Wednesday, August 29, 2012

සොයන් වින්දනය ! - කැත හිත්වලට අවවාදය !

මම ගැහුවත්

උඹ ගැහුවත්

උඹට ගැහුවත්

යනවා නම්

කිම සරදම්

*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


පලි - මෙවර සෑමා අති සාර්ථකය. මෑතක ලියැවුනු බොහෝ කවි වල කමෙන්ට් වල සදහන් වුයේ බහුතරයක් පාඨකයින් නොමග නොගිය බවයි. නමුත් පසුගිය කැත හිත්වලට ලියු කවියෙන් කස්ටිය අපමණ ලෙස නොමග ගොස් තම හිත්වල කැතේ තරම මැන ගත්හ. බොහොමයක් දෙනා කලින් තමන් මුලා නොවූ බව හගවමින් දැමු කමෙන්ටු අසත්‍යය බව ඉන් හැගවින. මෙන්න කැත හිත් ලස්සන කරගන්න ඒ කවිපෙල නැවතත්.

ජය වේවා !


කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...


44 comments:

  1. Replies
    1. මේක හස්තෝපක්‍රමය නෙවෙයිනේ , පාදෝපක්‍රමය

      උඹ පොලිටික්ස් වලට හොඳා තමා...

      Delete
    2. සෙල්ෆ් ස්ටාර්ට් නම් හස්තය තමා බං :)

      Delete
  2. ෂික් ! මූ වගේ කපටියෙක්. තව අපිට කෝචොක් කරන්නත් එනව.

    ReplyDelete
  3. මට කැත හිතක් නැති බැවින් මට මේවා තේරෙන්නේ නැතිය...

    ReplyDelete
    Replies
    1. තරියා නම් හිතේ කැතේ තරම හිතා ගන්න බැරුව ඇත්තේ

      Delete
  4. අම්මට සිරි. කවුද දන්නෙ පිංතූරෙ තියෙන්නෙ ඊලඟ පෝස්ටුවෙ කියල! හොඳටම ඇනගත්තෙ අපේ සරත් ලංකාප්‍රිය අයිය. මම නං මොකුත් කිව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සරා/ඩීඩිටී/සෙන්නා/මානවක වැඩේට අහුවුනා :)

      පව් බං. උබත් අහුවෙන්න ගිහින් බේරෙන කමෙන්ට් එකක් දාල මාරු වුනා නේද?

      Delete
    2. මම හිතන්නෙ සරත් අයියා ඇණ ගත්තෙ නෑ.. උන්දැ සෑමට දුන්නෙ පොදු උපදේශයක්..කුණු රසය මතු කරන පෝස්ට් දාන්න එපා කියලා.. තීරණය උඹේ සෑම්. උඹේ බ්ලොගේ උඹට ඕන විදිහට..

      Delete
    3. අඩේ නැහැ සෙන්නා, සරාගෙ උපදෙස මට තේරුනා. එදා ඉදන් මට සපෝට් කරපු සගයෙක් සරා. උබත්, ඩිඩිටිත් එහෙමයි.

      කට්ටිය රැවටෙන්නේ නැහැ කියල මට කොලොප්ං කරන නිසා මේ පාර දෙකට කැඩුවා. ඒකයි වුනේ.

      ජය !

      Delete
    4. මේක නිකන් රහස් පරීක්‍ෂක කතාවක් ලියනව වගේනේ. ලේඛකයම මුලින් අපරාධකාරය සැලසුම් කරල, පස්සෙ රහස් පරීක්‍ෂකය ලව්ව කොනක ඉඳන් ගැටේ ලිහනව. උඹත් මුලින් කැතට හිතල පස්සෙ කේක් එක වගේ අයිසින් කරල අපිට දෙනව. (හැබැයි ඉතිං ඔය සෙන්න කියන්න වගේ අර මුල් කතන්දරේ තාමත් වලංගුයි සහෝදරයා)

      Delete
    5. වෙනදට එකම පිටුවේ දාන කැත හිත් පෝස්ටුව වෙන වෙනම දැම්මම මහ පෙරලියක් වෙන හැටි තේරුම් ගත්තා. ඒක කොරන්න ගිහින් තමා බ්ලොග කැත වෙන්නේ තව ඩිංගෙන්.

      ස්තුති, මොකද උබල මම යන අත බලාගෙන ඉන්නේ. මට වැරදෙන්න නොදී !

      ජය !

      Delete
    6. මේ ඔරුව පෙරලිච්ච පැත්ත නම් හොඳයි වාගේ අර පැත්තට වඩා..

      Delete
  5. අපෝ... දැන් මොකෝ කරන්නේ...
    ඔහේ නම් මාර මින්හෙක්ය.. ලඟින් තියා ගන්නටත් භයානක එකෙකි..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද හිත හදාගන්ට !

      Delete
  6. මේකට මම් කමෙන්ට් කලාද කොහෙද...

    ReplyDelete
    Replies
    1. මොකෝ මල්ලි ඇස්සයිමර්ද ? ඇයි මතක නැද්ද රජ නෑමක් නෑවා..කමෙන්ට් කොරලා :-)

      Delete
    2. අප්පට සිරි ! මම හිතන් උන්නෙ ඔබා මාමට විතරයි ඒක තිබුණෙ කියල.

      Delete
    3. මගුලයි මධුවා ටූත් පේස්ට් දැම්මට පස්සේ අවුල් වගේ !

      Delete
    4. එක වගේ පෝස්ට් දෙකක් දැම්මට පස්සේ අවුල් නොයන්නේ කාටද අප්පා. !!!

      Delete
  7. බෘම්...බෲම්....පීක්..පීක්........................හික්ස්

    ReplyDelete
  8. අපේ හිත් කැතයිලුනේ... කවුද දන්නේ මෙහෙම එකක් :-)

    දැන් ඉතින් ආයේ වෙන වෙනම දාලා ඉවරයි. අපි නං අහුවෙයි ආයේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න මට ආයෙ වෙනස් කරන්න වෙනවා :(

      Delete
  9. විළි ලැජ්ජාව වහගන්න හබරල කොළ දෙනවා මන්ගානේ

    ReplyDelete
    Replies
    1. හබරල කොල මැද්දෙන් බරාස් ගාලා ඉරෙයි බං !

      Delete
  10. උඹ හරි මහත්තයෝ.....හික්...!

    ReplyDelete
    Replies
    1. ස්තුති සරා !

      මම හිතුව උබ තලා වෙලා කියලා :)

      Delete
  11. අපේ හිත් කැත නැති නිසා මේ මොකුත්ම තේරුනේ නෑ

    ReplyDelete
  12. පුක නැත්තං උඹත් යකෙක්

    ReplyDelete
    Replies
    1. යක්කුන්ට පුක නැද්ද බං ?

      Delete
  13. මොකක් නමුත් මඤ්ඤමක් බව මට තේරුණා, කමෙන්ට් නොකර මගඇරියෙ ඒකයි...... :D

    ReplyDelete
    Replies
    1. සුමියා දාං ගැට කාරයා !

      Delete
  14. යන්තම් බේරුනා, සරත් අය්ය මගෙ කොමෙන්ට් එකම දාපුහින්ද.
    ප.ලි සැමා උඹ හොදයි මහ රජතුමාගේ උපදේසක තනතුරකට,

    ReplyDelete
  15. අද නම් අවුලක් නෑ... සෝක් කවිය... මාර සීන් 1ක සෑමෝ මගේ බ්ලොග් රෝලේ උබේ බ්ලොග පෙන්නන් නෙම නෑ නේ... කමෙන්ට් දැම්මේ නැති උනාට පහු වෙලා හරි ඔක්කොම කියවනවා බං..

    ReplyDelete
  16. මට නම් හිතෙන්නෙ සෑමෝ සාර්ථක නෑ කියල :) අනිත් අයගෙ හිතේ කැත පෙන්නන්න ගිහින් උඹේ හිතේ කැතක් පෙනුනද කියල මට හිතෙන්නෙ...

    (නිකමට හිතල බලපන් කලින් පෝස්ට් එක විතරක් කියවපු කෙනෙක් දකින විදිහ... කෙටියෙන්ම කිව්වෙ වැඩි විස්තරයක් කොටන්න වෙලා නැති හින්ද... )

    ReplyDelete
  17. මම එකනේ කිවුවේ සෑමා ෆෝමැට් එක වෙනස් කරලා කියලා එදා... :)

    ReplyDelete
  18. එකපාරම හිතාගන්න බැරි අදහසක්. දැන් තේරුනා පිංතූර ටික දැකට පස්සේ

    ReplyDelete
  19. මේ දැන් අරකට කමෙන්ටුවක් දාලා ආවා විතරයි....මූණ වහගන්න ලේන්සුවක් දියං අයියේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...