අලි පෙරහැර එන්නා සේ හිදිමි
උන් පාර පුරා දිව යන සුව විදිමි
ගුටි පෙරහැර යනතුරු මා නිදමි
උන් පස්ස නොබල දිව ගිය සුව විදිමී..
ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
තනතුරු බදා ඉමී..
හෝ..ඕහ්..ඕ...
පොලු - කොඩි බිම වැටිලා සේ දුටිමි
සිරිකොත ඇතුලේ අලි සේරම රකිමී
නිල් එලි මා රකිනා බව දනිමී
ඒ හන්දා මම ඉවසගෙන සිටිමී...
ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති
යලි හිත හදා ගමි...
දිනයක ජය ගනිමී..
හෝ..ඕහ්..ඕ...
ජනපති සේ වඩිනා හැටි දුටිමි
(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..
අලි රැල මා හැර යන බව දනිමි...
දිවි හිමියෙන් මයියා මා රකිමී...
ඒකට කමක් නැති
මා හට බියක් නැති
මයියා රැක ගනිමී
පක්ෂය වැඩක් නැතී..
හෝ..ඕහ්..ඕ...
හෝ..ඕහ්..ඕ...
Written by sAm_ශ්‍රී_Perera_7:05pm_07/10/13
වර්ථමාන අලි පෙරහැර හා සසැදූවගයි..
meka raniltada kiwwe man hithuwe sajithta kiyala ekai nikan pissu wage affa
ReplyDeleteමේ නිව්ස් එක දැක්ක ගමං මං කිව්වෙ අපෙ මායියට, මේ පොලු තුවක්කු එල්ල වෙන්න ඕනෙ මේ ආණ්ඩුවට විරුද්ධව මිසක් පක්ෂෙ ඇතුලෙ කල්ලි වලට නෙවෙයි කියලා. කාල් මාක්ස් අයියත් මේ වගේ අදහසක් කියලා තියෙනවනේ.
ReplyDeleteඒයි ඩ්‍රැකීයා .....මොකද තරහා වෙලාද?
Deleteමේවා කැපුවත් කොල කට්ටියගෙ වැඩ නෙමේ.
Deleteකෙහෙල් වත්තෙ උපන් නුගතා ගෙ එදා වේල් පන්සල් සංකල්පය.
හැ මරු මරු.බුකියට දානව හොදේ
ReplyDeleteසුපිරි යකෝ... මේකත් රෙකෝඩ් කරලා යූ ටියුබ් අප් කරහන්... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අර උමා කෙල්ලට කොළපාට චීත්තයක් අන්දලා ඒකිත් එක්ක යුග ගීතයක් ගායනා කරපං සෑමො...ඊළග ඡන්දෙට උඹ ආණ්ඩුවෙ සෑම වේදිකාවකම ගී ගයන ජන අප්‍රිය ගායකයෙකු වේවි...අපිට ජය වේවා !
ReplyDeleteමේක නම් සහතික ඇත්ත..
ReplyDeleteඅවුරුද්දේ 100ට සුභ පැතුම්..
එල එල මචෝ ඒත් බලාගෙන පොලු පාරක් එන්න බැරි නෑ...
ReplyDeleteසදා ජය පතන අපේ නායක! :D
ReplyDeleteකාලෙකින් මේ පැත්තේ ආවා. බ්ලොග් එක වෙනස් වෙලා අදුරගන්නත් බැරි වුනා. සෑම් හොදින් නේද..?
ReplyDeleteහෙහ්.. මේවට ඉතින් මොනවා කියන්නද සෑමා..
ReplyDeleteApe Ranil nayaka thumata Jaya wewa. Henamama Banga wewa.
ReplyDeleteඑළම කිරිය. ලවුස් පීකර් බැඳන් සිරිකොත ඉස්සරහ දාලා තිබ්බා නම් හරි
ReplyDeleteසංගීත් ම ඇවිල්ලා සැමාට ගහයිද දන් නෑ...
ReplyDeleteපව් යකෝ, අර අසරණ මනුස්සයා
ReplyDeleteසෑමෝ.... උබල දැන් දේශපාලණීයකරණය උනාද??
ReplyDeleteකීයක් හම්බ උනාද??
paa gaman hondayi cholesterol aduwennath ekkala kiyala ara paththareth thibune
ReplyDeleteනියම ගේය පද රචනය. (හරිද මංද වචනෙ)
ReplyDeleteමේක ගායනා කොරන්ට කෝ කට්ටිය එන්ඩෝ ....
ReplyDeleteහෙහ් හෙහ්
ReplyDeleteඔය සිංදුව ටාසන් බාප්පට වඩා හොදට සැමා අනික් පැත්ත ගහලා තියෙනවා. නියමයි සැමා නියමයි.
ReplyDelete- ප්‍රියා.
නියම සිංදුව !
ReplyDeleteතාලේ අල්ලලා කියවලා රෙකෝඩ් කරලත් බැළුවා..
ReplyDeleteමෙන්න මෙතන ටිකක් කියන්න අමාරුයි බං...
//(කොත) ඇතුලෙන් පන්තේරු නැටුම් නටමි..//
//දිවි හිමියෙන් මයියා මා රකිමී...//
ඒ ටිකත් තව රෙපෙයාර් කොරලා දාහංකෝ...
(ඔන්න දැන් සෙට් එකක් පිකප් වෙයි... හරි හරී හරි එහෙම තමා...හබන් කුකුළන්ට තමා මෙහෙම උනාම මගුල්.. :D )
ඔව් බං සෑම්..පැරදුනානම් මදි තමයි...ඔය එකෙක්වත් නෙමේ...ඒ අපි...
ReplyDeleteකිව්වට කමක් නැති.....
ReplyDeleteමුකුත්ම වෙන්නේ නැතී....
මේවා අපේම වැරදි . දැන් නම් දේශපාලනයට ගොඩ ඒමක් පෙන මානයක නෑ
ReplyDelete:/
ReplyDelete