කොල්ලො අස්සේ
හැංගි හැංගී
කෙල්ලො අස්සේ
තෙරපි තෙරපී
පොත් අස්සේ
මිරිකි මිරිකී
සෙව්ව දෙයියෝ
(උඹ) ලිව්ව පොත ඒ
දැක්කෙ නැහැනේ
තාම අයියේ
එදා දවසේ
පාර ගානේ
අපේ පස්සේ
එලව එලවා
බෙදුව පොත අද
කොහෙද සුහදේ
සල්ලි දීලත්
ගන්න බැහැනේ
මීට,
උගත්තු සහසක් කතෘ භාරය දැරූ, පොත සොයා ගත නොහැකි වුවත්, හොර රහසේම පෙරලෙන පොත සොයා ගත නොහී සෝකයට පත්...
ජහමනයා.
Written by sAm_7:25pm_25/09/2012
පලි - සෑමා අවසන් වරට හැද සිටියේ කොට ෂෝටක් සහ උඩු කය නිරුවතය.
// සෑමා අවසන් වරට හැද සිටියේ කොට ෂෝටක් සහ උඩු කය නිරුවතය. //
ReplyDeleteඊට ලේසියිනේ බං සෑමා අවසන් වරට සිටියේ නිරුවතිනි කියලම දැම්මනම්. :)
ඒ පොත් ඒ දවස්වලම කඩලකාරයොන්ට විකිණුවා බං. ආයෙ කොහේද ඒවා.
අල්ලං ගිහින් කොහෙන් හරි අතෑරියාම නිරු-වත වත් තිබුනොත් අදුන ගනින් මචං..
Deleteඈෑෑ කඩල කාරයෝ ඒව ගත්තද? ඒ පොතේ කොළ සවුත්තුයිලු..
ඔය පොතේ මචන් පොඩි අවුලක් තිබ්බ... ටික දවසකින් අකුරු මැකෙන සීන් එකක්.. වැඩේ කියන්නේ සීන් එක වෙන්නෙම වෙච්චි පොරොන්දු කියන ටික කියද්දී. ඒ නිසා රිටන් ටු සප්ලයර් වුනා..
Deleteහික්ස්!!!! සුදු වෑන් එකක් එනෝ...
ReplyDeleteහැප්පෙයි.. අයින් වෙන්න.. :)
Deleteහි හි
ReplyDeleteඅනේ සැමෝ....
ඇයි අයියෝ !
Deleteසෑම් අයිය මේ දවස්වල දේශද්‍රෝහී කතා කියනවා වැඩියි.මොකෑ මන්දා..
ReplyDeleteඅපි ඇමරිකන් වාදී නොවැ
Deleteඕක ඉතින් ලොක්ක ගාවවත් නැතුව ඇති....කාලෝචිතය සෑමෝ
ReplyDeleteලොක්ක රොකට් ඇරියලු පිටු කඩලා :)
Deleteස්තුති කස්සා !
මොකටද ඒ පොතම හෙව්වේ? ඒකෙ තියෙන බයිලා ටිකට වඩා හොඳ බයිලා ටිකක් මාතලන් අයියාගේ බ්ලොගේට ගියා නම් බලාගත්තාහැකි
ReplyDeleteදැක්ක දැක්කා.. ඒත් මේව තමා බයිලා.. මාතලා දේසදෝහියා..
Deleteඕකුන් පොත් කියවන එවුන් නෙවෙයි.. පෙරලන එවුන්! ඒ වගේ ම අපිට පොත දාන එවුන්. උන්ගේ පොත් දැමිල්ලට පින් සිද්ධ වෙන්න අපට උගන්වපියව් කියලා පා ගමන් යන්න අපට සිද්ධ වෙලා..
ReplyDeleteජය වේවා!
පාගමනේ යන ජනතාවට එදිරිව උන්ට කඩේ යන ඇට මැස්සෝ සහ කඩේ ගිය ඇට මැස්සෝ දැන් කෝ ????
Deleteඇයි දන්නැද්ද අලුත් සංස්කරණය ..මේ දවස් වල අච්චු ගහගෙන යනවනෙ.!
ReplyDeleteඒ මොකක් ?
Delete2014 ට බං..!
Deleteඅළුතෙන් ඕනෙ නැහැ. කවරෙ වෙනස් කලත් ඇතුලෙ හිස් බවට කැමති උන් තාම ඉන්නවා..
Delete:)
කලු නික හොයනව වගෙ වැඩක් නෙ ඔක....
ReplyDeleteබ්ලැක් නික නැති වුනත්.. මතට තිත නිසා බ්ලැක් ලේබල් නම් තියෙනව බං !
Deleteඕක තමයි තාමත් පෙරලන්නේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කැළේ... හැරි පොටර්.. පෝටර්ලා වෙනවා මේක පරිවර්ථනය කලොත් හෙම
ReplyDeleteඅපේ ඔක්කොම තොටවත්ත මාමාට හපන් නොවැ !
Deleteඅපි ඉතින් දේශප්‍රේමී ජනතාවනේ.
ReplyDeleteමට නම් නිකන් පිස්සු වගේ අනේ..... :P :D :D
දේශප්‍රේමි නම්, උබ අපේ එකෙක් නෙවෙ එහෙනම්... ්ඩී
Deleteඅඩෝව්... මලින්ද මාමාට එහෙම මුකුත් කියල අහුවෙන්නෙපා. හරිය? මූ මේ හොයන්නේ පොතෙන් හැලිච්ච Z අකුරක්.
ReplyDeleteZ කියන්නේ සරල ජ්‍යාමිතික අකුරක් !
Deleteහිකිස් !
මං ගාව එකක් තියෙනව කාටද ඕනේ ?
ReplyDeleteඕක පොඩිඋන්ට අහුවෙන්න නැතිවෙන්න හංගල තියපන්. පොඩි එකෙක් කියෙවුවොත් හතර විලිලජ්ජාවේ බැරුවා.
Deleteසුදීකයෝ.. ඕක ලැමිනේට් කෙරපං.. පස්සෙ දවසක කෞතුකාගාරෙට දෙමු..
Delete@කම්මල - පොඩි උන් දැක්කොත් වස නිංගිරාවයි තමා බං.. අපේ තාත්තා මේ පොත්වලින්ද අද්දියාපනේ ලැබුවෙ කියල හිතයි
:)
මගේ හප්පුච්චියේ සෑමෝ ටී සර්ට් එකක් වත් දාගනින් තා ටිකකින් ඒවි උඹව රවුමක් එක්කන් යන්න වෑන් එකකින් මාමිලා ටිකක්
ReplyDeleteඅඩේ උන් එනකොට පිලිවෙලකට ඉන්නෝනි නේ ?
Deleteමහින්ද චින්තන කියන්නෙ ඕකේ බ්‍රෑන්ඩ් නේම් එක. හරියට මාළු බනිස් වගේ, මාළු බනිස් කිව්වට ඒකේ මාළු නෑනෙ, තියෙන්නෙ ළූනු.
ReplyDeleteළුණු බොම්බයි ඒව හැබැයි.. ලාංකික නැහැ.. ඒත් කියන්නෙ ලංකා ළුණු කියලා :)
Deleteමාතලන් අයියගේ පොත් ලිස්ට් 1ට මේක දාන්න බැරි උනානේ!
ReplyDeleteඅපොයි එයිට වඩා ලිස්ට් එකක් මාතාලා දැම්ම නොවැ :)
Deleteසෑමා භංග වේවා!!!!!!!!!!!!!!!
ReplyDeleteඑසේම වේවා..
Deleteහී හී :)
ReplyDeleteඕක ලිවුවේ අලුතින් පොත් ලියන්න දක්ෂ කට්ටියක්.. ඒ ගොල්ල එක එක පොත් ලියලා දෙනවා .. හැබැයි පොත් පෙරලපුදාට අපි නෙවෙයි ලිවුවේ කියනවා.
ReplyDeleteපට්ට සෑමෝ. ඔය පොත හොයාගන්න බැහැ නේන්නං. කෞතුකාගාරෙ පැත්තෙවත් යන්න වෙයි.
ReplyDeleteඅපොයි මට බැහැ. මම කඩු ඉස්සුව කියල නඩු දායි !
Deleteඔය පොත ලංකාවේ විකිණීම තහනම් කරලා තියෙන්නේ.
ReplyDeleteනොමිලේ දීම තහනම් නැහැනේ !
Deleteකිටීට හොරෙන් වෙන කෑල්ලක් වත් බලා ගත්ත නං ගත කොරපු කාලෙන් වත් පොරෝජනයක් ගන්න තිබ්බා.. !!!
ReplyDeleteකෑලි වගේද බං.. මිනිසා සම්පුර්න කරනවා කියවීම !
Deleteහික් මෙයැයිටත් ඔනි නැති මඟුලක් නෑ...
ReplyDeleteමේක මගුල් ගැන පොතක් ඈ??
Deleteවිරුද්ද පාක්ෂිකයන් විදිහට සැමාලට තියෙන්නෙ මේක ආයේ අච්චු ගහල බෙදන්න.
ReplyDeleteවිරුද්ධ ????
Deleteඅපි????
කවුද කිවේ ????
සුදු................. වෑන්..................
ReplyDeleteකෝ සුදූ..????
Deleteවෑන්????
ඔය පොත නම් ආයේ මේ ආත්මෙ නෙවෙයි ආත්ම 7කට හොයා ගන්න බැරිවෙයි...
ReplyDeleteඇයි?? තාමත් මේ පොත් කියවන උන් ඉන්නවා..
Deleteඋන් හරි ආදරෙයි ඒකට !
මෙතනින් අරන් ප්‍රින්ටවුට් ගහගත්ත නම් හරි නේද? :)
ReplyDeletehttp://www.srilankanelections.com/userfiles/file/mahinda_chintana_vision_for_the_future_sin.pdf
අපෝ.. බෑ..
Deleteමට ඕනේ ඔරිජිනල් එක !
ah e potha lankawe thahanam kalane, ebay walen wath gennaganna wei. Eth ahuwenna thiyaganna epa.
ReplyDelete:D
DeleteEbay try karamu :D
පෙරලන්ට වටින යම් පොතක් වේ නම් ඒ එයමය...
ReplyDeleteඅප ඇගට පෙරලුන එකම පොතද එය වේ !
Deleteසෑම දැන් දැන් බ්ලොගේ බොරු දානවා. ඇයි යකෝ මම දැක්කනේ 'ගජබින්නාලංකාරය' කියල පොතක් තියනවා. ඉස්සරහ කවරේ හිටියේ කොටලුවෙක්.
ReplyDeleteඒකමද මන්දා.. එතකොට කොළුවා.. හිටියේ රතු අමුඩ ලේන්සුව බෙල්ලෙ දාගෙනද ??
Deleteසමහර කොළ නෑ ඒකේ දැං....
ReplyDeleteකොළ කඩ කඩ බොරුවට දුන්නනද ?
Deleteදන්නැද්ද සෑමෝ... ඕක ලිමිටඩ් එඩිෂන් නේ...
ReplyDeleteහිකිස් !
Deleteඔය පොතට කලින් කළුනික හොයාගන්න පුලුවන් මගෙ හිතෙ..
ReplyDeleteකළුනික කිව්වේ.. ඉහ නිකට පැහුන ඇමති කෙනෙක්ගෙ නමක්ද ?
Deleteඑහෙම පොතක් තිබුනද? මට මතක නෑනේ..
ReplyDeleteඔයත් සිල්වා කෙනෙක්ද? මතක නැහැ කියන්නේ ?
Delete:)
හෑ වෑන් එකක් ආවද ?
ReplyDeleteටාම නෑ !
Deleteඑහෙම පොතක් නෑ.ඒ වෙලාවේ ඇතිවෙච්ච කම්පනයට තමයි මට එහෙම පොතක් තියෙනවා කියලා කියවුනේ....සොරි ඈ.....
ReplyDeleteසිරා කතාව..
Deleteහැබැයි උබව හිරේ දාන්න පුලුවං. උසාවිය නොමග යවපු නිසා.. :)
ඔව්වා බන්දුල ලොක්කාගෙන් නම් ඉල්ලුවට කවදාවත් ලැබෙන්නේ නෑ.මහින්ද මාමා නම් ටිකක් සලකලා බලාවි ;)
ReplyDeleteමලින්ද මාමා මෙච්චර කාලෙකට සලකලා බැලුවැයි ?
Deleteහිකිස්...මරු ඈ...
ReplyDeleteහැම එකටම පොත දාන
ReplyDeleteහැම එකාටම පොත දාන
පොතක් අතින් නොඅල්ලන
පොතින් ම කුජීත වෙන
බන්දුසේනලට මොන පොත්ද සැමෝ
ඇයි එයාට පොත් හොද නැද්ද?
Deleteඅද්දියාපනේ මුර දේවතාවෝ නේද ?
ඒ ඔහොම පොතක් තිබ්බද බං ලංකාවේ.. :)
ReplyDeleteඉතාලියේ ඉතාලියේ.. :)
Deleteඅවසන් වරට උඹට දකින්න වෙන්නෙ මාව... ඒ වෙලාවෙදි උඹ මොනවද ඇඳන් ඉන්නෙ කියන එක මම බලා ගන්නම්....
ReplyDeleteඈ........?
Deleteඔය පොත පෙරළලම පිටු ගැලවිලා මගෙ හිතේ....
ReplyDeleteමාලි වෙනුවෙන් අත්සන් කලේ නැත්නම් එන්න
මාලිට අත්සන් කලෙමි.. ජය !
Deleteඔය පොත පරිස්සන් කරලා තියාගන්න ඕනා කවද හරි දවසක කියවන්න
ReplyDeleteඕනෙම නම් ඔන්න මෙතනින් දැන්ම බාගන්න නැත්නම් මෙතනත් නැතිවේවි :D
ReplyDeleteමහින්ද චින්තන ඉදිරි දැක්ම