Sunday, April 21, 2013

සයිබරයේ සිහින බක්මහ උලෙලේ ඇතිවූ ප්‍රශ්නය...


සයිබරයේ බක්මහ උලෙල අද ඉතා සාර්ථක අයුරින් පැවැත්වුනේය. සොදුරු මිනිසුන් සමග සොදුරු පැය කිහිපයක්, සොදුරු සිනහවකින් ගත කිරීමට හැකි වූයේය. සයිබරය ගැන කියවෙන අදුරු සටහන් මැකෙන්නට අද ගතවූ සොදුරු මතකයන් ඉවහල් වන්නේය. එක මකුණෙක් කෑවාට මකුණෝ රැලම මැරිය යුතු නැත්තේය. අහිංසක එවුන් සමග සතුටින් සිටිය යුතුය.

මෙවන් සොදුරු දවසක් උදා කරලන්නට මුල සිටම ඇප කැපවී කටයුතු කළ සැමට ස්තුතිය. අමුතුවෙන් නම් වශයෙන් සදහන් නොකරන්නේ සෑම එකා ලගටම ගොස් වාගේ කතා බහ කළ නිසාවෙන්ය.

පැපරාසියෝ සිය ගණනක් සිටි නිසා ෆෝන් එකෙන් පොටෝ කිසිවක් නොගත්තෙමි. ෆොටෝ සහිත පෝස්ට් වැටෙන තුරු අද දින සයිබර් උලෙලට සහභාගීවූ අයට කාලීන ප්‍රශ්නයක් යොමු කිරීමට කැමැත්තෙමි.

විදුලි බලය සොයාගත්තේ කවුද ?


101 comments:

  1. විදුලි බලය හොයාගත්තේ මම නම් නෙවේ :D

    ReplyDelete
    Replies
    1. තෝ තාම සූර් පිට. තහනම් උත්තේජක අරගෙන තරගෙට එන්න බැහැ.

      Delete
    2. නෑ නෑ මූට දෙහිගෙඩිය අමතකවෙලා

      Delete
    3. උබ නේද දෙහි ගෙඩිය දුන්නෙ? ඒක ගුලි කර කර ආව මම දැක්ක. :)

      Delete
    4. මම දෙහි ගෙඩිය අරන් ගියේ කාට හරි ඔලුවේ ගාන්න ඕන වෙයි කියලා.බලහල්ලකෝ ඉතින් දැන් මට මඩ ගහනවනේ!

      Delete
    5. මූ ඒක හැන්දෙ තරඟය ඉවර උනා විතරයි අරං උඩ දදා හිටියා හවසට හවසට කිය කියා :D

      Delete
    6. ඒ දෙහි ගෙඩිය ගෙදරත් අරගෙන ගියාලු.

      Delete
    7. අපි ඔව්වට නැතෝ...

      Delete
    8. නැහැ ,, මු එක කන මෙසේ උඩ දාල ගිහිල්ලා.. මායි ශම්මියයි.. එකෙන් සෙල්ලම් කරා :D

      Delete
  2. උමා අක්කා නේ??????????

    ReplyDelete
    Replies
    1. නැහැ එයා හොයා ගත්තෙ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන විදිහ ;)

      Delete
  3. ඇයි ඒක නැති වෙලා තිබුනද ?

    ReplyDelete
    Replies
    1. ඔව් දෙන්නෙක් හොයා ගත්තෙ.

      Delete
  4. Replies
    1. එහෙම එකෙක් බ්ලොග් ලියනවද?

      Delete
  5. මං දන්නවා උත්තරේ...

    ReplyDelete
  6. විදුලි බලයද විද්‍යුතයද?
    විදුලි බලය නම් තිබුනා.
    නමුත් ඒකෙන් වැඩ ගන්න පුලුවන් කියලා හොයාගත්තේ මයිකල් ෆැරඩේ හෝ ටෙස්ලා. දෙන්නගෙන් පරණ කවුද කියලා මතක නෑ

    ReplyDelete
    Replies
    1. උබ ඉතිං වැඩිය හිතන්න යනව නේ. හැබැයි දෙන්නෙක් තමා හොයා ගත්තෙ.

      Delete
    2. මට හිනායනවා බන් හිනාවෙන්නද ?

      Delete
    3. අවුලක් නැහැ පොඩ්ඩක් හිනා වෙයන් :)

      Delete
  7. විදුලි "බලය" කිව්වෙ මාලු වර්ගයක්ද ?

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ඉතිං.. බලයා නම් මාළුවෙක් තමා බං. මේ අහන්නෙ විදුලි බලය හෙවත් කරන්ට් එක ගැන.

      වචන කැත විදිහට දෙකට කඩන්න එපා බං. :((

      Delete
  8. අම්මෝ මමනම් නෙමේ. අයි නැති වෙලා තිබුනද ? :o

    ReplyDelete
    Replies
    1. ඔව්. නැති වෙලා තිබ්බෙ.

      Delete
  9. ඇත්තටම සංවිධානය හොදයි !..
    හැමෝටම ගොඩාක් ස්තුතියි!....
    සෑමි අයියවත් ඔං අද තමයි මුලින්ම දැක්කෙ

    ReplyDelete
    Replies
    1. මාත් අද බං දැක්කෙ. ජයම වේවා. !

      Delete
  10. මක්ක කියනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. කාලින ගැටළුවක්. විදුලි බලය සොයා ගත්තෙ කවුද?

      Delete
  11. Replies
    1. අද මම බිව්වෙ නැහැ බං !

      Delete
  12. මම බං.... කාටවත් කියන්න එපා

    ReplyDelete
    Replies
    1. උබ නෙවෙ බං. දෙන්නෙක් එකතු වෙලා හොයා ගත්තෙ. අද උබ ආවත් එක්ක නේද?

      Delete
  13. ඇහුනා ඇහුනා සද්දේ... හි හි

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි.. කොයි සද්දෙද බොල ?

      Delete
  14. අපිට එන්න බැරි උනානේ මේ කෙහෙල්මල් විභාගයක් හින්දා. අගේ කරන් නැතිව කියපන්කො...

    ReplyDelete
    Replies
    1. අද ආපු උන් මේකට උත්තර දන්නෙ නැත්තං මරන්න ඕන බං !

      Delete
  15. Replies
    1. අඩෝ උබ මිසින් නේද?

      Delete
    2. අම්මෝ.. එහෙනම් මගෙ බ්ලොග පැත්තෙවත් එන්න එපා.. බෝවෙයි යකෝ..

      Delete
  16. ඇයි? විදුලි බලය නැතිවෙලා තිබ්බද සොයාගන්න? O.o

    ReplyDelete
    Replies
    1. යකෝ අද බීලද හිටියෙ? මුන්ව තියන්න වටින්නෙ නැහැ.

      අද දවස සාර්ථක වෙන්න හේතු වුන විදුලිය හොයාගත්ත උන්ව දන්නෙ නැත්තං වැඩක් නැහැ :ඩී

      Delete
    2. ශම්මි එතකොට මුට්ටියක් උස්සං හිටියෙ :D

      Delete
    3. :/ සමියා හෙළා දකිනවා.. එක්කෝ ඕනි නෑ,, මම මුට්ටිය උස්සන් ඉන්න අස්සෙ කවුරු හරි විදුලිය හොයාගෙනනම් ඒක හරිම වැරදි වැඩක්,, මගෙන් අහන්ට එපැයි ඇ.. :/

      Delete
    4. මුට්ටියෙන් විදුලය ගත්තැයි :)

      Delete
  17. අපි ඉතින් මෙහෙම වත් බලා සැනෙහෙමු ...
    සැමෝ පොඩ්ඩක් විස්තර කරා නම් එන්න බැරි උන අපි
    වගේ අය වෙනුවෙන් ..

    ReplyDelete
    Replies
    1. උත්තරය/ෆොටෝ/සමග කතන්දර ඊලග පෝස්ට් එකෙන් දාමි.

      ආවෙ නැත්තං එතකල් කුතුහලෙන් හිටු.

      Delete
  18. තෝ අපේ රුපියල් පහ කෑව. කොච්චර කැත හිතකින්ද මං මෙතන්ට ආවෙ.
    උඹ මගුලක් කියනව. අපිටත් තේරෙන මඩක් ගහපන්කො.

    ReplyDelete
    Replies
    1. ඇහ්?? රුපියල්පහක් යනවද බං බ්ලොග බලන්න???

      කතන්දරේ සවිස්තරව පසුවට. අද ආපු උන්ට තමා මේකට උත්තර හොයන්න වෙන්නෙ.

      Delete
  19. මගේ කමෙන්ට් එක ස්පෑම් වුනා. මම කිව්වේ අටම් පහුර කියල.

    ReplyDelete
    Replies
    1. අපොයි නැත. ඌ නම් කරන්ට් එක ෂෝට් කරන එක කරන්නෙ :)

      Delete
  20. ප්‍රදීප් අයියද?? :D

    ReplyDelete
  21. ඔබට පින් සෑමා අයියේ!! තෝමස් අල්වා එදිසන්ගෙන් පසු හොඳම එකා උඹයි!!

    ReplyDelete
    Replies
    1. තවත් එකෙක් ඉන්නව ඕං. පුලුවන්නම් කියපං !

      Delete
  22. හවස ආවා.ගොඩක් දේවල් මිස් වුනා. :/
    ඊළඟ පාරවත් ආවොත් බලමුකෝ

    ReplyDelete
    Replies
    1. කුමාරි තෝරන වෙලාවෙද මන්ද ආවේ :)

      උදේ තමා විදුලිය හොයාගත්තෙ ;)

      Delete
    2. අප්පට සිරි
      උඹත් ආවද

      Delete
  23. ඕක මොකා හොයා ගත්තත් හුඟ දෙනෙක්ට වදින්න ඇති මයෙ හිතෙ. :)

    උඹ එහෙම ඕවට යනව නෙවි කොළුවො.

    ReplyDelete
    Replies
    1. හිකිස්... උත්තරේ කිව්වම බලපං කෝ !

      Delete
  24. සූර් එකටම සැමයි සිරයි වෙන්ටෝනෙ, නැත්නම් රයිට් සහෝදරයො :p

    ReplyDelete
    Replies
    1. සිරා නැහැ බං. සෑමයි තව එකෙකුයි. ඌ තාම මේ පැත්තෙ ආවෙ නැහැනෙ.

      Delete
  25. අඩෝ සෑමා අපි දිහා බල බල අහක බලන් ගියෝය.....

    ReplyDelete
    Replies
    1. අඩෝ.. තෝ කෙහෙද හිටියේ?????????????????

      කතාකරන්න එපෑ යකෝ.. මම බොහොමයක් හොයාගෙන ගිහින් කතා කලා..

      Delete
  26. මම දන්නවා උත්තරේ. සැමා නේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ රාජ් උත්තරේ දාල බොල :)

      Delete
  27. මොක්කද බොල තෝ මේ දෙසාබාන වදුරු කුණු හබ්බේ මටනං තේරෙන් නැ

    ReplyDelete
    Replies
    1. තොට යහපතක්ම වේවා අනික එවෙලේ තෝත් අමුවෙන්නේව හිටියේ හික්ස්

      Delete
    2. යකෝ අටමා එවලෙත් බීලද ඉදල තියෙන්නේ..???

      කලින් දවසෙ ඒව වෙන්නැති :))

      Delete
  28. අපි අරෙහෙ ගිය වෙලාවෙ ඕක හොයාගන්න ඇත්තෙ.... ;)

    ReplyDelete
    Replies
    1. සුමිත් අයිය කොහෙද ගියේ. :D

      Delete
    2. හුඃ....අහන ලස්සන විතරක්.....! :/

      Delete
    3. නෑ යකෝ එතකොට උඹත් අමුවෙන් හික්ස්....

      Delete
    4. යකෝ මේක ජාතික ගීයට පස්සෙ වෙච්ච සීන් එකක්. මුන් කලින්ම බීලද බං ඉදල තියෙන්නේ ??

      මට යකා නගිනවා...

      Delete
  29. අපි මෙතන විස්තර දැනගන්න බලන් ඉන්නව.මෙයා කරන්ට් මගුලක් අහනව :).

    ReplyDelete
    Replies
    1. කරන්ට් මගුල නැත්තං විස්තරත් හබක්....

      Delete
  30. උඹ වෙන්නැති ඕක හොයාගන්න ඇත්තේ....

    ReplyDelete
  31. මම නම් ඕවා දන්නේ නැතිය, කස්ටිය දැක ගත්ත එක ගැන සතුටුය, ආවේ කස්ටිය බලා ගන්ටමය, වැඩිය කතා කරන්ට බය හිතුනේය.

    ReplyDelete
  32. මේ මමනම් නෙවෙයි...තොපි ඕකටත් මාව අල්ල ගන්න එහෙම එපා..අනික මම ඕක හොයාගත්තනම් තොපිට කියන්නෙත් නෑ..හරිය

    ReplyDelete
    Replies
    1. අන්න ඒක හොයාගත්ත හින්දා තමා උඹේ කටහඬ ලස්සනට දොංකාර දුන්නේ හතර වටේට...

      Delete
  33. පේන්නෙ නෑ බං.යුටියුබ් තහනං.

    ReplyDelete
  34. මේ ඔයාද ඇත්තටම හොයා ගත්තේ..ම්ම්...සිහින උලෙලේ අනිත් දේවල්නම් ආරංචි වුනා..ඒත් විදුලි බලේ හොය ගත්ත එකා ගැන ආරංචි වුනේ නෑනේ අයියෝ....

    ReplyDelete
  35. මං හිතන්නෙ විඳුලි ආඳ වෙන්න ඇති.

    ReplyDelete
  36. කුතුහලයෙන් දෑස් අයා සිටිමි................

    ReplyDelete
  37. Replies
    1. මලයා ආවේ නෑනේ.. අපි බලං හිටියේ..

      Delete
    2. දුක තමයි නලින් අය්යා මොනවා කරන්නද ඉතින්...

      Delete
  38. උඹයි මමයිනේ යකෝ හැබැ ඒක දන්නේ අපි දෙන්නයි යූත් සෙන්ටර් එකේ තව දෙතුන් දෙනෙකුයි විතරනේ බං හික්ස්

    ReplyDelete
  39. අන්න නිවැරදි පිළිතුර... රාජ් මහන්සි නොගන්න තාමත් එතැනට විදුලිය නෑ... සල්ලි සල්ලි කියල බලන් නැතුව රාජ් තමා නියම මිනිහාව චැනල් කළේ..

    ReplyDelete
  40. අර අරූ බං.....
    කවුද???
    ප#යා!

    හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත යකෝ මෙක විහිලුවට අහපු එකක් නෙමෙයි....

      Delete
  41. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්... ^_^

    ReplyDelete
  42. ස්විච් එක දාපු කෙනා

    ReplyDelete
  43. විදුලි බලය තෝමස් අල්වා එඩිසන් විසින් ගන්නා ලදී

    ReplyDelete
  44. (අ)පවිත්‍රා ආන්ටි..

    ReplyDelete
  45. උබයි රාජ් අය්යයි කලින් දවසේ වයර් එකක් කපලා ගිහින් ඊයේ ඇවිත් එක ගැට ගහලා ඔහොම කළා කියන එකද අපි කියන්න ඕනේ සැමෝ....

    මොනවා උනත් හොයා ගත්තු එකට තැන්ක්ස්.. නැත්නම් අපිට අහන්නවත් වෙන්නේ නැනේ... හැබැයි ඉතින් අතරමග සින්දු කෑලි ගිය එකනම් ටිකක් අවුල්... මොනවා උනත් ජය වේවා..

    ReplyDelete
  46. අරයා.... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...