Monday, January 14, 2013

ශරියා නීතිය අනිවාර්ය කළ යුතුය...


සෑමා සියළු ආගම් වලට ගරු කරන්නෙක්ය. එහෙත් රිසානාගේ මරණය හමුවේ මුණිවත රැකීම මනුස්සකමක් නොවන්නේය. මනුස්සකම රැකීම ජාතිවාදය හෝ ආගම් වාදය නොවන නිසාත් සාමිතුමාගේ උක්ත ප්‍රකාශය මෙසේ දිග හරින්නේය.

ශරියා නීතිය දුන්නේ දෙවියන්ය, ඉතින් ඒ අනුව රිසානා දරුවෙක් මරණයට පත් කළා යැයි නීතියෙන් දඩුවම් කළෝය. ශරියා නීතියට අනුව මනුෂ්‍ය ඝාතනයක් (බලහත්කාරයෙන් හෝ කුමන ආකාරයෙන් හෝ) කළ අයෙක්ට ප්‍රතිවිපාක ලැබිය යුතුය. උක්ත නීතිය වෙනස් කරීමට හෝ ඒ ගැන විමර්ශනය කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති නිසාම, රිසානා ඝාතනය කළ පුද්ගලයාව ඝාතනය කළ යුතුය. පසුව එම ඝාතකයාව නැවත ඝාතනය කළ යුතුය. එලෙස එකි නෙකා පිළිවෙලින් එක දිගට ඝාතනය කළ යුතුය.

එවිට ශරියා නීතිය, දෙවියන්ගේ කැමැත්ත, නොකඩවා ඉටුවී, උක්ත (අ-)මානුෂීය නීතිය අවසන් වනවා ඇත.

නැවතත් කියන්නේ මෙය ආගම් හෝ ජාතිවාදය නොවේය. මිනිසුන් පුදන දෙවියන් සම්පාදනය කළ මානුෂීය නොවන නීති පිළිබද ගැටළුවක්ය.

ගොසිප්ලංකා කමෙන්ටුවක්


Written by sAm ශ්‍රී Perera_11:49am_14/01/2013

මට දැන් ම්‍ටර් වුනේ, එතකොට ශරියා නීතිය = චංචලාගේ තියරිය නේද?

63 comments:

  1. Chain of killing... ඇත්තටම අර නොදරුවා මැරිලා තියෙන්නේ කිරි හිරවීමකින්. පොඩි ළමයෙක්ට කිරි පොවලා අපි කියන්නේ ගුඩුස් යවනවා කියලා... අන්න එහෙම නොකලොත්, ඇදක නිදි කරවලා තිබුනොත් කිරි ආපහු ඇවිත් ශ්වසන පද්ධතියට ඇතුල් වෙලා පෙනහළු හිර වෙලා මැරෙන්න පුළුවන්. ලංකාවේ නීතියේ හැටියට මේක මිනී මැරුමක් නෙමෙයි. වෙන මොකක්දෝ නමක් කියන්නේ. (මට මතක නෑ ඕයි...) අවුරුදු 17ක ළමයෙක් දන්නවාද මෙහෙම ගුඩුස් යවන කථා.... :(

    ReplyDelete
    Replies
    1. ඔකට කියන්නෙ අනියමි මිනීමැරුම කියලා මයෙ හිතේ නීතියෙන්....

      Delete
    2. සෑමයියා මොකෝ නිකං හම්බයා කියන කෑල්ල කපලා වැදගත් වෙන්න යන්නේ ඈ....

      Delete
    3. ලහිරු ඔය කියන ෙද් ෙත්රුම් ගන්න තරම් ඒ අය බුද්ධිමත් නැතුව අැති බං :(

      @තරියා - ඒෙහම තිබ්බම කැතයි ෙන් ;)

      Delete
  2. අම්මපා සහතික ඇත්ත.....

    දැන් බැලුවම ලෝකය ශිෂ්ට කරණයට ලක්කරන්න ශරියා නීතියම උදව්වට ගන්න පුළුවන්නෙ....අන්තිමට ඉතුරු වෙන එකා විතරක් මිනී මැරීමේ චෝදනාවට යටත් කරලා අත් අඩංගුවට අරන් හිරේ දැම්මම වැඩේ හරි.....

    ෆූ....හ්.....අල්ලා ඇත්තටම දෙයියෙක්නෙ....!!!

    ReplyDelete
    Replies
    1. එතකොට අන්තිමට ඉතුරුවෙන එකා අත්අඩංගුවට ගන්නෙ මොකාද?

      අන්න එතෙන්දි තමා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ, එක්කො ඌම තමන් මරා ගන්නව, නැත්නම් ඉතිං ඌ තමන්වම අත්අඩංගුවට ගන්නව. :)

      Delete
    2. මේ දෙන්නා මේ පෝස්ට් එකේ හොදම කමෙන්ටු දෙකකට තේරෙයි වගේ :)

      Delete
    3. අන්තිම එකාට තියෙන්නේ මී පාසානං කාලා කැලේ රිංගන්න ........

      Delete
  3. මට හිතෙන්නෙ මෙහේ ඉන්න ඔය කියන පූජකයන්ට වෙලා තියෙන්නෙ ගලේ පහරපු බළලට වෙච්ච දේ.

    ReplyDelete
  4. බේරගන්න කියලා මැරෙන්න හදපු උන්ම දැන් කියනවා. වෙච්ච දේ සාධාරණයි කියලා.. බලන් ගියාම අපිට තියෙන අමාරුව පවුලේ උන්ට නෑ..

    සේරටම කලින් උන්ගේ බෙල්ල කපන්න ඔනෙ

    ReplyDelete
  5. සිද්දිය අහන දකින පාරක් ගානේ අනේ අපොයි කියල හිතුනා බං... ඒත් දැන්නම් හිතෙනවා අම්මට අප්පට ගානක් නැත්තම් අපිට මොකෝ කියලා..

    ReplyDelete
  6. elaz, loku prashnekin nidahas una. Ehema karanna kiyala udhgoshanayak karamu.

    ReplyDelete
  7. අනේ සෑම් ඔය වගේ මිනිස්සු කියන කතා ගැන කතා කරන එක වටින්නේ නෑ බං... නූගත් කම, දුප්පත්කම, දුක දෙයියෝ දුන්න එකක් කියලා සාදාරණිකරණය කරන්න යන මේ වගේ මිනිස්සු වෙනුවෙන් අපේ රටේ ‌මේ අපි දුක් මහන්සි වෙලා හම්බුකරන එක සත පහක්වත් වියදම් කළ යුතු නෑ ... ඔවුනුත් ශ්‍රී ලාංකිකයෝ හැටියට සලකලා අපි හම්බකරන කීයක් හරි උනත් ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් වියදම් කළාට වචනයක් කියන්නේ නැති මිනිස්සු ඉන්න රටක් මේක.. ( මේ රටේම මිනිස්සු ගෙවන ටැක්ස් වලින් ‌නොවැ මේ මිනිස්සුන්ටත් වියදම් කරන්නේ.. ) මට හිතෙන්නේ එහෙම වත් දෙයක් කළ යුතු නෑ මෙහෙම බැලුවාම.. මතකනේ මාතලන්ගේ එකේදි කතා උනා අපි වත් ගෙයක් හදලා දෙමු කියලා... මං එතනදි ඒකට උදවු කරන්න හිතපු එක මේ වෙනකොට නම් වෙනස් වෙලා තියෙන්නේ..

    මේ මිනිස්සුන්ට මෙතන තියෙන්නේ තනිකර පල්ලියේ බලපෑම.. මොකද මේ අය නූගත් අය.. මුස්ලිම් අය නූගත්කමේ ඉන්නකම් ඔවුන් ඒ ආගමේ තියෙන ඇත්ත දේවල්වත් තේරුම් ගන්නේ නෑ.. ඔවුන් දන්නේ කවුරුහරි ඔවුන්ට මේ දේ හරියි කියලා කියන දේ කරන්න, හිතන්න විතරයි.. ( මේ පවුල අන්ත නූගත් කියලා ඕනෙ කෙනෙකුට පේනවානේ.. ඉන්න හිටින්න තැනක් තියා තමන්ට කන්න බොන්න නැතුව මෙච්චර ළමයි හදාගන්නෙ නෑ උගත් මිනිහෙක්.. දුවෙක්ව බොරු කරලා වැඩකාරකමට පිට රටකට යවන්නේ නෑ උගත් කෙනක්.. එහෙම අයව වෙනත් කෙනෙක්ගේ බලපෑමට ලක් කරන්න හරි ලේසියි..) අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන දැන් කරන්නේ ඒක තමයි.. අධ්‍යාපනය නැති මිනිස්සුන්ව පාලනය කරන්න අවශ්‍ය බය කියන සාධකය විතරයි.. ඉස්ලාම් ආගමේම බය කියන එක ඇතිවෙන්න තියෙනවා.. ඒක නිසා දැනට අවශ්‍ය නූගත් මිනිස්සු ටිකක් ඇති කරගන්න විතරයි... ඒක තමයි අල්කයිඩා ව‌ෙගේ ත්‍රස්තවාදී සංවිධාන කරන්නේ..

    අපේ රටේ මුස්ලිම් අයට අධ්‍යාපනය ලබන්න අනිත් ආගමිකයන්ට ව‌ෙග්ම අවස්ථාව තියෙනවා..ඒකෙන් ප්‍රයෝජන ගන්න එක ඔවුන්ට බාරයි.... ඔවුන් තව දරුටත් නූගත් කමේම ඉන්න දඟලනකම් ඔවුන් තමන් අදහන ආගමේ ඇත්තටම ලැබෙන හොඳ දෙයක්වත් ලැබෙන්නේ නෑ... මෙතන තියෙන්නේ තනිකරම මේ මිනිස්සුන්ගේ නූගත්කම පාවිච්චි කරලා ආගම සුද්ධ කරගැනීමට උත්සාහ කිරීමක් විතරයි...

    මම මේ සිද්ධියෙන් තේරුම් ගත්ත එකම දේ එච්චරයි... මම දැන් නම් ඇත්තටම හිතන්නේ මෙහෙම නීති අවශ්‍ය බව කෙනෙක් කියනවා නම් එහෙම කියන අයට කරුණාකරලා මේ රටෙන් පිට වෙලා යන්න කියන එක සුදුසුයි කියලා... එයාලට අවශ්‍ය නම් සෞදියට ගියාට කමක් නෑ.. එයාලට අවශ්‍ය නීතිය, ජීවන තත්වය ඒ රටේ තියෙන බව එයාලා පිළිගන්නවා.... එහෙනං ප්‍රශ්නයක් නෑ නේ... මම නම් දැං හිතනවා මේ ගැන අපි කතා කළා ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාවට මාත් 100% ක් ම එකඟයි.... ඇත්ත කතාව...

      Delete
    2. "මුස්ලිම් අය නූගත්කමේ ඉන්නකම් ඔවුන් ඒ ආගමේ තියෙන ඇත්ත දේවල්වත් තේරුම් ගන්නේ නෑ." මම හිතන්නෙ නමි ඒක නුගත්කමට වඩා ආගම විවෙචනය කිරීමට නොහැකි නිසා වන දෙයක් බෞද්ධ අපිට අපේ ධර්මය වගේ (කාලාම සුත%ය) එයාලට එහෙම නිදහසක් නැහැ..

      Delete
    3. //මාතලන්ගේ එකේදි කතා උනා අපි වත් ගෙයක් හදලා දෙමු කියලා... මං එතනදි ඒකට උදවු කරන්න හිතපු එක මේ වෙනකොට නම් වෙනස් වෙලා තියෙන්නේ.. //

      ඇත්තමයි හිරු.. රිසානාගෙ අම්ම කියල තියෙනවා දුව දුන්නෙත් අල්ලාහ්. ගත්තෙත් අල්ලාහ් කියල. ඒත් ඇයි දන්නෙ නැහැ පහුගිය ටිකේ අඩ අඩ හිටියේ දුව ගේන්න කියලා. අයියෝ අල්ලාහ්.

      මාතලන්ගේ පෝස්ටුවට මම ගොඩක් පහුවෙලා දැකලා කමෙන්ට් කලේ. ඒක හිතින් අතාරින එක වැරදි නැහැ කියලත් හිතෙනවා. ‍්ඔය සද්ද නැතිව ඉන්න මනුස්සකම නොදන්නා ජාතිආලයෙන් ඉන්න අය සපෝට් කරන්නෙ නැතෑ !

      Delete
    4. හිරු - +++++++++++++++++

      Delete
    5. මේකයි මං කිව්වේ.. මිනිස්සු ඉස්සර තේරුම් ගන්න බැරි දේවල් කරන්නේ අදෘශ්‍යමාන බලවේගයක් කියලා ගස් ගල් වලට වැන්දා.. පස්සේ මේකේ ඇත්ත තේරුම් ගන්න තරම් බුද්ධියක් තිබ්බ අය ( ඒ අය දාර්ශනිකයෝ) කාලෙන් කාලෙට එක එක මත ඉදිරිපත් කළා.. ඒවයින් සමහර ඒවා ආගම් උනා.. ඒව ඉදිරිපත් කරපු අය ආගමික නායකයෝ උනා.. ඒ අයගේ මාර්ගය අනුගමනය කරපු අය අනුගාමිකයෝ උනා... පස්සේ මේවට වෙන වෙන අයගේ මිත්‍යා මත, සමාජීය අවශ්‍යතාවන් මත යම් යම් දේවල් එකතු උනා.. මෙහෙම උනේ මිනිස්සු නූගත්, එහෙම නැත්තම් තේරුම් ගන්න තරම් බුද්ධියක් නොතිබන නිසා.. පස්සේ කාලෙක මිනිස්සුන්ගේ වැඩි වැඩියෙන් බුද්ධිය වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ ඔය බොහෝ ආගම්, ආගමික පදනම් වලින් මිදිලා දර්ශන විදියට මිනිස්සු තේරුම් ගත්තා.. ඒකෙන් උනේ අර සාම්ප්‍රදායික බොරු මතවාද වලින් මිදිලා, අර දර්ශනය තුළ තමන් මූලිකවම දකින, හරි දේ කරන්න උත්සාහ ගන්න මිනිස්සු කොටසක් බිහි වෙච්ච එක.. අද ලෝකේ ශිෂ්ට සම්පන්න කියන හැම ආගමක්ම ඔය තත්වේ තියෙන්නේ.. අඩු ගානේ යම් කොටසක් හරි ..

      මේ ආගමත් එහෙම තත්වයක තමයි තිබ්බේ... අපේ රටේ හිටපු මුස්ලිම් අය ඇත්තටම අපිත් එක්ක බො‌හොම එකමුතුවෙන් හිටියේ ඔය ආගමේ ඇත්ත හරය කියන එකට යන්තම් ළං වෙලා හිටපු නිසා.. අනිත් එක උගත්කම නිසා... නමුත් මේ ආගමේ එහෙම තිබ්බ තත්වය දැන් දැන් නැති වෙලා යන පාටක් තමයි තියෙන්නේ... ඒකට හේතුව තමයි ඉස්ලාමීය අන්තවාදී ( අර පස්සේ එකතු උන මිත්‍යාවන් සහිත) තත්වයන් කරපින්න ගත්ත ත්‍රස්තවාදී සංවිධාන.. එයාලා මුලින්ම කරන්නේ මිනිස්සුන්ට උගත් වෙන්න තියෙන අවස්ථාව නැති කරන එක.. මේ තරම් බයිලාවක් ගැහුවේ මේ ටික කියන්න..

      නූගත් මිනිහා ආයිත් යන්නේ ගල් යුගේට... ගස් ගල් වඳින්න.. හැම‌ෙදේටම දෙයියෝ දිහා බලාගෙන ඉන්න.. දෙයියෝ අතට ගෙනත් දෙනකම් බලං ඉන්න.. හැමදේටම එයාලට හේතුව දෙයියෝ... නූගත් මිනිහා දෙයියන්ට බයයි.. ඔය අපේ සමහරු එහෙම යන්නේ දෙයියන්ට පොල් ගහන්න.. අන්න ඒ තත්වයට ආයිත් වැටෙන්න... මොකද නූගත් මිනිහට ප්‍රශ්න කරන්න බෑ.. එහෙම උනාම විවේචනය කරන්නේ කවුද මේවා..

      මම ඒකයි අදහස් කරපු දේ...

      Delete
  8. ශාරියා ඔනී උන් පල තොපේ මහා ලොකු අරාබියටම.ගිහින් බලාපිය අත් දෙක දික් කරලා පිළිගන්නවද කියල.යන්න බැරි එකෙක් ඉන්නවනම් අපේ රටේ නීතියට ගරු කරලා හිටපිය.බැරි උන් පල තොපේ අල්ලා ගාවට.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කතාවට නියම උත්තරයක්... ඔස්ට්‍රේලියාවේ අගමැතිනි දීලා තියෙනව (නියම ගැනූ), එකට අපේ දේශපාලුවන්ට කොන්දක් නැහැ...

      Delete
  9. කොනක ඉදන්ම මරමු සෑමා

    ReplyDelete
    Replies
    1. Naleen Dilruksha අයිය සිංහල බෞද්ධයෙක්ද ? O.o

      Delete
    2. නලීන් අයියමද මේක කිව්වේ නැත්තම් වෙන කෙනෙක්ද..? අයියා වගේ වගකිවයුතු කෙනෙක්ගෙන් කවදාවත් බලාපොරොත්තු උනේ නැති කතාවක්...

      Delete
    3. එතකොට කොන නැත්නම්......

      Delete
  10. ඔය අරාබි හැතිකරේ නීති රීති ඔහොම්මමයි නීතියට හසුවුනේ ලොකු එකෙක් නම් උගේ බලය පාවිච්චි කරලා ඌ ගැලවෙනවා අහු උනේ පොඩි එකෙක් නම් ඉතින් අර නීති හදපු අය්යලාගෙන් ගැලවීමක් නැහැ අනිවා කෙලවලා තමයි පස්ස බලන්නේ අනිත් එක ඔය අරාබි මුස්ලිම් කියන රටවල උන් උන්ගේ රටේ අයට මේ වගේ දඬුවම් දෙනවා මමනම් අහල නෑ,වැඩියෙන්ම දක්ෂ උන්ගේ රටවල් වල සේවය කරන්න ගිය ආසියාවේ
    දුප්පත් අසරණ අයට උන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කොරන්න තමා ..
    ltte හැත්ත අපේ රටේ යුද්ධ කරද්දී නම් උන් වෙනුවෙන් කතා කරන්න පෝලිමේ ආපු මානව හිමිකම්
    එරික් සොල්හයිම්ල ,බෑන් කී මුනලා,රෙඩ් ක්‍රොස් කාරයෝ කොහේද හිට්යේ පොඩි කෙල්ලෙක් මුන් අමු අමුවේ මරල දානකම් උන් සමහර විට ෂරියගේ සාරියෙන් වැහිලා ගියාද

    ReplyDelete
  11. ඔය්ට වැඩිය හොදයි තම තමන්ම වෙඩි තියාගෙන මැරුනා නම්..ඒක මාර නීතියක්නේ,මම මචේචර කල් ඔය ජාති වාද වලට කතා කරේ නැ,හැබැයි ඊයේ ගිය උත්සවයකදෟ එතන හිටපු 600න් 500ක්ම මුස්ලිම්,කමක් නෑ ඕනේ දෙයක්,රටේ ජාතික ගීයවත් කියන්න බැරි ජාතියක්, :/

    ReplyDelete
  12. බඩුත් අල්ලාගේ, නඩුත් අල්ලාගේ, හොරුත් අල්ලාගේ.... ( හරිනම් රිශානාගේ ගෙදර අයට අලුත් ගෙයක් හදලා නෙමේයි දෙන්න ඕනේ, වැලිකඩ හිරගෙදරින් කූඩුවක් අරන් දෙන්නයි ඕනේ, මොකද බාල වයස් කාර දැරියක් බොරු ලියකියවිලි සකසා විදෙශ සේවයට යැව්වට...ආගමන-විගමන නීතී-රීතී උල්ලංඝනය කිරිමට අනුබල දීමක් වශයෙන්)

    ReplyDelete
  13. ෂරියා නිතිය අපට ඕනේ....

    ගොසිප් ලංකා කමෙන්ට් එකත් නියමයි

    ReplyDelete
  14. අඩෝවු... තොපි අල්ලාගෙ උදහසට ලක් වෙන්නද හදන්නේ ???

    මේක ගැන අපේ දුටුගැමුණු මුකුත් කිව්වෙ නෑනේ. මං හිතුවෙ අර බිලි පූජා නැවැත්තුව වගේ ගිහින් මේකත් නවත්තල ඒවි කියල.

    ReplyDelete
  15. මුස්ලිම් ජාතිකයින්ගෙ දෙවියා හෙවත් අල්ලා කියන කෙනා වාචිකව කියපු දේවල් කවුරුන් හෝ සටහන් කරගෙන..ඒවා කුරාණයට අතුලත් කරලා තියෙන්නෙ අරාබි භාෂාවෙන්. මුස්ලිම් ප්‍රජාවගෙන් 25% විතර අරාබි බාෂාව දන්නෙත් නෑ. ඒ වගේම ලියන්න කියවන්න දන්නෙත් නෑ. වාචිකව කොහේ හරි තියෙන දෙයක් අන්ධානුකරණයෙන් විශ්වාස කරන එක විතරයි කරන්නෙ.ෂරියා නීතියත් වාචිකව එකතුවෙලා තියෙන දෙයක්.නීතියක් උනත් කාලෙන් කාලෙට කාලෙට අනුව වෙනස් වෙන්න ඕනෙ. එකම නීතිය ගල් යුගයේ ඉඳන් අද වෙනකල්ම තිබුනම ප්‍රථිපල භායානකයි. ඉස්සර ලංකාවේ උනත් රජවරු මිනිස්සුන්ට දුන්න දඬුවම් උනේ උල තියෙන එක. නැත්තම් බෙල්ල කපන එක. ඒත් කාලයේ වෙනස්වීමට ඒවා වෙනස් උනා. ඒත් මුස්ලිම්වරු තවමත් අන්ධානුකරණයෙන් අර පරණ කෙහෙල්මලම විශ්වාස කරගෙන ඒක මත්තෙම ඉන්නවා.

    එයාලගෙ ජාතියෙන් ආගමෙන් එයාලගෙම ජාතියේ ආගමේ කෙනෙකුට එහෙම කරන එක හරියි කියනවා නම්...අපේ මොකෝ කියලා හිතනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද..ඒත් රීසානාට උන දේ අපේ ජාතියේ කෙනෙකුට නොවෙන තැනට වග බලා ගන්න වෙනවා. මොකද ඔය රටේ ඉන්න තවත් ලාංකීකයෝ ෂරියා නීතියට එකඟයි කියලා රටට ඇතුල්වෙද්දිම අත්සන් කරලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. උන්ගේ ගොඩක්ම තියෙන්නේ අන්ධානුකරණය !
      කවුරුහරි කියපු දෙයක් ඒ විදිහටම පිලිගන්නවා.

      Delete
  16. ආගමයි නීතියයි එකට පටලවාගත්ත තැනයි වැරැද්ද තියෙන්නේ. ආගම කියන්නේ ඇදහිල්ලක් ඒක තමන්ට කැමතිනම් අදහන්නත්, නැත්තම් නිකන් ඉන්නත් අයිතිය තියෙන්න ඕන... දරුණු නීති පද්ධතියක් හදලා මිනිස්සුන්ගේ ආගම ඇදහිල්ලත් නීතියට අනුව කරනවා කියන්නේ කොයි තරම් ගොන් කමක්ද කියල හිතෙනවා..

    ReplyDelete
  17. නීතිය හදපු උනුත් එකයි ක්‍රියාත්මක කරන උනුත් එකයි...

    අම්ම තමන්ගෙ දුව මරපුවහම කියපු කතාව ඇහුවහම අම්ම කියන්නෙ කොහොමද කියල හිතෙනව,.....


    මිත්‍යා දෘශ්ටික ආගම් ගැන විවේචනය කරල වැඩක් නෑ සැමා අයියා. අපේ ආගම ජාතිය ‍රැක ගන්න පුළුවන් දෙයක් කරමු....

    ReplyDelete
  18. අරාබිය ඔවුන්ගේ නීතිය අපේ අයට හරියට ක්‍රියාත්මක කළාට අපේ අයට වන හිරිහැර වලට නිසි දඩුවම් උන්ගේ උන්ට දීලා තියෙනවද?අපේ කාන්තාවන් කී දෙනෙක් පෙට්ටි වලින් මේ රටට පැමිණියාද?එහෙත් ඔවුන් නීතිය හරිහැටි ක්‍රියාත්මක කරාද?ඔය දේ මුස්ලිම් නොවන වෙන රටක සම්ප්‍රදායට නීතියට ඔය කෙල්ල මැරුව නම් එතෙකොට නම් ඔය හඬවල් අවධි කරයි.එත් මුස්ලිම් රටක් නිසාද සාධාරණය කරන්නේ?

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  19. අත්වැ‍රැද්දට කඩුවෙන් කොටන්න කියනවද දෙවිවරු මට හිතෙන්නෙ එහෙම එඋන්ට මනුස්ස අපි ආගමක් හදල දෙන්න ඔනෙ.

    ReplyDelete
  20. යේක මුශ්ලිම් උන්ට යිතින් කපන බනේ මනේ....ආයේ කොන් කෑල්ලක් වත් ඉතුරු කරනවය කියලය.බෙල්ල නම් මක්කද අප්පා...

    ReplyDelete
  21. තමන්ගේම කෙනෙක් අසාධාරණය විදියට මරුවාම ඒක සාධාරණය කරනවානම් සිංහලයා මරන්න උන් දෙසැරයක් හිතන්නේ නැහැ.

    අල්ලගෙ කැමැත්තට දරුවන් 4ක් හැදුවට ඔවුන්ට ජිවත් වෙන්න හරි හැටි පරිසරයක් මවන්න අල්ලා දෙවියන් කැමති වෙලා නැහැ.

    ගොසිප් එකේ තිබුණු කමෙන්ට් කිහිපයක්..

    ReplyDelete
  22. කොන්ඩම් නොදා අහවල් වැඩේ කිරීම අල්ලගෙ කැමැත්ත. එහෙම කරල‍‍. හැදෙන එවුන්ට කන්න බොන්න දෙන්න බාල වයස්කාරයන් වැඩකාර කමට යැවීමත් අල්ලගෙ කැමැත්ත. කිරිපෙවීමේදී ලදරුවා මියයෑමත් අල්ලගෙ කැමැත්ත. වැඩකාරිය වැරදිනාරියක් කරල බෙල්ල කැපීමත් අල්ලගෙ කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. අල්ලාගේ බලය

      Delete
    2. රිසානාව රිසානාෙග අම්මට දුන්ෙන අල්ලා
      රිසානාව ගත්ෙත අල්ලා

      ඒතෙකාට ඒයාලට ෙගවල් ෙදාරවල් හදල ෙදන්න හදන්ෙන් ඒ්ක අල්ලා ෙනාදුන් නිසාද?

      Delete
    3. @රාජ්
      මචං, අල්ලාගේ කැමැත්ත කියලා මුස්ලිම් අය කියන්නෙයි, දෙයියන්ගේ කැමැත්ත කියලා ක්‍රිස්තියානි අය කියන්නෙයි, කරුමෙ තමා කියලා බෞද්ධයෝ කියන්නෙත් එකම අරුතින්... සිද්ධවුනු දේ වුනා කියලා හිත හදා ගන්න.

      Delete
    4. දෙවියන්ගේ කැමැත්ත කියන්නේ එකක් , හැබැයි බෞද්ධයො අනෙක් ධර්මතා අනුව සිද්ධ වෙන දේවලුත් කර්මයට දානවා හින්දුන් වගේ

      Delete
  23. අනේ මන්දා ඔහොම ගිහින් අන්තිමට එකෙක් හරි ඉතුරු වුණොත් ඇති

    ReplyDelete
  24. ඒ දරුව..මනෝකායක ඉඳන්...දුක්වෙනව ඇති මේ වගේ දෙමාපියන්ට දාව ඉපදුන එක ගැන.

    ReplyDelete
  25. මාත් සියලුම ආගම් වලට පොදුවේ ගරු කරනව..
    ඒත්...

    වදාපු අම්මට වගේ වගක් නැත්තන් අපිට පාන්ද බං අයියෙ.....පහුගිය ටිකේ එෆ්.බී එකේ දැක්ක කුරාණය පාඩම් නොදුන්න කියල උංගෙම රටේ කිරිසප්පයෙක්ව ගහල ගිණිතියල මරල දාල කියල.... ඇත්තමයි ඔය වගේ හිතක් පපුවක් නැති එවුන් ගැන කතාකරල නිකන් තියෙන ලේ ටික කෝප කරගන්න ඕනෙ නෑ...

    අපිත් එක්ක එකට ඉඳගෙන බන අහපු අපේ මුස්ලිම් යාලුවො ගැන දුකත් හිතෙනව අප්ප වෙලාවකට....ඒ ඇයි උං මුස්ලිම් වුනේ කියල.....

    ReplyDelete
  26. කුමන ආගමක් වුණත් ඒ ආගමේ අයට හැකියාවක් කියෙන්න ඕනේ මනුස්‍ය නාමයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. මේකට කතාකලේ සිංහල අපි විතරයි. ඇයි ආගමට ඔයතරම් බය.

    ReplyDelete
  27. සැමෝ උඹට නුදුරු අතීතය මතකද? අපේම රටේ ඉඳන් අපිවම මරපු උන් වෙනුවෙන් කී දෙනෙක් කඳුළු හෙළුවද? කොළඹ සාමාන්‍ය මිනිස්සු යන බස් වලට බෝම්බ අටෝපු දවසෙම අපේ උන් උතුරේ ත්‍රස්තවාදී නායකයෝ ඉන්න තැනකට ගැහුවොත් මානව හිමිකම් සංවිධාන ඇඩුවේ කවුරු වෙනුවෙන්ද?

    අද කෝ ඒ අය? අවුරුදු 17ක ළමයෙක් අතින් නොදන්නා කමට සිද්ධ උණු වැරැද්දකට මරණ කොට ඒක මානව හිමිකම් උල්ලංඝණයක් නෙවෙයිද?

    රිසානාගේ සිද්ධිය අපේ ගොඩක් අය මතුකරලා ගත්තේ අපි අනික් ජාතීන් ගැන හොයලා බලනවා කියන එක පෙන්නන්නයි. මේකත් අපේ රටේ දේශපාලන මඩ ගොහොරුවේ චන්ද ගුණ්ඩුවක් විතරයි. සිංහලයාගේ තියෙන අසාධාරනේදී නැගිටීම ඒ අය හොඳට පාවිච්චි කළා.

    බුද්ධ රූප ළඟ තබා ගැනීම වෙනුවෙන් මරණ දණ්ඩනයට ලක් වූ තරුණ ලාංකික රියදුරෙක් ඇතුළු පිරිසක් තවම සෞදියේ සිර ගෙවල්වල දුක් විඳින බව දන්නවාද? රිසානාගේ මවුපියන්ට, උන්ගේ ආගමික නායකයන්ට මෙම මිනීමැරීම සාධාරණ උවත් අපිට අපේ උන්, එහේ සිරවී සිටින අනික් උන් මරනකම් බලා සිටිය හැකිද? (මෙතනදී රිසානාව මරා දැමීම සාධාරනයයි මා කිසිසේත්ම පවසා නැත)

    ReplyDelete
    Replies
    1. //රිසානාගේ සිද්ධිය අපේ ගොඩක් අය මතුකරලා ගත්තේ අපි අනික් ජාතීන් ගැන හොයලා බලනවා කියන එක පෙන්නන්නයි. මේකත් අපේ රටේ දේශපාලන මඩ ගොහොරුවේ චන්ද ගුණ්ඩුවක් විතරයි.//

      ඡන්ද ගුන්ඩුවක් විදිහට භාවිත කරන්නවත් වර්ථමාන අාණ්ඩුව ෙම් ගැන ෙසායා බැලුව කියල මම හිතන්නැහැ බං. නැත්තං රිසානව මරල තිෙයද්දිත් ෙබ්ර ගන්නව කියල ක‍ැගහයිද?

      ෙම් ෙද්වල් ලියවුෙන් රිසානා ගැන විතරක් කියන්න ෙනෙව්. ඔය කියන රියදුරා අැතුලු තවත් අෙප් උන් දුක් විදින කාලකන්නි නිතිය ගැන කියන්න.

      ජය !

      Delete
  28. තව අවුරුදු 40කින් විතර අරාබියෙ තෙල් ඉවර උනාට පස්සෙ අපිට බලන්න පුලුවන් ෂරියා වලට මොකද වෙන්නෙ කියලා...එදාට උන් සමෘදිමත් සිරිලංකාවෙ ගෙවල් වල වැඩට ඒවි...එදාට අපි උන්ට හොදට සලකමු මේ දේවල් අමතක කරලා...

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ.

      වැඩක් නෑ බං, දැන් උන් ඉන්න තත්ත්වෙ හැටියටත් තව අවුරුදු 40 ක් තෙල් වික්කොත් උන් ලෝකෙම සල්ලි දීල ගනීවි. සාර්ථක විකල්ප බලශක්තියක් තාමත් ලෝකෙට නෑනේ.

      Delete
  29. කලින් ළිහිණිත් මේ අදහස කියලා තිබ්බා. රජ කාලේ අපේ රටවලත් කොච්චර ම්ලේච්ඡ දඬුවම් තිබ්බද? නමුත් මිනිස්සු ශිෂ්ටත්වයට පත්වෙනකොට, වැරදිකාරයන්ට දෙන දඬුවම් එහෙමත් ඒ විදිහට වෙනස්වෙනවා. කිසිම විවාදයක් නෑ ෂරියා නීතිය අද ලෝකෙට ගැලපෙන්නේ නෑ. හැබැ‍යි මේ නීති වෙනස් කරගත යුත්තේ ඔවුන්මයි. අන්තර්ජාතික ප්‍රජාවට මේ ගැන යම් බලපෑමක් කරන්න පුළුවන්. හැබැ‍යි මම හිතන්නේ, ෂරියාවට විරුද්ධවීමයි, ෂරියාව හාස්‍යයට ලක් කිරීමයි දෙකක්. දෙවෙනි එකෙන් යහපත් ප්‍රථිපල ලැබෙයි කියලා හිතන්න බෑ.

    ReplyDelete
  30. මුන් ගැන කතා කරනවට වඩා හොඳයි කළු ගල් පොත්තක් අරගෙන කට උලාගෙන උලාගෙන උලාගෙන යන එක.

    අල්ලා දුන්නා නම් අල්ලා ගනී. මෙවුන්ට ගෙයක් අල්ලාම හදලා දෙයි !

    අල්ලා හු අක්බර් !

    ReplyDelete
  31. හරියට හරි .. ඔය විදිහට ඔය තම්බි හැතිකරේ ඉවර කරන්න ඕනේ.....

    ReplyDelete
  32. අ**නෙමෙය් බල්ලා

    ReplyDelete
  33. රිසානාව රිසානාෙග අම්මට දුන්ෙන අල්ලා
    රිසානාව ගත්ෙත අල්ලා
    අනිත් ඒවත් අල්ලා ම දීලා අල්ලා ම ගනියි නෙ අපි පාඩුවෙ ඉන්නයි තියෙන්නෙ....
    හැබැයි ඉතින් හිරේ ඉන්න පාතාලයො කුඩු බිස්නස් කාරයො මිනිමරුවො වෙනුවෙන් උද්ඝෝශණ කරන්න ආවම නම් ..........................
    (කවුරුත් දන්න තිත්ත ඇත්ත අපේ රටේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය තියෙන්නේ මුස්ලිම් හොරුන්ගෙ අතේ... එහෙම කියලා මේකට හැම මුස්ලිම් මනුස්සයම වැරදිත් නැහැ ඒත් බහුතරයක්....... )

    ReplyDelete
  34. මම හිතන්නේ මම සිංහල බ්ලොග් එකක් බැලුවේ සෑහෙන කාලෙකට පස්සේ...
    මට උඹල එක්ක ඉන්න බැරි උන එක කොච්චර අපරාදයක්ද කියල හිතෙනවා මේ කමෙන්ට් දකිනකොට...
    මම හිතුවේ නැහැ අපේ කොල්ලෝ කෙල්ලෝ මෙච්චර රට ආගම දහම ගැන හිතනවා කියලා.
    සෑම් කොල්ලෝ උඹ කියපු විදිහට සහ විය යුතු විදිහට ඔය කියන වල් සත්තු ටික එකිනෙකා මරාගෙන නැති වෙනවනම් මුළු ලෝකෙටම සාමය උදා වෙයි....
    අපි කවුරුවත් කරනකල් ඉන්නේ නැතුව ටික ටික හරි අපේ යුතුකම් ඉටු කරන්න කාලේ ඇවිත්...
    ඕකුන්ගේ කඩ වලින් කිසිම දෙයක් ගන්න නරකයි.... මචන් මම මේ ප්‍රශ්න එන්න ගොඩක්ම කලින් ඉඳල ඒ කියන්නේ 1996 ඉඳල ඕකුන්ගේ කඩ වලින් කන්නේවත් නැහැ..
    මම මේ කිව්වේ කරන්න තියෙන සරලම දේ...
    මීට එහා තියෙන ඕනෙම දෙයක් මුන්ව නැති කරන්න කැප දේවල් විදිහට තමයි අපේ දෙවිවරු අපිට නියම කරලා තියෙනවා...
    ඒක තමයි අපේ ෂරියා නීතිය විය යුත්තේ.....

    අල්ලානම් කියල තියෙන්නේ අල ගෝනි අස්සේ හරි කමක් නැහැ හංගගෙන ඇවිත් අනිත් උන්ව නැති කරපන් කියලා...
    මට ගිය සතියේ හොස්පිටල් එකේදී කෙල්ලෙක් දකින්න ලැබුනා ඔය වගේ පෙති වගයක් බීලා, බඩේ හිටපු ලමයනම් නැති වෙලා. ඒ වගේම ඒ කෙල්ලගේත් වකුගඩුත් නැත්තටම නැති වෙලා ගිහින්...
    පව් ලස්සන දෙමල කෙල්ලෙක්...
    ඒකිව මැරෙන්න අරිනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ...
    ඔන්න අල්ලා බල්ලාගේ ගෝලයින්ගේ වැඩ... තුහ්..ඌරු රැළ

    ඒ වගේම තමයි ලංකාවට කුඩු ගෙනත් අහු වෙලා දැන් හිරේ ඉන්න අවලං ඌරු ගෑනියෙක්ගේ වැඩ කිඩ ගැන ෆොටෝ කීපයක් මගේ ගාව තියෙනවා
    මම ඒවා උඹට මේල් කරන්නම් විස්තර එක්ක...
    උඹ පෝස්ට් කරපන්..
    මට වෙලාවක් නැහැ දැන්....
    ජය....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...