කස්ටිය සෙට් වුණ අතර යන දෙබස් පට්ට ආතල්ය. ඒවා බොහොමයක් මතක හිටින්නේ නැතිය. ඒ වුවද නැවත මතක් වෙන ජාතියේ ඒවා යලි යලිත් එලියට එද්දි උනුන්ගේ රෙදි ගැලවෙන්නේය. මේ එවන් ඩයලොග්ස් බිදකි..
ඌ - බලපං ඉතිං හරියට පාර්ක් කර ගන්න තැනක් නැති වුනාම අපරාදේ පෙට්ට්‍රල් පිච්චෙනවා.. එහාට යනවා හරවනවා. අපිත් ඔහේ කම්පැනි වලින් mileage claim කරනවා...
සෑමා - ඒකනේ බං ගොඩක් වෙලාවට U ටර්න් නොගහා වාහනේ රිවස් කරල පාක් කර ගන්නේ...
ඌ - එතකොට මොකද බං වෙන්නේ..??
සෑමා - ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ..
ඌ - සද්ද නැත....
විනාඩි 10කට පමණ පසු ඌ හඩ අවදි කළේය...
ඌ - බොරු කියන්න එපා බං එහෙම අනිත් පැත්තට කැරකෙන්නෙ නැහැ.
සෑමා - උබ මාරයිනේ.. මෙච්චර වෙලා ඕක කල්පනා කළාද?
දැන් නම් වාහනය රිවස් කරද්දීද අපට මතක් වෙන්නේ ‘ඌ‘වය.
සෑමා - ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ..
ඌ - සද්ද නැත....
විනාඩි 10කට පමණ පසු ඌ හඩ අවදි කළේය...
ඌ - බොරු කියන්න එපා බං එහෙම අනිත් පැත්තට කැරකෙන්නෙ නැහැ.
සෑමා - උබ මාරයිනේ.. මෙච්චර වෙලා ඕක කල්පනා කළාද?
දැන් නම් වාහනය රිවස් කරද්දීද අපට මතක් වෙන්නේ ‘ඌ‘වය.
*************************
මෙය දහම් පාසල් කාලයේ වූවක්ය. ඉස්සර ගියර් 21, ෂිමානෝ මවුන්ටනයක් සෑමා සතු වුවේය. එයට නැග ගත් පසු සෑමා තරම් පොරක් නෙවේමය. එසේම අපේ එක එකාට එක එක ජාතියේ බයිසිකල් කටු වීය. ඒ අතරින් අපේ චතුවා සතු වූ ගියර් 18 මවුන්ටන්ය සිරාය. ඒ කාලේ කස්ටිය ඩබල් දාගෙන බයිසිකල් වල නැගි පන්සල් ගතව ශිෂ්‍යනායකයන්ට පැවරෙන බාහිර කටයුතු වලට සහභාගි වන්නේය. මේ එවන් වැඩකට යන අතරතුරය.
“මොකක්ද බං මම පදින්නම්, උඹ එද්දිත් පැදගෙන ආවනේ..“ මාලිංගයාට සද්ද දැම්මේ අපේ සාලිකය.
“අනේ පලයං යන්න මම පදින්නේ උබ ඉදගනින් ඉස්සරහින්..“ මාලිංග ආයෙත් සද්දය.
“මොන මගුලක්ද බං.. පදින එකනේ අමාරු.. මම පදින්නම්.. උබ ඉස්සරහ ඉදගනින් පු# නොදී..“ මාලිංගට පැහැදිලිව කීවේය.
“ඒ වුනාට.. උබ නම් කියයි.. මමනෙ දන්නෙ පොල්ලෙ යන්න තියෙන අමාරුව.....“
එදා පටන් මාලිංගයාට පොල්ලේ යන්න කොච්චර අමාරු වුනේදැයි කස්ටිය අසන්නේය.
*************************
“හෑන්ඩ් ෆෝන් එක කලිසම් සාක්කුවේ දාගෙන සීට් බෙල්ට් එක දැම්මම හරි වදේ බං..“
“අපෝ ඔව් බං.. ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙ කෝල් එකක් ආවෙත් ගන්න ගියාම පු* ඉරෙනවා...“
“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“
“මේ ඉංග්‍රිසි නම්බර් තියෙන වාහන වල තමා බං අවුල.. නැත්තං අනිත් ඒවට සීට් බෙල්ට් චෙක් කරන්නෙ නැහැනේ..“
“අඩෝ ඒකත් එහෙමද බං.. සිංහල නම්බර් තියෙන වාහන වලට සීට් බෙල්ට් නීතිය නැද්ද??“
සිංහල නම්බරයක් තියෙන සෑමා දන්නා එකම වාහනය බක්කි කරත්තයය.
තවත් ආතල් දෙබස් සමග නව ලේබලය යටතේ හමුවෙමු...
ජය !
Written by sAm_1:19_23/09/2012
“අපෝ ඔව් බං.. ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙ කෝල් එකක් ආවෙත් ගන්න ගියාම පු* ඉරෙනවා...“
“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“
“මේ ඉංග්‍රිසි නම්බර් තියෙන වාහන වල තමා බං අවුල.. නැත්තං අනිත් ඒවට සීට් බෙල්ට් චෙක් කරන්නෙ නැහැනේ..“
“අඩෝ ඒකත් එහෙමද බං.. සිංහල නම්බර් තියෙන වාහන වලට සීට් බෙල්ට් නීතිය නැද්ද??“
සිංහල නම්බරයක් තියෙන සෑමා දන්නා එකම වාහනය බක්කි කරත්තයය.
තවත් ආතල් දෙබස් සමග නව ලේබලය යටතේ හමුවෙමු...
ජය !
Written by sAm_1:19_23/09/2012
ආතල් නේන්නං.
ReplyDeleteරාජ් මහත්තයත් මෙහෙම ලිපි දැම්ම මට මතක විදිහට !
Deleteනියමයි.. අපි නම් ඔහොම ඒවට කියන්නෙ විදිනව කියල
ReplyDeleteඑකෙන්ම ඇත්ත බණ්ඩයියේ !
Deleteහැබෑටම රිවස් කලාම මීටරේට මොකද වෙන්නේ ?
ReplyDeleteඅපොයි සරා...
Deleteහි හි... තවත් බ්ලේඩ් තල කතාවක් වගේ තමා... මරු...
ReplyDeleteතල තල තල තල කතාවක්ද ?
Deleteහිකිස්..!
ReplyDeleteමවුන්ටන් වල පොල්ලෙ යනව් කියන්නෙ..අපාය තමයි කොහොමටත්...!
අපොයි ඔව් බං.. ඒ මදිවට මගෙ බයික් එකේ බ්‍රේක් කේබල් එක යවල තිබ්බෙ ඔය පොල්ල උඩින්.. කවුරු හරි ඉදගත්තොත් බ්‍රේක් ගැහෙන් නැහැ..
Deleteඋබ දැකල ඇති ඒ මොඩලය !
මේ වගේ ඩයලොග් නම් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෑ..හරි ෂෝක්..
ReplyDeleteදාන්න බැරි ඒව කොච්චරද?? ඒවා මීට වඩා රස නේද ?
Deleteහි ... හි .... ආතල් ඩයලොග්. මෙතන ලියන්න බැරි ඒව නම් වැඩිපුර ඇති මයෙ හිතේ. :)
ReplyDeleteමම උඩින් දැම්ම මචං රූ, ට රිප්ලයි එකක්.. ඇත්තට ලියන්න බැරිවා බොහෝය..
Delete//“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“//
ReplyDeleteමේක නම් හොඳ අදහසක් මම අහලා තියන හැටියට...:D
ඒත් ගෑල්ලමයින්ට උඩ තාක්කු ලෑලේ..
Deleteපෝං එක තංගල්ලෙ බැංකුවෙ තියන්න වෙයි.. :)
මොකක්ද බං නව ලේබලය... බ්ලැක් ලේබල් ද...?
ReplyDeleteබ්ලූ හොද නැද්ද ?
Deleteඅප්පට සිරි ..කුජීතයි ..ඈ
ReplyDeleteකුජීත උනාම පට්ට !
Deleteහයියෝ සල්ලි :ඩී
ReplyDeleteපාඩුවක් නැහැ හැබැයි !
Deleteහිටපු ගමන් කොයිල් යන වැඩ ඉතිං කාටත් වෙනවනෙ. :D
ReplyDeleteඑළ එළ.
ReplyDeletehikzzzzzzzzzzzz
ReplyDeleteඒක නම් සහතික ඇත්ත. කට්ටිය සෙට් වූ විට රස ගඟුලකි.. එහෙත් පසුව මඩ නෑමකි..
ReplyDeleteඉල්ලන් පු #* ටින් කිරි ගා ගත්තා වැනිය
නියම කතා ටික
තුති !
Deleteපස්සෙ මතක් වෙනකොට තමා බං රෙදි නැත්තේ !
හිකිස්!!!හයියු.... :ඩී
ReplyDeleteela :D
ReplyDeleteඇයි සැමෝ ශ්‍රී වලින් නම්බර් ප්ලේට් තියෙන්නෙ
ReplyDeleteහැබැයි ඉතින් එවයෙත් තියෙනේ හින්දු අරාබි ඉලක්කම්...
අනේ මන්ද බං උබත් උගෙ පැත්තට කතාව.. :)
Deleteගියර් 21 ෂිමානෝ එකක් මටද තිබේ....අපොස සාපෙ සමත් වූ ප්‍රීතියට අම්මා ඒ සදහා අනුග්‍රහය දැක්වූවාය.. අප ඒ දිනවල වෙසක් සිරි නරඹන්නට සෑහෙන දුරක් පාපැදි වලින් ගියෙමු... අද මෙන් සිරා හට අතීතයේද රථ ගාය සහිත උන්ගෙන් අඩුවක් නොවීය.
ReplyDeleteඒකාලේ වෙසක් බලන්න යන්නේ බුදුගේමක් දිල බං. බයික්කලේ යන්න දෙන්නෙ නැහැනේ..
Deleteමට මතකයි මම වැඩ දාලා සීට් එකේ ඉදගෙනම කදු පාගනවා.. ගියර් නිසා..
මම දවසක් එකෙක්ට කිව්වා රෑට වාහනේ යද්දී පෙට්‍රල් පිච්චෙනවා අඩුයි කියලා ඌ ගිහින් උන්ගේ අයියගෙන් අහලා ඒක ඇත්තද කියලා.
ReplyDeleteසිංහල නම්බර්ස් තියෙන්නේ බන් වාහනවල ශ්‍රී වලින් පටන් ගන්න?
ආතල් කතා සෙට් එකය
ReplyDeleteඅලුත් ලේබලයට ජය!!
තුති !
Deleteමරු කතා ටික...
ReplyDeleteතුති !
Delete// ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ.. //
ReplyDeleteහේ හේ නියමයි.
එල එල
ReplyDeleteඔහොම කතාවක් අපේ එකෙකුත් කිව්වා ඒ කාලේ
කඩේකට බීම බොන්ට ගිහින්. ඌ ටිකක් ඈත පලාතක එකෙක්.
ඒක එකා බීම ඉල්ලුවා. ක්‍රීම් සෝඩා නෙක්ටෝ ස්ප්‍රයිට්.
අරූ එක පාරමට මට හතප් එකක් කිව්වා. මොනවද බොලේ මේ හතප්
හී හී 7up බෝතලයක් පෙන්නුවා...
හික්ස් , පට්ට ලේබෙලේ අය්සේ ;ඩ
ReplyDeleteදිගටම ලියමු
හික් හික් හික් :p ටියුබ් ලයිට් පිට අන්තර්ජාලෙ සැරිසරද්දි දැකපු ගමන් මේකට රිංගුව.ආතල් ලෝකයයි නෙව :D
ReplyDelete:) :)
ReplyDeleteලොල්යෑ.
ReplyDeleteපට්ට පට පට
ReplyDeleteරිවස් කරද්දී සිරාවට මීටරේට මොකද බං වෙන්නේ ? :D :D
ReplyDeleteඕ කනම් මටත් තියන ප්‍රශ්ණයක්
Deleteසියල්ලෙහිම සෑමා පොර වී තිබීම සැකයට බදුන් කල යුතු කාරණයක් නෙවේද??????
ReplyDeleteසෑමාගේ බ්ලොග කියවන්නෙනි..
මේ ඔබලාගේ අවධානය පිණිසයි...!!!!!!!
මගෙත් මේ වගේ පොඩි පොඩි කතා ටිකක් තියෙනවා ලංකාවට ගියපු වෙලා සිදු වීම්..
ReplyDeleteඑළ..උඹගේ සෙට් එක නං මරු ඈ...
ReplyDeleteහික්..හික් :D :D
ReplyDeleteටියුබ් ලයිට් කතා ;)
ReplyDeleteයකෝ මීටරේ අනිත් පැත්තට යන්නේ නෑ කියල ඌට මීටර් වෙන්න විනාඩි 10ක් ගියද?;/
18 ට වැඩි ඒවා ටික වෙනම දානවද ඈ??? ;)
ReplyDelete