Wednesday, April 24, 2013

සයිබර් උලෙලෙන් කතන්දර... Cyber Fest Stories !


සෑමාව සොයා ගැනීම පහසු කරන ලදී..
*******
විදුලිය සොයා ගැනීම....

සයිබර් උලෙල අහවර වී ආ විගසම සෑමා ඇසුවේ විදුලිය සොයා ගත්තේ කවුද කියාය. ඒ ගැටළුවට සමහරු බොක්කෙන්ම උත්තර දී තිබුනේය. විද්‍යාඥ්ඥයින් ගේ නම් දමමින් පට්ට ආතල් එක්ක දී තිබුණේය. එහෙත් එදා කරන්ට් එක නැතුව ජාතික ගීය ගැයෙද්දී, මූලික කටයුතු සිදු වෙද්දී, විදුලිය නැති අඩුපාඩුව මකාලීමට රාජ් සෑමා සමග එහෙ මෙහෙ දිව්වේය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිය ජෙනරේටරය හරහා ලැබුනේය. ඒ නිසා පිළිතුර දැන් කස්ටියට පැහැදිලිය. ඒත් පිළිතුර ලැබෙන්නට හේතු වූ කතන්දරය ඊට වඩා රසවත්ය. එදා ගම්පහ ගෙට්ටුවේදී මධ්‍යසාර තහනම් වූයේය. ඒ මල්වත්තේ බීම තහනම් නිසාය. එහෙත් අපේ එකෙක් පළමු ෂොට් එකම සිකියුරිටි අංකල් කෙනෙක්ට දී තිබුණු නිසා අවුලක් නොවුනේය. විදුලිය සොයා යද්දීද එවැනිම සිද්ධියක් වූයේය. විදුලි අර්බුධය ගැන කතා කිරීමට අපට හයේ හතරේ ඩයල් එකක් සොයා යෑමට සිද්ධ වූයේය. ඔහුට තව අයෙක්ද සැට් වූයේය. (ඇත්තටම ඔවුන්ගේ තනතුරු, නම් දන්නේ නැතිය.) මුලින්ම හමුවූ සිකියුරිටි අංකල් කීවේ ජෙනියෙන් කරන්ට් එක දෙන්නට බැරි බවක්ය. ඉන්පසු හමුවූ දෙදෙනා කෙලින්ම විදුලිබල මණ්ඩලයට කෝල් කළෝය. පැයකට වඩා වැඩි කාලයක් කොට්ටාව පැත්තේ රෙපයාර් එකක් සිද්ධ වෙන නිසා විදුලිය පැයක් පමණ පමා වන බව එයින් කියවුණේය. පැයක් විදුලිය නැතුව කටයුතු සිද්ධ වීම අපරාධයක්ය. එසේම ලං.වි.මේ පැය විනාඩි හැටක් නොවන්නේය. ඒ අතර එහි සිටි එක් අයියෙකු රාජ්ගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“මල්ලී (ආරාධිත අමුත්තාගේ නම කියමින්..) එයා ඔයාගෙ ඥාතියෙක්ද???“

“ඥාතිම නෙවේ අයියා.. පොඩි ඇදුනුම් කමක් තියෙනවා..“

“ඔයාගෙ ෆේස් කට් එක නිසා ඇහුවෙ.. මම හිතුව ඥාති කියලා..“

සියල්ලෝම සිනා සෙමින්..

“බලමු අපි ජෙනියෙන් හරි කරන්ට් එක ගමු..“

“එහෙම වෙනව නම් ලොකු සපෝට් එකක්..“

“වෙන අයට නම් දෙන්නෙ නැහැ මල්ලි.. (ආරාධිත අමුත්තාගේ නම කියමින්..) නිසා තමා අපි මෙච්චර කරදර වෙන්නේ...“

අවසන අපට ජෙනිය හරහා කරන්ට් එක ලැබෙන්නට ගතවුනේ විනාඩි දහයක් පමණි.

රාජ් ඊයේ මා ඇමතුවේය.

“සෑම් මල්ලී වැඩේ ලෙසටම ගියා.. අරූ මම එද්දිත් කතා කරල කිව්ව වැඩේ හොදයි කියල..“

“අහ්.. අර කරන්ට් එක දුන්න තඩි බුවාද??“

“ඔව් බං.. ඌ හොද කිව්වා..“

“ඇත්තට උබ (ආරාධිත අමුත්තාගේ නම කියමින්..) අදුනනවද බං?“

“මම දන්නෙ නැහැ බං.. මම ඌට නිකං කිව්වේ...“

රාජ්ට ආරාධිත අමුත්තාගේ නම වත් මතකද මන්දා... මේ පොස්ට් එක ලියැවෙන මේ මොහොතේද රාජ් කෝල් එකක් දුන්නේය. මට හිතෙන විදිහට රාජ්ට ඉව ඇත්තේය. :)

******
අටමා සහ සිරිත් මල් දම...

තරියා, අටමා, නලියා, නිශාන් සෑමා සමග ගමනට එක් වූවෝය. ඒ අතර අටමාගේ පොඩ්ඩීද සිටියාය. අටමාට වඩා ඇය නම් සුරතල්ය. ඒ අතර අටමා කෙල්ලගේ කතන්දර කිහිපයක්ද අපි හමුවේ තැබුවේය. බේස් ලයින් එකේදී 13- කාර් කටුවක් අපේ ඇගට කැපුවේය. එහි වැදුනා නම් ලොරියක හැප්පුනාට හපන්ය. එවලේ කට ඇරුණු සෑමා ඩ්‍රැයිවර්ගේ සදාදරණීය මෑණියන් සිහි කලේය. 

“අප්පට හුඩු.. පොඩි කෙල්ල ඉන්නව කියල අමතක වුනා බං. ඒකයි කුනුහරපයක් කිව්වේ..“

“නැහැ බං කමක් නැහැ.. මෙයා මට මරු වැඩක් කළානේ..“ ඒ අටමාය.

“මොකක්ද බං ඒ?“

“මට දවසක් ගෙදර එද්දි සිරිත් මල් දම පොතක් ගේන්න කිව්වා..“

“ඉතිං..“

“ගෙනිච්චට පස්සේ ඒක කියවල මට කවියක් දීල කිව්වා.. තාත්තෙ මේකෙ මුල් පදය විතරක් ඔයාට ගැලපෙනව කියවල බලන්න කියල.“

“මොකක්ද කියපං කවිය..“

“අනේ මන්ද බං.. කෝම හරි මුල පටන් ගන්නේ කුණුහරප කීමද....  කියල“

“කුණුහරප කීමද.... නෙවේ අනේ.. කුණුහරප නොකියනු... කියල තියෙන්නේ..“ පොඩි කෙල්ල කවිය නිවැරදි කළාය.

******
ශම්මීට සමු දීම...

කස්ටියට සමුදී අටමා, නලියා, නිශාන් සහ තරියා එන්නට හැරුණෝය. අටමා මග දිගට නම් ලකුණු කරන්නට වූයේය. අටමාට පොඩ්ඩක් වැඩි වුණාම නම් ලකුණු කිරීම සාමාන්‍ය දෙයක්ය.

“මචං උබල සුදීකයට කිව්වාද?“

“හැමෝටම කියන්න බැරි වුණා බං... දකින දකින උන්ට කිව්වා..“

"අවුලක් නැහැ බං මම සුදීකයට කිව්වා" ඒ සෑමාය.

"ඒතෙකාට අපිට තව කවුද බං මිස් වුෙණ්?" අටමා යලිත් සිහි කරන්නට වූෙව්ය.

“පොඩ්ඩක් හිටපං.. පොඩ්ඩක් හිටපං..“ නිශානයා කෑගැසුවේය.

“ඒ ගමන මොන හූ^& ද  බං?“

“හිටපං.. ශම්මියගෙන් කෝල් එකක්...“

“අඩෝ..ව්.. එහෙම කොහොමද ශම්මිය උබට කෝල් කරන්නෙ... ඒ කෙල්ල මට දුවෙක් වගේ.. දැක්කනේ ශම්මියව මට සෙට් කරල දාල තිබ්බ පෝස්ට් එක??“ අටමා නිශානයාගේ රෙදි ගලවන්නට වූයේය.

“නෑ හු^% මේ ඒ ශම්මි නෙවේ... මේ අර අපිත් එක් සෙට් වුණ ශම්මියා..“

මුන් මේ ලව් කරන්නට පොර කන්නේ ශම්මි කොල්ලා සමග බව අපට වැටහුණේය.

******
ලකාගේ ලෑල්ල...

ලොකුම බොරුව කියන අවස්ථාව එලැඹුනේය. කිහිප දෙනෙක් සෑමාට කිව්වේ තෝ සතියට තුන්පාරක් වත් පෝස්ට් දාලා නයි අරින නිසා බොරුවක් කියපං කියාය. කියන්නට දෙයක් නැතුව එවලේ මයික් එක අත තබාගෙන සිටි ජ.රංගයා අසල සෑමා කැරකුණේය. බොරුවක් හිතට ආවේය. එම වැකියේ වචන ඇගිලි වලින් ගණන් කොට මයික් එක අතට ගත්තේය.

“මෙන්න සෑමත් ඇවිත් ඉන්නව බොරුවක් කියන්න..“

“ඔව්.. මම අද කියන්න යන්නෙ වචන 5ක බොරුවක්..“

“ඔව් අද ගැනලමයි කියන්න යන්නෙ.. කියන්න බලන්න..“

“ලකෆ්‍රෑන්ස් කියන්නෙ අමුම කොල්ලෙක්..“ බොරු කියන අවස්ථාවක් නිසා මෙය බොරුවක් වන්නේය. ඇත්තම කතාව අනුව ඔහු ලොල්ලෙක් වන්නේය. ඇතෙමෙක්ගේ මුහුණ බලාගෙන මෙය කියන්නට ලැබීම සතුටු දායකය.

“ඉතිං බං මේකෙ වචන 5ක් නැහැනේ..“ මගුලයි.. සෑමා නැවත ගණන් කර බැලුවේය. එතැන ඇත්තේ වචන 4කි. එසේම ලක-ෆ්‍රෑන්ස් ලෙස නම දෙකට කැඩුවොත් නම් එතැන වචන දෙකක් වන්නේය. එවිට නම් වචන පහක්ය. ඒ කෙසේ වෙතත් ලෑලි කැබැල්ලක් පස්ස පැත්තට තබාගෙන එන ලෙස ලකා කීවේය. ඒ කබ්බන්ට පු* අරිනවා කියු නිසාය. ගෘප් පොටෝ එක ගන්නට කට්ට අව්වේ රත් වූ පඩි පෙලක හිදගෙන සිටීමට ලෑලි කැබැල්ල ප්‍රෙයෝජනවත් වූ නිසාය. මීලග පාර එද්දී හැමෝම ලෑලි කැබලි රැගෙන එනවා නම් හොදය නැත්තං පුක පිච්චෙනවාය.

බ්ලොග් ලියන එවුන්ට වඩා කැමරාකරුවන් සිටින්නේය. නැතහොත් බහුතරයක් බ්ලොග්කරුවන් කැමරා කරුවන්ය. මේ කුමක් වුවත් උන් සැට් එක පොටෝ ගන්න තුරු කට්ට අව්වේ විනාඩි දහයකට වඩා සිටින්නට වූයේය. සියල්ල අවසාන යැයි සිතා නැගිටින්නය යන විට පවා බනියා දුවගෙන ඇවිත් හිටපල්ලා කියමින් කෑ ගැසුවේය. එය නොතකා කස්ටිය නැගිට ගිය නිසාම වැඩේ ගොඩ ගියේය. නැත්තම් අපි තවමත් පොටෝ ගසනවාය.

*******
ලේ දන් දීමේ තරගය..

සිහින උලෙල අවසන්ය. එහෙත් 28 වෙනිදා අවසාන තරගය පැවැත්වෙන්නේය. ඒ අප අතර සිට වියෝවූ තරුණ ඔබා මාමා වෙනුවෙන්ය. ඔහු ගියවර සයිබර් උලෙලේදී අප සමග ලෙන්ගතුව කතා කළේය‍. අප අතර සිටියේය. එකී උතුම් මිනිසා වෙනුවෙන් කෙරෙන පුණ්‍ය කර්මය පිළිබද අපට මතක් කළේ අයිෂ්ය. ඇය බස් රේඩියෝවේ නිවේදිකාවක්ය. 

මේ සියළු කටයුතු මැද අපි මේ මොහොතේ මතක් කර සිටිනවා, අප අතර සිට වියෝ වූ ඔබා මාමා වෙනුවෙන් පැවැත්වෙන “ලේ දන්දීමේ තරගය“ පිළිබදව.... හූ හඩක් ඇසෙන්නට වූයේය. අපි නම් හූ කිව්වේ නැතිය. ඇය තරගයේ උණුසුම මැද ලේ දන් දීමේ කටයුත්ත තරගයක් ලෙස පැවැත්වෙන බව කීවාය. පට්ට ආතල්ය. එකෙක් කීවේ වැඩිපුරම ලේ දෙන එකා දිනුම් කියාය.

එහෙනම් 28 වන ඉරිදා දවසේ උදේ 9 ඉදලා හවස 3 වෙනකං වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී ලේ බිදක් දන් දී ඔබා මාමාට පිං දෙන්න එන්න....

Written by sAm_7:40am_24.04.13

111 comments:

  1. ලේ දන්දීමේ තරඟය ගැන නම් මටත් අහුනා.... සෑම්ගේ බොරුව මිස් උනා... අටමට හැමදාම මොකක් හරි වෙනවා‌ නේ.... හි හි....

    කෝ කැමරාකරුවන් ඔච්චර හිටියට ෆොටෝ 700ක් අරන් තියෙන්නේ වෙනි අන්කල් විතරයි නේ......

    ReplyDelete
    Replies
    1. ඒ ලග ඉදලත් ආවෙ නැත්තෙ ඇයි යකෝ ??

      ඒක තමයි බොල.. වීඩියෝ කලා නම් ඕනයා දීපු ආතල් එකත් බලන්න තිබ්බා..

      කෝ ඒවා???

      Delete
  2. Replies
    1. අපි මතක් කළා. ඔබ ඇතුලු පවුලේ අය..

      ලබන පාර සැට් වෙමු !

      Delete
  3. කෝ මඩ මදි ..මඩ ෆොටෝ ටිකක් දාපල්ලකෝ බං, උබලා මාව දාලා ගිය නේද ..දුකයි ඈ

    ReplyDelete
    Replies
    1. තෝ ගහයි කියල බයේ ආවෙ නැහැ කිව්වෙ..

      Delete
    2. චමියා ආවේ නැහැනේ තෝ... :/

      Delete
    3. යකෝ අටමා එහෙමද කිව්වේ ...

      එන්න බැරීම හේතුවක් තිබුන බං... ලගම කෙනෙක්ගේ ඔපරේෂන් එකක් ,එදාටම වැටුනනේ ...දුක තමයි.

      ආයේ අවුරුදු උත්සවයක් තියමුකෝ ...ලගදි..

      Delete
    4. කෑල්ලගෙලු නේ?

      Delete
  4. දාපංකො මචං මඩ ටිකක්, හිනා වෙන්න. ඔය මදි නෙ.
    උඹල මොකක් හරි මගුලක් සැට් කොරන්නෙ මට වැඩක් තියෙන දවසකටමනෙ බන්ස්...

    ReplyDelete
    Replies
    1. අඩෝ උබව සැට් වෙලාම නැහැ.

      මගුල් නොදාගෙන හිටු ඊලග එකටවත් !

      Delete
  5. ආරාධිත අමුත්ත සෑමගෙ ඥාතියෙක් කිවුවනං ලයිට් විතරක් නෙමෙයි වෙන දේවලුත් ගන්න තිබ්බ.

    ඇත්තටම අටමට පොඩ්ඩක් වැඩි උනේ රෙඩ්බුල් බීලද?

    ReplyDelete
    Replies
    1. දෙකම මිකස් වුන හින්ද වෙන්න ඇති බං !

      Delete
  6. //එදා ගම්පහ ගෙට්ටුවේදී මධ්‍යසාර තහනම් වූයේය. ඒ මල්වත්තේ බීම තහනම් නිසාය. එහෙත් අපේ එකෙක් පළමු ෂොට් එකම සිකියුරිටි අංකල් කෙනෙක්ට දී තිබුණු නිසා අවුලක් නොවුනේය. //
    සිකුරිටි මාමල දෙන්නටත් පොවලා ඇතුල්වීමේ තැන උන්ටත් දීල නිල අවසරය අපි ගත්ත බොලවූ. එහෙම කරලත් අපේ උන් තුන්දෙනෙක් එලියට ගිහින් බීලනෙ. ..
    මේ පාර එන්න බැරිඋනානේ ෂික් .

    ReplyDelete
    Replies
    1. මුට ගණන් බැ වගේ..

      Delete
    2. සිරාවට.. කම්මලට තාමත් සූර්ද?

      ඒත් කම්මල එදා සැට් වුනෙ නැහැනේ..

      Delete
    3. @ චමී ආ...උඹත් හිටිය නේද ?
      @ නලින් අය්ය, උඹල හොරෙන් පැන්නම කොහොමද ගණන් කරන්නෙ
      @ සැමා, මම අරක්කු සුට්ටකුයි බියර් බෙලෙක්ක ටිකකුයි ගෙනැත්, බොන මූනක් තියෙන එකෙක් හොයාගෙන සෙට් උනා. පස්සෙ තමා නම ඇහුවෙ. ඒකා කිවුවෙ "ඕනේ වෙලාවක මැන්ටල් "කියල. රජා ෆොටෝ කෑලිත් එක්කම අපිව දාල තිබුනෙ

      Delete
    4. හිකිස්.. ඕනයා... :))

      Delete
  7. එදා නම් ලොවෙත් ඕයි... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. මංගල්‍යයි මම ඒත් බැලුවා මම කාටවත් කෝල් කරේ කෝමද කියලා? ශෙක් ෆෝන් එක තිබ්බෙත් සාදිරිසා ගාව, :/

    ReplyDelete
    Replies
    1. කවුද බං ඔය සාදිරිසා , නිහික්මුනු එකාදා ?

      Delete
  9. මේවගේ ආතල් කෑලි තව ඇතිනේ කල්පනා කරලා බැලුවොත්. හිතපං හිතපං.

    ReplyDelete
    Replies
    1. තවත් හිතුවෙත් කොනක ඉදන් කන්න වෙයි බං :ඩී

      Delete

  10. ඇලාගේ එකට පස්සේ දැකපු එලම පෝස්ටුව සැමෝ ...
    ++++

    ReplyDelete
  11. සුන්දරයි සෑමා....ඔයා බොරු කියන කොට අපි හිටියේ නෑනේ... කවුද දිනුවේ

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද නලියා... මම නම් නෙවේ දිනුවෙ.. :)

      Delete
  12. හහා.. කෂ්ටිය ෂෙට් වෙලා වගේ ඈ..

    ReplyDelete
    Replies
    1. නැතුව. තොපි එන්නෙ නැහැනෙ.

      Delete
  13. ෂෙට් වීමට සාමාට එන්න බැරි වූ එක අපරාදයක්ය.

    ReplyDelete
    Replies
    1. රාජ් , සෑම , මලියා නැති වීමද පාඩුවකි :D

      Delete
    2. ඇහ්.. නොහික්මුණ ඇයත් සෙට් වුනාද බං ?

      අඩෝ පට්ට අසාධාරණයි. සභාපතිතුමා කෑම ගේන්න මාව යැව්වෙ මාව මධ්‍යසාරයෙන් මුදවන්නද කොහෙද..

      Delete
    3. උබේ කාර් එකේ පින්තූර මීට පස්සේ බුකියෙ අප්ලෝඩ් නොකර හිටිං

      Delete
  14. සෑමාගේ එවුවාද ඇත..
    එවුවා ඉදිරියට....

    ReplyDelete
  15. ලේ දන්දීමේ තරගයක් ගැන නිසානය ස්ටේටස් එකක් දාල තිබ්බා. මං ඒත් බැලුව උට පයිත්තියන්ද කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස්... නිෂානයට දෙන්නෙ ඕන මධ්‍යසාර :))

      Delete
  16. දුක තමා ඈ.....කවදා හමුවෙමුදෝ......

    ReplyDelete
  17. හින් කින්ඩිය ... හැහැහැ , සෑම ටත් යකා ගේ දත පේනවා වගේ :D

    ReplyDelete
  18. ලේ දන් දීමේ තරඟය !
    මට ම හිනා ඔයි ! හිකිස් !!

    ReplyDelete
  19. ඕයි මදි ඕයි මඩ.....
    ලේ දන් දීමේ තරඟෙ පට්ට ඇ

    ReplyDelete
  20. මචං උඹ මව නොදැන ඉන්න විදියක් නැහැ. මගෙ ෆොටෝ එකක් තමයි උඹ මෙතන උස්සල දාල තාම ගූ තලියක් කාලා වගේ කට වහගෙන ඉන්නෙ.

    http://samindikasrimantha.blogspot.it/2013/03/blog-post_7.html

    අනිත් එක උඹට මාව ඔච්චර දැනගන්න ඕනකමක් තිබ්බනං කියන්න තිබුනනෙ. ඇවිත් කතා කරන්න තිබුනෙ :D. එත් මට හිතුනා උඹ එදා හිටපු හැටියට කතා කරන්න බය වෙලා හිටියෙ කියලා.

    වැඩිය අවුල් ගන්න එපා බන් කතා කලේ නෑ කියලා. (අරූ නිතරම කියනවා වගෙ අපි ලියද්දි උඹලට නෙට් තිබුනෙ නැතුව ඇති :D). උඹලත් එක්ක කතා කරන්න බයයි. ඇයි අර ලකාගෙ සයිට් එකේ උඹල කියලා තිබුනනෙ ලකාට අරවා මේවා කරනවා කියල. අපි පට්ට බයේ හිටියෙ අපිත් බැරි වෙලා ඇන්දෙ ලකාගෙ ලාංචනේ තිබුන ෂර්ට් එකක් නිසා.

    කෝ ටෝකෙ හැටියට වැඩ නෑනෙ :|

    ReplyDelete
    Replies
    1. "උපුටා ගැනීම් වැලැකිය නොහැක්කේමය - එහෙත් සැමාගේ බ්ලොග් ලින්කුවක් දමන්නට මානුෂික වන්න"

      අඩේ මූ බ්ලොග් එක උඩින්ම මෙහෙමත් කියලද උබේ මේ

      http://www.flickr.com/photos/chamilad/5623325441/lightbox/

      ෆොටෝ එකේ නමත් කපලම පෝස්ට් එකට දාල තියෙන්නෙ. මූ සිරා පොරක් නෙ බන් බලන් ගියහම

      Delete
    2. ඒකෙ ලින්ක් එක දාන්න අමතක වෙන්ට ඇති අනේ.. මිනිස්සුන්ට වරදිනවානේ..

      Delete
    3. කොච්චර කිව්වද බං. කොහෙද, තාම මෑන්ස්ට reply එකක් ටයිප් කර ගන්න පන නෑනෙ

      Delete
    4. අර "උපුටා ගැනීම් වැලැකිය නොහැක්කේමය - එහෙත් සැමාගේ බ්ලොග් ලින්කුවක් දමන්නට මානුෂික වන්න" කියන කෑල්ලත් ඔය හැකර් අපතයාම තමා එල්ලන්න ඇත්තේ...
      මේවා මහ ජරා වැඩ බං...
      කොල්ලෙක්ගේ "ආත්ම ගවුරවේ" මෙහෙම නැති කරන්න හොඳ නැහැ...

      Delete
    5. පොඩ්ඩක් හිටපල්ල බං.. දැනුයි ලොග් වුනේ..

      පොල්ටොෆි - මේ පොටෝ එක මම එදා පෝස්ට් එක දාන්න කලින් බුකියෙ ඔන්ලයින් හිටපු එකෙක්ට කියල හොයා ගත්ත පොටෝවක්. ඌ චැට් එකෙන් පොටෝ එක දැම්ම මිසක් ලින්ක් එක දැම්මෙ නැහැ. ඇත්තටම බං සිංහල බ්ලොගකින් පොටෝවක් ගත්තොත් මම අතපසුවීමකින් තොරව දානවා.

      පිටස්තරයා - ඇත්තටම බං බ්ලොග දන්නෙ නැති නිසා කෙලින්ම කිව්වෙ. ඊයෙත් බුකියෙ පොටෝවක ඇහුව තොගෙ බ්ලොග මොකක්ද කියල. මේක බයිට් කරන්න හිතන් ලියපු එකක් නෙවෙ. වෙනසක් කරන්නම්. අනිත් හැම එකාවම අල්ලලා කතා ලිව්ව වගේ එවලෙ වෙච්ච සීන් ගැන ලිව්වා මිසක් මෙච්චර අවුලක් යයි කියල හිතුවෙ නැහැ. !

      Delete
    6. මචං පොර ටෝක් දෙනව කියල හිතන්න එපා. ඒත් මම සිංහල බ්ලොග් වලට ඇවිත් අවුරුදු පහක් විතර වෙනව. සිංහල බ්ලොග් ඊටත් කලින් ඉඳන් තියෙන්නෙ. ඒ නිසා ඡේදයක් දෙකක් ලියල බයිට් කරනව (හෝ නොකරනව) කියල කියන්න ටිකක් අමාරුයි.

      ඒවා පැත්තක තියමු. දෙවෙනි කරුණ බබා ටෝක්. උඹ තොත්ත බබෙක් නෙවෙයි නේද මචං? එහෙම නෙවෙයි කියල හිතාගෙනයි ඉතුරු ටික කියන්නෙ. පැහැදිලි සිංහලෙන් කමෙන්ට් එකක් දාලා තියෙනව මම ඒ පෝස්ට් එකේම මොකද්ද අවුල, මොකද්ද අවුල ලිහාගන්න කරන්න ඕනෙ කියල. "අලේ දඤ්ඤෙ ඤෑ" සීන් එතකොට අදාල නෑනෙ නේද? :D

      Delete
    7. ලකාගෙ සයිට් එකේ උබලට අරිනව කියල මම කිව්වෙ නැහැ. අපිට ලෑලි කෑලි අරන් එන්න කියල දාල තිබ්බ. ඒ අපිට අරින්න ඉන්න නිසා. 28 වෙනිද ලේ දන්දීම තියෙන කියල මට ඕනය කිව්ව වෙලේම මම ඌට කිව්වා මචං මගෙ කාර් එකේ සර්විස් එක සෙට් වෙන්නෙ 28 වෙනිදට නිසා එන්න වෙන්නෙ නැහැ කියල. ඊට පස්සෙ මම 28 සර්විස් එක 21 වෙනිදට දාගෙන (සයිබර් ෆෙස්ට් නෑවිත්) 28 ලේ දන්දීමට එන්න හිටියෙ.

      ඒත් එදා (21) ආවෙ නැත්තං?

      එදා මම ඇටිකෙහෙල් කාල වගේ බයේ හිටිය කියපු උබලම මොනව කියයිද?

      ඇනෝ කමෙන්ට් වල උබලට අරිනව කියල තිබ්බා, ඒ වගෙම අපිට අරිනව කියලත් තිබ්බ. දෙගොල්ලොම ආව. කවුරුවත් කාටවත් ඇරියෙ නැහැ. උබ ලෑලි කෑල්ල පෙන්නල දීපු ආතල් කතාව ලිව්ව එක මෙච්චර අවුලක් වෙයි මට හිතුනෙ නැහැ.

      Delete
    8. ඔව් ඔව් බං අපි හැමෝම බබ්බු :D

      Delete
  21. ලකාගේ ලාඡනේ ගැන චමිල කිව්වාම මට මතක් වුනේ.. අන්තර්ජාලය තුල ඇනෝනිමස් තිබිය යුතුයි කියන මතය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඇනෝ නැතිවුනත් හොර ගූගල් ප්‍රොෆයිල් එකක් හදාගෙන එන එකෙක්ට එන්න පුළුවන්. එදා අපි ඔක්කොම ඒ ටී ෂර්ට් එක ඇඳගෙන ආවේ අන්තර්ජාලය තුල Anonymity කියන එක තිබිය යුතුයි කියන මතේ අපි ඉන්න නිසා. ඒක නිසා මල්ලි ඔයා මේ ව්‍යාංගයෙක් කියන්න හදන එක මොකක් වුනත් අපි ඒ සියළු දේවල් වලට ලෑස්ති වෙලා තමා එතනට ආවේ.

    ඇනෝනිමස්ලා අපිටත් ගහලා තියෙනවා අපිව නැතිකරලා තියෙනවා. ඒත් අපි ඉන්නේ ඇනෝනිමිටි කියන එක ඕනි කියන මතයේ.. ඒක ගැන ගැටළුවක් තිබුනානම් එදා කතා කරන්න තිබුනා සංවාද කරන්න තිබුනා. මෙතන වෙන්නේ එතන ගම් කුප්පියක් බීපු වඳුරෙක් වගේ තක්කු මුක්කු වෙලා ඉඳලා බ්ලොග් වල පොර ටෝක් දෙන එක. ඔන්න ඕක මල්ලි ඔයා හරියට විසඳගත්තු දවසට ඔය ගැටළු මොකුත් එන එකක් නෑ..

    සයිබර් අවකාශෙ කියන්නේ ජීවිතය නෙමෙයි. ජීවිතයෙන් එක කෑල්ලක් විතරයි. ඒක නිසා භෞතිකම ලෝකයක් කියලා එකක් තියෙනවා කියන එකත් මතක තියාගන්න.

    ReplyDelete
    Replies
    1. මචං ලසියා, මම නම් අවුරුදු උත්සවේට යන්න ප්‍රධානම හේතුව තැන් තැන්වල එක එකා නිර්නාමිකව අපේ උන්ට අරිනවා කියල කියපු හේතුව නිසා. මම ටීශර්ට් එක ඇන්දේ එහෙම අරින්න එන උන්ට හොයා ගන්න බැරි උනොත් කියලා. එතන ඇටි කෙහෙල් කෑව උගුඩුවෝ වගේ ඉඳල කීබෝඩ් එකක් ඉස්සරහ සිංහයො වෙනව දැක්කම හිනා යනව මිසක් වෙන මොනව කියන්නද?

      අවුරුදු උත්සවේදි එක කබ්බෙක් මමයි, පසනයි ඉන්න තැන අපිට කිවුවා "මචං, උඹට අර අනිත් අපිට පිස්සු ලෝගො එක දාල ටීශර්ට් එකක් කරා නම් මීට වඩා සිරා" කියල. මම ඌට කිවුව "එහෙම එකක් කරා නම් පුකේ අමාරු කාරයින්ගෙ අමාරුව හොඳ වෙන්නෙ නැති නිසයි අපි මෙහෙම ටීශර්ට් එකක් කරේ" කියල.

      Delete
    2. මේකයි සහෝ මට මෙතැනට කතා කරන්න දෙයක් නැහැ ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ පුකේ අමාරු කාරයෝ කබ්බොද නැත්තම් ඔයාලද කියන එකයි?

      http://sinhalaya-lokayata.blogspot.com/2013/04/kawume-datha.html?showComment=1366277177827#c6649123099861640338

      මහරගම ටවුමේ කබ්බන්ට ජොකා පිටින් දුවන්න ගහනවා කිව්ව එක කරයිද කියලා තමා අපිත් බලන් හිටියේ!

      Delete
    3. කයිවාරු කාරයෝ.

      කවුද ???..

      Delete
    4. @ආගන්තුකයා - මම මගෙ බ්ලොගෙ ඇනෝ නැති කලේ මට ගහන නිසා නෙවෙ බං. මගෙ බ්ලොගට ඇවිත් වෙන උන්ට බනින නිසා. මොඩරේට් දැම්මත් මට හැමතිස්සෙම මේක ඉස්සරහ ඉදන් අප්රූව් කර කර ඉන්න වෙයි.

      @රංගයා- මේ පොස්ට් එකෙ අවුලක් තියෙනවද බං.? අර චමිලයගෙ බ්ලොග දන්නෙ නැති සීන් එක දාපු එකද අවුල. මම උඩින් කමෙන්ට් කලා. ඒක වෙනස් කරන්නම්. අර ලෑල්ලෙ සීන් එක බයිටකට ගත්ත නෙවෙ.

      //මම නම් අවුරුදු උත්සවේට යන්න ප්‍රධානම හේතුව තැන් තැන්වල එක එකා නිර්නාමිකව අපේ උන්ට අරිනවා කියල කියපු හේතුව නිසා.// මටත් අරිනව කිව්ව නිසා මම ආවෙ.

      එදා උබට මතක ඇති උබ මාත් එක්ක කතා කළා. මොකක්ද බං මෙතන අවුල ??

      Delete
    5. ලකෆ්‍රෑන්ස් ලියන්නේ අපි නෙමෙයි. අපි පෙනී ඉන්නේ ඇනෝනිමස් කමෙන්ට් තියෙන්න ඕනි කියන මතයේ මිසක් ලකෆ්‍රෑන්ස් හොඳයි කියන එකේ නෙමෙයි. උඹලා ඇනෝ දානවා මල්ලි ඒත් උඹලා ඇනෝ දාන එවුන්ට විරුද්ධයි. උඹලාට විරෝධතාවයක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා වගේම අපිට අපේ අදහසක් කියන්න අයිතියක් තියෙනවා. ඒක නිසා ඔයා මෙතන ඇවිල්ලා ගේම ඉල්ලලා පෝස්ට් එකක් දානකොට නිශ්චිතව ඒක කියන්නේ කාටද කියලා දාන එක වටිනවා. මුලින්ම හොයලා බලලා කියපන්. ඕක ලියන්නේ උඹලාගේ ඔය කබ්බෙක්ද නැද්ද කියලා. ඒක 100% ෂුවර් වුනාට පස්සේ උඹ අනික් එවුන්ට ඇඟිල්ල දික්කරන්න පටන් ගනින්..

      Delete
  22. සෑම් අර ලකාගේ පෝස්ට් ටිකයි

    ඒවයෙ තියෙන කොමෙන්ට් ටිකයි ආපහු පොඩ්ඩක් කියවල ආවන නම් තමා හොඳ...:)

    එතකොට කවුරු කාට ඔය උඩ ලියල තියෙන සමහර දේවල් කොරනව කියලා කිවුවද කියලා මතක් වෙයි.
    අනික ඉතින් දන්නෙ නැත්තන් ලඟට ගිහින් අහුවා නම් අහවරයි නේ.
    පස්සෙ මෙතන නිකන් ළදරු ආතල් දෙන්නෙ නැතුව.
    තමන්ට ප්‍රශ්නයක් තිබ්බා නම් ඇටි කෙහෙල් ගිලපු එකා වගේ ( ගියපු අය දකින්න ඇති හවස් වරුවෙ සෑම් ගෙ මූනෙ හැටි )
    බලන් ඉන්නෙ නැතුව කතා කරන්න තිබ්බා ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. ඇයි බං කබ්බන්ට අරිනව කියල නේ තිබ්බෙ...

      චමිලයගෙ බ්ලොග දන්නෙ නැති නිසා තමා බං ඇහුවෙ. නැත්තං ඌව බයිටට ගන්න නෙවෙ. අනික යකො එතන හිටපු ඇයි අවුල්ද සෙටු එකෙන් ඌව සෙට් වෙලා තිබ්බෙම නැහැ. ඒකයි රනා එක්ක හිටපු එකා කිව්වෙ.

      //ඇටි කෙහෙල් ගිලපු එකා වගේ ( ගියපු අය දකින්න ඇති හවස් වරුවෙ සෑම් ගෙ මූනෙ හැටි )//

      අන්තිම මොහොතෙ නේද බං මම ජනකවි කිව්වෙත්. හවස්වරුවෙ එහෙම අවුලක් මට තිබ්බෙ නැහැ.

      Delete
  23. මට හිතෙන්නේ මෙහෙමයි... මොකෙක් හරි අලුගුත්තේරුවෙක් සෑමාගේ බ්ලොග් එක හැක් කරලා... ඌට හෙණ හෙණ තරහාකාරයෝ ඉන්නවනේ බං... ඉතිං ඒ හැක් කරපු එකා පෝස්ට් එක වෙනස් කරන්න ඇති සෑමාව සමාජය ඉඳිරියේ අපහසුතාවයට පත් කරන්නම... ෂුවර් එකටම අර චමිලයගේ ෆොටෝ එකේ උගෙ නම බාගෙට කැපෙන විදියට ක්‍රොප් කරලා සෑමගේ පෝස්ට් එකේ දාන්න ඇත්තෙත් ඒ හැක් කරපු අලුගුත්තේරුවම තමා.
    සෑමා ඔය රිප්ලයි කරගන්න බැරුව ඉන්නවා ඇත්තෙත් ලොගින් නැතුව වෙන්න ඇති...
    නැත්තං මෙලහකට සෑමා මේවට රිප්ලයි වැස්සක් වස්සනවා...
    අර "උපුටා ගැනීම් වැලැකිය නොහැක්කේමය - එහෙත් සැමාගේ බ්ලොග් ලින්කුවක් දමන්නට මානුෂික වන්න" කියන කෑල්ලත් ඔය හැකර් අපතයාම තමා එල්ලන්න ඇත්තේ...
    මේවා මහ ජරා වැඩ බං...
    කොල්ලෙක්ගේ "ආත්ම ගවුරවේ" මෙහෙම නැති කරන්න හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. දැන් ලොග් වුනේ රිප්ලයි උඩින් දැම්ම බොල !

      Delete
  24. ගිය අවුරුද්දේ කිවුවා මේකට එනවා කියල මේ අවුරුද්දේ කියන්නෙත් එකම තමා බං. එත් ගම්පහ තිබුන එක තරම් ෆොටෝ නැහැනේ.

    ReplyDelete
  25. උබට හැබැයි එවෙලෙ ඌ ගාවට ගිහින් අහන්න තිබ්බේ උබේ බ්ලොග් එක මොකක්ද කියලා... අපරාදේ උබේ කාලය ඕක හොයන්න යන... ඒක නෙමෙයි..

    උබ තාම හොයනවද... බැරිම උනොත් කියපන් මම වත් හොයල දෙන්න...

    ReplyDelete
    Replies
    1. අවුලක් ගන්න එපා බං. මම උඩින් රිප්ලයි දැම්ම. බයිටක් කරන්න නෙවේ එහෙම ලිව්වෙ.

      Delete
  26. බොලාට මාව අදුර ගන්න බැරි උනානේ කතා කරලත්..

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අප්පා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ..

      මේවා මෙහෙම එලියට දාන්න එපා මචං...

      Delete
    2. අය්යෝ ඒක ඇහුවට පස්සේ මට පුකෙනුත් හිනා ඕයි.

      Delete
    3. ඔයාලා නේද පඩ සෙට් එක.

      Delete
    4. ඇයි "ඔයාලා" මොනවා කරන්නද?

      Delete
    5. වෙන් කරලා හැඳිනගන්න ලේසි නේ.

      Delete
    6. "හැඳින"ගත්තට පස්සෙ?

      Delete
    7. එතිනින් ඉවරයි.

      ඇයි? අවුල් ද?.

      Delete
    8. :D පව් බං උඹල.

      හරි හරි කමක් නෑ ඉවර කර ගනින්කො.

      Delete
    9. ඒ කොහොමද පවු වෙන්නේ???. උඹල තමයි පොර අනිත් උන් දෙකයියෝ කියලද උඹලගේ අදහස.

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. http://www.chamiladealwis.com/reaction-to-bullshit/

      මචන් මේක පොඩ්ඩක් කියවපන්. උඹේ කතාවට උත්තරේ එතන තියෙනවා

      Delete
    12. @ගුණේ - මේකට දවස් දෙකකට කලින් ආපු කෝල් එකෙත් රෙකෝඩින් එක තියෙනවා.

      //""කබ්බෝ කියන්නේ කවුද??? කබ්බෝ කියන්නේ අපිට නේ බන්"//

      “අභීතය ඌත් කබ්බෙක් තමයි කියල පිලිගත්ත“

      Delete
    13. රෙකෝඩින් එක තියෙනවානම් දාපන් මල්ලි. මොකද උඹට චෝදනාවක් ආවොත් උඹටත් ඒකට උත්තර දෙන්න හැකියාවක් වගේම අයිතියක් තියෙන්න ඕනි..

      Delete
    14. මමත් කබ්බෙක් තමයි මචන්... ඒත් උඹලා වගේ මෝඩ චූන් කබ්බෙක් නෙවෙයි... මම එතන හිටපු හැමෝටම කතා කලා.. ප්‍රශන තියෙනවයි කියපු උන්ගෙන් මම මූණටම ඇහුවා එහෙම තියෙනවද කියලා... හවස සෙට් වුනෙත් කබ්බෝ එක්ක.. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ප්‍රදීප්, ගුනේ, සඳ කිඳුරා, සුදීක, මානවක, රෙපා ඔය සෙට් එකත් එක්ක... මම ආපු ගමන් උඹලා ගියා දැක්කා.... මට ඇත්ත්ටම උඹලා පව් කියන එක ඇර වෙන මොකක් කියන්නද? ඔය තියෙන වොයිස් කට් එකේ පැහැදිලිවම තියෙනවා උඹලා හිතන්නේ ලකෆ්‍රාන්ස් ලියන්නේ මම කියලයි කියලා... ඒත් ඒ කියපු බහු වචනෙට අයිති කුලකය තුල ඉන්න එකෙකුට එදා ඒක මගේ මූණට අහන්න බැරි වුනේ ඇයි බන්... ආයෙත් දවසක මූණට හම්බෙනකන් ඇනෝ ගිහින් මටයි මගේ පවුලටයි බැනපන් කී බෝඩ් එකේ... හම්බුනාම අල්ලපු ගෙදරට රින්ගපු බල්ලො වගේ හැන්ගිලා ඉදපල්ලා මචන්....

      Delete
    15. ජනකවි සින් එකෙන් පස්සෙ කෝමත් යන්න හිටියෙ. අටමා උගෙ දුවත් එක්ක ඇවිත් හිටියෙ. සෙට් එකම මගෙ වාහනේ ආවෙ. ඇත්තටම මම හිතලමයි උබත් එක්ක කතා නොකලෙ. උබ ග්‍රවුන්ඩ් එක සෙට් කළා කියල මට ප්‍රදීපය කෝල් කරල කියපු දවසෙම මම ඌට කිව්ව මොන අවුල තිබ්බත් උබේ සපෝට් එක වැදගත් කියල. කඹ අදින්න ගෙනාපු කඹේ උස්සන් එද්දිත් මම ඇහුවෙ උඹෙ කඹේ නේද කියල.

      ඒත් උබ එක්ක කතා නොකලෙ බයට නෙවෙ. හිතේ එකයි, මූණෙ එකයි තියාගෙන උබත් එක්ක කතා කරන්න හිතෙන්නෙ නැති හින්ද. රංග/මී ගොඩයා/කීප දෙනෙක් එක්ක කතා කළා. ඒ උන් ගැන හිත යටින් අවුලක් නැති හින්ද. ඒක උන් හිතන්නෙ බය කියල. ඒක උන්ගෙ ආතල් එක.

      අපි උන්ට කතා නොකල නිසා උන්ට අපි බයයිලු.
      උන් අපිට කතා නොකළ නිසා අපිට උන් බයලු.

      Delete
    16. //අපි උන්ට කතා නොකල නිසා උන්ට අපි බයයිලු.
      උන් අපිට කතා නොකළ නිසා අපිට උන් බයලු.\\

      මල්ලි, කවුරු කාට කාටත් බය වෙන්න පුළුවන්.. ඒත් මම කිසි කෙනෙකුට භය නෑ මල්ලි...

      Delete
    17. //ඒත් උබ එක්ක කතා නොකලෙ බයට නෙවෙ. හිතේ එකයි, මූණෙ එකයි තියාගෙන උබත් එක්ක කතා කරන්න හිතෙන්නෙ නැති හින්ද.\\

      මෙහෙම වුනේ ඇයි මල්ලි... මම දන්න විදිහට මම උඹට මොකුත් අවුලක් කරල නෑ.. මට තිබ්බ ප්‍රශ්නේ මම උඹෙන් කෙළින් අහපු එක විතරයි මම කලේ...

      Delete
  28. සෑම් මචං.. උඹ මේකෙ අල්ලගෙන ඉන්නේ වැරදි තැනින්.. අපි ලකෆ්‍රෑන්ස් ලියනවාද නැද්ද අපිට ඒ තැනට වැටෙන්න පුළුවන්ද බැරිද කියන එක අපිත් එක්ක Physically හැසිරෙන මිනිස්සු දන්නවා. ඒකට හේතුව අපි සයිබර් වීරයෝ සයිබර් සාන්තුවරයෝ වෙන්න උත්සාහ කරන්නේ නැතුව පොලවට බැහැලා ඉන්න නිසා. ඒක නිසා ඔයාට ගැටළුවක් තිබුනානම් එවෙල් විසඳගන්න තිබුනා පස්සේ ඇවිල්ලා බ්ලොග් එක කබල් ගාන්නේ නැතුව..

    ReplyDelete
    Replies
    1. උබ මොකක් ගැනද මේ කියන්නෙ?

      මම එතැනදි වත්, මෙතැනදිවත් මුකුත් කබල් ගෑවෙ නැහැ. උබ වැරදි වැටහීමක් අරන්..

      පැහැදිලිව කියපං මචං..?

      Delete
  29. ලේ දන්දීමේ තරගය, කවුරුවත් අනිත් තරගවලට ගිහින් ලේ පුච්චාගත්තේ නැහැනේ.

    ReplyDelete
  30. ලේ දෙන තරගෙට උඔ එනවද?

    ReplyDelete
  31. මේකයි සෑමා මොනා නැතත් කවුද කට්ටිය කියලා දැනගත්තානේ.ඒකම ඇති නේද අපිට ඉස්සරහට වැඩ කරන්න?.

    කතා කරන්නත් බයයි ඈ ඒකත් කොහෙන් හරි මඩක් වෙනවනේ.හතරවෙනි තට්ටුවට ගිය නිසා මට මඩ මිස් වුනා.

    ReplyDelete
    Replies
    1. ඉතිං අඳුනගත්තු ඒ වෙලේම කතා කරලා බේරුමක් කරගන්න තිබුනානේ.

      "කවුද කට්ටිය කියලා දැනගත්තානේ.ඒකම ඇති නේද අපිට ඉස්සරහට වැඩ කරන්න?."

      මේ කතාව නිකං හරියට, අර ගමේ බොරු කයිවාරු කාර චන්ඩියාට කවුරුහරි රිදෙන්න දුන්නාම “හරි අපි පස්සේ බලාගම්මු“ කියනවා වගේ කතාවක්.

      Delete
    2. කවුද කට්ටිය. උඹලාගේ තියෙන අවුල ඕක තමා.. හරියට කියපන් කවුද කියලා..

      Delete
    3. කෝ බං එදාම උඹට බේර ගන්න තිබුන දෙයක් නෙ උඹ දැන් මෙතන ඇවිත් කියවන්නෙ. අෆරාදෙ! උඹට එදා "අඳුන" ගත්ත වෙලේම ඇවිත් කියන්න තිබුනෙ "අඩෝ උඹ නේද ලකෆ්‍රෑන්ස් ලියන්නෙ. අපි බලාගමු කියල".

      Delete
    4. ඇත්තටම එදා අවුරුදු උත්සවේදී තමන්ව හඳුන්වා දෙන්න තිබුන නම් ටීශර්ට් එකෙනුත් අඳුනගන්න බෙරි උන අයට අපිව නම් වශයෙන් අඳුන ගන්න තිබුනා. ඒ වගේම ඒ මල්ලිලාටත් තමන්ව හඳුන්නලා දෙන්න තිබුනා.

      එහෙම උනා නම් අඩුම තරමේ මම ගිහින් ඒ අදාල මල්ලිලාගෙන් අහන්න තියෙන දෙයක් අහ ගන්නවා. මම මේ විශේෂයෙන් කියන්නෙ නිශාන් මල්ලි, තහනම් වචන මල්ලි, නොහික්මුණ ඇහැ මල්ලි වගේ මල්ලිලාට.

      Delete
    5. //මේකයි සෑමා මොනා නැතත් කවුද කට්ටිය කියලා දැනගත්තානේ.ඒකම ඇති නේද අපිට ඉස්සරහට වැඩ කරන්න?.\\

      මල්ලි කට්ටිය කවුද කියලයි, ඔයාලා ඉස්සරහට කරන වැඩ මොනාද කියලයි කිව්වොත් අපිටත් පුළුවන් වෙයි කට්ටියගෙන් ප්‍රවේශම් වෙලා ඔයාලගේ වැඩ වලට උදව් කරන්න...

      Delete
    6. @තීර්ථ යාත්‍රිකයා
      මම එතනදී නම් කාවවත් අඳුන ගත්තේ නැහැ ඇත්තටම.මං කට්ටිය එක්ක කතා කරා ඒත් ගොඩක් කට්ටිය මඟ ඇරුනා!.මන් කිව්වේ කවුද කට්ටිය කියලා "ඇනෝ කොමන්ට් වලින් ජාතකේ පවා පජාත කරන කට්ටිය ගැන"

      @ආගන්තුකයා
      මම මේ කියන කට්ටිය බ්ලොග් එකක් ලියන කට්ටිය ගැන නෙවේ බන්.මම කිව්වේ ඇනෝ කොමන්ට් දාන කට්ටිය.ඒ ඉතින් උඹලමනේ?

      @පිටස්තරයා
      අනේ මට පාන් ඈ ලකෆ්රාන්ස් එක්ක කතා කරන්න?.මොකෝ ඌ අලි පුකෙන් ආපු එකෙක්ද? මම "අඳුන" කිව්වේ මෙතන ඇනෝනිමස් නැති නිසා ප්‍රොෆයිල් එක පාවිච්චි කරන්න වුන අය ගැන!

      @අපිට පිස්සු ඕයි
      මේකයි අයියේ මට කා එක්කවත් ගේමක් නැහැ.ඒත් ලකෆ්‍රෑන්ස්ගේ වටේ ඉන්න පොන්න ඇනෝ කෙනෙක් මගේ අම්මා ගැනත් වැරදියට කතා කරා.මම දන්නේ නැහැ ඒ ලකෆ්‍රෑන්ස්ද නැත්තම් ඇනෝ ඕන කියන අයගෙන්ම කෙනෙක්ද කියලා.මම මට පුළුවන් හැමෝ ගාවටම ගිහින් කතා කරා.කබ්බෝ විතරක් නෙවේ එතන හිටපු පරණ බ්ලොග් කාරයෝ එක්කත් කතා කරා.ඒත් ගොඩක් අය මග හැරුනා සහ කතා කරේ නැහැ අපි එක්ක කතා කරන එකක් නැහැ කියල හිතුන නිසා!.අපරාදේ මගෙත් එක්ක කතා කරන්න තිබ්බනේ?.කොහෙද ඔයාල හෙන අහංකාරයි නේ?

      @අභීත
      හික්ස්
      කවුද කට්ටිය ගැන උඩ අයටත් මම මේ කොමන්ට් එකේම ලිව්වා අයියේ.ඉස්සරහට කරන වැඩ කියන්නේ ඉතින් බ්ලොග් ලියන එකම තමා,අනේ අහිංසක අපි වෙන මොනවා කරන්නද?.මොකෝ අපි ලකෆ්‍රෑන්ස් එකාට ඊමේල් යවන්න ඈ?ඌ අවජාතක පොන්න වැඩ කරන පොන්නෙක්නේ!

      Delete
    7. :D අනේ බං උඹලගෙත් කටේ හයිය කී බෝඩ් තියෙනකං. කමක් නෑ කමක් නෑ. නෙට් තියෙනකං ලමා ලපටි සමනලයිනුත් චණ්ඩි.

      Delete
    8. එතනදි අඳුනගත්තෙ නැත්තං පස්සේ අඳුනගත්තේ කොහොමද :P

      Delete
    9. අනික දෙබර කූඩෙකට ගලක් ගහල
      “මෙන්න මට දෙබරෙක් ඇන්නෝ ඈ ඈ... නෝටි දෙබරා“ කියන එකත් එච්චර සාර්ථක නෑ මල්ලියේ.. (අම්මට බැනපු එක අනුමත කරන්නෙ නෑ.)

      Delete
    10. හයියෝ මල්ලි ඇනෝනිමස් නැත්තං වෙන සුඩෝනිමස් ප්‍රොෆයිල් එකක් හදාගන එනවනේ ඕනම නං :D

      Delete
    11. @මඩිස්සලේ නිශාන් - අපිට වෙන වැඩ තියෙනවා මචං. ඔය එක එකාට කමෙන්ට් දානවාට වැඩිය.
      අනික උඹ බබෙක් නෙමෙයිනේ බං. අපිට ඇනෝනිමස් නැත්නම් අපිට නෙට් තියෙන නිසා අපිට ඕනි තරම් ප්‍රොෆයිල් හදාගෙන ඇවිල්ලා මෙතන ඕනි දෙයක් කරන්න පුළුවන්නේ. කතාකරන එකක් වගකීමෙන් කතා කරපන් මචං.. මුලින් උඹලා හොයලා බලපන් ඌ කබ්බෙක්ද නැද්ද කියලා. ඌ කබ්බෙක් නෙමෙයි කියලා උඹට 100% ෂුවර් නම් අපි කතා කරමු. එතකොට මම උඹට පහදලා දෙන්නම්.
      මිනිහෙක්ට චෝදනා කරන්න කලින් ටිකක් කල්පනා කරලා බලපන්. ඇනෝ කමෙන්ට් දාන්නේ අපිද නැත්නම් උඹලාටද කියලා ඔය උඩ ඕඩියෝ එක අහලා බලපන්. ඇනෝනිමස් කමෙන්ට් වලට නටන උඹලාම අන්තිමට ඇනෝ දානවා කියලා එතකොට තේරෙයි..

      අන්තිමට මෙච්චරයි කියන්න තියෙන්නේ. අපිට වෙන වැඩ තියෙනවා. ඇනෝ කමෙන්ට් දදා එක එකාගේ ජාතක හොයනවාට වඩා. අනික ඒ අපි වුනත් ඔයා මොනවා කරන්නද මල්ලි. මුලින් අපි කවුද කියලා හොයලා බලන්න එතකොට ඔයාට තේරෙයි.. හොයන්න ඔයාටත් වෙලාවක් නැත්නම් ඉතින් හොයන්න එපා මල්ලි. ආ සොරි ඔයාලා ඉදිරි වැඩ කරගෙන යන්න. හැබැයි මතක තියාගන්න ගල් ගහන්න ඕනි පව්කරපු නැති එවුන් විතරයි.

      Delete
    12. අනේ මල්ලි, මම මෙතන ඔයාට තරහ ගන්න දෙයක් කියලා නෑනේ රත්තරන්... ඇයි මේ තරහා අරගෙන....

      Delete
  32. හික්ස්! හොඳට හිනා නම් උනා!

    ReplyDelete
  33. ඇයි අනේ මේ රන්ඩු! මං කමෙන්ට් නොකලට සෑම් අයියගෙ බ්ලොග් එක කියවනවා. අනිත් අයව නම් එච්චර අහලා පුරුදු නැහැ. මං අමාරුවෙන් හරි සිංහලෙන් කමෙන්ට් කරන්න වුනේ මේ ප්‍රශ්න දැකලයි. ඇයි මෙච්චර ලස්සනට ලියන්න පුළුවන් කට්ටිය රන්ඩු කරගන්නෙ. අසාධාරනේට කතා කළාට කමක් නැහැ. රණ්ඩු කරගන්නෙ නැතුව. මට ඕගොල්ලො තරං දැණුමක් නැතුව ඇති, ඒත් මෙහෙම රන්ඩු කරගන්න එක වැරදියි!

    ReplyDelete
    Replies
    1. මෙතන රණ්ඩුවක් නෑ නංගි.. මෙතන තියෙන්නේ මතවාදී අවුලක් ලිහාගන්න හදන පොඩි සංවාදයක්.. මේක කොයි පැත්තට යයිද කියන්න මම දන්නේ නෑ.. හැබැයි තාම නම් සංවාදයක් යන්නේ..

      Delete
    2. @ සංවාදේ බලාගෙන ඉරිගු කරලක් කමින් :D

      Delete
    3. වැඩක් බලන් පලයන් හුත්තෝ.එනවා මෙතන පඟර නැට්ටෝ අලි කතා කියන්ඩ :v

      Delete
  34. සෑමො උඹ කියල තිබුන මම උඹත් එක්ක කතා කලා කියලා... මට මතක නෑනෙ... බයි ද වේ සී යූ ඉරිදා ඇන්ඩ් කතාකරමු තව ටිකක්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...