පුංචි කාලේ තිබ්බ මගෙ එක
කොනත් වකුටුයි කෙලින් වෙන්නැත
පස්සෙ කාලෙක එපා වී මට
අයින් කෙරුවෙමි භාවිතය එය
තරුණ වී මම කලෙමි භාවිත
එවිට එය ලොකු, කෙලින් වී ඇත
තෙරපි තෙරපි ඇයත් සමගින
ඉහට ඉහලින් කෙලින් විය මිට
කොනත් වකුටුයි කෙලින් වෙන්නැත
පස්සෙ කාලෙක එපා වී මට
අයින් කෙරුවෙමි භාවිතය එය
තරුණ වී මම කලෙමි භාවිත
එවිට එය ලොකු, කෙලින් වී ඇත
තෙරපි තෙරපි ඇයත් සමගින
ඉහට ඉහලින් කෙලින් විය මිට
මගේ නංගී ඕව දන්නැත
එයා ආසයි මල් (මල්) රෙද්දට
තේරුවේ මං තනි පාට වූවට
කොල්ලො ආසයි ඇගේ එකටම
හරිම සීතයි වැස්ස කාලෙට
මගේ දික්වෙයි වැස්ස කාලෙට
රස්නෙ වූවද අව්ව කාලෙට
ඇගේ දික් වෙයි අව්ව තිබ්බද
කෙලින් වූවම මගේ එක නම්
නවන්නට බැහැ අසරණයි මං
නමුත් ඇයගේ මල් මල් එක
තුනට හතරට නැවේ හනිකට
මොනව වූවත් මගුල් දවසට
පෙන්නමී මම ලොකු සයිස් එක
කොල්ලො වටවී ඉදන් ඇති විට
දිග හරිමි මම උන් වැහෙන්නට
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
එයා ආසයි මල් (මල්) රෙද්දට
තේරුවේ මං තනි පාට වූවට
කොල්ලො ආසයි ඇගේ එකටම
හරිම සීතයි වැස්ස කාලෙට
මගේ දික්වෙයි වැස්ස කාලෙට
රස්නෙ වූවද අව්ව කාලෙට
ඇගේ දික් වෙයි අව්ව තිබ්බද
කෙලින් වූවම මගේ එක නම්
නවන්නට බැහැ අසරණයි මං
නමුත් ඇයගේ මල් මල් එක
තුනට හතරට නැවේ හනිකට
මොනව වූවත් මගුල් දවසට
පෙන්නමී මම ලොකු සයිස් එක
කොල්ලො වටවී ඉදන් ඇති විට
දිග හරිමි මම උන් වැහෙන්නට
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written_by_sAm_ශ්‍රී_Perera_6.05pm_02.11.2012
- පිරිසිදු සිතක් ඇති සෑමාගේ හිතට මෙවන් කැත අදහසක් දුන් සුදීකයාට ස්තුතිය..
හි හී...අපි අහුවෙයි ඕවට ...පලවෙනි පද දෙක කියවද්දීම තේරුනා සීන් එක.. කස්ටිය දුවන් ඒවි දැන්....මොන කොනද බලන්න...හි හී
ReplyDeleteදැන් මෙයා ඇඩ්වාන්ස් වගේ :)
Deleteඔයා දැක්කද කොන ???
ස්තුතී !
ඊයෙත් දැක්කා..මහ වරුසාවේ...හප්පේ... :D
Deleteඅහක බලාගන්න.. බලාගෙනම නොයිද :ඩි
Deleteඅපිටනං වැඩේ තේරුණා.. උඹනං මාරයි බං..
ReplyDeleteහයියෝ අහු වුනාද ?
Deleteස්තුතී !
හිකිස් ... මාත් දැනගත්ත නංගි ගැන කියද්දීම...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!
පණුච්චි හැදිල ඉවරයි දැන් නම් !
Deleteස්තුතී !
පට්ට නිර්මාණෙ බං පල්ලෙහා තියන පිංතුරටික අයින් කරානං මරු .කට්ටිය ඇඳගන්න ඉඩ තියනවා.
ReplyDeleteඒක නැත්තම් මාව වාරණය කරයි බං :ඩී
Deleteස්තුතී !
අන්තිම වෙනකල්ම හිතාගන්න බැරිවුනා අදනං. :)
ReplyDeleteඇති යන්තම්. සතුටුයි !
Deleteස්තුතී !
අපි අහුවෙයි ඕවට.. හි හි
ReplyDeleteඅහුනොවුනාට ස්තුතී !
Deleteඋඹ මේ වගේ එවා ලියලා තියෙන නිසාම. දැන් ඇත්තටම ලිව්වත් හිතෙන්නෙ වෙන දෙයක් කියලා.. නමුත් මරු නිර්මාණය...
ReplyDeleteඔව් බං මාව හංවඩු ගැහිල ඉන්නේ මේවට :(
Deleteස්තුතී !
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්...කියවලා අත්දැකීමෙන්ම දන්නවානෙ සැමා අයියාගෙ ලස්සන කවි ගැන... :D අපිනම් කැත විදියට හිතුවෙ නෑ ඕං...
ReplyDeleteහිතු සෑම් අයියගේ හිත කියවනව වගේ.. අපේ ගෑනි බනී යකෝ...
Deleteස්තුතී !
මම කොහොමත් ටියුබ් ලයිට් නිසා පැහැදිලි උනේ අන්තිමට හිකිස්.............
ReplyDeleteමෙයා බබා !
Deleteස්තුති !
හි හි අද නමි දෙවනි කවියෙන්ම අල්ලා ගත්තා හොදේ!....
ReplyDeleteදැන් අපි සෑමි අයියගෙ ඒවා කියවලම පුරුදු වෙලා නොවැ!...
හි හි......
මේක අසාධාරණයි බං.. රැවටියං !
Deleteස්තුති !
මමනං ඔන්න කැත විදිහට හිතුවේ නෑ ඔන්න...... :)
ReplyDeleteඅන්න හරි හැමදාම එහෙම හිතන එකේ අදවත් හොදට හිතපං :)
Deleteස්තුති !
අපි දැං අහුවෙන්නැතෝ......
ReplyDeleteඅහුනොවුනාට ස්තුති !
Deleteපාරේ ඉන්නා අක්කලා
ReplyDeleteපළල් කරයි තැනක් නොතැනක් බලා
ඒ වුනාටා සෑමා මල්ලියා
කෙලින් කරතෙයි වැහි ඇති කල් බලා
සුදිකයා මාව අන්දලා අදහක් දීලා දැන් මටම කෙලියා නේද යකෝ... !
Deleteස්තුති අදහසට!
4 වෙනි කවියෙන් පොඩි අයිඩියා එකක් ආවා..
ReplyDeleteනියමයි..
ජය..
බණ්ඩයියේ !
Deleteස්තුති !
සෑම් අයියාගේ කවි කියවලාම දැන් නම් අහු වෙන්නේ නෑ ඕං.
ReplyDeleteනිර්මාණය එළ!
අන්තිම අසාධාරයි
Deleteඒත් ස්තුති !
දැන් නම් මෙවා පුරුදුයි නේ....
ReplyDeleteමෙච්චර නරක ඒවා පුරුදුයිද බොට ?
Deleteස්තුති !
අපි අහුවෙයි ඕවට...!
ReplyDeleteනිරමාණය හොදයි බං..!
ස්තුතියි !
Deleteහෙහ් හෙහ්... මැදදිම තේරුනා... අපිට වැස්සට දික් වෙලා කෙල්ලන්ට අව්වෙ වැස්සෙ දෙකේදිම දික් වෙනකොට මාට්ටු...
ReplyDeleteඇයි බං එහෙම කරලා මගේ මහන්සිය අපතේ යවන්නේ ?
Deleteස්තුති !
උඹ ලියන්නෙම වැදගත් විදියට හිතන අයට කවි නිසා මම නම් අහුවුනේ නෑ. කොහොමටත් අපි ලැජ්ජ බයට හැදිච්චි පුංචි එවුන්නේ.
ReplyDeleteඋබ දන්න ලැජ්ජ බය අනේ බොල...
Deleteස්තුති !
මටනං මොකුත් තේරුණේ නෑ.මම බෞද්ධ ඉස්කෝලෙකටනේ බං ගියේ.ඒක හින්දා වෙන්ඩැති.කුඩයක් ගැන විතරමනේ හිතුනේ.
ReplyDeleteඋබ හරියට ඉස්කෝලෙ ගිහින් නැති නිසා අහු නොවෙන්න ඇත්තේ :පී
Deleteස්තුති !
අද නම් රවට්ටන්න බැරි වුනා උඹට
ReplyDeleteමුල් ටික කියවගෙන එද්දිම තේරුණා මොකක්ද කියලා :)
උබල දැන් මහ කැත වෙලා බං..
Deleteස්තුති !
දැන්නම් මේ ලේබල් එක වෙනස් කරන්න කාලෙ හරි වගේ, හුග දෙනෙකුට වැඩේ අහුවෙලා මුලදිම, මටත් එහෙමයි.
ReplyDeleteමේ ලේබලය නැතිව ගියොත් හිතට එන නිර්මාණ අපරාදෙ සුමිත් අයියෝ...
Deleteස්තුතී !
අඩේ... මං විතරද බලං ගියහම මේකට රැවටිලා තියෙන්නේ.??
ReplyDeleteඋබ විතරක් නෙවේ පරණ කස්ටිය ටිකක් අහුවෙලා :)
Deleteස්තුතී !
ඒයි සෑමෝ මේ පෝස්ට් එක බලලා අපේ ගෙදර ඇත්ති උබේ කැතහිතට ලියාපුවා ටික බැලුවා හතරක් පහක් විතර බලලා මූ නං මහ මොකෙක් ද මන් දා කියලා මූසිකයාවත් තල්ලු කරලා දාලා ගියා , තව පොඩ්ඩෙන් මට හෙට කඩෙන් මූසිකයෙකුත් ගන්ඩ වෙනවා ,
ReplyDeleteඅනේ තොගේ පෝස්ට්
"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
ආ තව එකක් උඹ මොනවා කරන කෙනෙක්ද කියලත් ඇහුවා,
මම කියුවා උඹ ගැරිජ් බාස්කෙනෙක් කියලා ,
අපේ උන් දෑ
....ආං.....
කියුවා
++++++++++++++
Deleteඋබ මාර ආතල් එකක් දීල තියෙන්නේ :))
Deleteමගෙ විලිසංගෙත් නැති කරලා බං..
හිනා යනවා ඕයි... !!!
බොරු නෑ සරා මුලදිම දැන ගත්තා අද නම්..! වෙනදා තරම් වටේ ගෙනිහින් නැතිද මන්දා බං.
ReplyDeleteකවි පහයි නේ බොල.. සරලව ඉවර කලා..
Deleteස්තුතී !
දැන්නම් සෑමො උඹේ කැත හිත් වලට කවි කියවන්න ඉස්සෙල්ලා නිකම්ම පහලට ස්ක්‍රෝල් වෙලා පොස්ට් එකේ අඩිය බැලෙනවා පුරුද්දට වගේ. ඒත් මේක හොඳ නිර්මාණයක්. මේක කරන්නත් කොච්චර කැත හිතක් ඕනෙද?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අපොයි හෙන්රියා පහලට රෝල් කරල බලන එක නරක පුරුද්දක් බං :/
Deleteස්තුතී !
අනේ බලහන් බං. යට පින්තුරේ දකිනකම්ම හිත ගන්න බැරි වුනා නේ.
ReplyDeleteඋබ හොදයි තාම අදිනව නේ ;)
Deleteස්තුතී !
කොහොමද සිංහල භාෂාවේ තියෙන චමත්කාරය..ඒ වග උපිරිමයට පෙන්නනවා...අව්‍යාජ ගෙත්තමක්
ReplyDeleteස්තුතී !
Deleteමොන එහෙකට ද බං පින්තුරේ දැම්මේ. මගේ ඔළුව කර කවා කියෙව්වේ මේ මොකකද්ද කියලා.. එළම තමා... කැත හිතක් නැතුව කොහොමෙයි මේවා ලියන්නේ..
ReplyDeleteපොටෝව දැම්මෙ නැතුව ලියල මම කලින් කෙලව ගත්තා බං. එහෙම කලාම කස්ටිය එක එක ඒව කිව්වා.. :(
Deleteස්තුතී !
නියම ඇන්දිල්ල.
ReplyDeleteස්තුතී !
Deleteකැතයි හොඳේ.
ReplyDeleteකාගෙ හිතද ?
Deleteස්තුතී !
අවංකවම අදනං අහු උනේ නෑ.... හේතුව උඹ අපිව අන්දනව කියල දන්න හින්දා හොඳ විදියටම හිතන්න ට්‍රයි කොරන එක...
ReplyDeleteඅනේ වාසනාවන්.. උබලගෙ දැන් හිතීම හොදයි.. :
Deleteස්තුතී !
සෑම් බොරැකියන්නේ මොකටද, ...... මම නම් උබේ quackeryට අහුඋනා... එල ඈ......! තව තවත් මේවැනි අදහස් ඵල වේවා..... උඔ ලියන method එකට මම හරි කැමතියි බං...... ජය
ReplyDeleteස්තුතී කිව්වා !
Deleteපළවෙනි සැරේ කියවද්දිම හිතුනෙ මේ ලියලා තියෙන්නෙ සෑමගේ ජුන්ඩා ගැනයි නංගිගෙ චිංචිය ගැනයි තමයි කියලයි..කයීය අන්තිමේ දැක්කෙ කුඩේ ගැන නෙ ලියලා තියෙන්නෙ..
ReplyDeleteදෙවැනි සැරේ කියෙව්වා කුඩේ ගැන හිතලා... මෙලෝ රහක් නෑ !
තුන්වෙනි සැරේ ආයි මුල් සැරේ වගේ හිතලා කියෙව්වා.. පට්ට යකෝ පට්ට !
අපොයි වෙනියා කැතම කැත විදිහට හිතලා..
Deleteස්තුති අවංක අදහසක් දැක්වුවට !
ස්තුතී !
@Weni
Deleteඅන්න නිර්මාණයක් රස විඳින්න දන්න සැබෑ රසිකයෝ...
මේක කියවලා අන්තිමට එනකම් තේරුනේ නෑ මොකක්ද කියන්නේ කියලා, ඊට පස්සේ මතක්වුනේ අප්‍රිකන් කොන්ඩම් ඇඩ් එකක්..
ReplyDeleteහොඳ වෙලාවට අපේ ගෙදර මිනිස්සු තෝවා දන්නේ නැත්තෙ.දන්නවනම් ආශ්‍රය කරන්නත් එපා කියනවා..
ReplyDeleteමාව දන්නෙ නැද්ද යකෝ ගෙදර මිනිස්සු???
Deleteඅද නම් අහු වුනේ නෑ... උඹ හිතුවද අපි හැමදාම අහුවෙනවා කියලා...
ReplyDeleteලැජ්ජ භයට හැදිච්ච සීදේවි කොල්ලො බන් අපි...
අනේ ලැජ්ජ බය බොගෙ...
Deleteලැජ්ජ බිට් එකේ වෙන්න ඇති..
ස්තුති !
මේ දවස්වල වැස්ස වැස්ස කියන හන්දා මම නම් මුල ඉඳලම කතා කරන්නේ කුඩේ ගැන බව දැනගෙන හිටියා. වැස්සත් දෙන කවි සංකල්පනාවන් නේද? :)
ReplyDeleteවැස්ස කරන උදව් කෝමද ?
Deleteකැතයි හොඳේ
ReplyDeleteඅළුත් කුඩ ලස්සනයි බං !
Deleteනංගි ගැන කියන කොට නම් තේරුණා මොකක් ගැනද කියන්න යන්නේ කියලා
ReplyDeleteචීයා...
Deleteවැස්ස දවසට කෙලින් වෙනකොට අව්ව දවසට ???
ReplyDeleteඇකිලෙනවා බං !
Deleteමට හිතුනෙම වෙන එකක් අයියෝ
ReplyDeleteඅනේ ටැංකූ !
Deleteඅදනම් ඔන්න සිරාවටම පින්තූරේ දකිනකම් මීටර් උනේ නෑ.. එලටම ලියලා..
ReplyDeleteඅනේ වාසනාවන් !
Deleteමුල් කව තුන දෙපාරක් විතර කියෙව්වා උඹ ගැන දන්න හින්දා. ම්හ්හ්.. කොනක් අහු වුනේ නෑ. පස් වෙනී එක බාගෙට කියෝනකොට අහු උනා. ආයෙත් මුල ඉඳන්ම කියෙව්වා. එල ඈ.
ReplyDeleteයකෝ මේ කෙල්ලෝ අපිට වඩා ඇඩ්වාන්ස්නෙ බලපුවාම. (කමෙන්ට්ස් බලලයි කිව්වේ ඈ)
හිකිස් කෙල්ලො තමා බං කෙල්ලෝ !
Deleteමුලින්ම තේරුනෝ කතාව :) :)
ReplyDeleteනරක ලමයි !
DeleteLol @ lol.. Ela macho... :)
ReplyDeleteටැංකු වේවා !
Deleteමේ දවස් ටිකේ නම් කෙලින් වෙච්ච ගමන් තියෙන්නේ. වහිනවනේ.
ReplyDeleteයකෝ උබටත් එහෙම වෙනවා නේ ;)
Deleteපිස්සු හැදෙයි! මං හිතුවා නංගිගෙ එකක් මොකක්ද කියලා! හිකිස්!!
ReplyDeleteඅරක නොවැ.. කුඩේ නොවැ !
Delete//අයින් කෙරුවෙමි භාවිතය එය//
ReplyDeleteඋඹේ පලවෙනි කයියේ තියන අන්තිම පදෙන්, සුට්ටක් වගේ වැඩේ අප්සැට් යනවා කියලා මට හිතුනේ... ඒක දැක්ක ගමන්... මගෙ හිත කඩා වැටුන වගේ උනා... මොකෝ මං හිතං ඉන්න දේ නෙමෙයි කියල ලාවට දැනුන නිසා...
සයියෝ එහෙමද?
Deleteහිත හදාගෙන කියපං බං :)
අර වෙනිය කිව්ව වගේම දෙතුන් පාරක් මාත් කියෙව්වා බොල.. එහෙම කියවද්දි තමයි ආතල් එක තියෙන්නේ ;)
ReplyDeleteඑල!!!
අන්න හරි එහෙමයි බං ආතල් ගන්නෝනි.
Deleteයට ඉදන් බලල වැඩක් නැහැ නේ
ayyo kude,,,
ReplyDeleteකුඩු සාඩින් !
Deleteඑල ටෝක්ස් එක ගුඩ් ලක්
ReplyDeleteස්තුති !
Deleteඈ බන්. කොල්ලෝ ගාව කුඩ තියෙනවාද?
ReplyDelete