“තොපි දන්නවද කෙල්ලෙක් ගෙන් යාළු වෙන්නෙත් නැතුව කිස් එකක් ගන්න විදිහ ?“
“පිස්සු හැදෙනවා උඹ කවදත් වගේ දෙන්නෙ මෝඩ ආතල් නේ.. පලයන් යන්න“
“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“
“හරි කරල ඇවිල්ලම කියපං කෝ..“
“මේ කවුද මේ ගොබිලා??“
“ගොබිලා.. තමුසෙ තමා ගොබිලා.. මේ ඉන්නෙ අපේ සුරේන්ද්ර අයියා...“
“අර අන්තිම වටේට ආපු දෙන්නගෙන් කෙනෙක්ද?“
“ඔව් මෙයා සුපර් ස්ටාර් අන්තිම තරගයේ ඉන්නේ..“
“මේ අපි ඔට්ටුවක් අල්ලමුද???“
“හරි කියනවා බලන්න...“
“මම කියන්නෙ ඩොකා දිනනවා..“
“යන්න අනී.. මම කියන්නෙ සුරේ අයිය දිනනවා.“
“හරි මොනාද ඔට්ටු...“
“ඕන එකක් ඔට්ටුයි මගෙ සුරේ අයිය දක්ෂයා.. එයා දිනනවා.“
“හරි.. පරාද වුණ කෙනා දින්න කෙනාට කිස් එකක් දෙන්නෝනි...“
“කවදද? යකෝ... උඹ ඒකිව දාගත්තද???“
“යකෝ මම කිව්වෙ දාගන්නෙ නැතුව කිස් එකක් ගන්න විදිහ“
“හරි අපි කෝමද උඹට කිස් එක දෙන විදිහ බලන්නේ..“
“උඹලට බලන්න වෙන්නෙ නැහැ.. මම අරන් ඇවිත් කියන්නම් කෝ..“
“තෝ ඇවිත් හෙන කෙප්පයක් අදී..“
“හරි ඉතිං මම කරලම පෙන්නන්නම් තොපි එතකල් නටපල්ලා..“
“මේ ඔයාට මතකද අරක..“
“මොකද මට අමතක.. පව් අප්පා... සුරේ අයියා පරාද වුණා..“
“ඔව් ඒ කියන්නෙ මම දින්නා.. ඔයා පරාද වුණා.. “
“කමක් නැහැ සුරේ අයියා තැනකට එයි...“
“හරි හරි කෝ ඉතිං මගෙ කිස් එක..“
“ආ මෙන්න...“
ඇය ඒ කාලයේ සිල්ලර කඩ වල තිබූ කිස් නම් වූ ටොෆියක් දිගු කළාය.
“මොකෝ තොගෙ කිස් එකට වුණේ..“
“හරි ගියෙ නැහැ බං.. මම ඒකි එක්ක ඔට්ටුවක් ඇල්ලුවා කිස් එකකට. මට ඒකි අර කිස් ටොෆි එකක් බං දුන්නෙ..“
හකස්,, බොට හොද වැඩේ සැමා අයියේ...ඕම වෙලා මදි.. :P
ReplyDeleteසෑමාගේ මිත්රෙයක්ට වුනේ අයියෝ !
Deleteජය !
හෙහ් හෙහ්.. මදැයි කිස් එක ගන්න බලන් හිටියා. :D
ReplyDeleteපව් අපෙ යාළුවා :)
Deleteජය !
හොඳම වැඩේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
කාටද ?
Deleteජය !
ඇයි බන් ෆලයින් කිස් එකක් වත් ගණන තිබ්බ නේ....
ReplyDeleteඑතකොට ටොෆියෙන් දමල ගහයි බං !
Deleteජය !
සික්. බලාපොරොත්තු සුනේ සුන්...
ReplyDeleteපව් අයියෝ, ටෙපි කාල දත් පනුවොත් කයි.
Deleteජය !
මෙතන තියෙන ටොපිය කිස් නෙවෙයිනෙ සෑමො
ReplyDeleteමම හිතුව ඕක කවුරු හරි කියයි කියල.. බලපං යාන්තමට ටොෆි කොලේ ලොකු අකුරින් ගහල ඇති..
Delete:)
කිස් නෙවේ මට දැන් හිකිස් !
හි"කිස්" :P :D :P හොඳම වැඩේ
ReplyDeleteෂික් කතා කරන කැත.. අහිංසක කොල්ලන්ට.. :)
Deleteජය !
බඩ කපන් මැරෙන්න හිතෙනවා බන් අයියේ . පට්ට පට්ට .ගොඩ කාලෙකින් අයෙත් බ්ලොග් පැත්තට ආවා ඕන්
ReplyDeleteලකියා කොහෙද බං හැංගිල හිටියෙ?
Deleteජය !
නන්නත්තාරේ ගියා බන් අයියේ
Deleteඅයියෝ සෑමා! මේ කිස් මතක් කරන්නේ අර "උම්මා" මතක් වෙලාද??? ;) ;) ;)
ReplyDeleteඔන්න ඉතිං අර අහිංසකීව ඈදා ගත්තා.. :)
Deleteජය !
එකට හරි යන්න Kiss Kiss දෙකක් ලියලම දීල තියෙන්නෙ.
ReplyDeleteඑකක් වෙනුවට පැණිම රස දෙකක් :)
Deleteජය !
මදැයි කොලා.... හිකිස්...
ReplyDeleteදුක තමා රංජනී !
Deleteජය !
කිස් හිකිස්........
ReplyDeleteහිකෑෂ්..
Deleteජය !
අඩේ මමනම් මැරෙනව
ReplyDeleteකිස් කරලද මැරෙන්නේ ?
Deleteජය !
හපොයි දැන් ඔය කිස් ටොපියක් කොහොමෙයි කඩේට ගිහින් ඉල්ලන්නේ?
ReplyDeleteදැන් මේව නැද්ද කොහෙද ?
Deleteජය !
ටොෆි හිරවෙල මැරෙන වැඩක් තමයි වෙලා තියෙන්නෙ.
ReplyDeleteකිස් අනේ සැම් අපට හික්ස්...
Deleteටොපිය සැට් වෙයි බං!
Deleteයස වැඩේ සෑමට, වල් වැඩ කරනවට... ටොෆියෙන් බේරුනා මදැයි කම්බුල් පාරක් නොකා...
ReplyDeleteයකෝ මේ මම කරපු වැඩක් නෙවෙ බොලව් !
Deleteජය !
:D :D
ReplyDeleteජය !
Deleteආ... මම කාලා තියෙනවා ඔය කිස් ටොෆී.. තද නිල් පාට කොලේක සුදු පාට අකුරෙන් Kiss කියලා ලියපු.. :D
ReplyDeleteහොද වැඩේ සැමා අයියාට :p හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....
නිල්පාට ඒවා පිරිමි ලමයි කන ඒවා,
Deleteගෑල්ලමයි කන්නෙ රෝස පාට ඒවා.
:ඩී
ටොපියට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteජය වේවා !
Deleteඔයින් ගියා මදැයි. ගුටි නොකා
ReplyDeleteගුටි නොකා ටොෆි කෑව නොවැ !
Deleteජය !
පරාද උනානම් ඊට හොඳයිනෙ බං........ඉල්ලල අඹගන්න තිබ්බ..!
ReplyDeleteයකෝ අඹ, ඇඹුල් !
Deleteජය !
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteහෙහ් හෙහ් හෙහ් ඇයි "මයි ලේඩි" බං.
ReplyDeleteමයි ලේඩි කෝමද බොට දෙන්නෙ ?
Deleteජය !
ඔන්න ටොපී
ReplyDeleteටොපිය :)
Deleteමම නම් හිතුවෙම මූණකට තලා ගන්න වැඩක් තමා කියල. උන්න හැටියට මළා මැදෑ.
ReplyDeleteනැහැ බං ඉතිං. කිස් එකක් ඉල්ලුව කෙලින්නෝනිද? නැහැනේ//
Deletehttp://trialx.org/2012/08/23/meringue-kisses-delicious-pictures/
ReplyDeleteඔන්න කිස් ගොඩක් දෙන්න පුලුවන් විදියක්. මමත් පොඩි කාලෙ අපේ පන්තියෙ ලස්සනම කෙල්ලට කිසස් දුන්නෙ ඔහොමයි. :)
මේක නම් නියම අදහස :)
Deleteකිස් කන්න දෙන්න තිබුනෙ කනට එකක්.....
ReplyDelete:ඩී
Deleteහුහ්! කොස් කිරන්ඩ, ඈ?
ReplyDeleteදැන් කොස් පොලොස් නැහැ බං :(
Deleteඉස්සර වල් හිතට කවි දැන් කතා ලියන්නත් ගත්තද?
ReplyDeleteඅපේ හිත් නම් වල් නැති මල් වගේ එව්වා කියලා උඹ දන්නවනේ ;)
ඒ කවි ලියන්න එපා කියල මට කිව්ව නේ බං.
Deleteකවුද අහන්න එපා. උදහසට ලක්වෙයි !
කිසස් කියල ටොෆියක් තියෙනවද? අර සීනි බෝල වගේ බිත්තරයි අයිසින් සීනියි දාලා හදන අයිසින් මලක් වගේ ජාතියක්නම් තියෙනවා කිසස් කියලා....
ReplyDeletehttp://spatulascorkscrews.typepad.com/.shared/image.html?/photos/uncategorized/2008/03/24/pict0130.jpg
සැමාට මතකද දන්නෙත් නෑ අපිව.ගොඩ කාලෙකට පස්සෙනේ ආවේ .
ReplyDeleteමේ පොස්ටුවටත් වඩා අනික්වා දැක්කම මොනා කියන්නද හි...හි ,සැමා නරක වෙලාද මන්දා
හෑ
ReplyDeleteහොදම වැඩේ ඕම වෙලා මදි බොට...
ReplyDeleteඅයියෝ කිස්
ReplyDeleteහිකිස්
මටත් මතකයි කිස් ටොපි.තව shock කියලත් ජාතියක් තිබුනා
ReplyDelete