කාන්තාවගේ ඉන්ද්‍රියන් ලෙසටම වැඩ කරන්නේය. බස් රථයේ යන ස්වාමියා අසල හිදගෙන ගිය ස්ත්‍රියකගේ ඇග දැවටී ඇති සුවද විලවුන් වර්ගය, තම ස්වාමියාගේ කමිසයේ සුවද ආග්‍රහනය කර පැවසීමට තරම් ස්ත්‍රියක් දක්ෂය. විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය. එහා ගෙදර උයන පිහන මාළු ජාති පවා ඇය තම නාසයෙන් ඉව කර කියන්නීය. ඒ ඇගේ සංවේදී ඉන්ද්‍රියන් නිසාමය. ඇත්තටම ස්ත්‍රිය ඒ අතින් නම් දක්ෂය.
මේ කාන්තා ඉන්ද්‍රියන් ගැන ලියවෙන ලිපියක්ය.
දැන් සෑමා ටැක්සි කාරයෙක්ය. මේ අරහෙ යමු අනේ.. මේ අරහේ යමු මචං.. කියූ සැනින් ස්ටාර්ට් වෙන කාර් ඇන්ජිම, සුක්කානමෙන් වාර කරවමින් සෑමා දිව යන්නේ ඒ ඒ අය කියු තැන් වලටය. ඒකේත් සියම් ආතල් එකක් තිබෙන්නේය.
“මේ හෙට පෝය නේ.. මම ගෙදර යනවා. පුළුවන්ද මම ඕෆ් වුනාම ඇවිත් මාව ඇරලවන්න.?“ ඒ සෑමාගේ කිටියාය.
“කොහෙටද එන්න ඕනේ“ ඕනෑම ටැක්සි කාරයෙකුගේ පොදු ප්‍රශ්නය එයමය.
“ඔපීස් එක ලගටම එන්න. නැත්තම් කොට්ටාවට එන්න මම එතැනට එන්නම්“ ඒ මාගේ සේවා දායිකාවය.
“හරි.. මම ඇවිත් කෝල් කරන්නම්..“ ඒ ටැක්සිකාර සෑමාය.
ඇය සමග එන ටික කෙසේ වෙතත් කොට්ටාව පැත්තට යන ටික පට්ට කම්මැලිය. කැළණිය පැත්තෙන් යනවාද, කඩුවෙල පැත්තෙන් යනවාද කියා කල්පනා කරමින් සිටියදී සෑමාට සිහි වූයේ කඩුවෙල හවස් ජාමේ තිබෙන කුජීත ට්‍රැෆික් ආතල් එකය. එහෙත් කොට්ටාවේ සිටින සෑමාගේ මිත්‍ර මලියා හවස් ජාමයේ කන්තෝරුවේ සිට තම නිවසට යන්නේ කඩුවෙල හරහාය. සැම මාසයකම ‘මචං අපි සෙට් වෙමු, කාලෙකින් සෙට් වුනේ නැහනේ‘ කියමින් කෙදිරි ගාන මුත් තාමත් සෙට් නොවුන අපේ බෝතලය කඩ සාප්පුවේ රාක්කයක් මතය, නැතොත් ශීතකරණයක් තුලය. ට්‍රැෆික් කෙසේ වෙතත් මලියාව උන්ගේ ඔෆීස් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගලවා ගතහොත් කම්මැලි කමක් නැතුව කාට හෝ මඩ ගසමින් යා හැකිය.
“මලියා උඹ කොහෙද?“ හවස 5ට පමණ මලියා ඇමතීමි.
“මචං පට්ට ට්‍රැෆික්, මම දැන් ඇන්කර් එක හරියේ...“ ඒ මලියාය.
“හරි හරි බියගම හන්දියෙන් බැහැපං. මම එනවා කොට්ටාවට යන්න. මාත් එක්ක යං“
මලියා එකග වී ෆෝන් එක කට් කලේය. සෑමා ඒ පැත්තට යන විට පැලෙන්න ට්‍රැෆික්ය. මලියා බියගම හන්දියේ සිට දහ වරකට වඩා කෝල් කරමින් සෑමාට වද දෙන්නට වී බැරිම තැන..
“අඩේ උඹ පයින්ද එන්නේ?? මම මේ හෝල්ට් එක ලග කඩේ ඇතුලෙ ඉන්නේ, ඇවිත් කෝල් එකක් ගහපං. මම දුමක් දාගන්න යනවා..“ ඒ මලියාය.
“මම එනකල් හිටපං. අරන් තියා ගනින්. යන ගමන් දාමු..“
සෑමා යනවිටත් බැන බැන සිටි මලියා කාර් එකට නැග්ගේය. මොහොතකින් ඇය කෝල් කළාය.
“කොහෙද ඉන්නේ?“
“තාම මග.. මම මලියත් එක්ක එන්නේ..“
“ආ එහෙමද? එහෙනම් දෙන්න කියව කියව එයි පැයක් දෙකක් විතර..“
“හරි හරි.. 5:30ට නේ එන්න ඕනේ..“
කිටියා හමුවීමට යන නිසාත්, ඇයට ගද ආවහොත් විසුමක් නැති නිසාත් සෑමා ෂටර් විවර කළ පසු මලියා පත්තු කළේය. අවසන කැබි හෝල් එකේ ස්ටෑන්ඩ් බයි තිබු සෙන්ටර් ෆෘට් චුයිංගම් දෙකද හපමින් කොට්ටාව දක්වා දිව මලියා ඩ්‍රොප් විය. ඉන්පසු සෑමා ගියේ කිටී රැගෙන ඒමටය.
ඇය සෑමා දැක සිනා සපිරි මුවෙන් දිව විත් කාරයට ගොඩවූවාය. කුම්බලාවා කැබැල්ලක් ඉව කරන ලෙසින් නහයෙන් සද්ද දමමින් හුස්ම උඩට ඇද ඇය,
“අනේ.. මට නොදී තනියම බිව්වා නේද???“ ඇය කෙදිරි ගෑවාය.
“මොකක්??“ සෑමාගේ ඇස් උඩ ගියේය. මන්ද සෑමා දන්නා තරමින් ඇය කිසිදිනක දුමක් දමා නැතිය.
“මොනව ගැනද කියන්නේ??“ නැවත සෑමා ඇසුවේය.
“වැඩක් නැහැ ඔයා. මට හිතුනා පරක්කු වෙද්දි.. ඔයාල තනියම බීලා...“ ඇය නැවත කීවාය.
“මොනවද??“
“මේ එන්නේ කෝපි සුවද.. ඔයාල මට නොදී කෝපි බීලා..“ සෑමා සැනසුම් සුසුමක් හෙලුවේය.
“ආ... අපි කෝපි බිව්වද නැද්ද කියල මලියගෙන්ම අහගන්න...“
ඇය තවම මලියාට කෝල් කර නැතිය. මලියාද තවම මේ ස්ටෝරිය නොදන්නේය. බලමු ඉදිරියට...
Written by sAm_12:58pm_03/08/2012
“කොහෙද ඉන්නේ?“
“තාම මග.. මම මලියත් එක්ක එන්නේ..“
“ආ එහෙමද? එහෙනම් දෙන්න කියව කියව එයි පැයක් දෙකක් විතර..“
“හරි හරි.. 5:30ට නේ එන්න ඕනේ..“
කිටියා හමුවීමට යන නිසාත්, ඇයට ගද ආවහොත් විසුමක් නැති නිසාත් සෑමා ෂටර් විවර කළ පසු මලියා පත්තු කළේය. අවසන කැබි හෝල් එකේ ස්ටෑන්ඩ් බයි තිබු සෙන්ටර් ෆෘට් චුයිංගම් දෙකද හපමින් කොට්ටාව දක්වා දිව මලියා ඩ්‍රොප් විය. ඉන්පසු සෑමා ගියේ කිටී රැගෙන ඒමටය.
ඇය සෑමා දැක සිනා සපිරි මුවෙන් දිව විත් කාරයට ගොඩවූවාය. කුම්බලාවා කැබැල්ලක් ඉව කරන ලෙසින් නහයෙන් සද්ද දමමින් හුස්ම උඩට ඇද ඇය,
“අනේ.. මට නොදී තනියම බිව්වා නේද???“ ඇය කෙදිරි ගෑවාය.
“මොකක්??“ සෑමාගේ ඇස් උඩ ගියේය. මන්ද සෑමා දන්නා තරමින් ඇය කිසිදිනක දුමක් දමා නැතිය.
“මොනව ගැනද කියන්නේ??“ නැවත සෑමා ඇසුවේය.
“වැඩක් නැහැ ඔයා. මට හිතුනා පරක්කු වෙද්දි.. ඔයාල තනියම බීලා...“ ඇය නැවත කීවාය.
“මොනවද??“
“මේ එන්නේ කෝපි සුවද.. ඔයාල මට නොදී කෝපි බීලා..“ සෑමා සැනසුම් සුසුමක් හෙලුවේය.
“ආ... අපි කෝපි බිව්වද නැද්ද කියල මලියගෙන්ම අහගන්න...“
ඇය තවම මලියාට කෝල් කර නැතිය. මලියාද තවම මේ ස්ටෝරිය නොදන්නේය. බලමු ඉදිරියට...
Written by sAm_12:58pm_03/08/2012
උන්ගේ නහය නහයටවත්, ඇස් ඇස් වලටවත්, කන් කන් වලටවත්, දිව දිවටවත් සීමා වෙන්නේ නැහැ සැමෝ... නොකියපු එක වගේ ඒවත් ඇඟ පුරාම තියෙනවා
ReplyDeleteඑහෙම ඇඟ පුරාම තියෙන නහයකට දුම් ගඳ කෝපි සුවඳක් වගේ දැනෙන්න ඉඩ තියෙනවා... :D
Deleteඅඩේ එක එක ඒවා කියන්න එන්න එපා සෑමාගේ ආදරණීය කෙල්ලට..
Deleteරට පුරා මල් ගහන කෙල්ලෝ හිටියට, එයා සිගරට් සුවද දන්නෙ නැහැ බං..
අඩේ එහෙම කිව්වේ නැතෝ !!! සොරි වැරදි වැටහීමක් ඇති වුනානම්..
Deleteමම අදහස් කලේ කාන්තා පාර්ශවයට ඇස් වහලා මුකුත් කරන්න බෑ කියන එක.. වැඩි පුරත් එක්ක දැනෙනවානේ ඒ අයට.
වැරදි වැටහීමක් ආවේ නැහැ මචං..
Deleteෂොට් එකටම එයා මේක බලයි.. පොඩ්ඩක් ෂේප් කරන්න මගේ කමෙන්ට් එක දැම්මේ..
කෝමද ටිකිරි මොලේ ?
මං හිතුවෙම කිටියත් දුම්මල ඉල්ලුවා කියලා...
ReplyDeleteඑම්බා සැම..
තා අඩු වයසින් මියැදීමට කැමතිදැ??
තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
කට වණ කරගැනීමට කැමතිදැ??
ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??
එසේ නම් බොව...
+++++++++++++++++
Delete+++++++++++++++++
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ඔය මදෑ :P
Deleteගැමියා.
Delete*තා අඩු වයසින් මියැදීමට කැමතිදැ?
මිය නොයයි. වයස 80 වන දුම් උරන සීයලා දැක නැතිද?
*තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
දැනටමත් කාල වර්ණ නම් කුමක් කරම්ද? සුදුකබර ඇත්තෙකු සේ ශ්වේත වර්ණ කරගැනීමට කැමතිදැ?:)
*කට වණ කරගැනීමට කැමතිදැ??
කට වණ කරගත්තෝ කවරහුද? නෙවලහා කියව! කජු කිරි ආලේප කලෙහිද?
*ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
නිසි වයසට එලැමුනුකල දුම් බීවද නොබීවද කැහීමට සිදුවේ.
*අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??
බොරු බේගල්මයැ. කනබොනවුන්ගේ හොදට වැඩකරයි.
රාජ්.
Delete*තා අඩු වයසින් මියැදීමට කැමතිදැ?
- මිය නොයයි. වයස 80 වන දුම් උරන සීයලා දැක නැතිද?
-- ඔහු වයස 95 දී මිය යනවානම්, අරකෙන් වැළකී හිටියානම් 115ක් හෝ ඊට වැඩියෙන් ඉන්නට පුළුවන්.
*තොල් කළු කරගැනීමට කැමතිදැ??(දැනටමත් කළුයැ)
දැනටමත් කාල වර්ණ නම් කුමක් කරම්ද? සුදුකබර ඇත්තෙකු සේ ශ්වේත වර්ණ කරගැනීමට කැමතිදැ?:)
-- ස්වභාවිකව කළු නම් තව තවත් කළු කර ගන්නේ කුමටද ?
*කට වණ කරගැනීමට කැමතිදැ??
කට වණ කරගත්තෝ කවරහුද? නෙවලහා කියව! කජු කිරි ආලේප කලෙහිද?
-- බටය අනිත් පැත්තට කටේ රුවා ගත් අයගේ මුඛ වණ වීම අනිවාර්යය.. :),නිතර තොල් පිරිසුදු නොවන අයගේත් කට වණ වීමට පුළුවන. ඒ දෙකම වී හෝ නොවී හෝ, එකක් වී හෝ වණ වෙනුවට පිළිකා උරුම කර ගන්නා කොටසකුත් ඉන්නවාලු..
*ගල් කඩන මැෂිමක් වගෙ කහින්නට කැමතිදැ??
නිසි වයසට එලැමුනුකල දුම් බීවද නොබීවද කැහීමට සිදුවේ.
-- නිසි වයසේදී කහින්නට වෙනවානම් තවත් වැඩි පුර කහින්නේ මොකටද ?
*අත්‍යාවශ්‍ය ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරගැනීමට කැමතිදැ??
බොරු බේගල්මයැ. කනබොනවුන්ගේ හොදට වැඩකරයි.
-- පරිස්සම් වුනොත් තවත් හොඳට වැඩ කරයිනේ...
ආ ..... කතාව අස්සට වෙළඳ දැන්වීමක් !
Deleteමල මගුලක් වෙලා නොවැ..
Deleteමට කට උත්තර නැහැ බොලව්.. මගදී රාජ් ගෙ කමෙන්ට් එකට ++++ දාන්න හැදුවට, යට තියෙන රාමාගේ කමෙන්ට් එක දැක්කම උත්තර නැතුව ගියා.
දැන් සිගරට් පෙට්ටියේ ගහල එවනවලු නොවැ ලෙඩ හැදෙනවා කියලත්. ඒත් රජයට හොද ආදායමක් ලැබෙන නිෂ්පාදනයක් කෝමද එහෙම තහනම් කරන්නේ.. ?
රාජ් - ඔන්න මම ෂේප් කරලා තිබ්බ මචං...
Deleteදී කිරට බලල්ලුත් සාක්කිලු...
Delete(ඕං දැන් මම කාවවත් පූසෙක් කරන්න හැදුවා කියන්නෙපා මේක මතක්වුන නිසා දැම්මේ ඈ)
දුම උරා සෑමා අප දහම් පාසලට අගෞරව කර තිබේ..
ReplyDeleteවහාම විනය ක්‍රියාමාර්ග ගත යුතුය..
ගතයුතුය....ගතයුතුය....!!!! නැත්නම් ඕකුන් ගෑනුන්ටවත් හදන්න බැරිය..!!
Deleteමගුලක්ය, හොදට හිටියාම නොලැබුනු දෑ බොහෝය,
Deleteෂොට් 3ක් ඉරුවාට විනය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන්නේමය..
අසාධාරණය. පට්ට අසාධාරණය..
හොදට හිටියාම නොලැබෙන දෑ ද බොහෝය ..........
Deleteබලන් ගියාම ඒකත් ඇත්තනේ...!
Deleteකිරි දොවලා දොවලා අහවර උනාම ගොම බිංදුවක් වැටුනොත් මොකෑ වෙන්නේ.... බොල සැමෝ???
Deleteආ....මේ කෝපි නේ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ රජෙක් නෙවේ දෙයියෙක්..
Deleteකෝපි තමා බං
කාර් එකේ දුමක් දාල ටික වෙලාවක් යනකොට කොහොමත් කෝපි සුවඳ තමා එන්නේ .... ආයෙත් චෙක් කොරලා බලහන් සෑමෝ...
ReplyDeleteඅම්මද බොල ඒමද.. දන්නෙ නැහැ බං.. බීලා නැති නිසා.. :)
Deleteඋඹ බබා වරෙන් නලවන්න ..
Deleteහැක...හැක....! හු...!!!
Deleteඅපරාදෙ... ඔයාටත් බොන්න ඕනද කියල... තව 2ක් පත්තු කරගන්න තිබ්බෙ... මොකටද නිකන් එක// කතා අහන්නෙ...
ReplyDeleteසෑමාගේ අවසානය දකින් ලපයා මනාපයි වගේ..
Deleteඅපෝ... එහෙම නෑ... අවසානය වෙනුවට අලුත් ආරම්භයක් ආවොත්.... ??
Deletethawa dingen wada mattu neh.
ReplyDeleteOya duma dana ekanam angata echchara honda nati deyak thama bn.adu karanna try ekak deehan sama ayye.
adow mama cigar bonne na bola, eda shot 3k adda echcharaiii
DeleteGod promiz bro !
අපේ වයසට එනකොට තව සීයක් අධි සංවේදී තැන් ගැන දැන ගත්ත හැකියි..
ReplyDeleteඅනේ එකක් කියපං සරා..
Deleteදුම්පානය ශරීරයට අහිතකර විය හැක
ReplyDeleteවිය හැක???
Deleteනොව
හැක !!
මොකද යකෝ දුම් බොන්නෙ.ඉක්මනට මැරෙන්න හිතිලද???
ReplyDeleteසත්තයි ! තාම එකක් ඉවරවෙන්න බීල නැහැ.
Deleteඇබ්බැහි වෙලාවත් නැහැ. එදා අරූ දිපු නිසා අහිංසක ෂොට් 3ක් ගැහුවා !
අපට ඔය කරදර මුකුත් නෑ නේ...
ReplyDeleteනත්ථි සෝකෝ කුතෝ භයං !!!
ඔන්න පාලියෙනුත් කිව්වා... :)
අපිටත් ඒම තමා.. :)
Delete//.....විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය.//
ReplyDeleteනියම කෑල්ල..... :D
නියම කෑල්ල කිව්වේ කෙල්ලෙක් ගැනද සුමියෝ ?
Delete//විටෙක ඔහු ඇග දැවටී ඇති කෙස් ගස පවා පෙනෙන්නේය. එහෙත් ඇය ඇග පුරා එල්ලෙන ගැලවී ගිය කෙස් ගස්, සුදු වු කෙස් ගස් නොපෙනෙන්නේය.// එහෙම කියන්නෙ තමන්ගෙ දෙයට තියන ආදරය නිසානේ. කවුද කැමති තමන්ගෙ දෙයක් වෙන කවුරුහරි ගන්නවට. ඇයි ඒ හරි කියන්න බලන්න පිරිමි අය කැමතිද තමන්ගෙ බිරිඳ , ගැහැනු ළමයා වෙන පිරිමි කෙනෙක් එක්ක අඩුගානෙ කාර් එකක යනවට..?
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ඇත්ත බං කවුද නෑ කිව්වේ.. :)
Deleteපට්ටය අනාගතේට ගැනීමට පාඩම් රුසක් ඇති බව පෙනේ
ReplyDeleteජය!!!
චූටි පුතා හොදට හැදෙන්නෝනි පාඩම් බලාගෙන..
Deleteඅනිත් දවසේ එයාටත් දීලා බීපන්... එක නෙමේ උබ දැන් ටැක්සි කාරයෙක්ය වෙලාද..අහෝ ඛේදයකි...
ReplyDeleteමම ටැක්සිකාරයා මම කොළඹ හාදයා මේ මම නොදන්න කවුද මිත්‍රයා..
Deleteඅනේ අම්මේ.. උඹ දැන් ටැක්සි සර්විස් එකද කරන්නේ? එහෙම අහන මමත් ඔය කාරිය අඩු වැඩියෙන් කර ඇත. නැති බැරි කාලයේ පිහිටට හිටි එකාව ඇති හැකි කාලේ මග දමා යන සිරිත මගේ ළඟ නැති නිසා මම උන් රැගෙන යමි.
ReplyDeleteසිරා මචං.. සමහර එවුන් ඇද පැලදගෙන ගෙදරින් එනකල් වුනත් ඉන්න පුලුවං.. :)
Deleteඅනික එල් බෝඩ් කාරයෙක් නැග්ගොත්..
“මචං මම පදින්නද?“
හා කියල යතුර දෙනවා.. ඒත් හෑන්ඩ් බ්රේක් එකට අත තියං යන්නේ මම..
උඹ ජොබ් එක මාරු කරාද බං?...කොහොම උනත් ඔය නාහේ ගැන නං කියලා වැඩක් නෑ..කඩේ මුදලාලිට වැඩිය ගෝල්ඩ්ලීෆ් සුවඳ දන්නවා ගෙදර එක්කෙනා...
ReplyDeleteඅපොයි ජොබ් එක හරි දුක්ඛිතයි බං. ටැක්සි කාරයෙක් දැන්..
Deleteමොනව වුනත් කවද හරි ලග ඉන්නෙත් ගැහැණියෙක් බං !
ෂික්....!,බහුජාතික සමාගම් උගුලේ වැටුනු..සැමා......!
ReplyDeleteඅපොයි නැත..
Deleteඑහෙමට දුම දාන එකෙක් නෙවේ බං මම.. සිරාවට කියන්නේ..
ඒ උනාට කෝපි ටිකක් අෙරයටත් දෙන්න තිබුනෙ..අපරාදෙ.....
ReplyDeleteඑයා කැමති කිරි කෝපි !
Deleteඒ දැරිවි බ්ලොග් කියවන්නෙ නැතුව ඇති මයෙ හිතේ. වැරදිලවත් දැක්කොත් .... බඩුම තමා.
ReplyDeleteඅපොයි බලනවා.. හැබැයි තාම බලලා නැතුව ඇති.
Deleteඒකනේ බං මම මේ තාම යහතින් ඉන්නේ..
@ගැමියා : දුම් බිව්වු පමනින් අඩු වයසින් නොමියැදේ.
ReplyDeletehttp://meepatiya.blogspot.com/2012/08/blog-post_6548.html කියවල බලපන්..
@Shanka : experiences තියෙනව වගේ..
බොහොම අමාරුවෙන් පරීක්ෂණ කොරලා නිගමන වලට ආපුවා තමා ඔය...:p
Deleteසිරාවට ශානකයා විශයේ ප්‍රවීණයෙක් වගේ..
Deleteගැමියගේ එකක් නේද? බැලුව වගේ මතකයි.. හිටු බලන්න..
ගැමියගෙ එකක් කිව්වෙ මොකක්ද මචෝ?
Deleteඅනිත් දවසේ සෙන්ටර් ෆ්රුට් වෙනුවට කොපි කෝප්පයක් බීපන්. එතකොට කලවං වෙලා හොඳ කොපි සුවදක් එයි.
ReplyDeleteහිකිස්.. කෝපි ටොපි තියෙනවා නේද බං..
Delete:)
සෑහෙන කලෙකින් පට්ට පෝස්ට් එකකුයි.. ඊටත් පට්ට කොමෙන්ට්ස් ටිකකුයි කියෙව්වා....
ReplyDeleteඉස්සෙල්ලම උඹේ කමෙන්ට් එකට රිප්ලයි එක දැම්මේ..
Deleteස්තුති සහෝ.. පහුගිය ටිකේ නොසිටි එක හොදයි. බ්ලොග් අවකාශය මඩ වලක ගිලිලා තිබ්බේ. දැන් ටික ටික යථා තත්වෙට එනවා.. :)
ජය..!
කාලෙකින් වැටුන උබේ පෝස්ට් එක බැලුවෙ නැහැ තවම.. !
heheee...aiyooo kooopi..
ReplyDeletekoopi kade da?
DeleteCoffee :D
ඇත්තටම කෝපි බිව්වත් කෝපි සුවඳ එනවද?
ReplyDeleteඈක්..?? මොකක්??
Deleteකෝපි බිව්වොත් තමා සිගරට් සුවඳ එන්නේ..
Deleteඅර මම කිව්ව එකක් ගත්ත නම් සාක්කුවෙ දාගෙනම ඉන්න තිබුනනෙ ඇහුවත් කියන්න පුලුවන් අලුත් පෑනක් කියල.....
ReplyDeleteකෝ මම ඕඩර් කලා එව්වෙ නැහැනේ. :(
Deleteමේ කිරිල්ලි අලුත් එකෙක් හිකිස්.. පොටෝ එක මාරු කරපු එක හොදා..
කිරිල්ලි දැන් ඉන්නෙ NICE(නීස්)කිට්ටුව මූදෙ..ඒකයි නිල්පාට ඇඳුමක් ඇඳන් ඉන්නෙ.....
Deleteෂහ්.. එලස්..
Deleteදැන් පොටෝව හොදයි වගෙ හැබැයි..
චුවින්ගම් සුවඳ එක්ක මික්ස් වෙලා කෝපි සුවඳ එන්න ඇති
ReplyDeleteමටත් හිතුනා..
Deleteමලියගේ පර්ෆියුම් එකේ බ්ලෙන්ඩ් එකක් නිසාද කියලත්..
මේ කතාවේ අන්තිම වාක්‍යය මම අයින් කලා.
ReplyDeleteඑක වයිෆ් කෙනෙක් (යකෝ මගේ වයිෆ් නෙවෙයි) හැමදාම හස්බන්ඩාගෙ ෂර්ට් එකෙන් හොයාගන්නවාමලු දිග කෙස් ගහක්. ඊට පස්සෙ පරල වෙනවලු.
එක දවසක් ගෑනිට බැරිවෙලා කිසිම කෙස් ගහක් හොයාගන්න. ගෑනි හිව්වලු හෙව්වලු ම්හ්ම්. පස්සෙ ගෑනි කියනවලු විලාප දිදී,
" හනේ දෙයියනේ................................................"
හරි සම්පූර්ණ කරමුකො හිස්තැන.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
මේකා තට්ටෙ තියෙන මිනිහෙක් එක්ක ඉදලා..
Delete:ඩී
සෑහෙන්න හොඳයි, නමුත් මෙහෙමයි කිව්වෙ.
Delete"හනේ දෙයියනේ ඒ ගමන මේ මිනිහා තට්ටෙ තියෙන ගෑනුත් එක්කත් නිදාගන්න පටං අරං" :)
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
ටිකක් හරි නේද ? :ඩී
Deleteඔය කමෙන්ට් එක මුලින්ම දැම්මාම ෆේල් වුනා. අනේ ආයෙ කොටලා දැම්මා. ඒ ගමන කෑල්ලක් අඩුයි. මෙන්න අඩු කෑල්ල
ReplyDeleteසිගරට් බීම ගැන ගැමියාගේ පටන් වී පොකුරා දක්වා උඹට දෝස්මුරේ දාලා තියෙන නිසා මම අලුතින් යමක් එකතු කරන්නෙ නෑ.
ඔය ගෑනුන්ගෙ තියෙන නිරීක්ෂන ශක්තිය, ගවේශනාත්ම්නක ඇස ගැන නම් පුදුම හිතෙනවා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
හෙන්රියා උඹ දන්නව නේද?
Deleteකවද හරි මිනිහෙක් තනිවුනාම ලග ඉන්නේ, ඌව ජීවත් කරවන්නේ ගැහැනියක් කියල තමා මගෙ ච්න්තනය. සාධාරණද දන්නෙ නැහැ...
මම ඒක දන්නවා බං. මේ ආදරේට කරන විහිලු.
Deleteඋඹ මොකද මේවගෙ කතාවක් කිව්වෙ?
අර සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ඉන්නවා කියන ගැහැනිය මේ වෙලාවෙ උඹේ පිටිපස්සෙ හිටගෙන ඉන්නවා වත්ද?
නැත්නං මව් තුමියවත් කොස්සත් අරං උඹ ගාවා ඉන්නවද? :D
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)
මේක එයා බලයි.. එක්කො අද, නැත්තම් හෙට..
Deleteඑදාට මගේ ජීවිතය මාගේ අතේය. වෙනකෙකු මා ජීවත් නොකරවනු ඇත.. :)
මාද දුමක් උරා එහි ගඳ සුවඳ පිලිබඳ පූර්ව අත්දැකීමක් ලබාගත යුතුය..
ReplyDeleteඑක වරක් පමණක් සෑහේ. දෙවන වරට නොයන්න !
Deleteවිහිළුවටවත් සිගරට් බොන්න එපා.......... මේකත් බලන්න පුළුවන් වෙලාවක.
ReplyDeletehttp://lokayekonaka.blogspot.com/2012/07/blog-post_11.html
ස්තුති.. බලමි..
Deleteවිහිළුවටවත් සිගරට් නොබොන නිසා අවුලක් නැත. කොලම්පුරෙටම බෙහෙත් බෙදන සැමාට නම් ලෙඩ වලින් අවුලක් විය නොහැක.
ReplyDeleteරෙපා එල කොල්ලෙක් නේ...
Deleteනැහැ මචං. මම එහෙමට බිලා නැහැ. එදා ෂොට් 3ක් ඇද්දා.. අරක්කු බිව්වාට සිගා නම් නොබොන තරම්ය.
හච්චෝ හච්චෝ........................හී හී......:)
ReplyDeleteඔව්වා බොන්ට එපා අච්චෝ.......සැමා අයියේ..
Deleteඅලේ ලෑ ලංගී !
Deleteහොද වෙලාවට මික්ස් වෙලා හරි කෝපි සුවදක් ආවේ.. නිකමට හිතහන් වෙන මොකක් හරි සුවදක් ආවනම් එහෙම..
ReplyDeleteඅහවල් සුවදක් ගැනද බොල කිය්නේ ?
Deleteසෑමාගේ කිටියා පස්ටය... ඇගේ නාස් කුහරයේ සෙන්සර් ටියුනිං අවුට් විය යුතුය....
ReplyDeleteසිරා සිගරට් නොබිව්වද බොන උන්ට බනින්නට සිත් නොදේ... දුම්වැටි මගින් රජය උපයා ගන්නා බදු මුදල කෙරේ ඒ සියල්ලෝ දායක වී සිටී... ඒ බදු මුදලින් පාලම්, බෝක්කු ආදිය තැනෙන්නේය. ඉස්පිරිතාල වල පිනට බෙහෙත් දෙන්නේය.. එහෙත් රජයට බදු උපයාදීමට සහාය වන සෑමා වැනි අයවලුන්ට මේවා භාවිතයෙන් ලෙඩක් හෙම වැලදුනොත් අපේ මයිත්තිරී උන්නැහේ පිනට බෙහෙත් නම් නොදෙන්නේය....
උඹේ බදු ච්න්තනය පට්ටයි
Deleteහික්...මරු කෝපි තමයි... දහම් පාසල් ගුරුවරයෙක් කරන වැඩද ඈ...?
ReplyDeleteඇත්තට ආදර්ශමත් වෙන්නෝනි ගුරුවරු !
Deleteසැමා දහම් පාසල් ගුරෙක්ද?
Deleteමමනම් රජයේ අවවාද හැම වෙලාවේම පිළිපදිනවා. සිගරට් බොන්න එපා කොට වෙනවා.
ReplyDeleteකොට වෙන්නේ කෝමැයි?
Deleteජිවිතේ බං..
Deleteඅලුත් දුම් ජාතියක් ද බොල :/
ReplyDeleteදුම්බොන්න එපා *කෝ(යකෝ)
හා යකෝ (*කෝ)
Deleteහවසට කඩුවෙල ට්‍රැපික් එක ගැනනම් කතා කරලා වැඩක නැහැ ..
ReplyDeleteමතක් කරන්න එපා බං :(
Delete// සියම් ආතල් // Bangkok Thailand????
ReplyDelete??
Deleteපුහූ... අයියා දන්න දේවල්.. (මේ අපේ කූහෙද සංවේදී..:D :D )
ReplyDeleteතංවේදී කොහෙද???
Deleteයකෝ හොඳ වෙලාවට කෝපි සුවඳක් ආවේ. වෙන සුවදක් ආවා නම් බඩුම තමා.
ReplyDeleteඋඹ දවසට සියෙට් කීයක් බොනවද ? අද ඉඳලා ඒක ඩබල් කරපන් සෑම්.. ඔය එක එකා බොරුවට සියෙට් බොන්න එපා කියලා කෑගැහුවට උඹ බයවෙන්ඩ එපා.. ඔය ඊරිසියා කාරයන්ගෙ කතා.. උඹ බීපන් මචන්... අපිට මොකෝ...
ReplyDeleteඅපෝ... දුම්බීම ශරීරයට අහිතකරයි.. රජයේ අවවාදත් පොඩ්ඩක් අහන්න සැමා අයියෙ..:/
ReplyDeleteමදැයි ඔයින් ගියා...
ReplyDeleteඒවා කොපි සුවඳ මොනවා හරි දුම් දාන දෙයක්ද සෑම් අයියේ ?
ReplyDeleteහෆොයි.. සෑමව කෝපි සුවඳ නිසා බේරුවාට කෝපි අරන් දුන්නද ඉතින්.. :D
ReplyDelete