සිනිදු මුත් හිස
දරදඩුයි කද
නො-නැමෙනා ලෙස
කෙලින් වී ඇත
හිස පුළුන් වන්
සැප පහසු බැව්
දැනෙනා පහසක්
ලොවෙත් නැත පෙම්
හිලේ හිරවෙයි
කියා සැක නම්
අත ගගා හිස
සෙමින් ඇතුලට
දැමිය යුතු වෙයි
සමහරක් විට
පුංචි කෙල්ලන්
හිර කරන් හිල
කරයි සැත්කම්
දැමිය යුතු දේ
හොදින් හදුනා
තරම විමසා
දැමිය යුතුමා
හොදින් පිරිමැද
පුළුන් වන් හිස
ශක්ති මත් නම්
එඹිය යුතුමා
ඇතුලෙ දමලා
සෙමින් සොලවා
කරක කරකා
සැපය වඩනා
සැපය වැඩි තැන
වේදනාවයි
අඩියෙ වදිනා
ලෙසින් දමලා
සියුම් පටලය
කඩා ගන්නා
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written_by_sAm_ශ්‍රී_Perera_9:50pm_30/08/13
උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම
කෙල්ලෝ කටේ තියන් උරන කැත
එකෙක් ඇගිල්ල තද කරල ඇර ගත්තොත්, අනිත් එකාලත් රිංගන කැත
කැත හිත්වලට ලස්සන කවි පොඩ්ඩක් - සෑමාගේ වෙසක් කලාපය
නොදැන දානවාට වඩා දැනගෙන දැමීම ආරක්ෂිතය
පැලුණු හැට්ටය අස්සෙන් රිංගීම
පොඩි කාලේ තිබ්බ කොන වකුටු එක
ජංගිය බැලීම නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!
කෙලින් වෙන සැටි හොයා ගත් හැටි
හොරෙන් උස්සා බැලුවෙ ඉස්සර
හුඟ දවසකින් නැවතත් සෑමා සුපුරුදු දක්ෂාතා සමඟ කරලියට.
ReplyDeleteස්තුති. ඇත්තටම ටිකක් ඇල්මැරුණ ස්භාවයෙන් හිටියෙ. මර්ලින් බැලුවම හරි ගියා :)
Deleteවැඩිය මර්ලින් බලන එක ඇඟට හොඳ නෑ සෑමෝ ...
Deleteඅද නම් අම්මපා රැවටුනේ නෑ... මොකක් හරි කුප්ප අවසානයක් ඇති කියලා හිතලමයි කියෙව්වේ...
ReplyDeleteරැවටුනේ නැත්තං අවුල් ඈ !
Deleteබුකියෙ ලින්ක් එක දැකල හිතුවෙ දත් බුරුසුවක් වෙන්නති කියල. පුලුන් වන් හිස කියල දැක්කම මතක් උනේ. සැමා, යෝජනාවක් කරන්නද? ඉස්සරහට දාන එව්වගෙ තේරුම හොයන්න කියවන අයට ඉඩ තියමුද? එතකොට මරු මරු කමෙන්ට් ටිකක් බලන්නත් පුලුවන් වෙයි.
ReplyDeleteහොද අදහසක් වේවි.. අපි ඒක කරල බලමු.. මුන් මාව නෙරපයිද මන්ද බං..
Deleteකලින්ම දවසක් පොටෝවක් නොදා ඉදල ගොඩක් උන් බැන්න නොවැ කුනුහබ්බ කියලා..
ආයෙ මක්කැයි බනින්න ඕන තමා..!
Deleteමටත් මතක් උනේ ඒ සීන් එක බං. පස්සෙ මූ ෆොටෝ එක දැම්මට කවුරුත් පිළිගන්නෙ නෑ ඒක ගැනය කිව්වෙ කියල, සෑමා කුණුහරුප කිව්වය කියල තමා හිතන්නෙ, අපේ වල් හිත්නේ බං. :)
Deleteඒක තමා බං අපෙ උන්ගෙ අවුල :(
Deleteඈ යකෝ,කොට්න් බඩ් ගේ හරියකට ගන්න එපා කියල දොස්තරල කියද්දි හොඳට දාගෙන කරකවපං කියල කියන්නෙ බොට මඤ්ඤංද..
ReplyDeleteදාල කරකවන්න කලින් ඇගිලි අතර තියල සක්තිය බලන්නෝනෙලු නේ බං. බඩ් එකේ පුළුන් යන්නෙ නැත්තං. ගැලවෙන්නෙ නැත්තං ෂේප්.
Deleteකොට්ටන් බට්ටන් එකක් මන් පුංචි සන්දියේ කනේ හිර උනා මන් හිතුවේ කන පලන්න වෙයි කියල පුලුන් කෑල්ල ගන්න ;) ඒත් ඉතින් හන්දියේ ඉන්න දොස්තර වැඩ කරු නිසා ගොඩින් බෙරුනා........සෑමෝ අන්තිම වෙනකම් මන් හිතන් හිටියේ කුණු හර්පයක් මු ලියලා කියලා.නියම දක්ෂතාවය කියන්නේ ඕකට තමා. ජයෙන් ජය!
ReplyDeleteඩොකා වැඩ්ඩා.. සික් මේක කුනුහරපයක් කියල හිතපු එක නම් කැතයි ඇැැැ !
Deleteමේක අවවාදයක් නොවැ ;)
ඩොකා වැඩ්ඩා.. සික් මේක කුනුහරපයක් කියල හිතපු එක නම් කැතයි ඇැැැ !
Deleteමේක අවවාදයක් නොවැ ;)
//සමහරක් විට
Deleteපුංචි කෙල්ලන්
හිර කරන් හිල
කරයි සැත්කම්//
මෙ ඔයා වගේ කෙල්ලෙක් ගැන වෙන්ටැ ලිව්වෙ :D
වෙන්ට ඇති සමීයෝ
Deleteඅපේ ඕවා පාවිච්චියක් නෑනේ!
ReplyDeleteඋබලගෙ භාවිතය මර්ලින් නොවැ !
Deleteඋබලගෙ භාවිතය මර්ලින් නොවැ !
Deleteඅපි රෑවටුනෙ නෑ බොල.එන්න කලින්ම දන්නව මොකක් හරි හුට්ටලමක් කියල
ReplyDeleteරැවටුනෙ නැත්තං මට ආතල් එකක් නැහැනෙ බං. මම පව්නේ !
Deleteරැවටුනෙ නැත්තං මට ආතල් එකක් නැහැනෙ බං. මම පව්නේ !
Deleteමොකද යකෝ මේ දෙක දෙක දාලා.
Deleteදැනුනු සැපයට
Deleteපැන්න සතුටට
හලයි සෑමා
කමෙන්ට් දෙක දෙක :D
හිතාගන්නවත් බැරි උනා බං මේක නම් ක්‍රියේටිව් කියන එකේ උපරිම...
ReplyDeleteපෂ්ඨ පඨ පඨ....//
ඉස්ටුටී උතුමානෙනි !
Deleteඇතුලෙ කෑලි හිටියොත් සුම්මා..!
ReplyDeleteබඩු පැකැට් !
Deleteසිසිල් දියබිඳු
ReplyDeleteඇඟේ දවටා
නා ගත්ත විට
දාන්නම හිත
++++++
Deleteඒකත් මරු අහ් !
Deleteපට්ට ඈ... කුප්ප හැගීම් කෝටියක් සමඟ ඔක්කොම බිඳිලා ගියා අවසානෙට. ආයේ බොරු පුරාජේරු මක්කටද ? අවසානෙට ලැජ්ජත් හිතුණා.
ReplyDeleteමෙන්න නිර්මාණ ඈ. කෙලවෙනකම් දන්නේ නෑ කියෝන එකා.. :D අපි පාවිච්චියක් නැති නිසා හොඳයි. :3 අපෙත් සමාරක් උන් ඉන්නෝ. ඒ උනාට මක්කෙටෙයි නේද ?
මුලිං මේක කියෝද්දී, හරියට එක පාරටම මලක් වේගෙන් පිපිලා, බකස් ගාල මලවෙනවා වගේ අවසානෙට. ඔන්න හිතේ මවා ගනිං කෝ මයේ වින්දනය. :D
Bora Diyaka Induwara
අඩේ ... බෙනාට ගිහිපු චූන් එකක්. :D
Deleteලැජ්ජාවේ සන්තොශේ බෑ ඕයි..
Deleteහයියෝ.. බෙ.ටෙනියා... උබ පව් බං..
Deleteඅපි ඒ පැත්තෙ ඇවිත් ගියෝ..
මට කිව හැක්කේ... " අනේ උබ වගේ එකෙක්"""" කියා පමණි
ReplyDeleteඇයි බං. මේක උපදේශයක්. දාන්න පෙර සිතා බලනු !!
Deleteකැසිල්ලේ සැප
ReplyDeleteරස විදින්නේ
කසන්නටමයි
සිත ඇදෙන්නේ
තවත් ඇතුලට
තවත් ඇතුලට
බිඳෙන තුරු නැහැ
නතර වෙන්නේ.....
උබෙ කවි හැකියාම මම තැන් කිහිපයකම දැක්කා බොල :)
Deleteජය !
++++++++++++++
Deleteකියවද්දි නාකින්ටත් කිති කැවෙන ලෙසට නිර්මාණය කිරීම අති සාර්ථකයි.
ReplyDeleteකවුද බං එහෙම වුණ නාකියා :0)
Deleteනිර්මාණය නියමයි.
ReplyDeleteඕව පාවිච්චි කරනකොට කොහොමත් පරිස්සං උනොත් හොඳයි.
නැතුව නැතුව.
Deleteස්තුති ප්‍රසා !
මම නම් දන්නව උඹ කුණුහරුප ලියන්නෙ නෑ කියල මළාට, ඒ නිසා ඉතිං දන්නව මේ කියන්නෙ වෙන වෙඩිමක් ගැනය කියල.
ReplyDeleteඒ උනාට කොටන් බටන් එක පවු නැත්ද බං, ආතල් එක කණට විතරයිනේ.
කනට විතරක් ආතල් අරන් මදි නම් කෙහෙ එඹුවත් මොකෝ සහෝ ?
Deleteහු.. හැමෝම හිතුවේ කම් සැප අන්තිමට බලපුවාම කං සැප. කුජීතයි ඔයි ..
ReplyDeleteකං සැප.. අඩේ කලින් මතක් වුනෙ නැහැනෙ. පෝස්ට් එක වෙනස් කරන්න තිබ්බා..
Deleteජය !
අනේ මටනං ඕක කරන කොට ආයි මේලෝකේ සිහියක් නෑ.... කරන්න ඕන කියල හිතුනට පස්සේ කරලා ඉවර වෙනකන් අනික් කරණ කිසිම වැඩක් හරියට බෑ ........ කරනකන් ඉතින් සැප කනේ ඔයි !!!!!
ReplyDeleteනවත්තන්න හිතෙන්නෙ නැති නිසා කන තුවාලත් වෙනව බං..
Deleteසෑම් අයියගේ කපටි වැඩ දන්නේ නැති නිසා මුල ඉඳල ම සිහියෙන් කියෙව්වා. ඒ වුණාට හිතා ගන්න බැරි වුණා යට තියෙන පින්තූරේ දකිනකං!
ReplyDeleteස්තුති උඩ ඉදන් බැලුවට. අනිත් එවුන් මහ කුජීත වැඩ කරන්නෙ යට ඉදන් බලලා. (පෝස්ට් එක ගැන කිව්වෙ ඈෑෑ)
Deleteකං කැසිල්ලත් ආතල් බොල වැඩේ දෙල් කර ගන්නැතුව කරගන්න දෙයක්.පට්ට කයිය ඈ...
ReplyDeleteසිරාවට පරිස්සමෙන් ප්‍රමානෙට කලාම ආතල්. නැත්තං වේදනාව තමා.
Deleteස්තුති !
අන්තිමට දකිනකම්ම තේරුන්නෑනොවැ...හිත මහා වල් උනා අප්පා
ReplyDeleteඋබ නීරෝගි පුරුෂයෙක් එහෙනම් ;)
Deleteහඃ හඃ හඃ මම කැමතිම ලිවිල්ල . එල එල
ReplyDeleteස්තුති !
Deleteසෑමගෙ මේ නිර්මාණ රස විඳින්න ඕනා උපරිම වල් හිතෙන්.. එතකොට තමා ඒකෙ උපරිම රසය විදින්න පුළුවන්.. මමනම් එහෙමයි කළේ.. මේක උපරිමයි.
ReplyDeleteස්තුති මචං. ගොඩක් උන් ට්‍රයි කරන්නෙ නොරැවටී ඉන්න මිසක් රසය විදින්න නෙවෙ !!
Deleteජය !
මම නම් තවදුරටත් මේ ටයිටල් වලට අහුවෙන්නේ නෑ. පටං ගත්ත වෙලේ ඉඳන් කල්පනා කරන්නේ උඹ අපිට හිතන්න යෝජනා කරන දේ හැර වෙනත් දේවල්.
ReplyDeleteඒව හරිම වැරදී හරිය?
Deleteකනට සැප!!!!!!!!!!මම හිතුවෙම බඩු බනිස් කියලා.
ReplyDeleteබනිස් නැහැ බං. සැප විතරයි !
Deleteහනේ බං උඹෙ කවි නං.... ආ......තල් ඈ..
ReplyDeleteදිගටම ලියපං අත අරින්න එපා. පොඩි සෑමගෙ ලියුමකුත් දාහං කො බං.
උඹේ අලුත් බැනර් එකත් හොඳයි. මාර ශෛලියක් තියෙනවා ඒකෙ.
Deleteසෑමා බැක් ටු නෝමල් මචං.. පහුගිය ටිකේ බ්ලොග කඩා වැටිල වගේ තිබ්බෙ.. එහෙම නොපෙනුනාට ;)
Deleteබැනර් එකට පලමු කමෙන්ටුව උබෙන්. හොදයි නේ සෑමාගේ ඩිසයිනින් !
ස්තුති !
මමත් මේ අහන්ට හැදුවෙ, කවුද මේකට මෝටාර් එකක් ගැහුවෙ කියල.
Deleteඅඩේ උබල මේ අලුත් DDT ව දැක්කද ? :D
DeleteHAHAHA එල එල
ReplyDeleteකුප්ප අවසානයක් තියනවයි කියල දැන දැනත් මොකක් ගැනද මේ කියන්නෙ කියල හිතුවට හිතපු කිසිම දෙයක් ගැලපුන්නෑ.. මාර ක්‍රියේටිව් ඈ
ReplyDeleteමං අගටම ගිහින් බලලයි කියෙවුවෙ.. හූ හූ..
ReplyDeleteමරු ඕයි... :)
ReplyDeleteමොනාද ඉතින් ටයිටලේ දැක්කම හිතා ගත්තහැකි අද තියෙන්නේ අග ඉදන් කියවිල්ල කියලා!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට්ට පට පට , කොටන් බඩ්ඩිය ගිය දුරක් ,, අලුත් බැනර් එක සුප්පා ,,
ReplyDeleteහොඳ වෙලාවට කලින් කවි කියෝලා තිබුනේ :3 :v
ReplyDeleteසැමාගේ කවරේ අලුත් වෙලා නේ .... දැන් පුපුරා ගිය ගල් සිත නැතුව වෙන්ටැ . බ්ලොග හැමදාම කියෙව්වත් අදයි මුලින්ම comment දැම්මේ . ජය වේවා!!!
ReplyDeleteapi nam ahu wune nathoo...
ReplyDeleteකලිං අහුවෙලා තියෙන නිසා සීන් එක හිතුණ..එළ..ජයවේවා!!
ReplyDeleteහුරේ මේකටනම් අහු උනේ නැහැ.. නම දකිද්දීම තේරුනා කන තමා කියල :v
ReplyDelete