සියුම් සියුමැලි දෙතොලෙ සිරවී
සෙමින් උරනා අපූරුව නුඹ
මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින
දරා ගන්නට නොහැකි මා සිත
තදින් මිරිකා ගත්ත නුඹ අත
සිතා ගන්නට නොහැකි මොහොතක
ගලා ආවේ රසැති දියරය
ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය
පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග
කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද
තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව
*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*
සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න
Written bY sAm_9.35pm_17.03.'12
ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...
ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය
පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග
කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද
තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව
*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*
සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න
Written bY sAm_9.35pm_17.03.'12
ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...
ඉස්සෙල්ලම පහල පින්තුරේ බැලුවෝ !!!
ReplyDeleteකෙල්ලෝ ඔහොම්මමයි ඉස්සෙල්ලම බලන්නේ පහල එක ඊට පස්සේ උඩ ඒවා..
Deletehikz
DeleteQයුRයෝසිටි නේ..........බ්‍රෝ
Deleteපෝස්ට් එකේ නම දැක්කම මට ආස්සාවේ බැරුව ගියා !!! ඊට පස්සේ තේරුනා මේකත් සෑමගේ අර ජාතියේ කතාවක් වෙන්ටෑ කියලා. හික්ස් :)
ReplyDeleteබ්ලොග් කියවන්න වෙලාවක් නැහැ කියපු මධුවා රැවටිලා දුවගෙන ඇවිල්ල වගේ.. හිකිස්..
Deleteස්තුති සහෝ.. ක්‍රෙඩිට් කාඩ් එපාද ?
චී....මෙයා වල්
ReplyDeleteමං රජතුමා නරක් කරලා දේවීන් වහන්සේ සැමාව උල තියයිද දන්නෑ...
අප්පේ.. දේවිය නම් මොනා කලත් කමක් නැහැ.. රජතුමා මුකුත් නොකර..
Deleteකවුරු කවුරුත් දියර බොන්ට හොදේ..
ස්තුති !
කියෝලා කට ගත්තා විතරමයි
ReplyDelete- හුරතල් ඇනී -
ඇයි ඔයාට ලැජ්ජයිද?
Deleteඅර පංචායුධ මාමාට සපෝට් කල ඇනී ද?
Deleteඅසරණයා.. කවුද මචං මේ ඇනී..? බටේ කටේ ඇනී ද?
බට කොළ ආච්චි. ඇණි..
Deleteහිකිස්.. අසරනයා දන්න කෙනෙක් වගේ.. එල එල.. :))
DeleteThis comment has been removed by the author.
Deleteඅසර් අයියා කොහෙද එතන ඇනීලා..;)
Deleteඅසර් අයිය එහෙමත් කොරනවද ?
Deleteතොගේ වලත්ත පින්තූර වලට රැවටෙන්නෙ නෑ දැන්... මම නම් හිතුවෙ අයිස් පැකට් ගැන කියනව කියල... :)
ReplyDeleteඅනේ.. සෑමාට දැන් වඩේ නවත්තන්න වෙනවා.. රැවටෙන එවුන් නැහැ දැන්.. හැම එකාගෙම හිත් හොද වෙලා.. වල් එකාල නැහැ දැන්.. :(
Deleteපුහ් :p
Deleteස්තුතියි වැදගත් අවවාදක් උපදේශාත්මක කයියකින්ම පෙන්නලා දුන්නට..
ReplyDeleteකයියකින් නැතිව කස්ටියට දැනෙන්නෙ නැහැ නේ..
Deleteටැංකූ.. !
සෑමා............. ඉතින් බබා නේ... එක ඉතින් අපි දන්නවානේ.... මොන දියරද හොදම
ReplyDeleteපොඩි සෑමා නම් බබාය.. :))
Deleteහොදම දියරේ කිව්වම මට මතක් වුනේ හොටු දියර.. ඈක්කා.. අනිත් දියර එයිට වඩා හොදයි. කෙල්ලෝ කැමතී...!
අඩෝ සැමෝ මමත් හිතුවේ සාර්හන් වගේ උබ අයිස් පැකට් එකක් ගැන ලියලා කියල...
ReplyDeleteඇත්ත තමා ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ අයිස් පැකට් උරපු කැත.. දැන් මතක් වුනේ...
Deleteඅපරාදේ කියන්ට බෑ ඔයාගේ මාතෘකා. කවියත් ලස්සනයි.:D
ReplyDeleteඉස්ටූටී..
Deleteමමත් හිතුවෙම අයිස් පැකට් එකක් වෙන්න ඇති කියලා....මේ ජෙනී දාගෙන උරන්නෙ තැඹිලි වතුර එකක්නෙ....
ReplyDeleteතැඹිලි ගුණයි නොවැ අයිස් පැකට් වලට වැඩිය.. රන් තැඹිලි කිව්වම තවත් අප්සට් නේද ??
Deleteමගෙ හිතනම් හොඳටම කැතයි.. නෙක නෙක ජාති හිතුනා..
ReplyDeleteඅන්න සර්ව සම්පුර්ණ මනුස්ස දරුවෙක්.. හිකිස්..
Deleteරහත් වෙලා නැහැ නොවැ..
මාතෘකාව නම් පොඩ්ඩක් හිරිකිතයි වගේ..
ReplyDeleteකවිය නම් අපූරුයි..
අප්පද බොල හිරිකිත ඇයි ?
Deleteතුති !
ඔන්න සෑමෝ මේකනම් දියරයක් ගැන තමයි කියලා ඉස්සෙල්ලම හිතුනෝ....
ReplyDeleteඑල එල දැන් දරුවෝ දියුණු වෙලා.. :))
Deleteමාත් හැමදාම වගේ සෑම්ගෙ මේ පෝස්ට් එකත් 'පහල ඉඳන් ඉහලට' බැලුවා......තැන්කූ සෑම්..!
ReplyDeleteඅප්පේ ඒව කැත වැඩ.. පහල ඉදන් බලන්න එපා.. උඩ ඉදන් බලන්න..
Deleteගොඩක් දේවල් යට ඉදලා උඩට බලන එක නම් හොදයි. ඒත් අවුල කියන්නේ මඟින් නතර වෙන්ඩ හිතෙන එක !!!
Deleteඔන්න කිව්ව කුජීත කතාවක්...
Deleteඒත් සෑමා ආස උඩ ඉදන් බලල මග නතර වෙන්න.. ,-)
දැන් හැමෝම පහළ ඉඳන් ඉහළට යන්න [ලංකාවෙ කෝච්චි වගේ] පුරුදු වෙලා ...හෙහ්...හෙහ්...
ReplyDeleteසිරාවට.. ඔබා මාමා කමෙන්ටුවලට කෝච්චි හරියට ගාව ගන්නවා නේද.. එච්චරට ආදරෙයි කියල අපි දන්නවා.. ;)
Deleteකෝ ෆොටෝ එක ලෝඩ් වෙන්නෙ නැහැනේ මට බලන්න...කරන්න දෙයක් නැහැ වල් අදහසක් හිතැතිව සමුගන්නම් මේ පෝස්‌ටුවෙන්...
ReplyDeleteමටත් ඕකමයි උනේ අප්පා ඔන්න සෑමෝ අපි දන්නේ නෑ
Deleteඇයි බොල් පොටෝ එක ලෝඩ් නොවේන්නේ..
Deleteමේක ජරා නෙවේ.. :((
ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියලා මාත් අවබෝදයෙන් කියෙව්වා
ReplyDeleteමාව උල් උනාද මන්දා
උල් වුනා කීවේ.. තේරුනේ නැහැ බොල..
Deleteකැත හිත් වලට හොඳ පාඩම්.......
ReplyDeleteහික්....
ReplyDeleteහලේ............මන්ඩ......
මාත් මුලින්ම අන්තිම ෆොටෝ එක බලල හිටිය....;)
අපරාදේ.. මීට පස්සේ යට එක ගලවලා අයින් කරනවා..
Deleteදැං නං සෑමගෙ කවි පුරුදුයි. දැං ඇත්තටම කුණුහරුපයක් කිව්වත් බලන්නෙ වෙන විදියකට.
ReplyDeleteරාජ් මහත්තයා එහෙම කරන එක වැරදී නේද... මෙහෙ එන එකාල පොඩ්ඩක් රැවටුනේ නැති වුනාම සෑමට ලැජ්ජයි බොල..
Deleteමෙක ලියලා තියන විදියනම් හොඳයි ඒත් අවසානය නෝටි | Naughty කියපු විදියට අයිස් පැකට් වගෙ එකක් උනානම් තවත් හොඳයි.
ReplyDeleteඒක මතක් වුනේ නැහැ ජෝන් අයියේ.. අනික අයිස් පලම්.. අයිස් ක්‍රීම් වගේ ඒවට ඔය වගේ අදහස් එන්න ලියල තියෙනවා කස්ටිය...
Deleteස්තුති !
මාත් හිතුවෙ අයිස් පැකට් එකක් කියලා.හැම වෙලේම ඔහොම දියර බොන්නෙ නෑ නෙ.
ReplyDeleteඇයි හත් දෙයියනේ.. ගෙදර ඉදන් මෙහෙම බොන එක ගැන නෙවේ නිසුපො මේ කියන්නේ..
Deleteකෙල්ල කොල්ල එක්ක කොහෙ හරි ගියාම අරකි උරන හැටි බලාගෙන ලියපු එකක් තමා මේ..
//මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින//
කිව්වේ ඒකයි..
දියර කිව්වේ නිවිච්ච ඇල් වතුරද බං ?
ReplyDeleteහිකිස්.. ඇල් වතුර නිවල බොන කස්ටිය දැන් නැහැ නේද බං ?
Deleteඅපටත් එ්ක තමා කේස් එක......... මොනාද දියර! :O
ReplyDeleteවර්ණක අඩංගු නැති සුදුපාට ඕනෑම දියරයක්.. :))
Deleteහ්ම්...මුල ටික කියවනකොට මම හිතුවා කෙල්ලෙක් සිගරට් බොන එකක් ගැනවද්ද කියලා... නෑ නේ ඒත් මේ දියරය කියන්නේ වතුරටනේ. අනේ මංදා
ReplyDeleteහරියට හිතල නොවැ.. ඒක වටිනවා.. සෑම ගැන දන්න ගොඩක් එවුන් යට ඉදන් බලන්නේ.. :))
Deleteමේකෙන් අදහස් කලේ දියරයද දියර බොන බීම බටේද? බටේටනම් ගැලපෙනවා වගේ
ReplyDeleteබටේ ගැන තමා ලිව්වේ...
Deleteමමත් හිතුවෙ මුලදිම සිගරට් එකක් ගැන කියලා.ඒත් කටට ගත් විට සිසිල දැනුනද කියන කෑල්ල සිගරට් එකකට ගැලපුනේ නෑනෙ.
ReplyDeleteදැන් නම් කොහොමත් දන්නවා සෑමා මාතෘකාවෙන් කියන දේ නෙවෙයි කියන්නෙ කියලා.
henryblogwalker the Dude
සිගරට් එකේ සිසිලක් එන්නෙ නැද්ද බං.. සමහරු කියනව නේද මාර සනීපයි කියලා.. හිකිස්..
Deleteස්තුති සහෝ
සමහර පද රූපයට ගැලපෙන්නේ නැත :D
ReplyDeleteඇත්ත.. ගූගල් එකෙන් සොයාගත් එකක් මිසක ගැලපෙන පොටෝ දැමීම අපහසුය !
Deleteස්තුති සහෝ..
මම කියෙවුවෙ නැහැ.මොකටද නිකන් හිත කළබලකාර පුළුවන් තරම් නරක දේවල් වලින් මිදෙන්න ඕනේ.
ReplyDeleteපහල ඉඳන් උඩට කියවන්න.........:D:D
Deleteඅසරණයා පහල ඒවට කැමති නැහැ කිරිල්ලියේ...
Deleteඅයියේ දැන් හැමෝම දන්නවා මේ අන්දන්න හදන්නේ කියලා ඒ නිසා මේක වෙනස් කරන්ටම වෙනවා....කැත හිත් වලට කවිය අතෑරලා කෙටි කතාවක් වගේ ලියන්න පුළුවන්නම් මරු මටත් සන්තෝසෙන් ඇන්දෙන්න පුළුවන් හික් හික්
ReplyDeleteඒ කිව්වේ... කැත කෙටි කතාවක්ද මචං..
Deleteසොරි රිප්ලයි ලේට් වුනා..
පට්ටයි ඈ...නරක දෙයක් කියලා හිතාගෙන නෙමේ බැළුවේ..ඒත් හිතුනෙම වෙන බටයක් සැමෝ....
ReplyDeleteකොයි වගේ බටයක්ද හිතුවේ මචං..
Deleteසොරි රිප්ලයි ලේට් වුනා..
කස්ටිය පුරුදු වෙච්ච එකේ ඇත්තටම කුණුහරුපයක් ඇතෑරපං දැං.... :)
ReplyDeleteඅප්පේ වසලා හමාරයි එතකොට..
Deleteවෙලාවක් එහෙම කලත් වෙනසක් වෙන එකක් නැහැ නේද රාජ්.. බලමු කෝ...
සොරි රිප්ලයි ලේට් වුනා..
ඊයාආආආආආආආආආආ
ReplyDeleteජරාවක් පෑගුනාද ?
Deleteඅම්මප සෑම් අයියෙ දකිද්දිම හිතුව කුණු හබ්බයක් නම් නෙවෙයි කියල....නිර්මාණය නම් එළ....
ReplyDeleteස්තුති සහෝ..
Deleteදැන් කස්ටියට තේරෙනව නේද//
හික්ස්ස්..මාත් යට ඉදන්මයි මෙදා සැරේ බැලුවෙ.. :D
ReplyDeleteහයියෝ සල්ලි මේ වැඩේ හරියන්නේ නැහැ වගේ..
Deleteතවත් මෙව්ව කියොව්වොත් නරක් වෙයි වගේ.. :p
ReplyDeleteනොදකින් මමත් මුලදී වල් උණා.. පස්සේ ජල අහේනියෙන් දුක් විඳින කුබුක් ගහ වගේ මැලවුනා... ඉවසන්න බෑ ලැජ්ජාව.\
ReplyDeleteබොර දියක ඉඳුවර
මේක මට වල් විදිහට පෙන්නේ ඇයිද මන්දා .. අදයි මේ පැත්තේ ආවේ .. නියම දෙයක් තම ඉස්සෙල්ලම දැක්කෙත් .. මමනම් අලුත් ඒ නිසා ආරාධනාවක් තියේ විවේකිව එන්න මගේ පැත්තේ .. මෙන්න ලින්ක් එක
ReplyDeletehttp://sulanganonimsathsara.blogspot.com/2014/01/blog-post.html