Friday, August 30, 2013

සියුම් සමට හානි නොවන පරිදි ඇතුලට දමන්න.. - Do not Damage Your Sensitive Skin !!!





සිනිදු මුත් හිස
දරදඩුයි කද
නො-නැමෙනා ලෙස
කෙලින් වී ඇත


හිස පුළුන් වන්
සැප පහසු බැව්
දැනෙනා පහසක්
ලොවෙත් නැත පෙම්


හිලේ හිරවෙයි
කියා සැක නම්
අත ගගා හිස
සෙමින් ඇතුලට
දැමිය යුතු වෙයි


සමහරක් විට
පුංචි කෙල්ලන්
හිර කරන් හිල
කරයි සැත්කම්


දැමිය යුතු දේ
හොදින් හදුනා
තරම විමසා
දැමිය යුතුමා


හොදින් පිරිමැද
පුළුන් වන් හිස
ශක්ති මත් නම්
එඹිය යුතුමා


ඇතුලෙ දමලා
සෙමින් සොලවා
කරක කරකා
සැපය වඩනා


සැපය වැඩි තැන
වේදනාවයි
අඩියෙ වදිනා
ලෙසින් දමලා
සියුම් පටලය
කඩා ගන්නා
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written_by_sAm_ශ්‍රී_Perera_9:50pm_30/08/13
ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!
කෙලින් වෙන සැටි හොයා ගත් හැටි
හොරෙන් උස්සා බැලුවෙ ඉස්සර

80 comments:

  1. හුඟ දවසකින් නැවතත් සෑමා සුපුරුදු දක්ෂාතා සමඟ කරලියට.

    ReplyDelete
    Replies
    1. ස්තුති. ඇත්තටම ටිකක් ඇල්මැරුණ ස්භාවයෙන් හිටියෙ. මර්ලින් බැලුවම හරි ගියා :)

      Delete
    2. වැඩිය මර්ලින් බලන එක ඇඟට හොඳ නෑ සෑමෝ ...

      Delete
  2. අද නම් අම්මපා රැවටුනේ නෑ... මොකක් හරි කුප්ප අවසානයක් ඇති කියලා හිතලමයි කියෙව්වේ...

    ReplyDelete
    Replies
    1. රැවටුනේ නැත්තං අවුල් ඈ !

      Delete
  3. බුකියෙ ලින්ක් එක දැකල හිතුවෙ දත් බුරුසුවක් වෙන්නති කියල. පුලුන් වන් හිස කියල දැක්කම මතක් උනේ. සැමා, යෝජනාවක් කරන්නද? ඉස්සරහට දාන එව්වගෙ තේරුම හොයන්න කියවන අයට ඉඩ තියමුද? එතකොට මරු මරු කමෙන්ට් ටිකක් බලන්නත් පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් වේවි.. අපි ඒක කරල බලමු.. මුන් මාව නෙරපයිද මන්ද බං..

      කලින්ම දවසක් පොටෝවක් නොදා ඉදල ගොඩක් උන් බැන්න නොවැ කුනුහබ්බ කියලා..

      Delete
    2. ආයෙ මක්කැයි බනින්න ඕන තමා..!

      Delete
    3. මටත් මතක් උනේ ඒ සීන් එක බං. පස්සෙ මූ ෆොටෝ එක දැම්මට කවුරුත් පිළිගන්නෙ නෑ ඒක ගැනය කිව්වෙ කියල, සෑමා කුණුහරුප කිව්වය කියල තමා හිතන්නෙ, අපේ වල් හිත්නේ බං. :)

      Delete
    4. ඒක තමා බං අපෙ උන්ගෙ අවුල :(

      Delete
  4. ඈ යකෝ,කොට්න් බඩ් ගේ හරියකට ගන්න එපා කියල දොස්තරල කියද්දි හොඳට දාගෙන කරකවපං කියල කියන්නෙ බොට මඤ්ඤංද..

    ReplyDelete
    Replies
    1. දාල කරකවන්න කලින් ඇගිලි අතර තියල සක්තිය බලන්නෝනෙලු නේ බං. බඩ් එකේ පුළුන් යන්නෙ නැත්තං. ගැලවෙන්නෙ නැත්තං ෂේප්.

      Delete
  5. කොට්ටන් බට්ටන් එකක් මන් පුංචි සන්දියේ කනේ හිර උනා මන් හිතුවේ කන පලන්න වෙයි කියල පුලුන් කෑල්ල ගන්න ;) ඒත් ඉතින් හන්දියේ ඉන්න දොස්තර වැඩ කරු නිසා ගොඩින් බෙරුනා........සෑමෝ අන්තිම වෙනකම් මන් හිතන් හිටියේ කුණු හර්පයක් මු ලියලා කියලා.නියම දක්ෂතාවය කියන්නේ ඕකට තමා. ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. ඩොකා වැඩ්ඩා.. සික් මේක කුනුහරපයක් කියල හිතපු එක නම් කැතයි ඇැැැ !

      මේක අවවාදයක් නොවැ ;)

      Delete
    2. ඩොකා වැඩ්ඩා.. සික් මේක කුනුහරපයක් කියල හිතපු එක නම් කැතයි ඇැැැ !

      මේක අවවාදයක් නොවැ ;)

      Delete
    3. //සමහරක් විට
      පුංචි කෙල්ලන්
      හිර කරන් හිල
      කරයි සැත්කම්//

      මෙ ඔයා වගේ කෙල්ලෙක් ගැන වෙන්ටැ ලිව්වෙ :D

      Delete
    4. වෙන්ට ඇති සමීයෝ

      Delete
  6. අපේ ඕවා පාවිච්චියක් නෑනේ!

    ReplyDelete
    Replies
    1. උබලගෙ භාවිතය මර්ලින් නොවැ !

      Delete
    2. උබලගෙ භාවිතය මර්ලින් නොවැ !

      Delete
  7. අපි රෑවටුනෙ නෑ බොල.එන්න කලින්ම දන්නව මොකක් හරි හුට්ටලමක් කියල

    ReplyDelete
    Replies
    1. රැවටුනෙ නැත්තං මට ආතල් එකක් නැහැනෙ බං. මම පව්නේ !

      Delete
    2. රැවටුනෙ නැත්තං මට ආතල් එකක් නැහැනෙ බං. මම පව්නේ !

      Delete
    3. මොකද යකෝ මේ දෙක දෙක දාලා.

      Delete
    4. දැනුනු සැපයට
      පැන්න සතුටට
      හලයි සෑමා
      කමෙන්ට් දෙක දෙක :D

      Delete
  8. හිතාගන්නවත් බැරි උනා බං මේක නම් ක්‍රියේටිව් කියන එකේ උපරිම...

    පෂ්ඨ පඨ පඨ....//

    ReplyDelete
  9. ඇතුලෙ කෑලි හිටියොත් සුම්මා..!

    ReplyDelete
  10. සිසිල් දියබිඳු
    ඇඟේ දවටා
    නා ගත්ත විට
    දාන්නම හිත

    ReplyDelete
  11. පට්ට ඈ... කුප්ප හැගීම් කෝටියක් සමඟ ඔක්කොම බිඳිලා ගියා අවසානෙට. ආයේ බොරු පුරාජේරු මක්කටද ? අවසානෙට ලැජ්ජත් හිතුණා.
    මෙන්න නිර්මාණ ඈ. කෙලවෙනකම් දන්නේ නෑ කියෝන එකා.. :D අපි පාවිච්චියක් නැති නිසා හොඳයි. :3 අපෙත් සමාරක් උන් ඉන්නෝ. ඒ උනාට මක්කෙටෙයි නේද ?
    මුලිං මේක කියෝද්දී, හරියට එක පාරටම මලක් වේගෙන් පිපිලා, බකස් ගාල මලවෙනවා වගේ අවසානෙට. ඔන්න හිතේ මවා ගනිං කෝ මයේ වින්දනය. :D

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. අඩේ ... බෙනාට ගිහිපු චූන් එකක්. :D

      Delete
    2. ලැජ්ජාවේ සන්තොශේ බෑ ඕයි..

      Delete
    3. හයියෝ.. බෙ.ටෙනියා... උබ පව් බං..

      අපි ඒ පැත්තෙ ඇවිත් ගියෝ..

      Delete
  12. මට කිව හැක්කේ... " අනේ උබ වගේ එකෙක්"""" කියා පමණි

    ReplyDelete
    Replies
    1. ඇයි බං. මේක උපදේශයක්. දාන්න පෙර සිතා බලනු !!

      Delete
  13. කැසිල්ලේ සැප
    රස විදින්නේ
    කසන්නටමයි
    සිත ඇදෙන්නේ
    තවත් ඇතුලට
    තවත් ඇතුලට
    බිඳෙන තුරු නැහැ
    නතර වෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. උබෙ කවි හැකියාම මම තැන් කිහිපයකම දැක්කා බොල :)

      ජය !

      Delete
  14. කියවද්දි නාකින්ටත් කිති කැවෙන ලෙසට නිර්මාණය කිරීම අති සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. කවුද බං එහෙම වුණ නාකියා :0)

      Delete
  15. නිර්මාණය නියමයි.
    ඕව පාවිච්චි කරනකොට කොහොමත් පරිස්සං උනොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.

      ස්තුති ප්‍රසා !

      Delete
  16. මම නම් දන්නව උඹ කුණුහරුප ලියන්නෙ නෑ කියල මළාට, ඒ නිසා ඉතිං දන්නව මේ කියන්නෙ වෙන වෙඩිමක් ගැනය කියල.

    ඒ උනාට කොටන් බටන් එක පවු නැත්ද බං, ආතල් එක කණට විතරයිනේ.

    ReplyDelete
    Replies
    1. කනට විතරක් ආතල් අරන් මදි නම් කෙහෙ එඹුවත් මොකෝ සහෝ ?

      Delete
  17. හු.. හැමෝම හිතුවේ කම් සැප අන්තිමට බලපුවාම කං සැප. කුජීතයි ඔයි ..

    ReplyDelete
    Replies
    1. කං සැප.. අඩේ කලින් මතක් වුනෙ නැහැනෙ. පෝස්ට් එක වෙනස් කරන්න තිබ්බා..


      ජය !

      Delete
  18. අනේ මටනං ඕක කරන කොට ආයි මේලෝකේ සිහියක් නෑ.... කරන්න ඕන කියල හිතුනට පස්සේ කරලා ඉවර වෙනකන් අනික් කරණ කිසිම වැඩක් හරියට බෑ ........ කරනකන් ඉතින් සැප කනේ ඔයි !!!!!

    ReplyDelete
    Replies
    1. නවත්තන්න හිතෙන්නෙ නැති නිසා කන තුවාලත් වෙනව බං..

      Delete
  19. සෑම් අයියගේ කපටි වැඩ දන්නේ නැති නිසා මුල ඉඳල ම සිහියෙන් කියෙව්වා. ඒ වුණාට හිතා ගන්න බැරි වුණා යට තියෙන පින්තූරේ දකිනකං!

    ReplyDelete
    Replies
    1. ස්තුති උඩ ඉදන් බැලුවට. අනිත් එවුන් මහ කුජීත වැඩ කරන්නෙ යට ඉදන් බලලා. (පෝස්ට් එක ගැන කිව්වෙ ඈෑෑ)

      Delete
  20. කං කැසිල්ලත් ආතල් බොල වැඩේ දෙල් කර ගන්නැතුව කරගන්න දෙයක්.පට්ට කයිය ඈ...

    ReplyDelete
    Replies
    1. සිරාවට පරිස්සමෙන් ප්‍රමානෙට කලාම ආතල්. නැත්තං වේදනාව තමා.

      ස්තුති !

      Delete
  21. අන්තිමට දකිනකම්ම තේරුන්නෑනොවැ...හිත මහා වල් උනා අප්පා

    ReplyDelete
    Replies
    1. උබ නීරෝගි පුරුෂයෙක් එහෙනම් ;)

      Delete
  22. සෑමගෙ මේ නිර්මාණ රස විඳින්න ඕනා උපරිම වල් හිතෙන්.. එතකොට තමා ඒකෙ උපරිම රසය විදින්න පුළුවන්.. මමනම් එහෙමයි කළේ.. මේක උපරිමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති මචං. ගොඩක් උන් ට්‍රයි කරන්නෙ නොරැවටී ඉන්න මිසක් රසය විදින්න නෙවෙ !!

      ජය !

      Delete
  23. මම නම් තවදුරටත් මේ ටයිටල් වලට අහුවෙන්නේ නෑ. පටං ගත්ත වෙලේ ඉඳන් කල්පනා කරන්නේ උඹ අපිට හිතන්න යෝජනා කරන දේ හැර වෙනත් දේවල්.

    ReplyDelete
  24. කනට සැප!!!!!!!!!!මම හිතුවෙම බඩු බනිස් කියලා.

    ReplyDelete
    Replies
    1. බනිස් නැහැ බං. සැප විතරයි !

      Delete
  25. හනේ බං උඹෙ කවි නං.... ආ......තල් ඈ..

    දිගටම ලියපං අත අරින්න එපා. පොඩි සෑමගෙ ලියුමකුත් දාහං කො බං.

    ReplyDelete
    Replies
    1. උඹේ අලුත් බැනර් එකත් හොඳයි. මාර ශෛලියක් තියෙනවා ඒකෙ.

      Delete
    2. සෑමා බැක් ටු නෝමල් මචං.. පහුගිය ටිකේ බ්ලොග කඩා වැටිල වගේ තිබ්බෙ.. එහෙම නොපෙනුනාට ;)

      බැනර් එකට පලමු කමෙන්ටුව උබෙන්. හොදයි නේ සෑමාගේ ඩිසයිනින් !

      ස්තුති !

      Delete
    3. මමත් මේ අහන්ට හැදුවෙ, කවුද මේකට මෝටාර් එකක් ගැහුවෙ කියල.

      Delete
    4. අඩේ උබල මේ අලුත් DDT ව දැක්කද ? :D

      Delete
  26. කුප්ප අවසානයක් තියනවයි කියල දැන දැනත් මොකක් ගැනද මේ කියන්නෙ කියල හිතුවට හිතපු කිසිම දෙයක් ගැලපුන්නෑ.. මාර ක්‍රියේටිව් ඈ

    ReplyDelete
  27. මං අගටම ගිහින් බලලයි කියෙවුවෙ.. හූ හූ..

    ReplyDelete
  28. මරු ඕයි... :)

    මොනාද ඉතින් ටයිටලේ දැක්කම හිතා ගත්තහැකි අද තියෙන්නේ අග ඉදන් කියවිල්ල කියලා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. පට්ට පට පට , කොටන් බඩ්ඩිය ගිය දුරක් ,, අලුත් බැනර් එක සුප්පා ,,

    ReplyDelete
  30. හොඳ වෙලාවට කලින් කවි කියෝලා තිබුනේ :3 :v

    ReplyDelete
  31. සැමාගේ කවරේ අලුත් වෙලා නේ .... දැන් පුපුරා ගිය ගල් සිත නැතුව වෙන්ටැ . බ්ලොග හැමදාම කියෙව්වත් අදයි මුලින්ම comment දැම්මේ . ජය වේවා!!!

    ReplyDelete
  32. api nam ahu wune nathoo...

    ReplyDelete
  33. කලිං අහුවෙලා තියෙන නිසා සීන් එක හිතුණ..එළ..ජයවේවා!!

    ReplyDelete
  34. හුරේ මේකටනම් අහු උනේ නැහැ.. නම දකිද්දීම තේරුනා කන තමා කියල :v

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...