Friday, November 8, 2013

හිල ලොකුද? කූර පොඩිද? - Isn't Your Pussy Tight Enough ???




සුවය නැත මුල් දවසෙ පමණින්
දැනුනෙ මට ඒ දහම නුඹ ගෙන්
මුලදි තද බව නොමැත දිනකින්
අනේ අම්මප දහම ලොව පෙම්



හිරට දැනුනා ගත්ත දවසෙම
දිනපතා භාවිතා කළ විට
මාසයක් නම් ගෙවුණ නොදැනිම
යනව ලිස්සල මටත් නොදැනිම



දුර වැඩී නුඹ මගේ යහනට
ලඟට ගත්තා නිදා ගන්නට
ඇඳ ලඟින් නුඹ තියා රෑ මැද
නිදා ගත්තා පැත්තකින් මම



ගෙවී ඇත දැන් නැවුම් බව නම්
නොදැනේ මට ගහන බව නම්
අඩියෙ වදිනා බව දැනේ නම්
ඇතුලෙ බව මා සිතා සැනසෙම්



කකුල් අඹරා එඹුව සැනෙකින්
හිර වේද ඇතුලටම සැබවින්
නමුදු නොදැනේ තද බවක් නම්
ස්පාර්ක් වීලා යාවි “ට්‍රිප් ස්විච්“
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*


Written by sAm_ශ්‍රී_Perera_7:13am_08/11/13


ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!
කෙලින් වෙන සැටි හොයා ගත් හැටි
හොරෙන් උස්සා බැලුවෙ ඉස්සර
මුත්‍රා කිරීමේ නිදහස

75 comments:

  1. තද වෙන්නට ගැහුවට
    කලකදි බුරුල් වේ
    අඩු හෙලවේ
    එතකොට වෙන එකකට ගහපිය

    ReplyDelete
    Replies
    1. එක එක ජාතියෙ හිල් ගොඩක් තිබ්බත් වැඩක් නැහැ බං.. හැම එකම එකයි !

      Delete
  2. මේක නං හිතාගන්නම බැරිවුනා.

    ReplyDelete
  3. හිල රවුම්...කූර හතරැස්...
    එතකොට තමා ගහන්න එක එපා වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. අපිට ආතල් නැහැ .. අපිට ........................ අආආආත ..........ල් .............. නෑ ...................... :(

      Delete
    2. සමෝ මේ වොයිස් ක්ලිප් එක තියේ නම් ලින්ක් එකක් දෙන්නකෝ... අවුරුදු 8 විතර පරණයි මගේ හිතේ.. අත්තා පිටිය කතාවත් තිබුණේ මේකේ නේද .......?

      Delete
    3. ඉස්සර මගෙ ලග තිබ්බා. දැන් නැහැ. ගූගල් පාරක් දැම්මෙ නැද්ද?

      Delete
  4. ඹය හිලුත් කූරුත් දේශෙන් දේශෙට වෙනස්. එක දේශෙක කූරක් තව දේශෙක හිලකට ගැලපනව බොරු. දෙකෙන් එකක් පොඩ්ඩක් වෙනස් කරල බස්සගත්තත් ටික කාලෙකින් ලූස් වෙනව.

    ReplyDelete
    Replies
    1. ගහද්දි ගහද්දි බෝ(ර්) වෙනවලු නේ ?

      Delete
  5. වෙනස් කූරු වලට වෙනස් හිල් ඇති ජ්‍යාත්‍යන්තර එකක් පාවිච්චි කරපං සෑම්

    ReplyDelete
    Replies
    1. මේවා දේශීය නිෂ්පාදන හැල පයියේ !

      Delete
  6. උඹ ළඟදී මල්ටි ප්ලග් එකක් ගන්නවා කිව්වා නේද ?

    ReplyDelete
    Replies
    1. බොට මතකයි නේ සුදීකයියේ.. ;)

      Delete
  7. ඔය ගහත්දි ගලවත්දිනෙ ලූස් වෙන්නෙ. ප්ලග් එක ගහලාම ත්ියලා ස්වීච් එක ඕෆ් කරා නම් හරිනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ගහගෙනම ඉන්නද කියන්නෙ.. ?? විදුලි කොටන කොටවත් ගලවන්න එපාද?

      අනික මම එකම තැන තියල ගහන්නෙ නැහැනෙ. තැන් තැන් වල තියල ගහන්නෙ..

      Delete
    2. තිත් දෙකයි වරහනයි
      #ත්තයි #යියයි ප්ලග් කරගෙනම ඉන්නද කියන්නේ

      Delete
  8. උබ හරියටම හරි... මම කරන්නෙ හැම තිස්සෙම හිල ලොකු වෙන්නෙ නැති වෙන්ට තමා ගහන්නෙ,... හිල ලොකු වෙලා ලූස් වෙයි ලියල බයට.... මොකද හිල ලොකු උනාම සමහර වෙලාවට චිරි චිරි ගානව.. එතකොටනම් මල පනිනවා.....

    ප. ලි..

    ඕන් එකෙක්වත් මගෙන් අහන්න එපා කොහොමද උබ එහෙම ගහන්නෙ කියල ... හරී....

    ReplyDelete
    Replies
    1. මම කොච්චර ට්‍රයි කළත් හිල ලොකු වෙනව බං. පස්සෙ කූරක් දාල ලං කරනවා..

      Delete
  9. සෑම් කොළුවත් ලියන දේවල්!! හරිම නිර්මාණශීලියි!! දිඟු ගමනකට ආසිරි!!!

    ReplyDelete
    Replies
    1. හිල ලොකු නොවන දිගු ගමනකටද?

      ස්තුති !!

      Delete
  10. මම නම් කූර ගහලම තියන්නෙ .....
    ඕන වෙලාවට ඇගිල්ලෙන් බොතම ඔබනව.

    ReplyDelete
    Replies
    1. ඒකත් ආතල් නේ..
      ඒත් වෙන තැනකට ගෙනිහින් ගහන්න වුනොත් ???

      Delete
  11. මගෙත් ඔය කූර නම් ගහගත්ත ගමන්මයි.

    ReplyDelete
  12. දිග කූරයි නොගැඹුරු හිලයි කම්බයින් වෙන මල්ටි ප්ලග් නෑ නේද? ලංකාවේ කෙල්ලන්ට අප්‍රිකාවේ ගියෝත් නම් ඒවා හොයා ගන්න පුළුවන් :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. පට්ට කතාව ඒක නම්..

      Delete
  13. හෙහ්, උඹේ කුරූ ප්‍රශ්ණේ විසදගත්තද?

    ReplyDelete
  14. එක එක රටවල් වල හිලුයි කූරුයි වෙනස්...

    ReplyDelete
    Replies
    1. එකම රටේ සමාන විදිහට හැදෙන්නෙ නැද්ද?

      Delete
  15. ටික දවසක් යන කොට ඔය ලෙඩේ එනවා.. මොකක් නිසාද කියන්න හරියට දන්නේ නෑ..

    පට්ටේ හොඳම එක...

    ReplyDelete
    Replies
    1. පොදු ධර්මතාවය වෙන්න ඇති මාතලන්..

      ස්තුති !

      Delete
  16. ගලෝල තඹ පටි ලං කලානම් හිරට බහිනව :D

    ReplyDelete
    Replies
    1. ගලවන්නෙ නැතිව කූරක් දාල වුනත් පුලුවන් නේ ?

      Delete
  17. මම මාතෘකාව දැක්කම හිතා ගත්තා උඹ සද්දෙ දාගෙන ආවට මෙතන ඇති ලබ්බක් නෑ කියලා....

    ReplyDelete
    Replies
    1. සික්.. කුණුහරප ලියන්න පුලුවන් තැනක්ද මේ?

      Delete
  18. ගලව ගලව ගහන්න ගියාම ඔහොම තමයි සෑම් අයියේ.............

    ReplyDelete
    Replies
    1. බලු පැටව් වගේ අලවගෙන ඉන්නෙ කෝමද බං

      Delete
  19. පොඩ්ඩක් කරලා ගහලා බලපං. එහෙම නැති නම් ටික ටික ඔබන කොට එක වෙලාවක් එනවා ගානට යාන්තමට ටොපට සෙට් වෙන.

    ReplyDelete
    Replies
    1. ටිකක් හොල්ලලා බැලුවමත් සැට් වෙන වෙලාවල් තියෙන තමා පූමා..

      මෙන්න අත්දැකීම්..

      Delete
  20. දිව්‍ය ලෝකෙන් ගෙනාවත් ඔය ප්ලග් පොයින්ට් බුරුල් වෙන එක නවත්තන්න බැහැ. ඕක හොයා ගත්ත එකත් හදිසියට වෙන පොයින්ට් එකක් තියාගෙන හිටියා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ මොන පොයින්ට් එකද බොල ??

      :))

      Delete
    2. ඔය ෆොටෝ එකේ තියෙන කොලපාට මල්ටි ප්ලග් එක අනිත් පැත්ත හරවලා බලපන්

      Delete
    3. මුන් හිතන දුර බලපල්ල කෝ..

      Delete
  21. itnishantha
    එහෙම නැතිවාද ඇතේ
    itnishantha

    ReplyDelete
  22. TRIP SWITCH MEHEMA NE YAKO, HARI TOPIC EKAK HOYAGENA LIYAPIYA

    ReplyDelete
    Replies
    1. මෝඩ ඇනෝ මේ ලියල තියෙන්නෙ ට්‍රිප් ස්විච් ගැන නෙවෙ. මල්ටි ප්ලග් ගැන. මල්ටි ප්ලග් එක ස්පාර්ක් වුනාම ට්‍රිප් ස්විච් යනවා.

      ඔබ නම් පව් !

      Delete
    2. UMBA ELECTRICIAN KENEK DA

      Delete
  23. ඈ සෑමෝ උඹට මේ අදහස් පහළ වෙන්නේ කොයි වෙලාවටද කියල අපටත් කියපන්කෝ..

    ReplyDelete
    Replies
    1. හරියට තදට වදින්නෙ නැති වුණාමත් මෙහෙව් අදහස් එනව නලින් අයියේ..

      Delete
  24. හිර නොවුනොත් කූර
    ගලවා හිලේ කවරය
    අඬුවකින් තදකර හිල් ගැට්ට
    නැවත බැස්සිය හැකිය තදටම.

    ReplyDelete
    Replies
    1. නැත්තං
      කූරකින්
      හිල ආයෙත්
      පටු කර ගත හැකි

      කොහොමද මගෙ හයිකු කවිය?

      Delete
    2. පට්ට අහ්..

      හයිකු කවියෙන්, හයිකරන ආකාරයම කියල දුන්න නොවැ..

      Delete
  25. ඔය හිල් නම් මෙලෝ රහක් නැහැ. යකෝ ඔව්ව හදන්න චීන්නුන් උන්ගේ කවුරු ආදර්ශෙට අරගෙන හදනවද මන්දා...............

    ReplyDelete
    Replies
    1. හිකිස්.. චීන හිල්.. ෂොට් දෙකෙන් බෝර් වෙනවද කෝරලේ ??

      Delete
    2. අපේ ගිය එකෙක් කිව්වා මඩ වගුරට පොල් කඩනවා වගෙයි කියලා :P

      Delete
    3. හෙහ්.. පට්ට කතාවක්.. :ඩී

      Delete
  26. බලපන් සත්තුන්ට ඔය ප්ලග් පොයින්ට් බුරුල් වෙන ප්‍රශ්න නැහැනේ...උඹ දන්නවානේ ඒ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. ලොක් වෙන්න හදන නිසාද බං ?

      Delete
    2. උන් ප්ලග් එක දකින දකින පොයින්ට් එකට ගහන නිසා

      Delete
  27. මේ පාර නම් සෑමා උඹ below the belt ෆවුල් ෂොට් එකක් දීලා මේකේ ඉංග්‍රීසියෙන් pussy ගැන සඳහන් කරලා.

    ReplyDelete
    Replies
    1. දරුණු වැඩිද මන්දා නේ??

      Delete
    2. ලිංගික අධ්‍යාපනය:

      සබ්ජෙක්ට් එකට ආපු නිසා මේකත් කියන්නම්.
      දවසක් කොල්ලෙක් ඇහුවලු අම්මගෙන් මොකක්ද අම්මේ pussy කියන්නේ කියලා. අම්ම කිව්වලු පූස් පැටියෙකුටනේ පුතේ කියලා. ඒ ගමන මූ අහලා එතකොට අම්මේ bitch කියන්නේ මොකාටද කියලා. bitch කියන්නේ ළමයො බල්ලගේ ගෑණු සතාටනේ කියලා අම්ම ෂේප් වෙලා.

      මූට සැටිස් නෑලු මේ උත්තර දෙකට. මූ කෙලින්ම ගෙහින් Playboy සඟරාවක් බල බල හිටපු තාත්තා ගාවට.

      තාත්තේ මොකටද තාත්තේ pussy කියන්නේ?

      තාත්තා කෙලින්ම Playboy එකේ centerspread නොහොත් මැද පි‍ටුවේ හිටපු ස්ත්‍රී රූපේ පෙන්නලා පෑනකින් අදාල කොටස රවුම් කරලා කිව්වලු, මෙන්න මේ රවුම ඇතුලෙ තියෙන්නේ pussy තමයි පුතා කියලා.

      එත්කොට කොල්ලා ඇහුවලු එතකොට තාත්තේ bitch කියන්නේ මොකක්ද කියලා.

      තාත්තා කිව්වලු, පුතේ, ඔය රවුමෙන් පිට තියෙන ඔක්කොටම කියලා.

      උඹට ඕනෙ නම් මේ කොල්ලා ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ. නැතිනම් තාත්තා වැඩි හිටි ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ,

      Delete
  28. දැන් තියෙනවා නේද ඔය එක එක පැත්තෙන් ගහන්න පුළුවන් ඒවා....
    එකක් බුරුල් වෙනකොට අනිත් පැත්තේ එකට ගහපන් අයියේ.......

    ReplyDelete
    Replies
    1. වටේම ගැහුවාම ඔක්කොම බුරුල් වෙයි..

      Delete
  29. ලිඳ ගැඹුරුයි - කඹේ කොටයි
    පුත නොබලන් - හෙල ගැඹුරුයි

    ReplyDelete
    Replies
    1. ජය වේවා..

      උඹ අපේ නෑයෙක්ද? පත්තර මල්ලි නිසා ඇහුවෙ !!

      Delete
  30. හොඳ නිර්මාණයක් සෑම්. මම මීට කලිනුත් කියලා ඇති පාඨක අවධානය දිනාගන්නේ නැති මාතෘකාවකින් ඇති වැඩක් නැහැ කියලා.

    මේ ගැන මගේ අදහස් මෙහෙමයි. අපි හිතමු අලුතෙන් ගෙයක් හදනවා කියා. නැත්නම් තිබෙන නිවසසේ විදුලි පරිපථය වැඩි දියුණු කරනවා කියා. විදුලි බුබුළු සවිවන තැන ගැන උනන්දුවනවා වගේම අපි හිතන්න ඕනේ නිවසේ සෑම කොටසකම කොපමණ ප්ලග් බේස් ප්‍රමාණයක් අවශ්‍යද කියා. සමහර නිවෙස්වල රූපවාහිනිය, ස්ටීරියෝ පද්ධතිය, හෝම් තියටර් පද්ධතිය, ඔක්කොම එහෙන් මෙහෙන් කොහොම හරි අමුනලා එකම ප්ලග් බේස් එකටම ගහලා තියෙන්නේ. අපට ඒ දැනුම නැත්නම් විශ්වාසවන්ත අයෙකුගේ උපදෙස් ලබාගත යුතුයි. මම තමයි මගේ නිවසේ විදුලි පරිපථය ඇඳ තිබෙන්නේ. විදුලි කාර්මිකයාගේ ඇස් උඩ ගියා තිබෙන ප්ලග් ගණන දැකලා. මම ඔහුට පැහැදිලි කර දුන්න ඒ සෑම ප්ලග් එකක්ම සෑම විටම ක්‍රියාත්මක වන්නේ නැහැ කියා. අපිට නිවසේ ඒ ඒ කොටසේ ඇති විදුලි උපකරණ (උදාහරණයක් වශයෙන් නිදන කාමරයක ඇඳ මෙතන නෙවෙයි අතන කියලා වෙනස් කළොත්, ඇඳ අසල තිබෙන විදුලි පහන, පෙඩස්ටල් පංකාව, රූපවාහිනිය, ඒ අනුව ගැලපෙන ලෙස වෙනස් කරන්න පුළුවන් වියයුතුයි. ඒ නිසා තමයි ප්ලග් කීපයක් සවි කරන්නේ. දැනට වෙළඳපොලේ තිබෙන තත්වයෙන් බාල Multi Plug සහ Extension Codes නිසා තම වටිනා උපකරණ වලට හානි සිදුකරගනීම් නිතර දකින්නට ලැබෙනවා. එවැනි දේ මිලදී ගැනීමේදීත් එහි නිෂ්පාදන පිරිවිතර සොයාබැලිය යුතු නමුත්. බොහෝ දෙනා වෙළෙන්දන්ට රැවටෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාව සහතික ඇත්ත. අපේ එවුන් එක ප්ලග් එකක් දාගෙන නටනවා. ඒ කාලෙ හදපු අපේ ගේ වුනත් එහෙම තමා බං. මොනව කරන්නද දැන් වෙනස් කරන්න බැහැ. අලුතින් එකතු වෙන කොටස් සඳහා ඔබ කියන ආකාරයෙන් කටයුතු කිරීම වැදගත්.

      ස්තුති !!

      Delete
  31. මගේ ලගනම් තියෙනවා පට්ට ගැජට් එකක් ඕනෑම ජාතියක කුරක් (හතරැස්, රවුම්, පැතලි,) ගහන්න පුළුවන් හිල පටන් ගන්න තැන ටිකක් ලොකුයි අතුල සම්පුර්ණයෙන්ම තදවෙලා තියෙන්නේ කුර ඇතුලට යනකොට කුරේ හැටියට හිල ලොකු වෙනවා.... කුර එලියට ගත්ත ගමන් අපහු තිබ්බ විදියටම පොඩි වෙනවා. (ඇතුලේ තියෙන්නේ ස්ප්‍රින් වලින් හදපු හිලක් )... universal multi plug socket කියලා කියන්නේ

    ReplyDelete
    Replies
    1. ස්ප්‍රින් එක පැන්නොත්??

      මොකද අපේ ගැහිලි දන්නව නොවැ.. ;)

      Delete
  32. නොද්දකින් මගෙ වල් හිත . හිහි හී හී :-)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...