලට අයකරනවා.. උබට හින්දා නිකන් දෙන්නම්...
පින්තූර මාරැ කරලා දැම්මොත් කෝමද බං සෑමා බ්ලොග ලියාගෙන ජීවත් වෙන්නේ.. පව් නැද්ද ?
Deleteඅහ් මදුරු දැලක් නේ.. :P :P
ReplyDelete(මේ බ්ලොගේ ඇතුළුව තවත් බ්ලොග්ස් කීපයක් බ්ලොග් රෝල් එකට දාගන්න විදියක් නැතුවයි උන්නේ. සේව් වෙන්නේ නැති ලෙඩක් තිබුණා. ඔන්න දැන් ගැජට් එක රිමූව් කරලා අයෙත් ඇඩ් කරලා හදාගත්තා. මීට පස්සේ නම් නොවරදවාම හැම පෝස්ටුවක්ම බලන්න එන්න පුළුවන්.. :D )
ICE ඉන්නේ මගෙ ගූගල් රීඩරේ.. අපිත් එහෙ එනව නොවැ.. :)
Deleteමේ..මේ.. යට ඒවයෙ පින්තුර නං දාන්න එපා හරිද, අපි නොදන්නවට අර මේජර් ඇනෝ කිව්ව වගේ පොඩි ළමයිනුත් මේ බ්ලොග් කියෝනව විතරක් නෙමේ, කියෝල අනං මනං ඉගෙනත් ගන්නව.
ReplyDeleteහිකිස්.. ඔබා මාමා කීව කතාව ඇත්ත නොවැ. මීට පස්සේ නොදා ඉමු.. ;)
Deleteබොලේ අන්තිමට පින්තූරේ දකිනකන් මම හිතුවේ මේ කියන්නේ පොරවන රෙද්ද ගැන කියලා ෂිහ් තාම බැරිවුනානේ මුල් පදයෙන් පස්සේ හරි දේ හරියටම හිතාගන්න හිටියටත් වඩා දැන් වල් වෙලාද මන්දා
ReplyDeleteසතුටුයි ගැමියවත් පොඩ්ඩක් හරි රැවටුනා කියලා.... ;)
Deleteඅපොයි ගැමියත් වල්වෙලාද.. චීයා...
හෆ්ෆටසිලි!!!! මදුරු දැලක්නෙ බොලේ...:D හිකිස්ස්..
ReplyDeleteනැතුව.. මොනවද හිතුවේ.. චීයා;;
Deleteයකෝ මාර කතාව! මං අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවේ! දිගටම බලමු! එළ! එළ!
ReplyDeleteස්තුතී සහෝ... කියවනව නම් ලියන්නම් අෆ්පා..
Deleteසොරි ලේට් රිප්ලයි නොවැ..
සැමි අය්යා ෆට්ට ඩයල් එකක් නේ බලාගෙන ගියාම....බ්ලොග් එක දාලා යන්න හිතෙන්නේ නැ බලන්න ගත්තම...
ReplyDeleteස්තුති කිව්වා..
Deleteමටත් යන්න බැහැ බොල.. උබල ඉන්න නිසා.. ලියන්නම්..
සොරි ලේට් රිප්ලයි නොවැ..
ලෙසටම ලියලා තියෙන්නෙ..........................
ReplyDeleteහෑ ... අපෙ කැත හිත ,.. විලි ලැජ්ජවෙ බෑ .......... :O
ReplyDeleteWa...Waw.....maxsa..! ඔයා ඔයකිව්වට රෑප මාරැකරන්න යන්න එපා...! එතකොට ලිපියේ තියෙන ආකර්ශනීය බව අඩු වෙනවා....
ReplyDeleteඑල එල අද තමා ආවේ නියම්යි බොල... ආතල් කෝටියයි තව එකයි..
ReplyDeleteමේව පට්ට :D
ReplyDeleteමේව පට්ට :D
ReplyDelete