රැයක් දවාලක් නොබලා කැපූ තැනින් කිරි වෑහෙන රබර් ගස් පිරි පාළු වත්ත සිසාරා හමා ආ සිහින් සුලග හදිසියේ යන්තමින් වසා දමා තිබූ දිරුණු දොර කීරි හඩ නංවමින් ඇරෙන්නට විය. එලා තිබු පැදුරේ දහඩිය පෙරාගෙන සිරිමලී සමග වැතිර සිටියේ අමදෝරුය. නිලට දිලෙන ගලා යන නදියක් අසල ගල් තලාවකට වී දෙපා වතුරේ දමා දිය බොර කරමින්, ජල පහර මතුපිටින් තලන්නාවූ පුංචි දරුවෙකු මෙන් අමදෝරු ඇය සමග හුරතල් වුවේය. තැලීම් සීරීම් නොමැතිව අපූරුවට රකිනා වූ නිල් මැණිකක් මෙන් අමදෝරු ඇය ලමැද සෙමින් සුරතල් කලේය. විටෙක සියුම්ව තද වෙමින්, අත්ල තිසරු මත දිවෙද්දී ඇය සිහින් හඩින් අමදෝරුගේ සිත කලබල කළාය. නමුදු අමදෝරු ශාන්තය, රේණු නොතලා රෙන් ගන්නා බඹරෙකු බදුය. ගෙහිමියාගේ හඩින් කලබලව තමා කපා ගත් කෙසෙල් කැන වත්තේම දමා වැටෙන් පැන දුවන සිතක් අමදෝරු සතු නොවීය. හෙතෙම හැට්ටය තුල තම අත්ල එහා මෙහා කළේය. කිසිවිටත් හදිසි නොකළේය.
“කොහෙන්ද මේව ඉගෙන ගත්තේ?“ ඒ සිරිමලීය.
“මේව උපතින් ආපුවා. මමත් අහන්නද උඹගෙන් මේව දරාගෙන ඉන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලා“ අමදෝරු ඇගේ සිහින් කෙදිරිලි ගැටළුවට පිලිතුරු දුන්නේය.
“උඹ දන්නවද ඔය එලියෙ තියෙන බංකුව උඩදි මම පොඩි කාලෙදි අපෙ මුත්තා ලෙලි ගහල දීපු ආනමාලුව එක හුස්මට හිර නොවි ගිලපු ගෑණියෙක් මම...“ ඇගේ කෙදිරිල්ල එසේමය. ඒ හඩ අමදෝරුවා සලිත කලේය.
“උඹ යක්ස ගෑණියෙක් නොවැ.. ඉස්සර කවුරුවත් ලෙලි ගහල දීපුවා ගිලලා, දැන් උඹම ලෙලි ගහල ගිලිනව නොවැ..“
“ඒම තමයි මේ සිරිමලී.. උඹ දන්නෙ නැහැ තාම..“ ඇය හදිසි වූවාය. ඒ වචන කිහිපය සමගින් බැද සිටි දගකාර වහු පැටියෙක් ගලවා දැමූ ලෙසින් ඇය ක්ෂණයෙන් අමදෝරුවාගේ සරම කැඩුවාය. ඒ අතරින් පෙර කෑ ආනමාලුව චොප්ප වෙන්නට සුරතින් මිරිකුවාය.
“ඈ..ක්.. යකෝ ඕව මනුස්ස අවයව, තොපිට ඕන විදිහට හුරතල් කරන්න බැහැ..“ හිරිවැටුන ගතින් අමදෝරු කෑගැසීය.
“ගම පුරාම තියෙන අහුමුලු වල රිංගපු කෙසෙල් ඇවරි වලට මෙහෙම සලකලා මදි බොලව්. පුලුවන්නම් මේ කැන එල්ලපං මගේ ගේ උලුඅස්සේ. නැතුව මේක ගම වටේම දුවනවා.“ ඒ ආත්මාර්ථකාමී සිරිමලීය.
“හොදට හිටී බොල, ගමේ ගෑණු මැරෙයි කන්න නැතුව. ගෙදර එකාල කන්න නොදෙන කොට මම තමා ගිහින් පන ගහල ඉන්න ආනමාලුවක් හරි කවන්නේ. උන්ට හිච්චං සුවදැල් ගිලලා එපා වෙලා. එක කටයි නොවැ.. අනික උඹ අහල තියෙනවද ඒ ඒ බනිස් ගෙඩි වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා කතාවක්?“
“අම්මද බොල උඹ ඒ ගමන මට ලොකු කතා කියනවද? (ආනමාලුව තවත් මිරිකින) විකාර නොකර හැමදාම එකම බනිස කාලා, ආනමාලුව ගේ මැද්දෙ එල්ලලා මාත් එක්ක තේ කහට එකක් බීගෙන හිටපං අමාදෝරු අයියා..“ ඇස් කොන තෙත් වෙද්දී ඇය ලැජ්ජාව අත හැරියාය. චීත්ත රෙද්ද කැඩී අමදෝරුවා බිම සමතලා වූයේය.
ගමේ එවුන් බෝක්කුව උඩින් ගමන් කරද්දී, ඒ යටින් ගලා යන සීතල ජලයෙන් තිත් පැටව් දගකරන්නේය. ගම්මුන්ට ඒවා අමුත්තක් නොවේය. යන්තමින් සිසිලට තෙත් වු බිත්ති මැදින් අමදෝරු පිහිනුවේය. තිත්ත පැටවුන්ට නැති සතුට තනි ආදෙකුට දැනෙන්නේ යම් සේද අමදෝරු පිටස්තර ගමක කරනම් ගැසුවේය. දිවෙන් තෙත් කොට දිය නොවන මි පැණි කන්දක මුදුනේ සිට අමදෝරු තප්පර හෝරා වෙන තුරු සිරිමලීගේ පපුතුර උරා බැලුවේය. එදා රස මෙන් නොඅඩුය. සියළු කවුලු හැරී, දොරගුලු හැරී, ලන්තෑරුම් වාවා ගත නොහැකිව දෑස් පියා ගති.
සතුටේ කෙලවර කැන බර වැඩිවී කඩා හැලි කෙසෙල් කදක් සේ අමදෝරු සිරිමලී ගේ වත්ත මත පතිත වූවේය. හිරි වැටුන කකුල් අමදෝරුව අසරණ කළේය. ඇගේ කෙදිරිලි සිනහව අමදෝරුට සරදම් කළේය. අඩු වැඩිය සපුරාලන්නට ඇගේ දත් පහරවල් අමදෝරුගේ උරහිසේ රැදුනේ ලෙලි නොගසා පිටින් හපා දැමූ කෙසෙල් ගෙඩියක රැදුනු දත් පහරවල් සිහි කරවමිනි.
“මම ගහින් හෙට එන්නම්. උඹ පරිස්සමෙන් හිටපං...“ කකුල් වාරු ලැබි අමදෝරු ඇයට සමු දෙන්නේය.
“තව මාසයක් වත් යයි. උඹ මේ ගමටම කන්න දෙන්න එපැයි..“ සිරිමලී නෝක්කාඩු කීවේ, ගම වටේ කර තියාගෙන දුවන කෙසෙල් කැන තම නිවසේ එල්ලා ගැනිමේ අදිටනින්මය.
“ගමටම කන්න දුන්නත් වැඩක් නැහැ, උඹ වගේ කන්න බොන්න ලැදි එකියකට කන්න නොදී, උඹ ගැනල බලපං ගිය මාසෙත් උඹ දෙපාරක් කෑව නොවැ.“
නොනිමි සිහිනයක් අරඹමින් නිදි පැදුරේ සිටි ඇය පහුවදා ඇහැරුනේ කුකුල් හඩට නොව සිරිමෙවන් ගේ හඩටය.
“ඈ බොල යෝදියේ උඹ විලි සංගෙ නැතුව හැට්ට කඩාගෙන නිදි නේද? බලපං ඉරත් මුදුන් වෙලා..“ ඒ සිරිමලීගේ ස්වාමියාය.
“අනේ අපෙ මහත්තයා මට දැනුනෙ වත් නැහැ එලි වෙලා.. ඇගේ අමාරුවටද මන්ද නින්ද ගියා..“
“ඒකට කාරි නැහැ හදපං කෝ තේ කහට ඩිංගක්... මේ තියෙන්නේ යස ටෝච් කෑල්ලක්.. උඹට කොහෙන්ද මේක..“
“ආ.. අපෙ මහත්තයා.. ඔය ඊයෙ රෑ යසවතියා ඇවිත් ගියා. මට තියා ගනින් කියල දීල ගිය ටෝර්ච් කෑල්ල වෙන්න ඇති..“
“ඒකි හොද එකී බොල.. උඹ ඒකිට කරපුවයෙ ගුණේ ඒකිට තාම තියෙනවා. ඒත් කෝ බං මේක පත්තු වෙන්නෙ නැහැ නේ හරියකට“
“අපොයි ඕකට බැටරි කෑලි දාන්න යන්න වෙයි දැන සිදාදි..“ සිරිමලී කුස්සියේ සිට කහට කුරු ගාමින් කීවාය.
“කමක් නැහැ බං. මම අරන් එන්නම්. මම දන්න හොද කඩයක් තියෙනවා සිදාදියේ.. ගිය පාර ඔය අපේ අමදෝරුවාටත් බැටරි ගෙනාවේ මම නොවැ.. අනික ඒ බැටරියත් මේ සයිස් මයි.“
Written by sAm_11:50pm_28/07/2012
මොකද සෑම් මේ දවස්වල මහ රෑට පෝස්ට් දාන්නෙ.
ReplyDeleteබුදු අප්පේ .... කෝ යකෝ 18 +
Deleteවෙලාව ලැබෙන හැටි තමා සහෝ..
Delete18+ දැම්මොත් හැම එකාම දුවගෙන එයි. විශේෂයෙන් පොඩි උන් :)
අර කිව්වත් වගේ කෝ යකෝ 18+
ReplyDeleteදැනුවත් කොරහන් නැත්නම් අපි වගේ පොඩි උන් නරක් වෙනවා මෙව්වා බලලා...:D
උඹ වගේ පොඩි උන් ඇවිත් අපිවත් නරක් කරල යයි :පී
Deleteමොකද්ද බං මේ කියල තියෙනේ.. ආනමාලුයි . ටෝචුයි.. මෙලෝ දෙයක් තේරුනේ නෑ
ReplyDelete:))
Deleteබරපතල් වැඩිද? සම්භාව්‍ය ඒව නොවැ ;; හිකිස් ;;
හෑ ...... මීයා බබා !
Deleteමී ගොඩගේ මීයාද ?
Delete:)
සෑම දැන් කෙසෙල් බිසිනොස්ද කොරන්නෙ...?
ReplyDeleteකැනක් තිබේ නම් එවපං.. වෙන්දේසියේ විකුනල දෙන්නම් ;)
Deleteකැණ විකුණා හමාරය.. නැවත විකුණනු නොලැබේ...
Deleteඑල !
Deleteයකෝ ඕව මනුස්ස අවයව
ReplyDeleteආසම කෑල්ල :D
ආසම කෑල්ල කිව්වේ අවයවයටද ?
Deleteඅමදෝරුවාට ආයෙත් නිකන්ම බැටරි හම්බවෙයි වගේ,
ReplyDeleteබැටරි කෑලි දෙකේ ටෝර්ච් එකක් :ඩී
Deleteසම්භාව්‍ය !!! සම්භාව්‍ය !!!
ReplyDeleteතේරුම් ගනිමින් සිටිනවා... ටික වෙලාවක් යයි ... මේ අවස්ථාවේදී "නළාවලෝක" තත්වයට පත් වෙලා ඉන්නේ..
තේරුනා මම හිතන්නේ.. :)
Deleteසම්භාව්‍ය ඒවා නොතේරුනා කිව්වාත් චාටර් නොවැ..
Deleteඅන්න උඹට තේරුනා ඒක. :))
Deleteකුණුහරුප කතාවක් සැර වැඩි වගේ..
ReplyDeleteතමා සන්තකේ කරගන්න හැදුවට සාමෙන් නේ එන්නේ. ඒත් ඇයි අරකි කිවුවේ බින්න බහින්න එන්න කියල මිනිහෙකුත් ඉද්දි. හිනයක්වත්ද?
කාමයේ ඇති කලාව විදහා දැක්වුවේ මචං..
Deleteහීනයක් නෙවේ. සමාජයේ කතාවක් !
හෙහ්.. සිරාම කතාව.. මම මේ හොද කෙටි කතාවක් වගේ එකක් කියවන්න හිතුවා මුල් ඡේදේ බලද්දි.. එල එල...
ReplyDeleteස්තුති දින්නා..
Deleteකැත විදිහට නොබලා යතාර්ථය දැක්කට :)
අඩේ උඹ කෝමද අපේ ගෙවල් පැත්තේ අපේ උන් මට කියන නම ගෙස් කලේ..
Deleteහිකිස්.. දිනේෂ්ලා බහුතරයකට වැටෙන නම ඕක නොවැ..
Deleteඋඹලගෙ ගෙවල් පැත්තේ එකෙක් මට උබේ කැරැට්ටුව හිටං කිව්වා..
උබේ බුකියේ ෆෑන් පේජ් එකේ මම දන්න මූණක් තියෙනවා.. ඌ වෙන්න ඇති එහෙනම් ශුවර් එකටම.. මම හරි හොද ළමයා කියලා නේ කිවුවේ..
Deleteඅමදෝරුවා යස ටෝච් කෑලි දාලා ගිහින් අන්තිමට වෙන දේ තමා වෙන දේ.............
ReplyDelete//අන්තිමට වෙන දේ තමා වෙන දේ.............//
Deleteමට කොයිල් වගේ.. මොකක්ද බං තේරුම ?
@ sAm (සෑම්)
Deleteඔය කරන සෙල්ලම්වලින් අමදෝරුවා අන්තිමට හොඳ හැටි මට්ටු වෙනවා
රෑට රෑට බොටත් හිතෙන එව්වා...
ReplyDeleteඒ කාලෙ cd එන්ට කලින් තිබ්බ වැල පත්තර තාම ගහනව ද ? තාම ගහනව නම් උඹට පාටි ටයිම් ජොබක් ශුවර්... :D
Deleteමගුලයි ජොබකුත් සෙට් වුනා එහෙනම්...
Deleteඋන් ඒව ලියන්නේ අධර්මය වපුරන්න මිස සමාජ පැතිකඩක් පෙන්නන්න නෙවේ බං:(
එකෙ සමාජෙ පැතිකඩෙ තමයි ඒව්ව බලපු බොලා අපි...
Deleteමේකට ගෑල්ලමයි කොමෙන්ට් දාන එකක් නැහැ. පෝස්ටුව සැර වැඩියි. රටේ නීතිය කැඩෙන තත්තෙට ලියවිලාද මංදා. එහෙම උනොත් නඩු තමා.
ReplyDeleteකවී මේක අර කොල්ලේ සුද්දෝ එක් නිදා ගන්න ජාතියේ එකක් නෙවේ නේ.. :ඩී
Deleteඑතකොට ඒවාට වාරණ නැද්ද ?
මේක අර කොල්ලේ සුද්දෝ එක් නිදා ගන්න ජාතියේ එකක් //තේරුනෙ නැහැ නෙව තේරෙන්ට කියාපිය. මොකද දැං හැදෙන එවුං හැමතැනම :ඩී:ඩී කියල දාන්නෙ?
Deleteමේ ලගදි බ්ලොග් එකක තිබ්බා එහෙම කතාවක්.. ඒකයි.. :)
Delete:ඩී = :D වේ..
:ඩී
Deletehttp://magejointeka.blogspot.com/
Deleteමම හිතන්නේ ඔයාලා කියන්නේ මෙන්න මේ බ්ලොග් ලිපිය ගැන වෙන්න ඇති.ඒ ලිපියයි මේ ලියලා තියන කථාවය සංසන්දනය කරනවා නං ඒ තරම් මෝඩයෙක් නෑ කියලයි මම හිතන්නේ. ඒක මුල ඉදන් අගට ලියවිලා තිබුනු විදිය කියෙව්වහම එතන තිබුනේ සරළ සමාජ කාරණාවක් නෙමේ.ඒ වගේම දේවල් ලියලා තියන විදියත් මම පුද්ගලිකව අගේ කරනවා. සුද්දත් එක්ක කොළඹ ගියපු සිරිසේන කියන පොඩි එකාට සුද්දා ඇරියා කියන එක වුනත් කියලා තියෙන්නේ පොඩි එකාගේ ඉන වටේ බැදලා තිබ්බ සුරය ඇද පල්ලට විසික් වුනා කියලා. ඒ වගේ දෙයක් ලියවිලා තියන විදිය කියලා කාටවත්ම එතන අසභ්‍ය දෙයක් ලියවිලා තිබුනා කියලා කියන්න බෑ. මට සෑම්ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි. ඇයි ඔයා ඔයා ලියපු දේ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් කෙටිකථාවක් එක්ක සංසන්දනය කරන්න හදන්නේ? ඒ කෙටි කතාවයි ඔයාගේ කථාවයි අතර තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනස්කමක්. ඔයා නෙමේ වෙන ඕනම කෙනෙක් කියනවා නම් ඒ කතාව අසභ්‍යයි කියලා මට හිතාගන්න වෙන්නේ එහෙම කථා කරපු අයගේ රසාස්වාදය. මට මෙතන කමෙන්ට් කරන්න සිද්ධ වුණේ ඔයාගේ කථාවට ඔයා ඒ වගේ හොද කෙටිකථාවක් සංසන්දනය කරලා තියන නිසා. ඔයා මෙතන ආනමාලු ගැනයි තවත් දේවල් ගැනයි කෙලින්ම ලියලා තියනවා.ඒ වගේ දේවල් කෙලින්ම නොකියා සංකේතාත්මකව ලියන කෙනෙයි දක්ශයා කියලා මම හිතන්නේ. සිරිසේන කෙටිකථාවේ සුද්දා සිරිසේනට පුකේ ඇරියා කියලා වගේ කෙලින් ලියවිලා තියනවා නම් ඔයා ඔයාගේ කතාවට ඒක සමාන කරාට කමක් නෑ. අනික ඒකෙන් කියවිලා තියන සමාජ කාරණාව දැන් බලවත්ව සිද්ධ වෙනවා.ඒ වගේ දේවල් ගොඩක් උන් ලියන්නේ නෑ. මොනවා හරි කුණුහරුපයක් ලියලා කෙටිකතා විදියට දානවා මිසක්.මම උඩ ඒකේ ලිංකි එක දැම්මේ ඒක කියවලා නැති උන්ට කියවන්න.මේක මගේ පුද්ගලික මතය.මොකද මම බ්ලොග් කියවන්නෙක් මිසක් බ්ලොග් ලියන මිනිහෙක් නෙමෙයි.
Deleteසැර උනත් කලාත්මක ගතියක් තියනව. අවුලක් නෑ. ටෝච් කතන්දරය නිසා "වැල" ගතිය අන්තිම මොහොතේ අඩුවෙනව.
ReplyDeleteවැල ගතියක් තියෙනවාද රාජ්.. ?
Deleteමට ඕනෙ වුනේ ඇත්තට සමාජයේ සිද්ද වෙන දෙයක් ලියල දාන්න, කලාත්මකව ;)
සුපිරි කථාව සෑමා නියමයි... හොරාට හොරාට ආනමාලු කවන උනුත්.. දැන් ඉතින් ආනමාලුව අතින් තද කරගෙන මේ පෝස්ටුව කියවනවා ඇති... හික් හික්...
ReplyDeleteරෙන් ගන්නවා කියලා ලියලා තියෙන්නෙ.. ඒක රොන් ගන්නවා ලෙස හදන්න... ජය!
ස්තුති සිරා.. රෙන්.. රොන් කරන්නම්..
Deleteජය !
හෑ බොල.............. ආනමාලු, කෙහෙල් කැන්, ටෝච්, හයියූ සංසාරේ
ReplyDeleteඇයි බැටරි ?
Deleteමෙන්න කතා.. පුඃ !!
ReplyDeleteඑලකිරි සෑමෝ... දැන් නම් ඉතින් සිරිමලීලෑ දිහෑ දිගට හරහට ඒවි. ලිඳේ ගැඹුර මැන ගත්තා නෙව.. හීක්ස් :)
ලිදේ ගැබුර මයින්නේ බාල්දියක බැදපු කඹයක් දාල නේද බං ?
Deleteලොවෙත් එල ඈ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුති රජ තැන !
Deleteකතන්දර ලියන්න නියම විදියක්! හරිම ශෘංගාරාත්මකයි සෑම් ;)
ReplyDeleteකුනුහරප නැතුව ලියන විදිහ :)
Deleteපට්ටයි! ලියලා තියෙන හැටි නම් එල ඈ
ReplyDeleteමට නම් තෙරුනේම නෑ මොකුත්ම. අපි පොඩි ළමයිනේ. කෙහෙල් සහ ටෝච් සම්භාව්‍ය වැඩිද මංදා.:P
ReplyDeleteරෙපා - බබා
Deleteමම හිතාන උන්නේ සිරිමලාගේ ටෝච් එකට අමදොරුගේ බැටරිය දන්නේ කියල. බලපුවාම සිරිමලත් ලේසි නෑ. ඌ අමදොරුවගේ ටෝච් එකටත් බැටරි දානවා.
ReplyDeleteසිරා කතාව..
Deleteඅන්න සුදීක ගෑණු :)
Deleteඅනේ අපි තාම පොඩි උන්... මෙවා කියවල නරක් වෙන්න බෑ.. :පී
ReplyDeleteපව් දරුවෝ..
Deleteස්තුති සහෝ !
කතාව කියෙව්ව ඈ......:D:D:D
ReplyDeleteලැජ්ජ හිතුනද?
Deleteමට මතක්වුනේ ලේඩි චැටර්ලිස් ලවර් කියන එක මේක කියවලා.. කරන්න හොඳ නම් සාහිත්‍ය නිර්මාණයක් වෙන්න හොඳ නැත්තේ මොකද?
ReplyDeleteකවුද හොද නැහැ කිව්වේ සහෝ.. ?
Deleteකාමයේ ඇති කලාව දැහැමිකම් පෙරව ගත්ත හිත් වලට පේන්නෙ නැහැ නොවැ..
ස්තුති සහෝ !
ඇත්ත....... කලාවෙන් පෙන්නද්දී රස වැඩි.....
ReplyDeleteසිරිමලිත් දන්නෙම නෑනේ.... :ප්
ගැහුණු කවුරුද වරදේ නොබැදෙන..?
දවල්ට අමදෝරු රෑට යසවතී නරකම නෑ බොල
අන්න සුදා මල්ලී ශක්තිමත් ගෑණු !
Deleteදන්නා කියන අය ඉන්නවා නම් හොයලා කියන්න...
Deleteපස්සේ කියාවිද දන්නේ නෑ නාහේ ආරුගේ වගේ... බඩ මුගේ වගේ... අහවල් එක ...(නෑ ඕනේ නෑ )
යකෝ මූ එල්ලලත් මදි නෙව. අත දිග ඇරලම###### ලියලා අද.( දැන් කියයි මේ තමයි ශෘංගාර රසය කියලා.අනේ සැමෝ.......! ජය....!
ReplyDeleteහිකිස් !
Deleteජය !
ඉස්සර බලපු වල් පත්තරයක් වගේ උනාට අමුතූ ගතියක් තියනවා
ReplyDeleteචික් ඒවත් බැලුවද උබලා.. ඊක්කාාාාා
Delete:))
සෑමගේ සිංහල වැල කතා
ReplyDeleteටෝච් කතන්දරේ නිසා නැගලා ගියාලු
වැලේ වැල් නැහැ බොලව්.. මේකේ වැල ගතියක් නැහැනේ ;)
Deleteශා ශා.... නියමයි. මම මේ නියමයි කිව්වේ කතාව ව්‍යාංගයෙන් ගලපලා තීයෙන් විදියට. ඒක තමා වටිනාම දේ. උදා හරණයක් විදියට ගත්තොත් අමරදේව සර් ගෙ " කුමරියක පා සළඹ සැලුනා " සින්දුව. මේකත් අන්න ඒ ලන්නින්ම යන තරමට අපූරුයි.
ReplyDeleteස්තුති කමෙන්ටුවට. ඒත් ලිහිණි සමහර ඇනෝලා කියන විදිහට අලුත් බ්ලොග්කරුවන් විදිහට අපි බට්ටෝ බ්ලොග් අවකාශෙ කන්න ආපු උන්.. ඒ නිසා අපි පුලුවන් විදිහට ලියමු.
Deleteජය
කුඩාරම් ගහන්න වෙන්නේ පෙර සුදානමක් නැතුව මේවා කියවන්න ඇවිල්ලා :D
ReplyDeleteඅපොයි යටිතල පහසුකම් වත් නැද්ද ?
Deleteපට්ට සෑමා.... අඩෝ ලියකෝ මෙහෙම එල බං....
ReplyDeleteඑල ඈ!!!වෙල් ඉපනැල්ලක සිහිල් සුළඟ පිස එන අමුතු සුවයක් වගේ ඈ!පිස්සු බම්ප් වෙනවා!!!
ReplyDeleteමරු බං. හොඳ ඉවසිල්ලේ ලියල තියෙනවා.
ReplyDeleteහොඳ නිර්මානයක් කොම්පිතර නැතිකාලේ පත්තරනේව තිබුනේ මිහිර විජය වගේ එව්වා හික්ස්
ReplyDeleteඅපේ කාලයේ සම්භාව්‍ය නිර්මාන ශිල්පියා - "ද සෑම්"
ReplyDeleteපට්ටයි ඈ !!!
ම්ම්ම් ශෘංගාරය පිරිලා ඉතිරිලා යනවා.. හිටහන් මම පිහාගෙන ඇවිත් ඉතිරි ටික කොටන්නං
ReplyDeleteහුටා මේ මොකද්ද යකෝ මේ
ReplyDeleteමට තේරුනාද මන්දා
සිරස් තලයට ලම්බකයක් ගහනවා වගේ දෑනෙනවා
මං ටක් ගාලා ගිහින් එන්නම් ඈ
හුටා....පිස්සු කොර...ශෘංගාර රසයද මොකද්ද එක එලටම තියනවා..මට නම් දැන් වෙන රසක් එන්නෙ...පස්සෙ එන්නම් ඈ..
ReplyDeleteරී චාජබල් ටෝර්ච් එකක් නෙමේ වගේ.මේක බලල මගෙත් බැටරි බැස්සද මන්ද.?
ReplyDeleteඑළ කිරි වගේ ලියලා තියෙනවා වැඩක් නෑ කියලා......සම්භාව්‍ය ටෝක් නේ දීලා තියෙන්නේ.....ජය !!!!
ReplyDeleteමම "පට්ට" කියන්නේ පට්ට කතාවලටය. ඒකියන්නෙ මේක පට්ට නිසයි
ReplyDeleteචූටි උනාට මමත් කියෙව්වලු ඈ !!
ReplyDeleteජය!!
සිරා මචෝ . මේවට වල කියනවනම් සමහර ඒවාට.........
ReplyDeleteසිරා මචෝ . මේවට වල් කියනවනම් සමහර ඒවාට.........
Deleteහෑ.............. :O
ReplyDeleteචිත්‍ර රුප මැවිලා පෙනුන නොවැ :ප්
ReplyDeleteමරු නියමයි
එල කථාව සෑමෝ. දැන් එතකොට කවුද අමදෝරුවා ???
ReplyDelete