Tuesday, August 28, 2012

සොයන් වින්දනය ! - කැත හිත්වලට ලස්සන කවි




මම ගැහුවත්

උඹ ගැහුවත්

උඹට ගැහුවත්

යනවා නම්

කිම සරදම්

නොබැදි ජාතීන්ගේ සංගමය වෙනුවෙන් -

Written by sAm_9:33am_28/08/2012

49 comments:

  1. අද ෆොටෝ එක උඩින් දාල මොකෝ. අපේ හිත් ලස්සන නිසාද?

    ReplyDelete
    Replies
    1. නැහැ බොලාගෙ හිත් කැතයි තවම :)

      Delete
  2. හැබැයි සිග්නල් දාලා ගැහුවොත් නම් දැවිල්ල ගන්නවා පුතෝ !!!!!

    ReplyDelete
    Replies
    1. මළ මඟුලයි ! උඹ ඒකත් කරාද බං. :)

      Delete
    2. ඇයි උබ කලින් සිග්නල් දාලා ගහල තියනවද

      Delete
    3. අයියෝ මධුරංග කිව්වලු... :)

      Delete
    4. හප්පුච්චියෝ.. :)

      Delete
    5. අයියෝ සිග්නල් විතරයි අඩු වෙලා තිබුනෙ...

      Delete
    6. මධුවා ඒක ටැස් කොරලද ඒ ටිකට ?

      Delete
    7. මගේ කමෙන්ට් එකකට මෙච්චර රිප්ලයි ගොඩක් වැටුනමද කොහෙද...
      එල එල !!!

      Delete
  3. සරදම් නෙවෙයි සරමෙ ගෑවෙයි ඈ

    ReplyDelete
  4. අපේ හිත කැත නෑ සෑමාගේ හිත තමා කැත

    ReplyDelete
  5. හරි සෝක් කවියක්...

    ReplyDelete
  6. සෑමා උඹ හැමදාම ඔහොම කිසිම වගකීමකින් තොරව බැඳීමකින් තොරව කාටවත් වලංගු නොවී ඉන්නේ නැහැ. ඒ හින්දා ලියන එවුවට බ්රේක් දාල ලිවුවොත් උඹට අනාගතේදී මේ බ්ලොග් එක දිගටම ගෙනියන්න පුළුවන්.. නැත්නම් උඹටම ලජ්ජා හිතෙයි.. නිකමටවත් ලියන එවුව බලන්නේ කවුද කියලත් හිතුවොත් නේද හොඳ ? අනේ මන්දා මම ඉතින් කියන්නේ මගේ වයසට ඇති අත්දැකීම් එක්කයි. කියවලා මේක අයින් කරොපන් පුතා,.. උඹට හුඟක් දුර යන්න පුළුවන් එහෙම එකේ හෙට අනිද්දට අයිඩෙන්ටිටිය වෙනස් කරන එකෙක් වගේ ලියන්න එපා. ඔහොම එවුව නොලීවත් මේ බ්ලොග් එකට මිනිස්සු එනවා.

    ReplyDelete
    Replies
    1. දාන්න පාහක් සරත් අයියා.. අමූලික ඇත්ත.. සෑමා විහින් කිච වෙන්ඩ හදනවා..හිට්ස් නැතුවනම් ඒත් කමක් නෑ... මේ ටොප් ගියර් එකේ පාගලා යද්දීත් !

      Delete
    2. මම නම් සාමාන්‍යයෙන් තියෙන ඕන දෙයක් කියවල හිනාවෙල යනව. ඒත් සරත් අයිය කියන දේත් ඇත්තක් තියෙනව කියලත් මට හිතෙනව. උඹ මේක කැත හිත්වලට ලියපු ලස්සන කවියක් නිසා උඹට ලේසි උත්තරයක් නම් තියෙයි. ඒ වුනාට ඉස්සරහට ටිකක් කල්පනාවෙන් ලියපන්. ජය !

      Delete
    3. මමත් මේ අදහස අනුමත කරමි.

      Delete
    4. එහෙමත් වෙන්ට පුළුවන්. ඒත් මූට ලැජ්ජාවක් කියල දෙයක් නෑ මං හිතන්නෙ. :)
      අඩුම ගානෙ වෙන නමකින් ලිව්වනං හරි නේද සරත් අයියේ. ඔය සමහරු කරනව වගේ :)

      Delete
    5. සරා/ඩිඩිටී/සෙන්නා - ස්තුති බං.

      අමු අමුවේ කාන්තා - කාන්තා / පිරිමි - පිරිමි ලිංගික ක්‍රියාකාරකම් සාධාරනීකරනය කර සමාජගත කිරීමේ පෝස්ට් ලියෙවෙන කලෙක, කාත් කවුරුත් නැතිව අසරනව පැත්තකට වෙලා, තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න එකෙක් වැරදී කියන්න පුලුවන්ද? මේක සම්මතේ,

      රාජ් - ස්තුති මචං. හංගලා ගහන්න තිබ්බ මටත් :)

      Delete
    6. මම වෙනම කොමෙන්ට් එකක් දාන්නේ නැතුව මෙතන පොඩි අදහසක් විදියට දෙයක් කියන්න හිතුවා මේ කවියේ වෙන කිසිම වචනෙක අවුලක් නෑ ~උඹට ගැහුවත්~ කියන වචනේ ඇරෙන්න පොඩ්ඩක් හිතල බලපන්.

      Delete
    7. එක්කෝ ඔන්න ඔහේ මගේ වචනටික තිබුනාවේ.. බ්රේක් කියන එක විතරක් නැවත කියන්න කැමතියි .. වේගය හොඳ වෙන්නේ බ්රේක් හොඳ වෙච්ච තරමටයි ඒක නිසි තැනට නිසි වෙලාවට යොදාගත්ත තරමටයි..

      Delete
    8. කැත හිත්වල තරම මැන ගන්න....

      http://samindikasrimantha.blogspot.com/2012/08/blog-post_29.html

      :)

      මේ පාර අති සාර්ථකයි !

      Delete
  7. කොළ කෑල්ලක් වත් තිබුනද ළග පාත...

    ReplyDelete
  8. උඹට හොදනම් මට මොකද......! ජය...!

    ReplyDelete
    Replies
    1. නොබැදි ජාතීන්ගේ සමුලුවේ හැම එකාටම හොද නම් අපිට මොකෑ සරෝ ?

      Delete
  9. හස්තෝපක්‍රමය

    ReplyDelete
  10. මං මේ සැඟවුණු අරුත තේරුම් ගන්න ගමන්

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා බං !

      Delete
  11. ඉස්සෙල්ලාම උඹ කැත විදියට හිතලා පස්සේ අපේ හිත් වල කැත ටෙස්ට් කොරනවා. හරි නරකයි කොලුවෝ.

    ReplyDelete
  12. ලියන දේ කෙලින් ලිවීමයි වැදගත්! නියමයි අයියා!!

    ReplyDelete
    Replies
    1. රූල් නැති පොත් වල තමා මට කෙලින් ලියන්න බැරි :)

      ස්තුති සහෝ !

      Delete
  13. ඔව් ඔව්...
    ඔහේ ගැහුවත්
    මම ගැහුවත්
    අනාගතේ අපේ අතේ තමා....
    දරු පැටව් නෙහ්
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  14. සෑමා ෆෝමැට් එක වෙනස් කරලා..

    ReplyDelete
    Replies
    1. කස්ටිය රැවටෙන්නෙ නැහැලුනේ. ඔන්න දැන් දෙකට කඩල දැම්මා :)

      Delete
  15. ඔය කොයි සෙල්ලමත් යනකම් විතරයිනෙ මචන්

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ බයික් එක ස්ටාර්ට් කරන් යනකල්ද ?

      Delete
  16. අනේ අපේ බ්ලෝග් අවකාසේ ලපයි සිපයි රීලා රාලේ

    ReplyDelete
  17. ඇයි එතකොට අපි ගැහුවොත් හික්ස්..

    ReplyDelete
  18. මොකද්ද මොකද්ද වගේ අයියෝ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...