Tuesday, March 12, 2013

යාළු වෙන්න කලින් කෙල්ලෙක්ගෙන් කිස් එකක්... A lovely Kiss :* :*




“තොපි දන්නවද කෙල්ලෙක් ගෙන් යාළු වෙන්නෙත් නැතුව කිස් එකක් ගන්න විදිහ ?“

“පිස්සු හැදෙනවා උඹ කවදත් වගේ දෙන්නෙ මෝඩ ආතල් නේ.. පලයන් යන්න“

“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“

“හරි කරල ඇවිල්ලම කියපං කෝ..“

“මේ කවුද මේ ගොබිලා??“

“ගොබිලා.. තමුසෙ තමා ගොබිලා.. මේ ඉන්නෙ අපේ සුරේන්ද්‍ර අයියා...“

“අර අන්තිම වටේට ආපු දෙන්නගෙන් කෙනෙක්ද?“

“ඔව් මෙයා සුපර් ස්ටාර් අන්තිම තරගයේ ඉන්නේ..“

“මේ අපි ඔට්ටුවක් අල්ලමුද???“

“හරි කියනවා බලන්න...“

“මම කියන්නෙ ඩොකා දිනනවා..“

“යන්න අනී.. මම කියන්නෙ සුරේ අයිය දිනනවා.“

“හරි මොනාද ඔට්ටු...“

“ඕන එකක් ඔට්ටුයි මගෙ සුරේ අයිය දක්ෂයා.. එයා දිනනවා.“

“හරි.. පරාද වුණ කෙනා දින්න කෙනාට කිස් එකක් දෙන්නෝනි...“


“අඩෝ ඔන්න වැඩේ හරි. කෙල්ල මට කිස් එකක් දෙන්න යන්නෙ..“

“කවදද? යකෝ... උඹ ඒකිව දාගත්තද???“

“යකෝ මම කිව්වෙ දාගන්නෙ නැතුව කිස් එකක් ගන්න විදිහ“

“හරි අපි කෝමද උඹට කිස් එක දෙන විදිහ බලන්නේ..“

“උඹලට බලන්න වෙන්නෙ නැහැ.. මම අරන් ඇවිත් කියන්නම් කෝ..“

“තෝ ඇවිත් හෙන කෙප්පයක් අදී..“

“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“


“මේ ඔයාට මතකද අරක..“

“මොකද මට අමතක.. පව් අප්පා... සුරේ අයියා පරාද වුණා..“

“ඔව් ඒ කියන්නෙ මම දින්නා.. ඔයා පරාද වුණා.. “

“කමක් නැහැ සුරේ අයියා තැනකට එයි...“

“හරි හරි කෝ ඉතිං මගෙ කිස් එක..“

“ආ මෙන්න...“

ඇය ඒ කාලයේ සිල්ලර කඩ වල තිබූ කිස් නම් වූ ටොෆියක් දිගු කළාය.


“මොකෝ තොගෙ කිස් එකට වුණේ..“

“හරි ගියෙ නැහැ බං.. මම ඒකි එක්ක ඔට්ටුවක් ඇල්ලුවා කිස් එකකට. මට ඒකි අර කිස් ටොෆි එකක්  බං දුන්නෙ..“


Written by sAm ශ්‍රී Perera_09:31pm_12/03/2013

66 comments:

  1. හකස්,, බොට හොද වැඩේ සැමා අයියේ...ඕම වෙලා මදි.. :P

    ReplyDelete
    Replies
    1. සෑමාගේ මිත්‍රෙයක්ට වුනේ අයියෝ !

      ජය !

      Delete
  2. හෙහ් හෙහ්.. මදැයි කිස් එක ගන්න බලන් හිටියා. :D

    ReplyDelete
  3. ඇයි බන් ෆලයින් කිස් එකක් වත් ගණන තිබ්බ නේ....

    ReplyDelete
    Replies
    1. එතකොට ටොෆියෙන් දමල ගහයි බං !

      ජය !

      Delete
  4. සික්. බලාපොරොත්තු සුනේ සුන්...

    ReplyDelete
    Replies
    1. පව් අයියෝ, ටෙපි කාල දත් පනුවොත් කයි.

      ජය !

      Delete
  5. මෙතන තියෙන ටොපිය කිස් නෙවෙයිනෙ සෑමො

    ReplyDelete
    Replies
    1. මම හිතුව ඕක කවුරු හරි කියයි කියල.. බලපං යාන්තමට ටොෆි කොලේ ලොකු අකුරින් ගහල ඇති..

      :)

      කිස් නෙවේ මට දැන් හිකිස් !

      Delete
  6. හි"කිස්" :P :D :P හොඳම වැඩේ

    ReplyDelete
    Replies
    1. ෂික් කතා කරන කැත.. අහිංසක කොල්ලන්ට.. :)

      ජය !

      Delete
  7. බඩ කපන් මැරෙන්න හිතෙනවා බන් අයියේ . පට්ට පට්ට .ගොඩ කාලෙකින් අයෙත් බ්ලොග් පැත්තට ආවා ඕන්

    ReplyDelete
    Replies
    1. ලකියා කොහෙද බං හැංගිල හිටියෙ?

      ජය !

      Delete
    2. නන්නත්තාරේ ගියා බන් අයියේ

      Delete
  8. අයියෝ සෑමා! මේ කිස් මතක් කරන්නේ අර "උම්මා" මතක් වෙලාද??? ;) ;) ;)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං අර අහිංසකීව ඈදා ගත්තා.. :)

      ජය !

      Delete
  9. එකට හරි යන්න Kiss Kiss දෙකක් ලියලම දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එකක් වෙනුවට පැණිම රස දෙකක් :)

      ජය !

      Delete
  10. මදැයි කොලා.... හිකිස්...

    ReplyDelete
  11. කිස් හිකිස්........

    ReplyDelete
  12. අඩේ මමනම් මැරෙනව

    ReplyDelete
    Replies
    1. කිස් කරලද මැරෙන්නේ ?

      ජය !

      Delete
  13. හපොයි දැන් ඔය කිස් ටොපියක් කොහොමෙයි කඩේට ගිහින් ඉල්ලන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන් මේව නැද්ද කොහෙද ?


      ජය !

      Delete
  14. ටොෆි හිරවෙල මැරෙන වැඩක් තමයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කිස් අනේ සැම් අපට හික්ස්...

      Delete
    2. ටොපිය සැට් වෙයි බං!

      Delete
  15. යස වැඩේ සෑමට, වල් වැඩ කරනවට... ටොෆියෙන් බේරුනා මදැයි කම්බුල් පාරක් නොකා...

    ReplyDelete
    Replies
    1. යකෝ මේ මම කරපු වැඩක් නෙවෙ බොලව් !

      ජය !

      Delete
  16. ආ... මම කාලා තියෙනවා ඔය කිස් ටොෆී.. තද නිල් පාට කොලේක සුදු පාට අකුරෙන් Kiss කියලා ලියපු.. :D

    හොද වැඩේ සැමා අයියාට :p හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....

    ReplyDelete
    Replies
    1. නිල්පාට ඒවා පිරිමි ලමයි කන ඒවා,
      ගෑල්ලමයි කන්නෙ රෝස පාට ඒවා.

      :ඩී

      Delete
  17. ටොපියට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. ඔයින් ගියා මදැයි. ගුටි නොකා

    ReplyDelete
    Replies
    1. ගුටි නොකා ටොෆි කෑව නොවැ !

      ජය !

      Delete
  19. පරාද උනානම් ඊට හොඳයිනෙ බං........ඉල්ලල අඹගන්න තිබ්බ..!

    ReplyDelete
  20. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  21. හෙහ් හෙහ් හෙහ් ඇයි "මයි ලේඩි" බං.

    ReplyDelete
    Replies
    1. මයි ලේඩි කෝමද බොට දෙන්නෙ ?

      ජය !

      Delete
  22. මම නම් හිතුවෙම මූණකට තලා ගන්න වැඩක් තමා කියල. උන්න හැටියට මළා මැදෑ.

    ReplyDelete
    Replies
    1. නැහැ බං ඉතිං. කිස් එකක් ඉල්ලුව කෙලින්නෝනිද? නැහැනේ//

      Delete
  23. http://trialx.org/2012/08/23/meringue-kisses-delicious-pictures/
    ඔන්න කිස් ගොඩක් දෙන්න පුලුවන් විදියක්. මමත් පොඩි කාලෙ අපේ පන්තියෙ ලස්සනම කෙල්ලට කිසස් දුන්නෙ ඔහොමයි. :)

    ReplyDelete
  24. කිස් කන්න දෙන්න තිබුනෙ කනට එකක්.....

    ReplyDelete
  25. හුහ්! කොස් කිරන්ඩ, ඈ?

    ReplyDelete
    Replies
    1. දැන් කොස් පොලොස් නැහැ බං :(

      Delete
  26. ඉස්සර වල් හිතට කවි දැන් කතා ලියන්නත් ගත්තද?
    අපේ හිත් නම් වල් නැති මල් වගේ එව්වා කියලා උඹ දන්නවනේ ;)

    ReplyDelete
    Replies
    1. ඒ කවි ලියන්න එපා කියල මට කිව්ව නේ බං.

      කවුද අහන්න එපා. උදහසට ලක්වෙයි !

      Delete
  27. කිසස් කියල ටොෆියක් තියෙනවද? අර සීනි බෝල වගේ බිත්තරයි අයිසින් සීනියි දාලා හදන අයිසින් මලක් වගේ ජාතියක්නම් තියෙනවා කිසස් කියලා....

    http://spatulascorkscrews.typepad.com/.shared/image.html?/photos/uncategorized/2008/03/24/pict0130.jpg

    ReplyDelete
  28. සැමාට මතකද දන්නෙත් නෑ අපිව.ගොඩ කාලෙකට පස්සෙනේ ආවේ .
    මේ පොස්ටුවටත් වඩා අනික්වා දැක්කම මොනා කියන්නද හි...හි ,සැමා නරක වෙලාද මන්දා

    ReplyDelete
  29. හොදම වැඩේ ඕම වෙලා මදි බොට...

    ReplyDelete
  30. අයියෝ කිස්
    හිකිස්

    ReplyDelete
  31. මටත් මතකයි කිස් ටොපි.තව shock කියලත් ජාතියක් තිබුනා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...