එයාර් ෆෙෂ්නර් වලට සිංහල නමක් මතක් කළද මතක් නොවූ නිසා මෙය වායු සුවදකරණය ලෙස හදුන්වා දෙන්නේය. මෙවැනි සුවදකරණ උපකරණයක් කඩෙන් ගතහොත් අවම මිල රුපියල් 500ක් වන්නේය. එසේම සමහර වර්ග වල සුවද රැදෙන්නේද නැත. එසේම මෙවන් ආකාරයේ සුවද හමන කාඩ්පත්ද වාහන වල එල්ලීමට ඇත්තේය. එහෙත් ඒවාද විශ්වාස නැතිය. ගොඩක් ඒවා හුදු කාඩ් පතක් පමණක් බවට පත්ව කොහේ හෝ එල්ලී තිබෙන මුත් සුවදක් වත් දැනෙන්නේ නැතිය. දියර සහිත එල්ලා තබන පහත ආකාරයේ සුවදකරණ උපකරණ දියරය අවසන් වු පසු ඉවත් කිරීම සාමාන්‍ය සිද්ධියයි. මෙය එය නැවත පුරවන ආකාරයයි.
මෙය ප්‍රායෝගිකව අත්හදා බලා, සතියක් පමණ භාවිතයෙන් පසු මේ පෝස්ට් එක ලියු නිසා තත්වය පිලිබදව වග කිව හැක. මා ඇතුලත දියරයක් ලෙස දැමීමට යොදා ගත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ක්ලෝන්ය. ඔබ කැමති ආකාරයේ සුවදකාරක යොදා ගත හැකිය.
Written by sAm_ශ්‍රී_Perera_7:15am_31/10/13
ගල් කාලක් දාල බලන්න ඔනි...........
ReplyDelete+++
Deleteබාගයක් ගෙනත් ඉතුරු කාල මට එවහං !
Deleteයකෝ වෙන එවුන් ගල් සුවඳ නැති කරගන්න විදිහ හොයනවා.. මුං ගල් සුවඳ තවර ගන්න හදනවා..
Deleteමෙහෙමත් බේබද්දෝ :ඩී
(Y)
DeletePatta Comment eka
Delete++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteහික්..! ඒකත් සෝක්...!
Deleteමේක කිව්වම මරු කතාවක් මතක් වුණා. අපේ ඔෆිස් එකේ හිටියා සිකියුරිටි කෙනෙක් හැමදාම බොන්නේ ලෙමන් ජින්. දවල්ටත් දෙකක් අනුමත වෙලා තමයි ඉන්නේ. අපේ ඔෆිස් එකේ කොල්ලෙක් හිටියා සංජීව කියලා. ඌ කියන්නේ ප්‍රේමදාස ඕඩිකොලොන් බීලා ඉන්නේ කියලා.
Deleteපට්ට කමෙන්ට් එක ....
Deleteඋඩින්ම දාලා තියෙන්නේ රටක් වටින කමෙන්ට් එකක්.
Deleteසුදීක..................බොන්න දේවල් නැති නිසා ඕඩිකොලොන් බොන අය හිටියා අරාබියේ. මේක තදබල ව්‍යසනයක් උනා ඕමාන් වල. ඇස් කෙමෙන් කෙමෙන් නොපෙනී යාම ගොඩාක් බලපෑවා. බොන්නම හදපු ඕඩිකොලෝන් රටට ආවා. වතුරට කලවම් කර බොන්නේ. අපේ අයත් හිටියා. ඉතාම සුළු පිරිසක්.
අර අහිංසක වායු සුවඳකාරක හදන උංගෙ බිස්නස් එකටත් කෙලවන්න යන්නෙ. :D
ReplyDeleteඅහිංසක.. ?? යකෝ රුපියල් 500ට මෙහෙම ඒව විකුණන එවුන්ට අහිංසක කියනවද?
Deleteජොන්සන් බේබි කොලොන් දැම්මේ බබාලා ඉන්න අම්මල ඉලක්ක කරල වෙන්න ඇති.:D
ReplyDeleteදන්නවද? ඕනෙම දෙයක් මාකට් කරන්න ලේසි දරුවන් ඉන්න අම්මලටයි / ලස්සන වෙන්න හදන කාන්තාවන්ටයි...
Delete:)
එයාර් ෆෙෂ්නර් නෙවෙයි එයාර් ෆ්‍රෙෂ්නර්. සුවද නෙවෙයි සුවඳ. ක්ලෝන් නෙවෙයි කොලෝන්.
ReplyDeleteඅනේ පූතේ උඔ හොද එකා වගේ පැත්තකට වෙලා ඉදින්.
Deleteලිපියක අකුරු අඩුපාඩු බල බල ඉන්නැතිව උබත් අදම අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න.
උසස් අධ්‍යාපන ඇමති ඇනෝ ඇවිල්ලද බොල ?
Deleteහොද නෙවෙයි හොඳ. උබ නෙවෙයි උඹ. උඹලට ඕනේ විදිහට වචන කන්න දෙන්න බැහැ.
Deleteඇනෝ කවුද ඔයාගෙ ගුද මාර්ගෙට අර මාතලං කියන විදියට චූ කුරුල්ලෙක් යැව්වෙ....
Deleteඅර කලින් කිව්වත් වගේ ගල් කාලක් දාලා බැලුවනම් පස්ට :D
ReplyDeleteමෙන්න තවත් එකෙක් !
Deleteඇයි බන් ඔය කොලොන් රිෆිල් ගන්න තියෙනවනේ මෙහෙ ....... ලංකාවේ නැද්ද නැත්නම් කියපන් බිසිනොස් එකක් පටන් ගන්න
ReplyDeleteමෙහෙ නැහැ එයාර් ෆ්‍රෙෂ්නර් රීෆිල් පටන් ගමු..
Deletewahanayak nathi api gonaage pite ellannada ?
ReplyDeletemunge BIZ ekata kelinnada hadanne :D
suwan rakiyawak widiyata patan gaththnam elas..
mama uthsahayak denna one
Is at - iskole sita horen log unemi
mama Ben tennyson
www.sandainduwara.blogspot.com
පාසල් දරුවෝ හැදෙන හැටි. හොරෙන් බ්ලොග් කියවනවා ...
Delete:)
මං නං උපන්තේකට එයාර් ෆ්‍රෙශ්නර් පාවිච්චි කොරලා නෑ.. පාවිච්චි කරන එවුන්ට වටින ඕස්ට් එකක් !
ReplyDeleteවාහන වල එල්ලන්ට ඕන නොවැ.
Deleteමම නම් කැමති ෙවරළු මල් සුවදට.....රී ෆිල් කරලා බලන්ට ඔ්න....
ReplyDeleteඒ සුවද නම් කල් පවතිනවා.
Deleteසෑම්,
ReplyDeleteඔන්න අපිත් ආවා මේ පැත්තට ........................
ස්තූතියි පාර පෙන්නුවාට .
අතරමං වෙලා හිටියද ග පාර පෙන්නන්න
Deleteමාර පාර නේහ් ඈ
ජය වේවා !
DeleteNiyama wadak :D
ReplyDeleteකරලම බලන්න.
Deleteස්තුති !
එල එල
ReplyDeleteකරලම බලන්න.
Deleteස්තුති !
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
ReplyDelete"ජොන්සන් & ගොන්සන්"
හිකිස් !
Deleteඋබ හදන්නෙ කොම්පැනි කාරයන්ව බන්කොලොත් කරන්ඩ... :D
ReplyDeleteමොනා උනත් එල වැඩක් ඈ :)
ගිණි කනවා බං. අපි ගෙදර හැදුවාම පාඩු නැහැ.
Deleteමේක දැක්ක ගමන් ඕකුන් බෝතලේ සිල් කරලා ඒවිද දන්නෙ නෑ.
ReplyDeleteඅන්න ඒක ප්‍රශ්නයක් වෙයි බං.
Deleteඔය වගේ මදුරු නාශක දියරය වෙනුවට ඒ භාජනේටම පැඟිරි තෙල් පුරවන සීන් එකක් අටමා කාලෙකට කලින් දාලා තිබ්බා. ඒ වැඩෙත් ඇත්ත. ප්‍රශ්ණෙ පැඟිරි තෙල් හොයාගන්න එක.
ReplyDeleteඅටමා පැගිරි තෙල් කියා Lemon Gin භාවිත කරන්නට ඇත ;)
Deleteසිංහල බේත් කඩවල ඕනතරම් ඇත ඩූඩ්..!
Deleteෂා මරු අදහස! කමෙන්ට් ටිකත් මරු!
ReplyDeleteස්තුති !
Deleteඋඹෙ පින්තූරේ දැක්කම මට මගේ යාළුවෙක් මතක් උනා.. ඌගේ නම පෙයාර්ස් බේබී.. පොර එනකොට බබෙක් එනවා වගේ පැත්ත පලාතම සුවඳයි..
ReplyDeleteමෙය මුදල් ගෙවා ප්‍රචාරය කරණ ලද දැන්වීමකි......
හිකිස්.. තාම පියයුරු/පියවුරු/ (පවුඩර් බං..) ගාන එවුනුත් ඉන්නව තමා..
Deleteඋඹ බදින්නත් කලියෙන්ම පට්ට කුණෙක් වෙලානෙ....හොදා හොදා...සුභ අනාගතයක්...
ReplyDeleteමේ ඉතුරු කරනවා බොලව්.. !!
Deleteඅරපිරිමැස්මයි - ලෝබ කමයි කියන්නෙ දෙකක්. අපි බොන්නෙ *ත්ති !
කොහොමද Black Label චුට්ටක් දැම්මානං... කාර් එක පුරාම හොයයි නේද..
ReplyDeleteමේකෙ ඔර්ජිනල් සෙට් එකම Rs 360
https://www.facebook.com/easylk
බ්ලැක් ලේබල ක්ෂණික වාශ්ප ශීලීය.. කවුරුන් හෝ දැනගත්තෝත් කටේ හලා ගන්නා නිසා..වැඩි කල් තබා ගත නොහැක.
Delete-නාගහ මුල රීපු අනෝ-
ReplyDeleteපඩයක් දාලා වැහුවා නම් කොහොම තියේද?
එකක් මදි වෙයි නේ?
Deleteඅර වේපරයිසර් වලට ඔහොම පුරවන්න එකක් නැද්ද ? මදුරු කරදරේ ඉවසන්න බෑ :(
ReplyDeleteඅටමා කලින් මේ ක්‍රමය කියා දුන්නාලු.. ඒ පැත්තෙ ගිහින් හොයා ගන්න පුලුවන් වෙයි..
Deleteසෑමටත් හිතෙන දේවල්... හොද වෙලාවට අපේ ගෙදර වාහන නැත්තෙ.....
ReplyDeleteබයික් එකට බැරිය මේ ගැජමැටික් කෑල්ල හයි කොරන්න.....
අර විදිහට පැගිරි දාලා මදුරුවො නොකන ගැජට් එකක් හදමු !
Deleteඋඹට නඬු වැටෙයි බිස්නස් වලට කෙලියා කියලා.. පරිස්සමින්..
ReplyDeleteයකෝ තරගකාරී වෙළඳපොළට එරෙහිව නඩු දාන්න පුලුවන්ද?
Deleteස්තුතියි මචන්
ReplyDeleteමෙන්න සෑමා හොඳ වැඩකට අත ගහලා.
ReplyDeleteසෑම් කලින් නරක වැඩමද සුදීකයියේ කලේ..?
Deleteසෑමගේ ටිකිරි මොලේ...............
ReplyDeleteහයියෝ ජෑම්
ReplyDeleteකෑම් වලට ගන්නව නොවැ ජෑම් !
Deleteමුදල් ඉතුරු කරන්න හොඳ ක්‍රමයක්. නමුත් air freshner වලින් කරන්නෙ අපිරිසිදු වාතය පිරිසිදු කිරීම වෙනුවට අපේ නාසයට සුවඳක් දැනීමට සැලැස්වීමයි.
ReplyDeleteකතාව ඇත්ත මානෙල් අක්කේ ........
Deleteඅපිට කොහෙන්ද සැමෝ වාහන ඕවා හයි කොරනන්.....
ReplyDeleteඅලියා ගන්න පුළුවන් හෙන්ඩුව ගන්න බෑ මුන්ට
මේක සාර්ථකද සෑමො ??
ReplyDeleteවාශ්ප වෙන සුවද විලවුන් ජාතියක් වෙන්න ඕනෙ නේ හරියට කොලෝන් . එක එක සෙන්ට් ජාතිවගේ ටිකක් ඇද ගන්න ගතියක් තියන ජාතියක් වුනොත් හොදයි වගේ .
නියමයි ජය !!