දැම්මොත් උදේම
දකියි හැමෝම
කියයි කතන්දර
වටේට හිදගෙන
දැම්මොත් හවසට
ගලයි හෙමීටම
අඩුයි කතන්දර
සද බසිනා තුරු
එහෙත් සමරු
කරනව වැඩ මරු
දානව බොරුවට
දකින්ට හැමටම
තිරයෙන් වහලා
සැගවී හිදලා
බැන්දත් වෙස් උඹ
හැංගී හිදලා
තිර හෙම ඇරලා
window ඇරලා
නැකැත් බලාලා
දමයි හොලෝලා
දැම්මොත් සැරටම
හෙල්ලෙයි සැම අත
සැර අඩු කරලම
දාපං හැම විට
සමහර කෙල්ලෝ
දිව එයි සැනකින්
දාපු හැටියෙන්
මුල් තැන ගනිමින්
කොල්ලොත් පනිමින්
දාන්නේ හනිකෙන්
මුල් තැන දෙන්නට
කෙල්ලෙක් නාමෙන්
සෙමින් හුරතල් කොට
ඇගිලි පටලාගෙන
දාමු සනීපෙට
සිත් සනසන්නට
හිත් රිදවාලා
බලෙන් දමාලා
හොද නැහැ ඒවා
දැනගන් සැවොමා
ඇගිලි හොලෝලා
ගැඹුර බලාලා
සෙමින් කොටලා
දමන් සොයාලා
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written by sAm_4:50_10.07.2012
හා ...
ReplyDeleteමම එක වෙන එක හරිද මන්දා
හා...
Deleteමම දෙක වෙන්නම්
hahahaaaa....nikanwath hithe naha mekanam..katha hithne.
ReplyDeleteketha hitha kageda ?
Deleteඅර ෆොටෝ එක දුමී අයියා දාල තිබුණ ලස්සන කතාවක් එක්ක. මට දැක්ක ගමන් මතක් වුනේ ඒක.
ReplyDeleteඅන්තිමට මොකක් කිව්වත් ලියල තියෙන්නෙ වෙන එකක් හිතේ තියාගෙන ද කොහෙ ද
Indian size මටත් දැක්ක ගමන් මතක් උනා බං
Deleteදුමියාගේ පෝස්ටුව බලන්න ඕනේ.. ඒක වල් එකක් නෙවේනේ.. :)
Deleteඅපෝ නෑ .....
Deleteහිකිස්.මාත් බලන්න ආවේ ඒ දුමි අයියගේ පෝස්ට් එක වගේ මොකක් හරි ඇති කියලා..දෙපාරක් හිතලා දාන්න ගියොත් මට දාන්න වෙන්නේ වෙන කොහේ හරි තමා(කැතට සිතීම තහනම්)
ReplyDeleteඅඩේ දුමියගෙ එක බලන්නම වෙනවා.. මොනාද ඒකෙ තිබ්බේ.. ?
Deleteමමම ගිහින් බලන්නම්..
අනේ මංදා අදත් අන්තිම වෙනකන් වැරදි පාරෙම ගියා.
ReplyDeleteඒකනේ නොමග යනවනේ..
Deleteහි හි...
ReplyDeleteඇත්ත ඇත්ත...
she she ඇත්ත... :)
Delete:D හැමෝම කරන්නේ නැහැ බ්ලොග් කරුවන්ට පමණයි
ReplyDeleteබ්ලොග් කරුවෝ එච්චර දරුණුද මචං.. එයාල විතරද දාන්නේ..?
Deleteඇගිල් පැටලෙන් නැතුව ඔබා ගන්න එකයි ඇත්තේ.. :)
ReplyDeleteඇගිලි තුඩ විතරයි පාවිච්චි කරන්නේ නේද?
Deleteඅපේ සෑම් මලය කුනුහබ්බ කියන්නෑ කවදාවත් නේද......
ReplyDeleteඅපෝ නැහැ..
Deleteඅනේ මංදා.. මට මෙව්වා ඔලුවට එන්නෙම නෑනෙ අන්තිම වෙනකම්.
ReplyDeleteඅන්තිම වෙනකල් දාන්න එපා හොදට හිතලා බලන්න.. ඔලුව පාවිච්චි කරන්න හොදේ !
Deleteමම නං හිතුන ගමං දානව. බල බල ඉඳල පුරුද්දක් නෑ.
ReplyDeleteඅන්න පොරවල්.. ගෙදර අය කලබල වෙන්නෙ නැද්ද හදිසි තීරන නිසා..
Deleteඇත්ත ඇත්ත කම්පනා කරන්න ඕන :ප
ReplyDeleteනැතුව !
Deleteසික්... මගේ කැත හිත...
ReplyDeleteරුවිතෙටමයි හිතෙන්නේ... හිකිස් (කෝලං ඩී)
කෝලං ඩී.. ඒක සිරා.. :)
Deleteබුදු අම්බෝ පොටෝවෙ තියන පැකට් එකේ ලොකු බලහන්කෝ....
ReplyDeleteමට කලන්තේ.........අල්ලගනියෝ.......
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ කැරි පොන්න රජා, හැමතැනම ගිහින් ගොං කැරියෙක් වගේ සුභ වේවා කියන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කියපිය පුත්තලම් බූරුවෝ
Deleteකිං හන්තර් ගේ ලිංකුවෙන් ගියත් යන්නේ අඩවි රජගේ ප්‍රොෆයිල් එකටනේ.. :-0
Deleteඇයි බොල ඒ??
අඩෝ......... මූ මගෙ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දාලා බං......
Deleteකවුද මේ #$%^%%.... මරනවා යකෝ තෝව... :/
මට දැන්නං සිරාවටම කුණුහරප කියවෙනවා ඈ...
උබ ගනන් ගන්ඩ එපා සජෝ.......
Deleteඑක එක පොන්නයෝ පිරිමි වේසයෙන් එනවා..
ඒත් දාන කමෙන්ට් වලින් තේරෙනවා ඇදන් ඉන්නේ නයිටි කියලා...
උබ දිගටම සුබ වේවා කියලා කියහන්.........
.......සුබ වේවා......
හැදෙන එකාලට වල කපන්න එන පැරණි ශ්‍රේෂ්ඨයේ නින්දා සහගතය. තමන්ගේ පාඩුවේ වැඩක් කරන එකාලවද විනාස කරන්නෝය. මෙය සාපයක් වී උන් පසු පසම එලවා වී යැයි සෑමාගේ පැතුමය. මන්ද ඇනෝ පහරවල් වල කෙලවරක් නැත. සෑමාට ගල් කපපු කතාවක්ද කියන්නේය. පෝලිමේ එන්න කියපල්ලා කපලා යවන්න...
Deleteඅනේ භය සිතෙනවා මේ කියන හරැප අහලා... අපි හොද හැදිච්ච ළමයි ඔන්න... කිං හන්තර් උඹ හරි නෝටි කථා කියනවනෙ.. හරිම නාකයි...
Deleteමම 20
ReplyDeleteසැමා ඉදල ඉදල දාන ඒවා .....
හොදට හිතලා දැම්මේ..
Deleteහිත හිත හිටියොත් චෑන්ස් එක මිස් වන්නට ඉඩ ඇත
ReplyDeleteනොහිතා දැමීම භයානක නැද්ද ?
Deleteහික්ස්.........
ReplyDelete8-)
Deletemaduru dala ganada kiyanne..
ReplyDeleteමදුරු දැල ගැන කලින් කිව්ව නෙවැ !
Deleteවිදුලිපංකාවද
ReplyDeleteහිතලද ඒක දාන්නේ ?
Deleteබොලාටත් හිතෙන දේවල්..!
ReplyDeleteඅනේ මන්දා මොනව වෙලාද කියලා..
Deleteඇත්ත...ඇත්ත.......දාපු ඒවා ගැන කියන්නෙත් පරිස්සමින්....
ReplyDeleteමම හිතුවා සුමිත් ප්‍රහාරය පටන් අරන් ඒකෙ ලින්ක් එක දාලා කියලා. මේක මේ වෙන ප්‍රාහාරයක්නෙ..
Deleteකාලෙකට පස්සේ කැත හිත් වලට කවි පොඩ්ඩ ලියලා !
ReplyDeleteඑලටික් එලටික් !!
අද මොකද මන්දා වෙනදා හිතෙන මෙවුවා හිතුනෙම නෑ. ගමන් මහන්සිය හන්දා වෙන්ටෑ. හික්ස් :)
ගමන් මහන්සියට ගොඩක් දේවල් මග හැරෙනව නොවැ !
Deleteමම කලින්ම වැරදියට උපකල්පනය කළා උඹ ටීවී එකක් ගැන කියන්නෙ කියලා.. ඒක නිසා අදනම් මගේ හිත කැත වුනේ නෑ.. ඒත් මේ බ්ලොග් ගැන කියනවා කියලනම් තුන් හිතකින්වත් හිතුන්නෑ..
ReplyDeleteඇත්තටම creative මචෝ
ReplyDeleteෆොටෝ එක දැක්ක ගමන් මතක් වුනේ දුමී අයියා කියපු කතාව :D
ReplyDeleteචික්... බං අදත් රැවටුනා.
ReplyDeleteඅනේ අම්මපා පහලට එනකම්ම මම හිතාගෙන හිටියෙ මහ කුණුහබ්බ විදිහටනේ...ෂිකේයියා...
ReplyDeleteඑළ ඈ..
අම්මෝ අපි හොද ලමායි.. ඔන්න මුකුත් වෑරදියට හිතුවෙත් නෑ හිතන්නේත් නෑ... මේ සෑමට හිතෙන දේවල්
ReplyDeleteබොරු පින්තූර දාල මිනිස්සු නොමග යවලා පල් වැඩ කරන්න එපා බන්,පින්තූරෙට හරියන එකක් දැම්ම නම් මොකද
ReplyDeleteඅන්තිමම පේලි 4 තමා නියම... :)
ReplyDeleteමොකද්දඇත්තට,අරඋඩපින්තුරෙතියෙන්නෙ?
ReplyDeleteනියම පොස්ට් එක. නැවත වරක් කාලීනයි. නමුත් සෑමාගේ මුද්‍රාව සහිතවම.
ReplyDeleteපහුගිය දොහේ මේ පැත්තේ ඇවිත් යන්නත් බැරිවුනා... ඒ ටිකට හෙන සංගෙදියක් වෙලා නෙව.. සෑමෝ බ්ලොග් සීන් එකත් පාර්ලිමේන්තුව වගේ තැනක් වෙන්නවත්ද බන් යන්නේ..
ReplyDeleteමාත් ඕන්න මගේ මූනෙන්ම වැඩේ පටන් ගත්ත බන්.. නමක් තියෙද්දි ඇනෝ වෙන්නේ මොකටද.. හිකිස්..
පහුගිය දවස් වල වෙලා තියෙන දේවල් බලද්දි මරේ මරු කාලෝචිත පෝස්ටුවක් සෑමෝ..
ජය!
පීරා මුලු ජාලය
ReplyDeleteසොයාන මූ රූපය
ලියාලා (කුණු ) හර්පය
කලඹයි බ්ලොග් ලෝකය
සෑමාගේ තරම දන්නා නිසා.. උපකල්පන වලට නොගොස් අවසන් වන තුරැ කියැවීමි... මොකද මම දිවයින පාඨකයෙකි...
ReplyDeleteදෙවෙනි පාර හිතල කොමෙන්ට් එක දාන්නම් .../ ලියන උඹල දෙපාරක් හිතනවානම් කොමෙන්ට් කොටන අපිත් දෙපාරක් හිතන්න එපෑ
ReplyDeleteම්...ම් ...ම් මූ මේ කුණුහරපයක් ලියලද .....ද ....?
කමක් නැද්ද මන්දා :පි
ReplyDeleteඋඹ නම් මාර බුලට් එකක් බං.. කියවන අපි හොද ළමයි නිසා හොදයි...
ReplyDeletesAm (සෑම්)July 10, 2012 6:33 PM
ReplyDelete//සනත් විජේවර්ධනයන් (ඔබ්සර්වර්) වෙනුවෙන් වූ පාසැල් පුස්ථකාලය ඉදි කිරීම ගැනත් මේ දිනවල අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලය සමඟ සාකච්ඡා කරමින් යනවා.. //
ජය !
Reply
Replies
AnonymousJuly 10, 2012 11:19 PM
අපෝ මූ රෙද්දක් ඇඳගෙනද ඇවිත් ඉන්නෙ
AnonymousJuly 11, 2012 10:52 AM
ubage iskole kale wistara okkoma liwuwa eke, ara gal ajith ekka wechcha seen ekath liyapanko. eka uba nodannawata ubath ekka igena gaththa okkoma dannawa ban.. gal ajith ubata galak kapuwa kiyala beela apitama kiwwa ban. yalukamata api ubawa bite nokara hitiye.eth uba dan porak wela boru kiyanakota thawath kata wahan inna ba.. uba liyana ewa kiyawana unta ube kolu seen eka ganath kiyapanko ban...
ano awe mata namin ennai profile ekakui nathi nisa. anika me mama cmnt karana palaweni wathaawa me blog eke.meka sahathika aththa.sAm kiyanne ekthara kaleka kollo gahapu ekek. gal ajith kiyanne apita wadaa awurudu 2k wadimal ekek.uu thamai muuta mulinma gal kapuwe. eka sAm hithanne kawruwathma danne na kiyala. uba shehanta hamadama eka digata reta cl karala lv sms karanna patan aragena uu ube yalukamuth iwara karala ube number eka block kara kiyalath api dannawa..
thaamath gal ajithayawa bar eke api dakinawa. sAm uba dan kiyai mewa boru kiyala. ubata kade yana unuth kiyai mewa apahasa kiyala. eth hithata thattu karala balapan me mama kiwwe aththa neda kiyala..
@ ඇනෝ, උඹගේ සොයාගැනීම වෙනුවෙන් මල් මල් ජංගි 6 ක් අඩංගු පාර්සලයක් යතා කාලයීදී ඔබට ලැබෙනු ඇත.
ReplyDeleteඅභීත July 9, 2012 10:06 PM
Deleteබ්ලොග් ත්‍රස්තවාදී කල්ලිය කියන මොකෙන් හරි කමක් නෑ මම ඉතා විනීතව ඉල්ලනවා සභ්‍යත්වයෙන් හැසිරෙන්න කියලා.... එහෙම නැති වුනොත් මට කමෙන්ට් මකන්න වෙනවා... මම අකමැතිම වැඩක් ඒක...
@Ano July 11, 2012 3:00 PM
Deleteඋඹ දන්න, මම නොදන්න, උඹට ඇරපු ගල් අජිත් කවුද කියල දැන ගන්න කැමති.
//gal ajith kiyanne apita wadaa awurudu 2k wadimal ekek.// අජිත් කියල එකෙක් අපේ පැත්තෙ පොල් කඩනවා. ඌද බොට ඇරියේ.. මේ වගේ නමක් යොදා ගැනීමෙන් උඹේ වයස සහ උඹ කවුද කියල මට ගෙස් කරන්න පුළුවං. කතන්දර හදද්දි ටිකක් කල්පනා කරපං.
මේ වගේ බොරු මඩ කතාවක් උඹේ ඔය අත් දෙකින් ටයිප් කලානේ. මතක තියා ගනිං මම උඹට සාප කරනවා මේ වගේ කතන්දර හැදුවට. උඹේ අම්මෙක්, තාත්තෙක්, සහෝදරයෙක්, දරුවෙක්, ගෑනියෙක් ඉන්නව නම්, උන් කවද හරි මොකක් හරි සිද්ධියකින් උඹ ඉන්න ගමේම චාටර් වෙයි. ඒ උඹ මේ වගේ කතන්දර හදලා ජීවත් වෙන නිසා. එදාට උඹට සෑම් මතක් වෙයි. සෑමා වගේ එකෙක්ට උඹ මෙහෙම කතාවක් හැදුව නේද කියලා.
මගේ ධර්මය, මගේ ආගම, මාව රකිනවා. උඹ වගේ එවුන්ට මගේ ධර්මය දඩුවම් කරන්නෙ නැති වුනත් උබේ ඔය පපුව ඇතුලෙ තියෙන අසූචි ගොඩ උඹටම සාප කරන දවසට මම සතුටු වෙන්නෙත් නැහැ. ඒත් උඹට එදාට සෑම් මතක් වෙයි.
තව එකක්.. තදයෙක් නම්, උබ වැඩ්ඩෙක් නම්, කොන්ද පන තියෙන බ්ලොගෙක් නම්, ඔය කියන අජිත් ව අරගෙන කැළණිය හන්දියට වරෙන්..
එදාට උඹට තේරෙයි මම බය නැතුව පෝස්ට් දාන්නේ ඇයි කියලා, මම මර්වින් ගෙ නම කියල උඹට මම කවුද කියන්නෙ නැහැ. කොන්ද තියෙනව නම්, උබ ඔය කියන අජිත් කියන එකාව අරගෙන බය නැතුව වරෙන්..
@කම්මල - මූට මේක සාපයක් වෙනව මචං. කාවත් කියල ගල් කපව ගන්න සෑමාට නගින්නෙ නැහැ කියල හිතන්න ඇති. ඌට නොනගින බව ඇනෝ පාරෙන් තේරෙනවා.
දුමි අයියගෙ ඉන්දියන් සයිස් පෝස්ටුව තමා දැක්ක ගමන් මතක් වුනේ... හි හි හිත කැත කරගෙන බැලුවේ කවුද අප්පා හිතන්නේ මේක බ්ලොග් එක ගැන කියන්නේ කියලා.මේ වගේ පොටෝවක් දැක්කම කොහොමත් හිතෙන්නෑ මේ වගේ දෙයක්....එල ඈ මේක හොඳයි අපේ සෞඛ්‍ය තත්වය බලන්න
ReplyDeleteෂා මෙන්න කවි
ReplyDeleteසමහර කෙල්ලෝ
ReplyDeleteදිව එයි සැනකින්
දාපු හැටියෙන්
මුල් තැන ගනිමින්
ඔන්න ඔය කෑල්ල හින්ද මට නම් වැඩේ මාට්ටු වුනේ... කොහොමත් උඹ කුණුහරපයක් දාන්නෙ නෑ කියල දන්න හින්ද ඇඳගන්නෙ නැතුව බලනව.... :)
කැතට සිතීම තහනම් උනාට කැතටමනේ හිතෙන්නේ
ReplyDeleteමම නම් 4 පාරක් සිතා බලනවා...ඒත් සෑම් 4 ට විතරක් සිංහල දන්න මම ගැරඬියට ලියන්නෙ නයා කියලමනෙ....ශික්..! :D:D:D:D.
ReplyDeleteහපොයි බ්ලොගේ කියලානම් හිතුනෙම නෑ.
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්..
ReplyDeleteමුලදි නම් බං මම හිතුවෙ මේස් එක ගැන කියනවා කියලා. පහලට කියවාගෙන එද්දි සැක හිතුනා. බ්ලොග් පෝස්ට් එකක් කියලා නම් හිතුනෙම නෑ. මේ පාර නම් අති සාර්ථකයි. :)
ReplyDeletehenryblogwalker the Dude
හික්ස්.. දන්න අයට බොරු බැ...
ReplyDelete