Saturday, January 26, 2013

හෙට දවසට පස්සේ.... !


හෙටින්
උදාවන‍
ලෝකය
සැමටම
සුවදායක
කරමු !

හෙට ගම්පහ පැවැත්වෙන බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුවෙන් පසු
මඩ නාන්නට සූදානම් විය යුතුය.
එනිසා,
සෑමාගේ එකම පැතුම
හෙටින් උදාවන ලෝකය සැමට
සුවදායක විය යුතු බවය.

හෙට උදේ 8ට සැට් වෙමු එහෙනම් !

37 comments:

  1. අනිවාර්යෙන් ගොයියො....මඩ එකතු කොර ගන්න කැමරා කටුවක් ඇන්න වර...

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ෆොටෝනම් වැටෙන්නෙ පැලෙන්න

      Delete
    2. මට මේ පෝස්ට් එක මිස් උනේ කෝමෙයි??????????

      Delete
  2. එන්න බැරි වුනත් සුබ පැතුම් ...!!

    ReplyDelete
  3. හත්තිලව්වේ 8ට....කෝච්චියත් හෙටම...අලුත්ගමට විතරයිලු අපිටමයි වෙන්නෙ...9ත් පහුවේවි..කොලඹට 7.30ටවත් යාගන්න ඕන.ඊටපස්සෙ ..ආයිත් කෝච්චියට.. ගම්පහ ඉස්ටේසමේ ඉඳල දුරයිද බං..!

    ඒ මදිවට අස්නීපෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් කියලා වෙලාවට ආපු එකට ස්තුති :)

      Delete
  4. අවසන් මොහොතේ නොවැළැක්විය හැකි හේතුවක් මතට ඒමට නොහැකි වීම ගැන කණගාටුව..
    හොදට කස්ටිය සතුටු වෙලා මඩ නාගෙන අපිටත් විස්තර දාන්නකෝ..
    සයිබර් උලෙලට වත් යන්නට හැකිවෙවා...............

    ReplyDelete
    Replies
    1. ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !

      Delete
  5. ගෙට්ටුවට බොක්කෙන්ම සුභපැතුම්. තාම රෑට කෑවෙ නැති නිසා බොක්ක පිරිසිදුයි. මුකූත් නෑ. බොලාලට සැක නම් පෙනහැල්ලෙන්ම සුබපතන්නම්කො.

    එන්න නම් ආසාවක් තිබුන. ඒත් හෙට දවස මට ඔහොම ගෙවන්න බැරි බව දන්න නිසා නොඑන්න තීරනය කරන්න උනා. ඉක්මනින්ම දවසක හම්බවෙන්න ලැබෙයි අපිට.

    කට්ටිය මඩ නාගෙන වරෙල්ලකො

    ReplyDelete
    Replies
    1. ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !

      Delete
  6. මන් සුදූට ඔය ගැන ලෙක්චර් එකක් දීලා දොයි කලේ.. උඹල වගේ උන්ගෙන් පරිස්සම් වෙලා එන්න කියලා...

    ReplyDelete
    Replies
    1. සුදුව නම් මං කීපාරක් ඉම්බද බොල, බොරු නම් නැන්දම්මගෙන් අහල බලපං දින්නෝ

      Delete
    2. හික් හික් අපිත් සාක්කි

      Delete
    3. උඹ එහෙම කලානම් නැන්දම්මා උඹට සලකන හැටි මට මැවිලා පේනවා..

      Delete
  7. ගෙට්ටුවට සුබ පැතුම්.... හොඳට මඩ නාපල්ලා... ෂොපින් බෑග් වල වත් එකතු කරගෙන වරෙල්ලා අපිටත් බලන්න.. හි හි...

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තය ගියෙ නැතෙයි?

      Delete
    2. හිරු තෝ අහුවෙයන් !

      Delete
    3. ඇයි බං.... බලපං මට වෙච්ච හරිය කියෙව්වම උඹට ඇඩෙන්නේ නැද්ද කියලා....

      Delete
  8. මාවත් ගෙන්න ගනියෝ.... ඉහි ඉහි.....

    ReplyDelete
  9. ආවඩායිබෝ ආයිබෝ ආයිබෝ...

    ReplyDelete
    Replies
    1. ආයි බොන්ඩද කියන්නේ. :)

      Delete
  10. අන්තිමට මට දුකම තමා........ කියාගන්න බෑ......

    ReplyDelete
    Replies
    1. ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !

      Delete
  11. ගෙට්ටුවට සුභ පැතුම්... අපට නම් එන්න වෙන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !

      Delete
  12. හෙනං ඔය මඩ ටිකක් විසික් කරානම් අපිටත් බලාගන්න.

    ReplyDelete
    Replies
    1. දැන් දැන් එලියට එනවා !

      Delete
  13. යන්න හිතාගෙන ම හිටපු ගමනක්.එකම චර්්‍යවකම ඉඳලා වෙනසකටත් එක්ක යන්න හිටපු නිසාම යන්න වෙන්නේ නැ.විශ්වවිද්‍යාල ප්‍රවේශලත් සිසුසිසුවියන්ගේ පුහුණුවේ සිටින බැවිනි.සුභ පැතුම් සියළුම දෙනාට.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ලබන පාරවත් බලමු. සයිබර් සැනකෙලියෙදි !

      Delete
  14. සැමෝ ඉතාම සුපිරියි වැඩේ...ඒ බං අපි චාටර් ද හවස...විවිධ කතා ආරංචි වෙනවා අපි ගැන මං අටං ගැන.

    ReplyDelete
    Replies
    1. ඕවා තමයි බීමේ ආදීනව.. හි හි......

      Delete
  15. මං තුමාට එන්න නොහැකි වීම ගැන බලවත් කුණාටුව... ලබන පාර නුවරවත් තියමු ඈ....

    ReplyDelete
  16. අපිට නම් මඩ නැහැ අපි සත්ගුණවත් විදියට හිටියේ :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...