කොනක ඉදන් එක හුස්මට...
පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස...
මුළු රැයම මැඩම් එක්ක ගෙවිලා ගියේ පාට පාට දේදුනු අතරින්, සිහින් සප්ත ස්වර කෙදිරිලි හඩ මැද්දෙන්. ඒ සියල්ල අස්සෙ මට පසුගිය අතපසු වුණ පාඩම් සියල්ල ඉගෙන ගන්න පුලුවන් වුණා. මැඩම් කිව්වෙ මම හරි දක්ෂයෙක් කියල. ඒ වගෙම පන්තියට ඒ කාලෙ ඉදන් පිළි වෙලට ආව නම් මම අද සිහින තරුව වෙලා ඉවරයි කියලත් කිව්ව. අනික පහු වෙලා හරි මොලේ පෑදිච්ච එක ගැන මැඩම්ට සතුටුයි කියලත් කිව්ව. මට එදා තේරුනා අසේලයට පහුගිය ටිකේම ලකුණු වැඩි වෙන්න, මට ලකුණු අඩු වෙන්න හේතුව. මැඩම්ගෙ ක්ලාස් එකට එනව නම්, මැඩම්ට තුටු පඩුරු දෙනව නම් ඒ තරගෙට එන ඕන එකෙක්ට හොද තැනකට එන්න පුලුවන් කියල මට හීනෙන් වගේ තේරුණා. එතකොට කෙල්ලෙක් ට තරගය දිනන්නම බැරිද? කියලත් මහා ප්‍රශ්නාර්ථ ලකුණක් මගේ ඔළුව වටේ කැරකෙන්න ගත්ත.
“අපෝ නිදියනකොට ගොරවන සද්දේ.. මම හිතුව සප්ත ස්වරයෙන්ම ගොරවයි කියල..“
“කවුද දන්නෙ නැහැ ගොරවන්නෙ...“
“අනෙ මේ.. මම රෑ අහගෙන හිටියේ...“
“මාත් අහගෙන හිටියෙ.. කෙදිරිල්ලෙන්ම ස්වර හත පන්නපු හැටි...“
“හරි හරි දැන් ගෙදර යන්නෙ නැතුව අදත් මෙහෙද ඉන්න හදන්නේ??“
“ඇයි දැන් මාව එලවන්නද හදන්නේ???“
“නැහැ ඉතිං ඊයෙ රෑ ගෙදර යන්න කෙදිරි ගාපු මිනිහනේ මේ ඉන්නේ.. “
“ඇත්ත තමයි.. පරක්කු වුණා මම යන්නෝනි..“
“ගියාට කමක් නැහැ.. ආයෙ ක්ලාස් එන්න ඕනා.. පාඩම් ටික අත පසු වෙයි.. නිතර පුරුදු කලේ නැත්තං හැම දේම අමතක වෙනවා...“
මැඩම් හිනා වෙවී කියද්දි මම ගෙදර යන්න පිටත් වුණා. සාක්කුවේ තිබ්බ ෆෝන් එක ඔන් කළේ ගෙදරට කෝල් එකක් ගන්න විතරයි. කාව්‍යා කතා කලොත් මොනව සිද්ධ වෙයිද කියල දන්නෙ නැති නිසා මම ඕෆ් එකේමයි තිබ්බෙ. සාක්කුවෙන් එළියට ෆෝන් එක අරගෙන මම ෆෝන් එක ඔන් කලා. එන හැමදේකටම මූණ දෙන්න බලාගෙන.
කෝල් ඇලර්ට්, මැසේජස් ෆෝන් එක පිරෙන්නම. හැම එකක්ම තිබ්බෙ මට හොදටම බැනපුවා. මම ඉන්න තැන දන්නවා, කාත් එක්කද ඉන්නෙ කියල දන්නව කියල හොදටෝම බැනල මැසේජ් දාලා. මම ඉන්නෙ කොහෙද කියල එයා නොදැක, නොදැන එහෙම කියන එක වැරදී. අනික මෙතන වෙච්ච දේවල් නොදැන එහෙම කතා කරන එක වැරදී. ඒ ඇරත් මම ඉන්නෙ කොහෙද කියල එයාට කියන්නවත් කවුරුත් නැහැ. එහෙම තත්වෙක ඉද්දි එයා මට චෝදනා කරන එක සම්පුර්ණ වැරදී.
“ගුඩ් මෝර්නිං බබා..“
“ආ.. දැන්ද එළි වුණේ..??“
“හිහි.. හිහි.. ඔව් නේ.. දැන්නෙ ඉරපායලා එළි වුණේ.. “
“විහග, මාත් එක්ක විහිළු කරන්න තියා ගන්න එපා.. මම දන්නව හැම දේම..“
“මොනවද දන්නේ/?“
“ඊයෙ රෑ කොහෙද හිටියෙ??“
“මැඩම්ගෙ ගෙදර, රෑ යන්න බැරි නිසා මැඩම් මට එන්න කිව්ව, මම එහෙ ගරාජ් එකේ නිදාගත්ත, අනික.. මගෙ ෆෝන් එකත් බැට්රි ලෝ වෙලා තිබ්බෙ..“
“ගෙවල් දොරවල් නැද්ද? එක එකාගෙ ගැරේජ් වල නිදා ගන්නෙ?“
“කැමති දෙයක් හිතා ගන්න.. මම කිසිම වැරැද්දක් කරල නැහැ..“
හිත හයිය කරගෙන මම කාව්‍යාට කිව්වා.
“හරි මම බලා ගන්නම් කෝ..“
එහෙම කියපු එයා දඩිස් ගාල ෆෝන් එක තිබ්බා. අවසාන තරගයට අසේලයයි, මායි කරට කර තරගකරන්න තියෙන්නෙ ලබන සෙනසුරාදා. ඒ මෞල්‍ය මංගල්ලෙ තියෙද්දි මේ කෙල්ල මට තවත් බරක් වෙන්න හදන එක මට මහා දුකක් වුණා. එක්කො කතා නොකරම ඉන්න තිබ්බා. එහෙනම් මම සෙනසුරාදා වෙනකල් නිදහසේ මම ප්‍රැක්ටිස් කරනවා පාඩුවේ. ඒත් සැරින් සැරේ මට කෝල් කර කර මාව අවුස්සන්න, අවුල් කරන්න හදද්දි මට මහා පීඩනයක් වුණා. ඒ අස්සෙ වැටි වැටී නැගිට නැගිට මම මැඩම් එක්ක ප්‍රැක්ටිස් කළා. මම අධිෂ්ඨාන කළා ගොඩ යන්න. අනික එදා අසේලයට තුරුල් වෙලා ඇහේ රොඩ්ඩ අයින් කරපු දවසේ ඉදන් මට එයා ගැන තිබ්බ ආදරේ අඩු වෙන්න ගත්ත දවසින් දවස. මොකක් නමත් නොදන්නා බලවේගයක් මාව බිම දාන්න හදනව කියල මට දැනෙන්න ගත්ත. මම හැම දේම අතෑරලා තරගයට සූදානම් වෙන්න ගත්ත. එයා මොනව වුනත් මාව තේරුම් අරගෙන මගෙ ලගට එයි. මම තරගය දිනලා එයාව ලගට ගන්න තීරණය කළා. මම අධිෂ්ඨාන කළා.
එදා රෑ මගෙ රසිකයෝ මාව වටකරගෙන හිටිය. කලින් තරගකරුවෝ වේදිකාවෙ කළබල කරද්දි මායි අසේලයයි වේදිකාව පිටිපස්සෙ දෙන්න දෙපැත්ත බලාගෙන අපේ ජීවිතය, ජයග්‍රහනය තීරණය කරන අවසන් ගීත දෙක ගායනා කරන්න පුරුදු වුණා. අතරින් පතර එයාට එන මැසේජ් වලට රිප්ලයි කරන්න එයා අමතක කළේ නැහැ. මම හිතුවෙ ඌ ඌටම එස්.එම්.එස් මනාප ගහ ගන්නව කියල. මම කිසි දෙයක් ගානක් නැතුව බය නැතුව මගෙ ගීතය ගායනා කළා. ඒ මගෙ රසික ජනතාව වෙනුවෙන්ම, සෑම් අයිය ලියපු ගීතය.

මම ගීතය ගායනා කරල වේදිකාවෙන් බැස්සම මට විසිල් ගොඩක් වැදුනා. මැඩම් අසේලයගෙ අතින් අල්ලගෙන මෙච්චර කල් ආපු ගමන නවත්තලා මගෙ අතින් අල්ල ගත්ත සතියකට උඩදි. එතන ඉදන් මගෙ ආත්ම විශ්වාසය ඩබල් වුණා. කාව්‍යා මගෙ ක්ලාස් යන ගමනට බාධාවක් නෙවුන නම් මම මීටත් කලින් ගොඩ ගිහින් කියල මට තේරුණා. ඊලගට අසේලයගෙ වාරේ. ඌත් කවදාවත් නැති විදිහට බල්ටි ගගහා සිංදුව කිව්වා. කවුරු කාට චියර් කරනවද කියල හොයන්න බැරි තරමට ඌටත් පට්ට විසිල් පාරක් වැදුනා. මම ඇස් දෙක පූට්ටු කරන් නහය දිහා බලන් ඉන්නව වගේ, ස්ටේජ් එක පිටිපස්සෙ ඉදගෙන හිටිය.
අවසන් තීරණය දෙන්න, වත්ත වටේ පැය ගානක් දුවල නිවේදක නළුවා මගෙයි අසේලය ගෙයි ගායන දෙක සංසන්දය කරන්න ගත්තා. උගෙ අදෝනාව පැයක් විතර අපි දෙන්න දෙපැත්තට වෙලා අහගෙන ඉදලා, එකපාරටම නිවේදක බුවා අසේලද? විහගද? කිය කිය අපේ අත් දෙක අල්ල ගත්ත. එක පාරට මගේ එක අතකින් උස්සල විහග දිනුම් කියද්දි, ඇණ බුරුලට හයි කරපු ෆෑන් එකක තටුවක් වගේ මගෙ කකුල් දෙදරන්න ගත්තා. ඇත්තටම මම එදා දිනල. එවලෙ ඇතිවුණ කම්පනය නිසා මම ප්‍රෙෂර් වැඩිවෙලා ඇඩ්මිට් කරල හොස් පිට්ල් එකට. මගෙ ජයග්‍රහනයේ කිරුල මගෙ එහා පැත්තෙ තිබ්බ කබඩ් එක උඩින් තියල. මම මෙහා පැත්තෙ ඇදේ සේලයන් එකක් එක්ක වැතිරිලා හිටියා..
මතු ෂබැදි !
අවසාන කොටසින් හමුවෙමු !
sAm ශ්‍රී Perera_10:28pm_22/03/2013
“කබ්බන්ගේ ලෝකයේ මල් පිපිලා..“ සම්පූර්ණ ගීතය ඉදිරි පෝස්ටුවකින්...

අඩේ ඔන්න මමත් ඇස් ඇම් ඇස් එකක් ගැහුවා ඈ විහඟයට.
ReplyDeleteපට්ටයි සැමෝ! ඒ වගේම සුබපැතුම් සෑම් අයියටයි විහඟයටයි දෙන්නටම!
විහග කොලුවව කෝම හරි ගොඩ දාපං ඉමල්කයෝ !
Deleteහික්ස්! අනේ තරුවකට ගිය කල!!! කබ්බෝ ගීතය එලම තමා ඈ!!
ReplyDeleteසිංදුව කරල ඉවරයි... වීඩියෝව තමා හදාගන්නෝනි නාඩියෝ..
Deleteහික්ස්. අයියෝ..
ReplyDeleteඇයි අයියෝ ?
Deleteකම්පනේ දරාගන්න බැරිව ඔයින් බේරුනා හොඳටම ඇති. මොනවා වුනත් ජිවතුන් අතරේ නේ.
ReplyDeleteජයග්‍රහනයත් එක්ක කෙල්ලට සිහි නැතුව ගියා බං. පව්.. හිතුව දෙයක් ද මේ වුණේ?
Deleteහික්ස්.. සින්දුව නියමයි.. විහඟයි සිංදුව කිව්වෙ කියලා අයිය කිව්වට මට ඇහෙන්නෙම දන්න කියන කෙනෙක්ගෙ කටහඬනෙ.. :P
ReplyDeleteහිකිස්.. මම නම් නෙවේ...
Deleteයකෝ මගෙ හඩ බොලා ඇහුවෙ කොහෙදිද?
:ඩී
මරු සින්දුව ඈ.
ReplyDeleteඅන්තිම මොහොතෙ හරි කෙල්ලව අමතක කරල තරගෙට ඉදිරිපත්වෙන්න පුලුවං විච්ච එකනං ලොකු දෙයක්.
ස්තුති :)
Deleteකෝම හරි කෙල්ල දින්න එක ගැන මට සතුටුයි බං !
පොඩ්ඩක් බීල වගේ :D :D
ReplyDeleteපිස්සුද බං. බීල හිටිය නම් විහගයාව තරගෙට ගන්නෙ නැහැනේ !
Deleteහෙහ් හෙහ් හෙහ් මොකක්ද මල්ලී මේ කේස් එක???
ReplyDeleteඅමුතු සින්දුවක් නෙව රීමික්ස් කරල හදල තියෙන්නේ ඈ?
ජය!
දයාරත්න රණතුංග මහතාගෙ ගීතයක් :)
Deleteඇ බොල? දැන් ඔය විහඟ කියපු සිංදුවද?
ReplyDeleteවෙලාවට කම්පනේට මුකුත් පහ නොවුනේ :P
ඔව් බං.. විහගයාගෙ කටින්ම කියපු එකක් !
Deleteහිකිස්..මරු මරු...දිනලා ලෙඩ උන 1 තමයි අවුල..
ReplyDeleteඑහෙම තමා ඉතිං දරාගන්න බැරි සතුටක් ආවහම
Deleteඅප්පට සිලි සිලි සැමා අයියේ දෙකේ වාට්ටුවටද දහ අටේ වාට්ටුවටද ඇඩ්මිට් කලේ ඈ...
ReplyDeleteඅනේ මන්ද බං.. අපි විහගයාව බලන්න ගියා.. දැන් ටිකක් සුවයි !
Deleteසින්දුව පට්ට ඕයි....
ReplyDeleteටැංකු !
Deleteකබ්බන්ගේ ගීතයට මගෙත් මනාපය
ReplyDeleteස්තුති !
Deleteවිහඟත් නෙමෙයි, අසේලත් නෙමෙයි, මට පේන විදිහට එක්කො කෙල්ල, නැත්නම් මැඩම් දිනන්නෙ.
ReplyDeleteමගුලයි !
Deleteමොන @#$% යකෝ....
ReplyDeleteපටන් ගත්තු ගමන් හෙන ගැහුවා වගේ මගෙ පොටෝවනේ :)
එනිවේ... හඩ පරාසය දෝලනය වෙනවා වැඩී. කුසලානේ හම්බෙන්නේ නැතිවෙයි වගේ ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හික් හික්
ReplyDeleteසුවර් එකටම ඊලඟ එකෙන් ඉවරයිනේ........!
ReplyDeleteදැන් නිකං මෙව්ව..මෙව්ව ...වගේ..!
හුටා, කෙල මලියයි.
ReplyDeleteඅඩේ බ්ලොග් වර්ජනේ නිසා මෙව්ව ගොඩක් මිස් වෙලා. එව්ව කියවලම එන්ටද

අපොයි..මේ වගේ සින්දුවක් කියලත් ගොඩයන්න බැරි නම් වැඩක් තියනවද!!!
ReplyDeleteඊළඟ කොටස එනකම් බලා සිටිමි..
ඇයි කෙල්ලෙකුට එක වෙන්න බැරි? කෙල්ලෙකුට මැඩම්ගෙ ඇඳේ ඉඳගෙන ගොරවන්න බරිද හා?
ReplyDeleteවිහාගගේ ගායන හැකියාව කෙසේවෙතත් සෑම් අයියගේ ගීත රචනා හැකියාව අගය කරමි
ReplyDeleteඅයියෝ සින්දු ප්ලේ වෙන්නේ නැනේ.
ReplyDeleteඅඩේ කබ්බන්ගේ සිංදුව මරුනේ බං..
ReplyDelete