මහ පාරෙ යන විටදී
ඉස්සි ඉස්සි බැලුව හැටී
ගැස්සි ගැස්සි පාර මැද්දෙ
කෙලින් වෙන්නෙ කෝම අනී??
මුන්ට ඕනෙ නැති දේවල්
හොයනව මේ කාලෙ හැටී
කෙලින් වෙනා හැටි සොයන්න
මහන්සියක් ගත්ත හැටී
පුංචි කාලෙ අපි හෙව්වා
කෙලින් වෙන්නෙ කොහොම කියල
වැඩිහිටියෝ අපෙන් ඇහුව
කොහොම වුනත් (තොපිට) මොකද කියල
පොල්ල අරන් අතට හිරට
එහෙට මෙහෙට සොලව සැරට
කෙලින් කරන් පස්ස පැත්ත
උඩට උස්ස දුන්න හැටී
අමාරුවෙන් හරි, හරියට
කෙලින් කරා ගත්ත විගස
පස්ස පැත්ත උඩට ගිහින්
ලිස්සා යයි අපූරුවට
වැඩිහිටි වෙන්නට මත්තෙන්
කියලා දුන්නොත් නරකද
කෙලින් වෙන්න ඕන කරන
අඩුමු කුඩුම මොනව කියල
පස්සෙ කාලෙ විද්දියාව
පාඩම කියලා දෙනකොට
තෝරා බේරා ගත්තා
කෙලින් වෙන්නෙ කෝම කියල
අතට අරන් තදින් මිරිකා
ගස්ස ගස්ස සෙලවූ විට
ආඩම්බර නැහැ කාගෙත්
කෙලින් වෙනව දොසක් නැතුව
හිස් කුහරෙක පොල්ල ගිහින්
දෙනවා පීඩනය සැරට
ගැස්සි ගැස්සි අනෙ එතකොට
පස්ස පැත්ත වෙනව කෙලින්
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written by sAm_5:33pm_29/04/2013
ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම
පින්තූරේ නැත්නම් අනිවා මාට්ටු වෙනවා...
ReplyDeleteමේවටනම් ඉන්න සුපිරිම එකා උඹ තමයි.....
ඉක්මනට තව පින්තූරයක් උඩින් දාපන්..
බලපං කලබලේට උඩ පොටෝව අමතක වුනා ;)
Deleteස්තුති වේවා !
මදෑ කෙළිං කොරන්න ආවා...
ReplyDeleteගනන් ගන්න එපා නලින් අයියා.. වයසට ගියාම ඒම තමා :))
Deleteඅපුලයි, අසමසමයි
ReplyDelete;ඪී
Deleteජය !
විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා ඔයි
ReplyDeleteඇයි බං.. කෙලින් වෙන එක ලැජ්ජාවක්ද?
Deleteඔහොම ෆොටෝ එකක් දාද්දි අනිවා ඊට උඩින් වෙන එකක් දාන්න.. ටිපර් එකේ ෆොටෝ එක ලින්ක් එකත් එක්ක දැක්ක ගමන් තේරුනා සැමා අයිය කෙලින් කරන්නේ මේක තමා කියල :D
ReplyDeleteඑල වැඩේ.. සැමා අයියනම් කෙලින් කරන්නම හපනෙක් ;)
""ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ"" නම් ෆට්ට
වෙනදට උඩින් පොටෝව දානව බං අද අමතක වුනා..
Deleteස්තුති ! ජයම වේව!!
එල එල ... දැන් මොකෝ ඔය කලිසම ඇත කරගෙන ... ඉස්සෙන හැටි බලන්නද ? :D
Deleteතෝ කොටියම කාපිය
ReplyDeleteඇයි බං කෙලින් වුනාම කොටිය කනවද?
Deleteබ්ලොග් රෝලේ ෆොටෝ එක කලින්ම පෙනුන එක නම් හෙනම අපරාධයක් පට්ට සීන් එක!
ReplyDeleteදැන් හරි නේ?
Deleteදැන් එල අන්න පින්තූරේ :D
Deleteහරිම මාද්දමිකයි!!!!!
ReplyDeleteකෙලින් වීමද?
Deleteබොහෝම අමාරුවෙන් හොයාගත්ත දේවල් වුනත් පස්සේ කාලෙදී වටිනවා නොවෑ
ReplyDeleteනැතුව නැතුව..
Deleteගැස්සී ගැස්සී පස්ස කෙලින් තමයි සැමෝ
ReplyDeleteඅපොයි !
Deleteසෑම් අයියා ඔය හොයාගන්න දේවල් වලට පේටන්ට් එක එහෙම ගත්තේ නැතැයි...?
ReplyDeleteපේටන්ට් ඕන වෙයිද බං ?
Deleteකොහොමත් 50 හ පැන්නම කියුබ් 5හේ ටිපර් එකට කියුබ් 6ක් දාල බාන්ඩ ගියාම තියෙන අමාරුව දැනෙන්නෙ රියදුරුටම තමා.
ReplyDeleteනියම කමෙන්ට් එක :ඩී
Deleteතුක් නොදකිං
ReplyDeleteකෙලින් වෙන උන්ට ඉරිසියා කරන්න එපා බං !
Deleteපට්ට පට පට. නියමෙටම කෙලින් කරල තියෙනවා :)
ReplyDeleteස්තුති කෙලින් වෙලා බලන්න ආවට !
Deleteඉස්සර ස්ටීම් එන්ජින් තියෙන කෝච්චිය ලංකාවේ මුල් වතාවට දුවනකොට, එක ආරච්චි කෙනෙක් එයාගේ තරුණ ගෑණු ලමයින්ට පෙන්නුවේ නෑලු ඒක අසභ්‍යයි කියලා.
ReplyDeleteකෙල්ලන්ට හැගීම් පහල වෙයි කියලද බොල ?
Deleteනොදෝමකින්, හැබැයි නියමයි..... තව ඉස්සාහට ලියපන්.....
ReplyDeleteඉස්සරහට කිව්වෙ කොයි ඉස්සරහ ගැනද බං ලියන්න ඕනේ ?
Deleteඊයෙ බලනකොට මේ පෝස්ට් එකට තිබුණෙ ලොරියෙ ෆොටෝ එක නිසා මොකක්හරි හිතාගන්න පුලුවං උනා.
ReplyDeleteනියම කවි ටික සෑමො.
ඔව් බං මාතලන් කිව්ව නිසා වෙනස් කලේ.. අමතක වෙලා තිබ්බෙ :)
Deleteඅනේ සෑමො අපෙ වල්හිත
ReplyDeleteඋඹෙ කවියෙන් කුජීත වෙයි
ඒක නිසා මේ කවි කම
නවත්තන්න එපා ඔන්න
මගේ කවි හිත
Deleteඋබේ වල්හිත
අතර ඇත්තේ
පෝස්ට් එකක් පමණි..
:ඩී
කාලෙකින් කැත හිත් වලට...
ReplyDeleteනැත්තං උබල හොද ලමයි වෙනවා !
Deleteහික්ස්... කෙලින් උන හැටි....
ReplyDeleteමේක කියවද්දිද බං ?
Deletehead line eka daka gaman hitala wela giya (kata hita).
ReplyDeleteJayawewa
හිකිස් :))
Deleteඋඹ අද නම් දිනුම් සැමා. අද කිසිම අදහසක් ගන්ට බැරි උනා පහලට එනකල්ම.
ReplyDeleteඅඩෝ මට ජයම වේවා...
Deleteඉක්කේයියා post එකක් කියලා හිතාගෙන ආවට එහෙම නෑනේ .. අපරාදේ ;)
ReplyDeleteඅයියෝ අපරාදෙ ඩේටා...
Deleteහා... කෙලින් කොර ගත්ත... දැං ඉතිං බස්ස ගන්න විදියත් මෙහෙමම කිව්වනම්.........
ReplyDeleteකෙලින් උනාට ගොඩක් වෙලා තියෙන්නේ නැතිලු.... ඉවසලා හිටු ;)
Deleteකියෙවුවා බං ෆොටෝ එක නිසා ගොඩාක් උන්ට වගේම මටත් තේරුනා මොකක් ගැනද මේ කියලා.
ReplyDelete