හෙටින්
උදාවන
ලෝකය
සැමටම
සුවදායක
කරමු !
හෙට ගම්පහ පැවැත්වෙන බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුවෙන් පසු
මඩ නාන්නට සූදානම් විය යුතුය.
එනිසා,
සෑමාගේ එකම පැතුම
හෙටින් උදාවන ලෝකය සැමට
සුවදායක විය යුතු බවය.
හෙට උදේ 8ට සැට් වෙමු එහෙනම් !
අනිවාර්යෙන් ගොයියො....මඩ එකතු කොර ගන්න කැමරා කටුවක් ඇන්න වර...
ReplyDeleteදැන් ඔය ෆොටෝනම් වැටෙන්නෙ පැලෙන්න
Deleteමට මේ පෝස්ට් එක මිස් උනේ කෝමෙයි??????????
Deleteඑන්න බැරි වුනත් සුබ පැතුම් ...!!
ReplyDeleteහත්තිලව්වේ 8ට....කෝච්චියත් හෙටම...අලුත්ගමට විතරයිලු අපිටමයි වෙන්නෙ...9ත් පහුවේවි..කොලඹට 7.30ටවත් යාගන්න ඕන.ඊටපස්සෙ ..ආයිත් කෝච්චියට.. ගම්පහ ඉස්ටේසමේ ඉඳල දුරයිද බං..!
ReplyDeleteඒ මදිවට අස්නීපෙන් ඉන්නෙ.
ඔක්කොමත් කියලා වෙලාවට ආපු එකට ස්තුති :)
Deleteඅවසන් මොහොතේ නොවැළැක්විය හැකි හේතුවක් මතට ඒමට නොහැකි වීම ගැන කණගාටුව..
ReplyDeleteහොදට කස්ටිය සතුටු වෙලා මඩ නාගෙන අපිටත් විස්තර දාන්නකෝ..
සයිබර් උලෙලට වත් යන්නට හැකිවෙවා...............
ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !
Deleteගෙට්ටුවට බොක්කෙන්ම සුභපැතුම්. තාම රෑට කෑවෙ නැති නිසා බොක්ක පිරිසිදුයි. මුකූත් නෑ. බොලාලට සැක නම් පෙනහැල්ලෙන්ම සුබපතන්නම්කො.
ReplyDeleteඑන්න නම් ආසාවක් තිබුන. ඒත් හෙට දවස මට ඔහොම ගෙවන්න බැරි බව දන්න නිසා නොඑන්න තීරනය කරන්න උනා. ඉක්මනින්ම දවසක හම්බවෙන්න ලැබෙයි අපිට.
කට්ටිය මඩ නාගෙන වරෙල්ලකො
ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !
Deleteමන් සුදූට ඔය ගැන ලෙක්චර් එකක් දීලා දොයි කලේ.. උඹල වගේ උන්ගෙන් පරිස්සම් වෙලා එන්න කියලා...
ReplyDeleteසුදුව නම් මං කීපාරක් ඉම්බද බොල, බොරු නම් නැන්දම්මගෙන් අහල බලපං දින්නෝ
Deleteහික් හික් අපිත් සාක්කි
Deleteමේ ඉන්නේ :)
Deleteඋඹ එහෙම කලානම් නැන්දම්මා උඹට සලකන හැටි මට මැවිලා පේනවා..
Deleteගෙට්ටුවට සුබ පැතුම්.... හොඳට මඩ නාපල්ලා... ෂොපින් බෑග් වල වත් එකතු කරගෙන වරෙල්ලා අපිටත් බලන්න.. හි හි...
ReplyDeleteඅපේ මහත්තය ගියෙ නැතෙයි?
Deleteහිරු තෝ අහුවෙයන් !
Deleteඇයි බං.... බලපං මට වෙච්ච හරිය කියෙව්වම උඹට ඇඩෙන්නේ නැද්ද කියලා....
Deleteමාවත් ගෙන්න ගනියෝ.... ඉහි ඉහි.....
ReplyDeleteඇයි බොල නාවේ ??
Deleteආවඩායිබෝ ආයිබෝ ආයිබෝ...
ReplyDeleteආයි බොන්ඩද කියන්නේ. :)
Deleteඅන්තිමට මට දුකම තමා........ කියාගන්න බෑ......
ReplyDeleteලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !
Deleteගෙට්ටුවට සුභ පැතුම්... අපට නම් එන්න වෙන්නේ නැත...
ReplyDeleteලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !
Deleteහෙනං ඔය මඩ ටිකක් විසික් කරානම් අපිටත් බලාගන්න.
ReplyDeleteදැන් දැන් එලියට එනවා !
Deleteයන්න හිතාගෙන ම හිටපු ගමනක්.එකම චර්්යවකම ඉඳලා වෙනසකටත් එක්ක යන්න හිටපු නිසාම යන්න වෙන්නේ නැ.විශ්වවිද්‍යාල ප්රවේශලත් සිසුසිසුවියන්ගේ පුහුණුවේ සිටින බැවිනි.සුභ පැතුම් සියළුම දෙනාට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !
DeleteAparade bolan..sepak miss una.. :(
ReplyDeleteඑන්න උනේ නෑ.
ReplyDeleteසැමෝ ඉතාම සුපිරියි වැඩේ...ඒ බං අපි චාටර් ද හවස...විවිධ කතා ආරංචි වෙනවා අපි ගැන මං අටං ගැන.
ReplyDeleteඕවා තමයි බීමේ ආදීනව.. හි හි......
Deleteමං තුමාට එන්න නොහැකි වීම ගැන බලවත් කුණාටුව... ලබන පාර නුවරවත් තියමු ඈ....
ReplyDeleteඅපිට නම් මඩ නැහැ අපි සත්ගුණවත් විදියට හිටියේ :)
ReplyDelete