හිරට දැනුනා ගත්ත දවසෙම
දිනපතා භාවිතා කළ විට
මාසයක් නම් ගෙවුණ නොදැනිම
යනව ලිස්සල මටත් නොදැනිම
දුර වැඩී නුඹ මගේ යහනට
ලඟට ගත්තා නිදා ගන්නට
ඇඳ ලඟින් නුඹ තියා රෑ මැද
නිදා ගත්තා පැත්තකින් මම
ගෙවී ඇත දැන් නැවුම් බව නම්
නොදැනේ මට ගහන බව නම්
අඩියෙ වදිනා බව දැනේ නම්
ඇතුලෙ බව මා සිතා සැනසෙම්
කකුල් අඹරා එඹුව සැනෙකින්
හිර වේද ඇතුලටම සැබවින්
නමුදු නොදැනේ තද බවක් නම්
ස්පාර්ක් වීලා යාවි “ට්‍රිප් ස්විච්“
දිනපතා භාවිතා කළ විට
මාසයක් නම් ගෙවුණ නොදැනිම
යනව ලිස්සල මටත් නොදැනිම
දුර වැඩී නුඹ මගේ යහනට
ලඟට ගත්තා නිදා ගන්නට
ඇඳ ලඟින් නුඹ තියා රෑ මැද
නිදා ගත්තා පැත්තකින් මම
ගෙවී ඇත දැන් නැවුම් බව නම්
නොදැනේ මට ගහන බව නම්
අඩියෙ වදිනා බව දැනේ නම්
ඇතුලෙ බව මා සිතා සැනසෙම්
කකුල් අඹරා එඹුව සැනෙකින්
හිර වේද ඇතුලටම සැබවින්
නමුදු නොදැනේ තද බවක් නම්
ස්පාර්ක් වීලා යාවි “ට්‍රිප් ස්විච්“
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written by sAm_ශ්‍රී_Perera_7:13am_08/11/13
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!
කෙලින් වෙන සැටි හොයා ගත් හැටි
හොරෙන් උස්සා බැලුවෙ ඉස්සර
මුත්‍රා කිරීමේ නිදහස
තද වෙන්නට ගැහුවට
ReplyDeleteකලකදි බුරුල් වේ
අඩු හෙලවේ
එතකොට වෙන එකකට ගහපිය
එක එක ජාතියෙ හිල් ගොඩක් තිබ්බත් වැඩක් නැහැ බං.. හැම එකම එකයි !
Deleteමේක නං හිතාගන්නම බැරිවුනා.
ReplyDeleteඅම්මෝ සතුටුයි ..
Deleteහිල රවුම්...කූර හතරැස්...
ReplyDeleteඑතකොට තමා ගහන්න එක එපා වෙන්නේ.....
අපිට ආතල් නැහැ .. අපිට ........................ අආආආත ..........ල් .............. නෑ ...................... :(
Deleteහෙහ් හේ...
Deleteසමෝ මේ වොයිස් ක්ලිප් එක තියේ නම් ලින්ක් එකක් දෙන්නකෝ... අවුරුදු 8 විතර පරණයි මගේ හිතේ.. අත්තා පිටිය කතාවත් තිබුණේ මේකේ නේද .......?
Deleteඉස්සර මගෙ ලග තිබ්බා. දැන් නැහැ. ගූගල් පාරක් දැම්මෙ නැද්ද?
Deleteඹය හිලුත් කූරුත් දේශෙන් දේශෙට වෙනස්. එක දේශෙක කූරක් තව දේශෙක හිලකට ගැලපනව බොරු. දෙකෙන් එකක් පොඩ්ඩක් වෙනස් කරල බස්සගත්තත් ටික කාලෙකින් ලූස් වෙනව.
ReplyDeleteගහද්දි ගහද්දි බෝ(ර්) වෙනවලු නේ ?
Deleteවෙනස් කූරු වලට වෙනස් හිල් ඇති ජ්‍යාත්‍යන්තර එකක් පාවිච්චි කරපං සෑම්
ReplyDeleteමේවා දේශීය නිෂ්පාදන හැල පයියේ !
Deleteඋඹ ළඟදී මල්ටි ප්ලග් එකක් ගන්නවා කිව්වා නේද ?
ReplyDeleteබොට මතකයි නේ සුදීකයියේ.. ;)
Deleteඔය ගහත්දි ගලවත්දිනෙ ලූස් වෙන්නෙ. ප්ලග් එක ගහලාම ත්ියලා ස්වීච් එක ඕෆ් කරා නම් හරිනෙ.
ReplyDeleteදැන් ගහගෙනම ඉන්නද කියන්නෙ.. ?? විදුලි කොටන කොටවත් ගලවන්න එපාද?
Deleteඅනික මම එකම තැන තියල ගහන්නෙ නැහැනෙ. තැන් තැන් වල තියල ගහන්නෙ..
තිත් දෙකයි වරහනයි
Delete#ත්තයි #යියයි ප්ලග් කරගෙනම ඉන්නද කියන්නේ
උබ හරියටම හරි... මම කරන්නෙ හැම තිස්සෙම හිල ලොකු වෙන්නෙ නැති වෙන්ට තමා ගහන්නෙ,... හිල ලොකු වෙලා ලූස් වෙයි ලියල බයට.... මොකද හිල ලොකු උනාම සමහර වෙලාවට චිරි චිරි ගානව.. එතකොටනම් මල පනිනවා.....
ReplyDeleteප. ලි..
ඕන් එකෙක්වත් මගෙන් අහන්න එපා කොහොමද උබ එහෙම ගහන්නෙ කියල ... හරී....
මම කොච්චර ට්‍රයි කළත් හිල ලොකු වෙනව බං. පස්සෙ කූරක් දාල ලං කරනවා..
Deleteසෑම් කොළුවත් ලියන දේවල්!! හරිම නිර්මාණශීලියි!! දිඟු ගමනකට ආසිරි!!!
ReplyDeleteහිල ලොකු නොවන දිගු ගමනකටද?
Deleteස්තුති !!
මම නම් කූර ගහලම තියන්නෙ .....
ReplyDeleteඕන වෙලාවට ඇගිල්ලෙන් බොතම ඔබනව.
ඒකත් ආතල් නේ..
Deleteඒත් වෙන තැනකට ගෙනිහින් ගහන්න වුනොත් ???
මගෙත් ඔය කූර නම් ගහගත්ත ගමන්මයි.
ReplyDeleteහිකිස්..
Deleteදිග කූරයි නොගැඹුරු හිලයි කම්බයින් වෙන මල්ටි ප්ලග් නෑ නේද? ලංකාවේ කෙල්ලන්ට අප්‍රිකාවේ ගියෝත් නම් ඒවා හොයා ගන්න පුළුවන් :)
ReplyDeleteහිකිස්.. පට්ට කතාව ඒක නම්..
Deleteහෙහ්, උඹේ කුරූ ප්‍රශ්ණේ විසදගත්තද?
ReplyDeleteතරමක් දුරට !
Deleteඑක එක රටවල් වල හිලුයි කූරුයි වෙනස්...
ReplyDeleteඑකම රටේ සමාන විදිහට හැදෙන්නෙ නැද්ද?
Deleteටික දවසක් යන කොට ඔය ලෙඩේ එනවා.. මොකක් නිසාද කියන්න හරියට දන්නේ නෑ..
ReplyDeleteපට්ටේ හොඳම එක...
පොදු ධර්මතාවය වෙන්න ඇති මාතලන්..
Deleteස්තුති !
ගලෝල තඹ පටි ලං කලානම් හිරට බහිනව :D
ReplyDeleteගලවන්නෙ නැතිව කූරක් දාල වුනත් පුලුවන් නේ ?
Deleteමම මාතෘකාව දැක්කම හිතා ගත්තා උඹ සද්දෙ දාගෙන ආවට මෙතන ඇති ලබ්බක් නෑ කියලා....
ReplyDeleteසික්.. කුණුහරප ලියන්න පුලුවන් තැනක්ද මේ?
Deleteගලව ගලව ගහන්න ගියාම ඔහොම තමයි සෑම් අයියේ.............
ReplyDeleteබලු පැටව් වගේ අලවගෙන ඉන්නෙ කෝමද බං
Deleteපොඩ්ඩක් කරලා ගහලා බලපං. එහෙම නැති නම් ටික ටික ඔබන කොට එක වෙලාවක් එනවා ගානට යාන්තමට ටොපට සෙට් වෙන.
ReplyDeleteටිකක් හොල්ලලා බැලුවමත් සැට් වෙන වෙලාවල් තියෙන තමා පූමා..
Deleteමෙන්න අත්දැකීම්..
දිව්‍ය ලෝකෙන් ගෙනාවත් ඔය ප්ලග් පොයින්ට් බුරුල් වෙන එක නවත්තන්න බැහැ. ඕක හොයා ගත්ත එකත් හදිසියට වෙන පොයින්ට් එකක් තියාගෙන හිටියා කියන්නේ.
ReplyDeleteඒ මොන පොයින්ට් එකද බොල ??
Delete:))
ඔය ෆොටෝ එකේ තියෙන කොලපාට මල්ටි ප්ලග් එක අනිත් පැත්ත හරවලා බලපන්
Deleteමුන් හිතන දුර බලපල්ල කෝ..
Deleteitnishantha
ReplyDeleteඑහෙම නැතිවාද ඇතේ
itnishantha
අම්මා.. ඒකත් එහෙමද ?
DeleteTRIP SWITCH MEHEMA NE YAKO, HARI TOPIC EKAK HOYAGENA LIYAPIYA
ReplyDeleteමෝඩ ඇනෝ මේ ලියල තියෙන්නෙ ට්‍රිප් ස්විච් ගැන නෙවෙ. මල්ටි ප්ලග් ගැන. මල්ටි ප්ලග් එක ස්පාර්ක් වුනාම ට්‍රිප් ස්විච් යනවා.
Deleteඔබ නම් පව් !
UMBA ELECTRICIAN KENEK DA
Deleteඈ සෑමෝ උඹට මේ අදහස් පහළ වෙන්නේ කොයි වෙලාවටද කියල අපටත් කියපන්කෝ..
ReplyDeleteහරියට තදට වදින්නෙ නැති වුණාමත් මෙහෙව් අදහස් එනව නලින් අයියේ..
Deleteහිර නොවුනොත් කූර
ReplyDeleteගලවා හිලේ කවරය
අඬුවකින් තදකර හිල් ගැට්ට
නැවත බැස්සිය හැකිය තදටම.
නැත්තං
Deleteකූරකින්
හිල ආයෙත්
පටු කර ගත හැකි
කොහොමද මගෙ හයිකු කවිය?
පට්ට අහ්..
Deleteහයිකු කවියෙන්, හයිකරන ආකාරයම කියල දුන්න නොවැ..
ඔය හිල් නම් මෙලෝ රහක් නැහැ. යකෝ ඔව්ව හදන්න චීන්නුන් උන්ගේ කවුරු ආදර්ශෙට අරගෙන හදනවද මන්දා...............
ReplyDeleteහිකිස්.. චීන හිල්.. ෂොට් දෙකෙන් බෝර් වෙනවද කෝරලේ ??
Deleteඅපේ ගිය එකෙක් කිව්වා මඩ වගුරට පොල් කඩනවා වගෙයි කියලා :P
Deleteහෙහ්.. පට්ට කතාවක්.. :ඩී
Deleteබලපන් සත්තුන්ට ඔය ප්ලග් පොයින්ට් බුරුල් වෙන ප්‍රශ්න නැහැනේ...උඹ දන්නවානේ ඒ ඇයි කියලා.
ReplyDeleteලොක් වෙන්න හදන නිසාද බං ?
Deleteඋන් ප්ලග් එක දකින දකින පොයින්ට් එකට ගහන නිසා
Deleteමේ පාර නම් සෑමා උඹ below the belt ෆවුල් ෂොට් එකක් දීලා මේකේ ඉංග්‍රීසියෙන් pussy ගැන සඳහන් කරලා.
ReplyDeleteදරුණු වැඩිද මන්දා නේ??
Deleteලිංගික අධ්‍යාපනය:
Deleteසබ්ජෙක්ට් එකට ආපු නිසා මේකත් කියන්නම්.
දවසක් කොල්ලෙක් ඇහුවලු අම්මගෙන් මොකක්ද අම්මේ pussy කියන්නේ කියලා. අම්ම කිව්වලු පූස් පැටියෙකුටනේ පුතේ කියලා. ඒ ගමන මූ අහලා එතකොට අම්මේ bitch කියන්නේ මොකාටද කියලා. bitch කියන්නේ ළමයො බල්ලගේ ගෑණු සතාටනේ කියලා අම්ම ෂේප් වෙලා.
මූට සැටිස් නෑලු මේ උත්තර දෙකට. මූ කෙලින්ම ගෙහින් Playboy සඟරාවක් බල බල හිටපු තාත්තා ගාවට.
තාත්තේ මොකටද තාත්තේ pussy කියන්නේ?
තාත්තා කෙලින්ම Playboy එකේ centerspread නොහොත් මැද පිටුවේ හිටපු ස්ත්‍රී රූපේ පෙන්නලා පෑනකින් අදාල කොටස රවුම් කරලා කිව්වලු, මෙන්න මේ රවුම ඇතුලෙ තියෙන්නේ pussy තමයි පුතා කියලා.
එත්කොට කොල්ලා ඇහුවලු එතකොට තාත්තේ bitch කියන්නේ මොකක්ද කියලා.
තාත්තා කිව්වලු, පුතේ, ඔය රවුමෙන් පිට තියෙන ඔක්කොටම කියලා.
උඹට ඕනෙ නම් මේ කොල්ලා ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ. නැතිනම් තාත්තා වැඩි හිටි ඇම්ඩා කියලා කිව්වත් කමක් නෑ,
දැන් තියෙනවා නේද ඔය එක එක පැත්තෙන් ගහන්න පුළුවන් ඒවා....
ReplyDeleteඑකක් බුරුල් වෙනකොට අනිත් පැත්තේ එකට ගහපන් අයියේ.......
වටේම ගැහුවාම ඔක්කොම බුරුල් වෙයි..
Deleteලිඳ ගැඹුරුයි - කඹේ කොටයි
ReplyDeleteපුත නොබලන් - හෙල ගැඹුරුයි
ජය වේවා..
Deleteඋඹ අපේ නෑයෙක්ද? පත්තර මල්ලි නිසා ඇහුවෙ !!
හොඳ නිර්මාණයක් සෑම්. මම මීට කලිනුත් කියලා ඇති පාඨක අවධානය දිනාගන්නේ නැති මාතෘකාවකින් ඇති වැඩක් නැහැ කියලා.
ReplyDeleteමේ ගැන මගේ අදහස් මෙහෙමයි. අපි හිතමු අලුතෙන් ගෙයක් හදනවා කියා. නැත්නම් තිබෙන නිවසසේ විදුලි පරිපථය වැඩි දියුණු කරනවා කියා. විදුලි බුබුළු සවිවන තැන ගැන උනන්දුවනවා වගේම අපි හිතන්න ඕනේ නිවසේ සෑම කොටසකම කොපමණ ප්ලග් බේස් ප්‍රමාණයක් අවශ්‍යද කියා. සමහර නිවෙස්වල රූපවාහිනිය, ස්ටීරියෝ පද්ධතිය, හෝම් තියටර් පද්ධතිය, ඔක්කොම එහෙන් මෙහෙන් කොහොම හරි අමුනලා එකම ප්ලග් බේස් එකටම ගහලා තියෙන්නේ. අපට ඒ දැනුම නැත්නම් විශ්වාසවන්ත අයෙකුගේ උපදෙස් ලබාගත යුතුයි. මම තමයි මගේ නිවසේ විදුලි පරිපථය ඇඳ තිබෙන්නේ. විදුලි කාර්මිකයාගේ ඇස් උඩ ගියා තිබෙන ප්ලග් ගණන දැකලා. මම ඔහුට පැහැදිලි කර දුන්න ඒ සෑම ප්ලග් එකක්ම සෑම විටම ක්‍රියාත්මක වන්නේ නැහැ කියා. අපිට නිවසේ ඒ ඒ කොටසේ ඇති විදුලි උපකරණ (උදාහරණයක් වශයෙන් නිදන කාමරයක ඇඳ මෙතන නෙවෙයි අතන කියලා වෙනස් කළොත්, ඇඳ අසල තිබෙන විදුලි පහන, පෙඩස්ටල් පංකාව, රූපවාහිනිය, ඒ අනුව ගැලපෙන ලෙස වෙනස් කරන්න පුළුවන් වියයුතුයි. ඒ නිසා තමයි ප්ලග් කීපයක් සවි කරන්නේ. දැනට වෙළඳපොලේ තිබෙන තත්වයෙන් බාල Multi Plug සහ Extension Codes නිසා තම වටිනා උපකරණ වලට හානි සිදුකරගනීම් නිතර දකින්නට ලැබෙනවා. එවැනි දේ මිලදී ගැනීමේදීත් එහි නිෂ්පාදන පිරිවිතර සොයාබැලිය යුතු නමුත්. බොහෝ දෙනා වෙළෙන්දන්ට රැවටෙනවා.
මේ කතාව සහතික ඇත්ත. අපේ එවුන් එක ප්ලග් එකක් දාගෙන නටනවා. ඒ කාලෙ හදපු අපේ ගේ වුනත් එහෙම තමා බං. මොනව කරන්නද දැන් වෙනස් කරන්න බැහැ. අලුතින් එකතු වෙන කොටස් සඳහා ඔබ කියන ආකාරයෙන් කටයුතු කිරීම වැදගත්.
Deleteස්තුති !!
මගේ ලගනම් තියෙනවා පට්ට ගැජට් එකක් ඕනෑම ජාතියක කුරක් (හතරැස්, රවුම්, පැතලි,) ගහන්න පුළුවන් හිල පටන් ගන්න තැන ටිකක් ලොකුයි අතුල සම්පුර්ණයෙන්ම තදවෙලා තියෙන්නේ කුර ඇතුලට යනකොට කුරේ හැටියට හිල ලොකු වෙනවා.... කුර එලියට ගත්ත ගමන් අපහු තිබ්බ විදියටම පොඩි වෙනවා. (ඇතුලේ තියෙන්නේ ස්ප්‍රින් වලින් හදපු හිලක් )... universal multi plug socket කියලා කියන්නේ
ReplyDeleteස්ප්‍රින් එක පැන්නොත්??
Deleteමොකද අපේ ගැහිලි දන්නව නොවැ.. ;)
නොද්දකින් මගෙ වල් හිත . හිහි හී හී :-)
ReplyDelete