මෑතක සිට ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම් සහ විවිධ කටයුතු සිද්ධ වීම හා මිතුරන් නිතර නිතර එකතු වීම සෑමාගේ පාසලේ සියළු දෙනාට සතුටක්ය. එමෙන්ම ලේඛම් ලෙස සියළු බර කරට ගෙන, සභාපතිට සහ භාණ්ඩාගාරිකටද බරක් වෙමින් සෑමා සංගමය වෙනුවෙන් අමිල වදයක් දෙන්නේය. ඒ සියල්ල අතර සැමාට සතුටට කාරණාව පරණ කතන්දර නැවත නැවත ස්මරණය විමය. එනිසා සෑමාට බ්ලොගේ ලියන්නට කතන්දර එකතු වනවා මිස අන් කිසිදු හිරි හැරයක් නොවන්නේය. එහෙත් සියල්ලට කාලය හරස් වන නිසාම වෙලාව ලද හැටියෙන් කතා බ්ලොග් ගත කිරීම සෑමාගේ සිරිතය.
සෑමාගේ පාසලේ සිටි කිහිපදෙනෙක් සෑමාගේ දහම් පාසලේම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වීම කතාන්දර වලට පන්නරයක් ලැබීමට හේතුවක් විය. අප සභාපතිතුමා, මම තුමා සහ භාණ්ඩාගාරික තුමාද එකම දහම් පාසලේ වීම නිසා දහම් පාසල් කතන්දර සංගමයේ වැඩ වලදි පවා එලියට එන්නේය. ඒ අතර භාණ්ඩාගාරිකතුමා දහම් පාසලේ දී තම මිතුරෙක් සමග සිටියදී ලද අත්දැකීමක් ඔහු දිනක් එලියට දැම්මේය.
බෝමළුවට උදේට එකතු වෙන ශිෂ්‍ය පිරිස නිෂ්ශබ්ධ කිරීමේ අපහසුව දන්නේ ශිෂ්‍ය නායකයන් ලෙස කලක් කටයුතු කළ අපමය. එහෙත් ශිෂ්‍යන් අතර සිටියදී අපිත් සද්ද බද්ද දමමින් කතා කල ආකාර අපට අමතකව තිබුනේය. පැවරුණ ඩියුටිය ඉටු කිරීමේදි ශිෂ්‍ය නායකයින් තමා කලින් කළ වැරදි අමතක කරන්නේය. ඒ සියළු කටයුතු හරියට කිරීමටය.
එසේ මළුවට එකතු වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බෝධිය වටා කැරකෙන, වන්දනා මාන කරන ගැහැණ ලමුන්, සහ නොයෙක් විධ පිරිස් දෙස බලා සිටින්නේ, ඔවුන් ගැන වැඩකට නැති ඕපා දූප, ඇද කුද පෙන්නන්නේ තමන්ට මළුවේ සිටින කාලය තුල සිනහ වෙන්නට කරුණ කාරනා සොයමින්ය. ඒ සෙට් එකේ අපත් කාලයක් සිටි බව සැබෑය. විටෙක දිව යන පොඩි උන්, ලතාවට ඇවිදින කෙල්ලන්, අලුත බැදපු ජෝඩු දෙස බලමින් කුටු කුටු ගාන්නේ සිනහ සෙමින්ය. ඒ අතර කතන්දර හදමින්ය.
අප දහම් පාසලේ ගුරුවරුන්ට නොමිලේ පාන් සහ බටර් එකතු වූ ආහාර වේලක් පිළියෙල වන්නේය. බොහෝ විට එය ලැබෙන්නේ 3න් වැනි කාලපරිච්ඡේජදයේය. එකල අපට ඉගැන්වූ සර් කෙනෙක් සිටියේය. එතුමාගේ නම අගට ලාල් කැබැල්ලක් එන්නේය. එතුමාගේ කාලපරිච්ඡේදය අපට ලැබී තිබුනේ තුන්වන කාලපරිච්ඡේදයේමය. එහෙත් සර් කවදාවත් වෙලාවට පන්තියට නොආවේය. බොහෝ විට හතරවන කාලපරිච්ඡේදය ආරම්භයට මොහොතක් තිබියදි එන්නේය. පසුව අප පිරිස් කළ විපරමකදි දැන ගන්නට ලැබුනේ ඔහු තුන්වන කාලපරිච්ඡේදයේ කෑම පසුපස පන්නන බවක්ය. ඒ අතර ඔහු කොටසක් ගෙදර ගෙනියන නිසාත් අපේ එවුන් වැඩිය නොහිතාම එතුමාව කෑම ලාල් ලෙස නම් කළේය. පසු කලේක “කෑමේ“ කියුවත් එතුමාව මුළු කැළණිය පෙදෙසම හදුනන තත්වයට පත් වූයේය.
කෑමේ ගැන හැදින්වීමක් කලේ එතුමාගේ කතන්දරයක් ඉදිරියට එන නිසාය.
අපේ භාණ්ඩාගාරිකතුමාද ඉහත කී පරිදි බෝ මළුවේ සිටියදී වට පිටාව ගැන සෝදිසියෙන් සිටින්නෙක්ය. අහල පහල සිදුවීම් පෙන්නමින් විනෝද වීමට ඔහුද පුරුදුව සිටියේය. දිනක් ඔහු එහා පැත්තේ සිට ඇත්තේ අප ආදරයට ‘කාසියා‘ ලෙස අමතන අප මිතුරෙක්ය.
“අඩේ කාසියා අර බලපං අර ඇන්ටී.. “ ඈත සිට සිනහ වෙමින් සිටි ඇන්ටි කෙනෙක් පෙන්නමින් භාණ්ඩාගාරික තුමා පවසා ඇත.
“ඇයි බං මොකද ඒ ඇන්ටිගේ අවුල??“ ඒ කාසියාය.
“ඇයි යකෝ අර බලපං කෝ.. කටේ කැත.. හිනාවෙන හැටි.. හැක හැක ගාලා..“ ඒ අප භාණ්ඩාගාරික තුමාය.
“ෂික් එහෙම කියන්න එපා බං මිනිස්සුන්ට...“ ඒ හිත උණු වූ කාසියාය.
“ඒ මොකද බං උඹට උනේ.. වෙනදට උඹත් ඔය වගේ සීන් පෙන්න පෙන්න හිනාවෙන්නේ..“ ඒ තද වු භාණ්ඩාගාරිකය.
“මොනව වුනත් එහෙම කියන්න එපා බං.. ඒ අපේ අම්මා..“ භාණ්ඩාගාරිකතුමාගේ සිනහව දෙගුණ කරමින් කාසියා හැඩුම් ස්වරයෙන් කීය.
Written by sAm_8:52_30/07/2012

මම ද 1
ReplyDeleteමලසේක ! වස වැරැද්දනේ වෙලා තියෙන්නෙ.
Deleteඅර ලාල් කිව්වෙ දැන් කැළණියෙ බොස්ගෙ සුවච කීකරු තැන්පත් ‘කුඩු ලාල්‘ නෙවෙයිනේ.
මගෙ අප්පේ ඒ ලාල් කෑමට රුසියෙක්ද? කුඩු වලට රුසියෙක්ද?
Deleteමේ නම් අපේ කෑම ලාල් !
හපොයි... සැමා අයියගේ ලේකම් වැඩ තියෙන්නේ මේකෙනේ..?
ReplyDeleteහැක හැක හැක
පව් හැබැයි කසියා.. මොනවා හිතෙන්ට ඇත්ද..?
මම 2
අඩේ කසියා නෙවේ බං.. කාසියා..
Deleteඔන්න ඉතින් ඔහොමත් වුනාලු.
ReplyDeleteනැතුව නැතුව !
Deleteඅයියෝ..... පව් හැබැයි!! අම්මාට එහෙම කිව්වාම මොන හිතෙන්න ඇත්ද...:(
ReplyDeleteමොනව කරන්නද නොදැන කරපු දෙයක් නේ !
Deleteකෑම ලාල් පව් සෑමයියේ..
ReplyDeleteමං මේ ලගදි සීන් එක දැන ගත්තේ..
මොනා උනත් ඒකා අපේ කෑම ටික උස්සන්නේ අසරණකමට..
උඹ දන්නවද අපි කාලයක් ඔය පාන්වලට බටර් ගාන සීන් එක කලානේ.
Deleteඅපි කරන්නේ වාටි කැලි ටික පොරට එකතු කරලා තියනවා ගෙදර ගෙනියන්න. අනේ අපිට හරි ආදරෙන් කතා කරල ගෙනියනවා..
අනේ අපොයි........
ReplyDeleteපවු දෙයියනේ ...
ReplyDeleteභාණ්ඩාගාරිකද? ඇන්ටිද?
Deleteකොටියම කාපිය... හිකිස් පව් අෆ්‍ෆ..
ReplyDeleteකොටියා පව් බං දිරවන එකක් නැහැ !
Deleteඅඩේ දෙවෙනි කතාවනම් පට්ට පව් බං ...
ReplyDeleteදෙවෙනි කතාව තමා බං කතාව.
Deleteඋඩ එක කතාවට මුල පිරීමක් !
ඔහොම කිව්වම ඇඬෙන්න ඕන භාණ්ඩාගාරිකටනෙ..
ReplyDeleteභාණ්ඩාගාරිකට කෙසේ වෙතත් අපේ කාසියට අවුල් ඇති
Deleteහුටා......බඩගරිකගේ..රෙද්ද වැලේ යන්න ඇති එවෙලෙ.....
ReplyDeleteඔව් අපි ඉස්සර ඇන්දෙ සරම නොවැ
Deleteපව් මචං අම්මට එහෙම කිව්වම ඉතින් මළ පනිනවනේ.....
ReplyDeleteපව් තමා බං. මොනා කරන්නද දන්නෙ නැතුව නේ
Deleteකල පව් පල දෙනවා කියන්නේ ඕකට තමා...
ReplyDeleteඅපේ එවුන් ටිකක්, සෙට් එකේ එකෙක්ගේ අම්ම නැති වෙලා දානේ ගෙදර ගිහින් ඉන්න ගමන් බෝක්කුවක් දැකලා බලන් ඉන්නවලු. මැරිච්ච කෙනාගේ ලොකු පුතා (පොඩි පුතා තමයි අපේ මිත්‍රයා) එතනට ඇවිත් "මොනාද උඹල බලන්නේ" කියල අහල ඌත් බලන් ඉන්නවා වගේ පෙන්නලා.
ReplyDeleteටිකකින් අපේ මිත්‍රයා ඇවිත් සිද්දිය දැකල කිව්වහම තමයි කට්ටිය දැන ගෙන තියෙන්නේ අර උන්ගේ අක්ක කියල...
අපොයි.. කොල්ලන්ගෙ වැරැද්ද නෙවේ ඒක නම් අක්කගේ වැරැද්දක්..
Deleteඅඩේ සෑමා ඔහොම කථාවක් මම අදුනනන එකෙක්ටත් උනානෙ....
ReplyDeleteඋගෙ යාලුවෙක් දවසක් මගදි හම්බවෙලා කාලෙකට පස්සෙ, ඌත් එක්ක කථාවට සැට් වෙලා... මේ කියන කොල්ලගෙ අම්මා බොහොම අඩු වයසින් බැදලා තියෙන නිසා බොහොම තරැණ පාටයි... මේ කථාබහ අස්සෙ එයා ටිකක් ඈතින් ඉදලා තියනේනෙ...
යාලුවා ටිකක් වෙලා කථා කර කර ඉදලා කියනවලු මචන් අර ඈතින් ඉන්න බඩ්ඩ කොහොමද පට්ට සෙක්සි නේද මචන් කියලා... අරුත් ඉතිං ඒ ඉන්නෙ අම්මා කියන්නෙ නැතුව ඔව් ඔව් මචන් කියලා උත්තර දීලා... නිකං ඉන්න එකේ ට්‍රයි එකක් දෙමුද , උඹ ඉන්න තැන දන්නවද කියලා ඊළගට අහලා.. ඔන්න ඒකටත් අරූ උත්තර දීලා ඔව් කියලා... අඩේ මාරයි කොහෙද බන් ඉන්නෙ... ඊළග ප්‍රශ්නෙ.. අපේ ගෙදර යකෝ.... උඹලගෙ ගෙදර බෝඩ් වෙලාද ඉන්නෙ... නෑ බොල බූරැවො ඒ අපේ අම්මා.... කාලෙකින් හම්බවුන යාලුවා ඊට පස්සෙ පේන්න ඉදලා නෑ...
:D :D :D
Deleteසිරාගෙ කතාව සිරා..
Deleteයාළුවා හොරෙන් ට්‍රයි කලාද දන්නෙ නැහැ ඊට පස්සේ !
"දැන් බලාගෙන යනකොට එච්චරම කැතක් නෑ. මම කිව්වෙ මේ ඒ හිනාවෙත් යම් කිසි කලාත්මක ගතියක් තියෙනවා", කියලා අරූ කිව්වෙ නැත්ද?
ReplyDeleteඔහොම වැඩක් මටත් වෙලා නැත්තෙත් නෑ. :(
henryblogwalker the Dude
අන්න එහෙම කිව්ව නම් පොර ෂේප් නේද?
Deleteමම හිතන්නේ හෙන්රි කොල්ලා එහෙම තමා ඒ කාලෙ කරන්න ඇත්තේ..
අයියෝ කසියට ඇඬිලා විතරක් නැවතුනා ඇති..
ReplyDeleteකොහොමවුනත් මිනිස්සුන්ට ඔහොම කියන්න වටින්නෑ ඔන්න..
ඔව් හැබැයි එහෙම කියන එක හොද නැහැ :ඩී
Deleteකාසියා වහ කාලා කැලේ රිංගන්න හිතුනේ නැතුව පුදුමයි. ඇයි අප්පේ තමන්ගේ අම්මට අච්චර අපහාස කරද්දී මොකාටද ඉවසා වදාරන්න පුළුවන්... :P
ReplyDeleteනොදැන කියපු දෙයක් නිසා ඉවසන්න ඇති
Deleteතමන්ටම වැදුනම තමයි රිදෙනවා කියල දන්නෙ...හොඳ වැඩේ කාසියාට...
ReplyDeleteඅනේ මන්දා.. වෙන එවුන්ට කියනකොට සතුටුයි තමන්ට වුනාම තමා දැනෙන්නේ..
Deleteඔහොම තමා මිනිස් හිත්
හැක...හැක...
ReplyDeleteඅඬන්නද...හිනාවෙන්නද කියල හිතාගන්න බෑ..!
// අඬන්නද...හිනාවෙන්නද කියල හිතාගන්න බෑ..! //
Deleteඑහෙනම් ඔය උඩ උඹ හැක...හැක... ගාල තියෙන්නෙ අඬන හැටිද? :)
DDT +++++ "D
Deleteහොඳ වැඩේ :)
ReplyDeleteඅපේ ඉස්කෝලේ ළඟ හන්දියේ කඩයක් නඩුවකින් වෙනත් කෙනෙක්ට අයිති වුනා. අලුත් අයිතිකාරයාට මිනිස්සු කියන්නේ "ලොඩ්ඩා" කියල. කොල්ලෝ දෙන්නෙක් කතා කර කර එද්දී කියනවා අනිත් එකාට අර කඩේ අයිති වෙලා තියෙන්නේ ලොඩ්ඩා කියන එකෙක්ට නේද?. ඕව් මචං ලොඩ්ඩා කියන්නේ අපේ තාත්තාට බං.
ReplyDeleteඅඩේ ලොඩ්ඩගෙ පුතාගෙ මූනටම කිව්වද උබලා..
Deleteපව් වැඩේ කාසියට
ReplyDeleteමොකක් කියන්නද බං මෙව්වට?
ReplyDeleteහයියෝ,පව් අසරණ කාසියා
ReplyDeleteකාසිය ඊට පස්සේ කාටවත් විහිළු කරන්න නැතුව ඇති..
ReplyDeleteඋඹ දැන් මේ මහ රෑ පොස්ට් දාද්දි හිතුනා පට්ට බිසී වෙන්න ඇති කියලා.. :)
ඔව් බං එපා වෙලා තියෙන්නේ. අනික් ඒව බලන්න ඕනේ. ජොබ කරන්නෝනි. පෝස්ට් දාන්නෝනි.
Deleteජය !
පව් අප්පා...:)
ReplyDeleteමගේ වයිෆ් ඉන්න කාලේ මාව හම්බ වෙන්න ඔෆිස් එකට එන්න පුරුදු වෙලා හිටිය. ඉතින් දවසක් මම සෙකුරිටි ඉන්න තැනට වෙලා බලාගෙන හිටිය එනකන්. සෙකියුරිටි හිටියේ කොඩිප්පිලි කියලා කෙනෙක්. අපි දෙන්න දැන් වීදුරුවෙන් පාර බලාගෙන ඉන්නවා. ඔන්න එතකොටම ආව බස් එකෙන් බැහැල එනවා වයිෆ්. මු ගත කටටම කිව්වනේ මාර පු* නේද ? කියල. මමත් හ්ම් කිව්වා. ආවට පස්සේ තමයි ඌ දන්නේ. ඊට පස්සේ ඌ දවස් ගානක් "අනේ සොරි දිල්රුක් මහත්තයා" කියා කියා මගේ පස්සෙන් එනවා.
ReplyDeleteපව් කොඩිප්පිලියා..:)
Deleteපව් .. පට්ට සීන් එක... හී හි
ReplyDeleteවචන පිටකරන්න කලින් පරිස්සම් වෙන්න ඕන.
ReplyDeleteඅරුට හිතෙන්න ඇති දිව හැලුන නම් කියල............
ReplyDeleteපව් අසරණයා.....
ReplyDeleteහයියෝ පව් අප්පා
ReplyDeleteහොඳම පාඩම කාගේ හරි සරීරේක අඩුපාඩුවක් අල්ලන් ඒ මනුස්සයට අපහාස කරන මිනිස්සුන් පාඩමක් ඉගෙන ගන්නේ ඔන්න ඔහොම උනාමයි.. ඒයි ගුගලයා ආයිත් පිස්සු කෙලිනවා. අලුත් එකක් ලීව කාටවත් පෙනෙන්නේ නැහැනේ..
ReplyDeleteගුගල් දෙයියන්ට බනින්න එපා සරා.. අපි එතුමන් නමදිනවා
Deleteහච්චෝ.........උන දෙයක්......:)
ReplyDeleteඅන්න බලන්න. තමුන්ටම වෙන්න ඕනෙ රගේ තේරෙන්න. :)
ReplyDeleteවෙන කෙනෙක්ට දෙයක් වෙද්දි අපිට දැනෙන්නේ නෑ ඒකට හේතුව ඒ ගැන හිතන්නේ නැතිකමද නැත්තම් කුහක කමද කියලා කියන්න දන්නෑ හැබැයි තමන්ට දෙයක් වුනාම තමයි ඒ වේදනාව දැනෙන්නේ.. බොහෝ වෙලාවට කලින් තමන් මේ දේවල් වලට විනෝද වුනා නේද කියලා මතක් වෙනකොට තවත් දුකක් දැනෙනවා....
ReplyDeleteසහතික ඇත්ත ගැමී !
Deleteමමත් දවසක් කෙල්ලෙක් පෙන්නලා "අර බලපන්කො බන් පට්ට **&* කියල කිව්වා" අරු මට කිව ඒ මගේ නංගි බන් කියල
ReplyDeleteමේ තියෙන්නේ තවත් කතන්දර :)
Deleteකෙලියනේ තාප්පෙට :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මඩ,මඩ මඩ....
ReplyDeleteඋඹල හිනා උනාට පව් බං අර යාලුවා.
ඒයි සෑමෝ ඔය උඩ පොටෝ එකේ ඉන්න ඇන්ටි නම් මම කලින් දැකලා තියනවනේ. ඇයි බොල එයාද කාසියගේ අම්මා..? වෙන්න බෑ මේ එයානම් මම කාසියවත් දැකලා තියෙන්න එපැයි..!
ඕන එකක් ජය..!
ඒක ගූගල් පොටෝ එකක් බං
Deleteමටත් ඔහොම දේවල් වෙලා තියනව කටට බ්‍රේක් නැති වෙලාවල් වල හික්ස්..මොනා කරන්නද...
ReplyDeleteඔයාලත් මාර දේවල් කරන්නේ.පව්..
ReplyDeleteඅයියෝ ලාල් සර් ගැන නම් පවු කියලත් හිතෙනවා. හැබැයි ඉතින් ඔය කාර්ඩ් එකනම් ගැලවෙන්නේ නෑ. සෑම් අයියලාගේ කලේ විතරක් නෙමෙයිනේ අපේ කාලෙත් ඔහොමම කාර්ඩ් එක තියාගන්න එය වැඩකළ. අදටත් එච්චරයි :D
ReplyDeleteකොච්චර උනත් පව් ඈ....
ReplyDeleteකොච්චර උනත් කොල්ලට දුක හිතෙන්න ඇති....
ReplyDelete