ධාතු වන්දනා කිරීමේ උත්සුක වූ ජනතාව කැළණි විහාරයේ සිට වරාගොඩ පාර හරහා නුවර පාරේ බුළුගහ හන්දිය දක්වාද, බියගම පාර දිගේ මානෙල්වත්ත දක්වාද දිවෙන පෝලිම් සකසා ගත්තෝය. ඒ අතර බියගම පාර දිගේ දිවෙන පෝලිම වැටුනේ ගමේ බාර් එක ඉදිරියෙන්ය. එකී පෝලිම නිසා කැළැඹී ගියේ හවසට මතින් පිඹිදෙන කොල්ලෝ සහ අංකල්ලාය. එදින බාර් එකද වැසුන බැව් කිව යුතුය. එහෙත් පිටුපස දොර විවර වීම කවරෙකුට වැලැක්විය හැක්කේද? මලින්ද මාමාටත් නොහැකි වූ කලෙක.
වැසූ බාර් එක එහා පැත්තේ තිබෙන්නේ අපේ බුද්ධික අයියා කරන (චක්කර කොළ ෆිල්ම් එක ගමට ගෙන්නූ පොර) කමියුනිකේෂන් එකේය. ඒ අතර මත් වතුර ඉල්ලා අයෙක් කෑගසනු ඇසින.
“මල්ලි ඇරපංකෝ..“ පළමු වර එසේ කෑගැසූ පොර නැවතත්...
“මොකක්ද බං ඇරපංකෝ...“ කියා දෙවෙනි වර කෑගැසීය.
එලියට ඔළුව දැමු සෑමාට පෙනුනේ පොරක් බාර් එක අරින ලෙස කෑ ගසන අයුරුය. එත් ඌ කෑගහන්නේ අරින්න කියාය. කමියුනිකේෂන් එක ඇතුලේ සිට අපට හිනාය. ඒ අතර කමියුනිකේෂන් එක ඇතුලට ආවේ ගමේ අංකල් කෙනෙක්ය.
“බලන්න මල්ලි අරූ අරහෙම පාර පුරා අරින්න කිය කිය කෑගහන එක හරිද?“
අංකල් අපේ සිනහව දෙගුණ කලේය.
අංකල් රීලෝඩ් එකක දමාගෙන කඩෙන් පිටත්ව ගොස් යලිත් ඇතුලට ඔළුව දැම්මේය.
“මල්ලි අරූ සද්දයක් නැහැ නේද?“ අංකල් අපෙන් ඇසුවේය.
“ඔව් නේද සද්ද නැහැ.. මොකෝ වෙලා තියෙන්නේ?“
“පේන්න නැහැ මල්ලි, අරූට කවුරු හරි ඇවිත් අරින්න ඇති..“
පසු විපරමකදි දුටුවේ පොර බාර් එක පිටිපස්සේ සිට ක්ෂණිකව බෝතලයක් ලග නමන අයුරුයි. සිද්ධිය සිදුවු අවස්ථාව, කතා විලාශ හමුවේ මතක්වෙද්දි අපට තාමත් සිනාය.
Written by sAm_8:17pm_13/09/2012
ඇරියා කිව්වම මාත් දුවගෙන ආව!:D
ReplyDeleteඅපෙත් කතා හිත!:P
පැය 24 මතට තිත කැලණියට වැඩ කොරල නෑ වගේ!
කැළණියේ කෝමද නවත්තන්නේ..
Deleteරජ පරම්පරාවෙ අයට රහමෙර ඕනෙමයිනේ.. නැතුව කෝමද පුතාලා සේනාංක වල ලොක්කන්ට ගහන්නේ ??
ජය !
ඉතිං උඹ ඒ පැත්තට ගියේ නැත්ද?
ReplyDeleteධාතු පැත්තටද ?
Deleteඅයිය කෙනෙක් ඒ වගේ ඉල්ලීමක් කලාම සෑමා විපරම් නොකර බෑනේ.
ReplyDeleteමොකක් ?
Delete// “මල්ලි අරූ සද්දයක් නැහැ නේද?“ අංකල් අපෙන් ඇසුවේය. //
ReplyDeleteමෙතන පොඩි අවුලක් තියනවා නේද ? අවුල අයියගෙද, මල්ලිලාගෙද, අංකල්ගෙද කියලා හිතා ගන්ඩ බෑ.. :-)
උබට සෙට් වෙල නැද්ද අංකල් කිව්වම මල්ලි කියල උත්තර දෙන, අයියෙ කිව්වම පුතා කියල කතා කරන, අංකල්ලා එහෙම ???
Deleteපොඩ්ඩක් සමාජ ගතවෙයන්කෝ සෙන්නෝ.. :ඩී
ජය !
මට සෙට් වෙලා තියෙනවා මගේ යාලුවාගේ තාත්තා ..යාලුවත් මට වඩා අවුරුදු තුන හතරක් වයසයි .. මම අංකල් කියද්දී උන්දැ මට කතා කරන්නේ මල්ලි කියලා
Deleteහිකිස්..
Deleteකලින් වැඩ කරපු කොම්පැනියේ හිටිය නිමල් අයියා.. පොර අපෙ තාත්තගෙ වයස. පොර අයියා.. අපි මල්ලිලා..
ජය !
කෙටි කතාවක්. සෑමාගේ ආරෙට ලියැවී ඇත
ReplyDeleteස්තුති ඊ.මේ.ක.හෙ.ම.බි.ක.ව.
Delete:)
ජය !
සැහ් මූ කියන ජරා කථා
ReplyDeleteජරා කතාවක් නෙවේ නේ බං.
Deleteකුනුහරප ෆ්‍රී !
ජය !
// කුනුහරප ෆ්‍රී ! //
Deleteඅනිවා, එකෙන්ම. උඹ ඉතින් මේක දාන තරමක් කුණුහරුප දාන්නෙ ෆ්‍රී නේ, මොකෝ අපෙන් අයකරනව කියලයැ. :D
free කිව්වෙ යකෝ... නැහැ/තොරයි කියන එක... :)
Deleteහැබෑ ...ට? :D :D :D
Deleteඒ කිව්වෙ වෙන කාගෙ හරි බ්ලොගක් ගැනද බං. :D
ෆල ෆල :)
Deleteමමත් බය වෙලා ආවේ ධාතු පෝලිම අස්සේ කව්ද ධාතු වඩම්මන්න හදන්නේ කියලා බලන්න..
ReplyDeleteමුන් හිතන දුර ..
Deleteජය !
පව් බන් අහින්සකයෙකුට තිබහ නිවාගන්න එකට උබලා මඩ ගහනවා
ReplyDeleteපිපාසයට ජල බිදුවක් බොනවා මිස මොකටද ජෝනෝ ඇල්-කෝල් ?
Deleteඅනේ හැබෑට මූට කියපු ගමන් අරින්න එකෙක් හිටියෙ නෑනෙ...
ReplyDeleteපැත්තකට කතා කරල ඇරපු එක හොදා බං !
Deleteජය !‘
මාත් මේ දුවන් ආවා කාටද ඇරියේ කියලා බලන්න මදැයි.
ReplyDelete:D
Deleteජය !‘
හික්ස්...
ReplyDeleteකැලණියේ මතට තිත නේ???????
ඔව් බං මතට තුත් තිරි !
Deleteජය !‘
අරූට එහෙනම් ඔලුව බිම නමාගෙන අරින්ඩ ඇති ඉස්ම පයින්ඩම !!
ReplyDeleteඑහෙම හිතාගෙන කමෙන්ට් කරන්ඩ ආවේ
මේ ඇරලා තියෙන්නේ බෝතලයකට නෙහ්.
අපොයි.. මිනිස්සුන්ට ගහනකල්ද උබ බලන් ඉන්නෙත් ?
Deleteජය !‘
කැළණියේ ජනතාවට ජයවේවා...!
ReplyDeleteජයෙන් ජය !
Deleteආචාර්ය තුමා දිගු කල් දිනේවා!!!!! ;)
ReplyDeleteඅපොයි දිනනවා... ! :)
Delete:D :D :D
ReplyDeleteබලද්දි කාටවත් ඇරලා නෑනේ.. උඹ හෙඩිම දාලා අපිව මුලා කලා.. :)
ReplyDeleteඅරිනකල්ද බලන් ඉන්නෙ උබත් ??
Delete:)
ඇරලා නේද එහෙනම්........
ReplyDeleteපැත්තක තියල ඇරල බං !
Deleteඔක්සිජන් නැතුව ඉන්න ඇහැකියැ ඔය මිනිස්සුන්ට! :D
ReplyDeleteප්‍රාණවායුව බං සබ්යෝ !
Delete:)
සිරා කතාවක් එල ඇ......
ReplyDeleteජය !
Deleteධාතු නෙවේ බුදුහාමුදුරුවො වැඩියත් බොන්න ඕන එකා අරවගෙන බොනව.
ReplyDeleteසහතික ඇත්ත බං !
Deleteජය !
මම ආවේ ඇමා සැරගත්තද වෙන එකෙක්ට ඇරලවත්දෝ කියලා බලන්න... කාටවත් කරදරයක් නැතිව තිබහ නිවාගන්න හදපු එකෙක්ටනේ මඩ ගහලා තියෙන්නේ.... :P :P
ReplyDeleteඒක නෙමේ සැමා අයියේ මාර ස්පීඩ් පෝස්ට් වැටෙනවනේ දැන් බිසී නැතෙයි??
බිසි තමයි ගැමියා..ස්පීඩ් එකෙන් පෝස්ට් වැටෙන්නෙ මේ ටිකේ ඩ්‍රාෆ්ට් පාරක් දුන්නා...
Deleteජය !
කවුද යකෝ ඇරියේ...? උඹ අපිව කඩේ නම් ඇරියා..!
ReplyDeleteකඩේ නෙවෙ බං බාර් එකට ඇරියේ !
Deleteජය !
කෙටි කතාවක් කොටියම කන්න ඕනා කැළනියේ උන්ව (ඇමති)
ReplyDeleteඅඩේ අපිවත් කයිද කොටියා ?
Deleteකස්ටිය පොලිමේ ඇවිත් වගේ ඇරපුව බලන්න
ReplyDeleteබර එකේ අයිය එන හැමෝටම ඇරියද නැත්නම් හිතවත් උදවියට විතරද ?
ReplyDeleteඩේලි කස්ටර්මර්ලට තමා අරින්න ඇත්තෙ බං !
Deleteජය !
කෙටි වුනාට එළ....
ReplyDeleteබීලා වාත කරන එවුන් වගේම බොන්නන්ගෙ සාහිත්‍යයත් හරි ඉන්ටරෙස්ටින්ං, නැත්ද සෑමා. දැං බලාපං, නැන්දම්මා ගැන තියෙන කතායි, ඩෝප් සීන් කතායි අතහැරියොත් විහිලු කතා කීයද ඉතුරු වෙන්නෙ කියලා.:D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
දාතු පෝලිම අස්සේ ඇරියා තමයි ඉතින් ... ඒකටනේ දාතු ගෙනාවෙත්..
ReplyDeleteඇරියේ පස්සෙන්ද බන්?
ReplyDelete