අද ෆොටෝ එක උඩින් දාල මොකෝ. අපේ හිත් ලස්සන නිසාද?
නැහැ බොලාගෙ හිත් කැතයි තවම :)
හැබැයි සිග්නල් දාලා ගැහුවොත් නම් දැවිල්ල ගන්නවා පුතෝ !!!!!
මළ මඟුලයි ! උඹ ඒකත් කරාද බං. :)
ඇයි උබ කලින් සිග්නල් දාලා ගහල තියනවද
අයියෝ මධුරංග කිව්වලු... :)
හප්පුච්චියෝ.. :)
අයියෝ සිග්නල් විතරයි අඩු වෙලා තිබුනෙ...
මධුවා ඒක ටැස් කොරලද ඒ ටිකට ?
හනේ අම්මෝ!!
මගේ කමෙන්ට් එකකට මෙච්චර රිප්ලයි ගොඩක් වැටුනමද කොහෙද...එල එල !!!
සරදම් නෙවෙයි සරමෙ ගෑවෙයි ඈ
සිතියම් අධ්‍යනය !
අපේ හිත කැත නෑ සෑමාගේ හිත තමා කැත
මේක කැත නැහැ නේ !
හරි සෝක් කවියක්...
සෑමා උඹ හැමදාම ඔහොම කිසිම වගකීමකින් තොරව බැඳීමකින් තොරව කාටවත් වලංගු නොවී ඉන්නේ නැහැ. ඒ හින්දා ලියන එවුවට බ්රේක් දාල ලිවුවොත් උඹට අනාගතේදී මේ බ්ලොග් එක දිගටම ගෙනියන්න පුළුවන්.. නැත්නම් උඹටම ලජ්ජා හිතෙයි.. නිකමටවත් ලියන එවුව බලන්නේ කවුද කියලත් හිතුවොත් නේද හොඳ ? අනේ මන්දා මම ඉතින් කියන්නේ මගේ වයසට ඇති අත්දැකීම් එක්කයි. කියවලා මේක අයින් කරොපන් පුතා,.. උඹට හුඟක් දුර යන්න පුළුවන් එහෙම එකේ හෙට අනිද්දට අයිඩෙන්ටිටිය වෙනස් කරන එකෙක් වගේ ලියන්න එපා. ඔහොම එවුව නොලීවත් මේ බ්ලොග් එකට මිනිස්සු එනවා.
දාන්න පාහක් සරත් අයියා.. අමූලික ඇත්ත.. සෑමා විහින් කිච වෙන්ඩ හදනවා..හිට්ස් නැතුවනම් ඒත් කමක් නෑ... මේ ටොප් ගියර් එකේ පාගලා යද්දීත් !
මම නම් සාමාන්‍යයෙන් තියෙන ඕන දෙයක් කියවල හිනාවෙල යනව. ඒත් සරත් අයිය කියන දේත් ඇත්තක් තියෙනව කියලත් මට හිතෙනව. උඹ මේක කැත හිත්වලට ලියපු ලස්සන කවියක් නිසා උඹට ලේසි උත්තරයක් නම් තියෙයි. ඒ වුනාට ඉස්සරහට ටිකක් කල්පනාවෙන් ලියපන්. ජය !
මමත් මේ අදහස අනුමත කරමි.
එහෙමත් වෙන්ට පුළුවන්. ඒත් මූට ලැජ්ජාවක් කියල දෙයක් නෑ මං හිතන්නෙ. :)අඩුම ගානෙ වෙන නමකින් ලිව්වනං හරි නේද සරත් අයියේ. ඔය සමහරු කරනව වගේ :)
සරා/ඩිඩිටී/සෙන්නා - ස්තුති බං.අමු අමුවේ කාන්තා - කාන්තා / පිරිමි - පිරිමි ලිංගික ක්‍රියාකාරකම් සාධාරනීකරනය කර සමාජගත කිරීමේ පෝස්ට් ලියෙවෙන කලෙක, කාත් කවුරුත් නැතිව අසරනව පැත්තකට වෙලා, තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එකෙක් වැරදී කියන්න පුලුවන්ද? මේක සම්මතේ,රාජ් - ස්තුති මචං. හංගලා ගහන්න තිබ්බ මටත් :)
මම වෙනම කොමෙන්ට් එකක් දාන්නේ නැතුව මෙතන පොඩි අදහසක් විදියට දෙයක් කියන්න හිතුවා මේ කවියේ වෙන කිසිම වචනෙක අවුලක් නෑ ~උඹට ගැහුවත්~ කියන වචනේ ඇරෙන්න පොඩ්ඩක් හිතල බලපන්.
එක්කෝ ඔන්න ඔහේ මගේ වචනටික තිබුනාවේ.. බ්රේක් කියන එක විතරක් නැවත කියන්න කැමතියි .. වේගය හොඳ වෙන්නේ බ්රේක් හොඳ වෙච්ච තරමටයි ඒක නිසි තැනට නිසි වෙලාවට යොදාගත්ත තරමටයි..
කැත හිත්වල තරම මැන ගන්න....http://samindikasrimantha.blogspot.com/2012/08/blog-post_29.html:)මේ පාර අති සාර්ථකයි !
හෑ.......
කොළ කෑල්ලක් වත් තිබුනද ළග පාත...
කවි ලියන්නද කොල? :)
උඹට හොදනම් මට මොකද......! ජය...!
නොබැදි ජාතීන්ගේ සමුලුවේ හැම එකාටම හොද නම් අපිට මොකෑ සරෝ ?
හස්තෝපක්‍රමය
බරපතල් වචනයක් බං
මං මේ සැඟවුණු අරුත තේරුම් ගන්න ගමන්
වැඩිය හිතන්න එපා බං !
ඉස්සෙල්ලාම උඹ කැත විදියට හිතලා පස්සේ අපේ හිත් වල කැත ටෙස්ට් කොරනවා. හරි නරකයි කොලුවෝ.
සොරි හොදේ !
ලියන දේ කෙලින් ලිවීමයි වැදගත්! නියමයි අයියා!!
රූල් නැති පොත් වල තමා මට කෙලින් ලියන්න බැරි :)ස්තුති සහෝ !
ඔව් ඔව්...ඔහේ ගැහුවත්මම ගැහුවත්අනාගතේ අපේ අතේ තමා....දරු පැටව් නෙහ්මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
සෑමා ෆෝමැට් එක වෙනස් කරලා..
කස්ටිය රැවටෙන්නෙ නැහැලුනේ. ඔන්න දැන් දෙකට කඩල දැම්මා :)
ඔය කොයි සෙල්ලමත් යනකම් විතරයිනෙ මචන්
ඒ කිව්වේ බයික් එක ස්ටාර්ට් කරන් යනකල්ද ?
අනේ අපේ බ්ලෝග් අවකාසේ ලපයි සිපයි රීලා රාලේ
කෝ ???
අනේ මන්දා.. :)
ඇයි එතකොට අපි ගැහුවොත් හික්ස්..
ඒත් යනවා !
මොකද්ද මොකද්ද වගේ අයියෝ..
අද ෆොටෝ එක උඩින් දාල මොකෝ. අපේ හිත් ලස්සන නිසාද?
ReplyDeleteනැහැ බොලාගෙ හිත් කැතයි තවම :)
Deleteහැබැයි සිග්නල් දාලා ගැහුවොත් නම් දැවිල්ල ගන්නවා පුතෝ !!!!!
ReplyDeleteමළ මඟුලයි ! උඹ ඒකත් කරාද බං. :)
Deleteඇයි උබ කලින් සිග්නල් දාලා ගහල තියනවද
Deleteඅයියෝ මධුරංග කිව්වලු... :)
Deleteහප්පුච්චියෝ.. :)
Deleteඅයියෝ සිග්නල් විතරයි අඩු වෙලා තිබුනෙ...
Deleteමධුවා ඒක ටැස් කොරලද ඒ ටිකට ?
Deleteහනේ අම්මෝ!!
Deleteමගේ කමෙන්ට් එකකට මෙච්චර රිප්ලයි ගොඩක් වැටුනමද කොහෙද...
Deleteඑල එල !!!
සරදම් නෙවෙයි සරමෙ ගෑවෙයි ඈ
ReplyDeleteසිතියම් අධ්‍යනය !
Deleteඅපේ හිත කැත නෑ සෑමාගේ හිත තමා කැත
ReplyDeleteමේක කැත නැහැ නේ !
Deleteහරි සෝක් කවියක්...
ReplyDeleteසෑමා උඹ හැමදාම ඔහොම කිසිම වගකීමකින් තොරව බැඳීමකින් තොරව කාටවත් වලංගු නොවී ඉන්නේ නැහැ. ඒ හින්දා ලියන එවුවට බ්රේක් දාල ලිවුවොත් උඹට අනාගතේදී මේ බ්ලොග් එක දිගටම ගෙනියන්න පුළුවන්.. නැත්නම් උඹටම ලජ්ජා හිතෙයි.. නිකමටවත් ලියන එවුව බලන්නේ කවුද කියලත් හිතුවොත් නේද හොඳ ? අනේ මන්දා මම ඉතින් කියන්නේ මගේ වයසට ඇති අත්දැකීම් එක්කයි. කියවලා මේක අයින් කරොපන් පුතා,.. උඹට හුඟක් දුර යන්න පුළුවන් එහෙම එකේ හෙට අනිද්දට අයිඩෙන්ටිටිය වෙනස් කරන එකෙක් වගේ ලියන්න එපා. ඔහොම එවුව නොලීවත් මේ බ්ලොග් එකට මිනිස්සු එනවා.
ReplyDeleteදාන්න පාහක් සරත් අයියා.. අමූලික ඇත්ත.. සෑමා විහින් කිච වෙන්ඩ හදනවා..හිට්ස් නැතුවනම් ඒත් කමක් නෑ... මේ ටොප් ගියර් එකේ පාගලා යද්දීත් !
Deleteමම නම් සාමාන්‍යයෙන් තියෙන ඕන දෙයක් කියවල හිනාවෙල යනව. ඒත් සරත් අයිය කියන දේත් ඇත්තක් තියෙනව කියලත් මට හිතෙනව. උඹ මේක කැත හිත්වලට ලියපු ලස්සන කවියක් නිසා උඹට ලේසි උත්තරයක් නම් තියෙයි. ඒ වුනාට ඉස්සරහට ටිකක් කල්පනාවෙන් ලියපන්. ජය !
Deleteමමත් මේ අදහස අනුමත කරමි.
Deleteඑහෙමත් වෙන්ට පුළුවන්. ඒත් මූට ලැජ්ජාවක් කියල දෙයක් නෑ මං හිතන්නෙ. :)
Deleteඅඩුම ගානෙ වෙන නමකින් ලිව්වනං හරි නේද සරත් අයියේ. ඔය සමහරු කරනව වගේ :)
සරා/ඩිඩිටී/සෙන්නා - ස්තුති බං.
Deleteඅමු අමුවේ කාන්තා - කාන්තා / පිරිමි - පිරිමි ලිංගික ක්‍රියාකාරකම් සාධාරනීකරනය කර සමාජගත කිරීමේ පෝස්ට් ලියෙවෙන කලෙක, කාත් කවුරුත් නැතිව අසරනව පැත්තකට වෙලා, තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එකෙක් වැරදී කියන්න පුලුවන්ද? මේක සම්මතේ,
රාජ් - ස්තුති මචං. හංගලා ගහන්න තිබ්බ මටත් :)
මම වෙනම කොමෙන්ට් එකක් දාන්නේ නැතුව මෙතන පොඩි අදහසක් විදියට දෙයක් කියන්න හිතුවා මේ කවියේ වෙන කිසිම වචනෙක අවුලක් නෑ ~උඹට ගැහුවත්~ කියන වචනේ ඇරෙන්න පොඩ්ඩක් හිතල බලපන්.
Deleteඑක්කෝ ඔන්න ඔහේ මගේ වචනටික තිබුනාවේ.. බ්රේක් කියන එක විතරක් නැවත කියන්න කැමතියි .. වේගය හොඳ වෙන්නේ බ්රේක් හොඳ වෙච්ච තරමටයි ඒක නිසි තැනට නිසි වෙලාවට යොදාගත්ත තරමටයි..
Deleteකැත හිත්වල තරම මැන ගන්න....
Deletehttp://samindikasrimantha.blogspot.com/2012/08/blog-post_29.html
:)
මේ පාර අති සාර්ථකයි !
හෑ.......
ReplyDeleteකොළ කෑල්ලක් වත් තිබුනද ළග පාත...
ReplyDeleteකවි ලියන්නද කොල? :)
Deleteඋඹට හොදනම් මට මොකද......! ජය...!
ReplyDeleteනොබැදි ජාතීන්ගේ සමුලුවේ හැම එකාටම හොද නම් අපිට මොකෑ සරෝ ?
Deleteහස්තෝපක්‍රමය
ReplyDeleteබරපතල් වචනයක් බං
Deleteමං මේ සැඟවුණු අරුත තේරුම් ගන්න ගමන්
ReplyDeleteවැඩිය හිතන්න එපා බං !
Deleteඉස්සෙල්ලාම උඹ කැත විදියට හිතලා පස්සේ අපේ හිත් වල කැත ටෙස්ට් කොරනවා. හරි නරකයි කොලුවෝ.
ReplyDeleteසොරි හොදේ !
Deleteලියන දේ කෙලින් ලිවීමයි වැදගත්! නියමයි අයියා!!
ReplyDeleteරූල් නැති පොත් වල තමා මට කෙලින් ලියන්න බැරි :)
Deleteස්තුති සහෝ !
ඔව් ඔව්...
ReplyDeleteඔහේ ගැහුවත්
මම ගැහුවත්
අනාගතේ අපේ අතේ තමා....
දරු පැටව් නෙහ්
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
සෑමා ෆෝමැට් එක වෙනස් කරලා..
ReplyDeleteකස්ටිය රැවටෙන්නෙ නැහැලුනේ. ඔන්න දැන් දෙකට කඩල දැම්මා :)
Deleteඔය කොයි සෙල්ලමත් යනකම් විතරයිනෙ මචන්
ReplyDeleteඒ කිව්වේ බයික් එක ස්ටාර්ට් කරන් යනකල්ද ?
Deleteඅනේ අපේ බ්ලෝග් අවකාසේ ලපයි සිපයි රීලා රාලේ
ReplyDeleteකෝ ???
Deleteඅනේ මන්දා.. :)
ReplyDeleteඇයි එතකොට අපි ගැහුවොත් හික්ස්..
ReplyDeleteඒත් යනවා !
Deleteමොකද්ද මොකද්ද වගේ අයියෝ..
ReplyDelete