කොන්ද ඇත නැමීගෙන
ඉනෙන් ඉදිරියට පැන
කොමඩ් කට මාන කොට
හෙලනු ඇත හිතේ බර
සිරවෙමින් හතර කොන
හිතේ නැත නිදහස
විලි ලැජ්ජ වසාගෙන
හෙලනු ඇත මහා දුක
සුන්දරයි වට පිට
පිරිසිදුයි වාතය
සැහැල්ලුයි ලෝකය
පිටකරමි සිතේ බර
එරෙහි වෙත් ලෝකය
මට සැපයි මේ ටික
ලැජ්ජ නම් නෑ හිත
හෙලමි මම ලෝදිය
Written by sAm_ශ්‍රී_Perera_10:43pm_16/09/13
පලි -
පස්සෙ දැක්කෙ..
මේක 300 වෙනි පෝස්ට් එකලු !
පලි -
පස්සෙ දැක්කෙ..
මේක 300 වෙනි පෝස්ට් එකලු !
ලෝකේ ම ඇති බර
ReplyDeleteඅම්මෝ ඇත මට
මුත්‍රා කෙරුමට
ලැජ්ජා කුමට ද... :D
විජයග්‍රාහී තුන්සීය ට සුභ පැතුම්!
සිරාවට, මාත් ඔන්ද ස්පොට් පාරෙ හරි මුත්තරා කරනවා. දරගෙන ඉන්න බැරි කමට.
Deleteස්තුති.
දෙවනි ක්‍රමේ නම් පට්ට මමත් ආසම :-)
ReplyDeleteමොකො කොමඩ් එක වටේ යන්නෙත් නෑ නොවෑ
පුලුවන් හැම වෙලේම සෑමගෙ ඔය දෙවනි කොරෙමෙ තමා අනුගමනය කරන්නෙ .
උන්නු ගමන් පොඩ්ඩක් වැඩිපුර ඇණයක් නමාගත්තු දාට මගුලෙ චූ කරන්න ගිහින්
ගෙදර උන්ගෙන් බැනුන් අහා අහා කොමඩ් එක හෝදපු වාර අනන්තයි ඕන් .
සිරාවට වෙලාවකට කොමඩ් එකට ෆෝකස් කරන්න ගියාම මල පනිනවා බං..
Deleteඒක නිසා දෙක ක්‍රමය එල !
ජය !
වනන්තරේ චූ කරනවා වගේ නිදහසේ පෝස්ට් අනන්තයක් දාන්න සුභ පැතුම්!!
ReplyDeleteසතා සිව්පාවා කෑවොත්?
Delete:)
300 ට සුභ පැතුම්.!
ReplyDeleteමට මතක් වුනේ ඉස්සර යාලුවෝ එක්ක තරගෙට වැඩිම දුර චු විද්ද හැටි.
තව ඉස්සර කෙල්ලො බිමට චු කරපුවම හැදෙන වලවල් බල බල කියපු කතා.
දවසේ කියමන
Deleteමම ලියපු දෝදුගේ සිහිනය කතාවෙත් තිබ්බෙ ඔය දුර විදින සීන් එක. හැබැයි කෙල්ලො හාරපු වලවල් නම් බලන්න ගියෙ නැහැ ;)
Deleteජය !
අර බී ඇම් අයි සී ඇච් එකේ එහෙ ම චූ කරාම වතුර ඇවිල්ල හේදිලත් යනවා.. මට බහේ බැහැ ඕවා දැක්කම.. අර පේමදාස මහත්තයා ඔබපු ජාතියෙ මැසින් එහෙමත් තියෙනවද් දන් නැහැ..
ReplyDeleteඑහෙම වුනොත් ඉතිං අනාගතේ හමාරයි..
ඒක චූ සෙන්සිටිව් මැෂිම නේ ? :ඩී
Deleteජය !
මාත් ඔය උඩින් කිව එකක් අපෙ ගෙදර හයි කොරගන්ඩයි බැලුවෙ. ඉබේ ඇවිත් හේදිලා යන එකක් තිබ්බම පාසුයි නෙව. පෝස්ටු තුන්සීයෙන් තුන්දාහකට මෙන්න මගෙනුත් ආසිරි..ජයෙන් ජය..
ReplyDeleteස්තුති.
Deleteඒකක් හයි කොරාම ජෙන්ට්ස් ඔන්ලි නේ ?
මේක දැකලා ඊලඟ අවුරුද්දේ මහා මූත්‍රා කරුවන්ගේ සංගමයක් හදයිද දන්නේ නැහැ :v
ReplyDelete300 ගැහුව නිසා පාටියක් හරිද?
Deleteචූ පාටියක්ද බං?
Deleteමට නම් චූ කිරිල්ලට වඩා ආතල්.. හැම එකාම චූ කරන තැනක තියෙන සුවඳ...
ReplyDelete300 සමරන්නේ චූ කරලා නම්.. පන්සීය සමරන්නේ කක්කා කොරලයි....?
පට්ත ආතොල් එක හික් .. . . .
Deleteඊයා බං පට්ට සුවදායි..
Deleteපන්සීයට ලොකු බොගක්/බොකක් දාමු !
වට පිටාවෙ හොඳට ඉඩ තියෙන තැනක ඉඳල ඔය දේ කරන්න තියෙනවනං ඒ වගේ සැහැල්ලුවක් වෙන කොහෙද.
ReplyDelete300 ට සුබ පැතුම් ! දිගටම ලියන්න හැකියාව ලැබේවා !!
අන්න ඒ නිදහස ගැන තමා මේ කතා කලේ..
Deleteස්තුති ප්‍රසා !
දෙවනි ක්‍රමෙ පට්ට ආතල්...
ReplyDeleteහබරල කොලේකට ඒහෙම කරනකොට ඊටත් වැඩිය ආතල්.
300ට සුබ පැතුම්ලු....
දැන් කොහෙද බං හබරල කෙළ.. ඒ තිබ්බ නම් මරේ මරු :)
Deleteස්තුතිලු !
300 ට සුභ පැතුම යාලුවා....
ReplyDeleteස්තුති සහෝ !
Deleteඅනිවා සොබා සිරි විඳිමින් ඔය වැඩේ කොරන තරම් ආතල් එකක් කොහේද බිත්ති හතර ඇතුලේ හික්ස්.
ReplyDeleteකොච්චර වට කරපු පොට් තිබ්බත් අපි යන්නේ සෞන්දර්යය ලගට නොවැ..
Deleteජය !
300ට සුභපැතුම්.
ReplyDeleteස්තුති !
Deleteමුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි:
ReplyDeleteඉහත ක්‍රම දෙකටම වඩා නිදහසක් භුක්ති විඳීමට ඩූඩ්සිරා හුජ්ජ බෑග් අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.
මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+
දැන් යල්පැනලා..බං වෙන බිස්නොස් එකකට පලයල්ලා..!
Deleteඅන්න පෝස්ට් එක හෙන්රියා :)
Deleteතුන් සීයට චු කරානේ , හාරසීයට කක්කා කරන්න
ReplyDeleteඅන්න කතාව :v
Deleteහැබැයි කක්කා කරාට කමක් නෑ..චූ කරොත් බලාගෙනයි..!
Deleteකිව්ව වගේ බොගක් දාමු ලොකු.. එකක්..
Deleteසුබ පැතුම් සෑමා....
ReplyDeleteස්තුති !
Deleteසුබ පැතුම්!
ReplyDeleteස්තුති !
Deleteදැන් සෑමා දවසට කීපාරක් විතර ඇත්තටම චූ කරනවද? යකෝ 300ක් පිරෙන දවසේ අඩියක් පුඩියක් ගැන කතා කරන්නේ නැති චූ ගැන කතාකිරීම කුජීතයි බං චූ කරන්න කලින් බීල ඉන්න එපැයි
ReplyDeleteඅඩි ගැහුවත් සූ වැඩිපුර යනව නොවැ කෝරලෝ මහත්තයෝ..
Deleteහහහහා......එල..!!!
ReplyDelete300ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ^_^
ස්තුති !
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පෝස්ට් එක ගැන කියන්න හිතෙන ඔක්කොම අනිත් අය කියලා තියෙන්නේ . එක නිසා ඔන්න 300 වෙනි පොස්ට් එකෙන් තව දිගු කාලයක් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .
ReplyDeleteහුටා එකත් කට්ටිය කියලා නේද ?
හෙහ් හේ...
Deleteස්තුති වයලීනෝ..
300ට සුභ පැතුම් :)
ReplyDeleteස්තුතියි !!
Deleteඑහෙනම් ලොක්ක සුබ පැතුම්.අර අටම කියපු එක කොරපන්
ReplyDeleteස්තුතියි !!
Deleteඅටම කියන ඒව ගියොත් ජිවත් වෙන්න බැහැ බං :)
ජය වේවා සැමා..!
ReplyDeleteස්තුතියි !!
Delete300ට දාල තියෙන්නෙ සැබෑ නිදහසේ සුවය ලබන මොහොතක් ගැනයි... ජයවේවා !
ReplyDeleteමේ තරම් නිදහසක් තියෙනවද සරත් අයියා.. :)
Deleteස්තුති !
300ට ජය වේවා!
ReplyDeleteඅපේ බොක්කෙ යාළුවෙක් හැටියට හිටිය සංජෙයා නං කියනවා, කෙල්ලො චූ කරනවලු වැලි කැටේ එක තැන කැරකෙන්න.
මට මේක දැකලා සද්දෙට හිනා ගියා බං.. තාම හිනා...
Deleteඋඹ 300 වෙනි පෝස්ටුව කියලා දැක්කෙ පස්සෙද...අනේ පලයන් සෑමො බොරු නොකියා...උඹ ඒක ඉලක්ක කරගෙනම තමා මේ හුජ්ජ පෝස්ටුව ලියලා තියෙන්නෙ...මොනවා උනත් බ්ලොග් අවකාශයෙ මට ඉන්න අතිශය හිතවන්ත සෑමා වෙත මම 300 කඩඉම පැන්නාට අක්මාවෙන් සුභ පතමි.
ReplyDeleteහුජ්ජ බර තද වෙලා මට උන වැඩේ මම කිව්වා නොවැ...ඩියුඩ් සිරා හුජ්ජ බෑග් තමයි ඒකට විසදුම...කියවලා නැති උන් කාමරෙන් හොයා ගනිල්ලා. අපිට ජය වේවා !
කොහේ කරත් හුජ්ජකර බිජ්ජ දෙවරක් සොලවන්න.
ReplyDeleteමගේ යාලුවා අෆ්සාල් බිජ්ජ සොලවා අන්තිම බිංදුව ගලකින් ඉවත් කරනවා ... ලොල්
Deleteකොච්චියෝ......උඹ මිඩ්ල් ඊස්ට් පැත්තෙ වෙන්න ඕන ඉන්නේ. මම ඕක ලියන්නත් හදලා නිකන් හිටියා. ඔය වැඩේ ගොඩක් කරන්නේ ඉස්ලාම් භක්තිකයින්. ඔය පැත්තේ ගල් හොඳටම වේලිලාත් එක්කනේ තියෙන්නේ. ඒ වැඩේට පහසුයි.හුජ්ජ බරක් හැදුනම ගල් කැටයකුත් ඇහිඳගන්නවා. මාත් එක්ක හිටපු ලංකාවේ මුස්ලිම් කොල්ලෙක්ගෙන් මං ඇහුවා... මොකද බං ගලක් අරන් යන්නේ..ගල් කපන්නද කියලා..ඌ මට විස්තරේ කිව්වා.
Deleteකොන නැතුව කෝමද බං බිංදුවක් රැදෙන්නේ ;)
Deleteචූවාගේ තොල් අතර ඇති අවසාන බිංදුවද ඉවත්කර දැමීම ඔවුන්ගේ අභිප්‍රාය බව වටහාගනින් චූ කොලුවෝ!!!!!!!
Deleteසුබ පැතුම් ! හැමදාම කියවන බ්ලොගක් තමයි.
ReplyDeleteමගෙ එලම ඉන්දියන් බොක්කක් ඉන්නවා. මූ එලි පහලියේ හුජ්ජ කලොත් බිජ්ජ පිහිනවා වියලි ගලකින්. සිරාවට ......
රත් වුන ගලකින්ද බං ?
Deleteඉන්දියන් එවුන් හැබැයි බොග දාන්නෙත් එලියෙනොවැ..
විජයගාහී 300ට සුබ පැතුම් ඈ.......
ReplyDeleteහදිසි අවශ්‍යතාවන්ට සෑමාගේ ප්‍රතිචාර දැක්වීම හා වලත්තකම ප්‍රකාශ කිරීමේ ලිපියක්.. එල ඈ
ReplyDelete