Saturday, March 3, 2012

වැලහින්නකට පෙම් බැදිමි.....


***මෙවර සෑමා කියන්නේ මෙපමණකි***


වැලහින්නකට පෙම් බැදිමි.... !!


සෑමාගේ සැබෑ රසිකයෝ ඉවෙන් මෙන් හදුනනා
සෑමාගේ විප්ලවයේ පෙරනිමිත්ත...

60 comments:

  1. මේ පෝස්ටුව ගැනනං සෑහීමකට පත් වෙන්න බෑ. මොනා හරි ලිව්වනං තමා හොඳ. සක්ක ගලක් වත්ද?

    ReplyDelete
    Replies
    1. අප්පේ සෑහීමකට පත්වෙන්ට බැරිද.. අපරාදේ බට්ටෝ එහෙනම් මේක දැම්මේ.. ;)
      බලමු මේ ලේබලෙන් එන ඊලග පෝස්ටුව කෝම වෙයිද කියලා..

      'සක්ක ගල' කීවේ ? පැහැදිලි මදිය..

      ස්තුති !

      Delete
    2. නෑ නෑ කතාවක පෙර නිමිත්තක් නං සෑහීමට පත්වෙන්න පුලුවං. මං හිතුවෙ නිකං ඔහේ පින්තූරයක් එක්ක පෝස්ට් එකක් දාලයි කියලා... සක්ක ගල් කියන්නේ මාරයගෙ සංකල්පයක්නෙ. කියෙව්වෙ නැද්ද?

      Delete
    3. නැහැ බොල.. පරණ පෝස්ටුවක්ද මට මිස් වෙලා වගේ... :(

      අඩේ බට්ටා මේ සෑමා වැඩකට නැති පෝස්ටුවලින් බ්ලොග් ජනයා රස්තියාදු කරන්නෙ නැහැ බොල.. ;) හිකිස් !

      Delete
  2. නෑ නෑ මේක පූර්ව දැනුම් දීමක්.. සෑමගෙ අළුත්ම කතාව..

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා වන සතුන්ට සේවය කරන්ඩවත් ගිහිල්ලද ඒ කියන්නේ?

      Delete
    2. සෙන්නාට තේරුනා වගේ.. :)

      Delete
  3. "වැල" හින්නකට පෙම් බැදිමි....!!!????
    හොඳයි..හොඳයි ඒවටත් යන කලක් තියෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. හපොයි වැරදි අර්ථකතනයක් බොල... වචන දෙකට කඩන්න එපෝ.. ;))

      Delete
  4. අපොයි මම නම් ආයෙත් එන්නේ නෑ..මේ මොකෝ...

    ReplyDelete
  5. Replies
    1. අම්මද බොල ඕනයාගේ ගණන්.. :)

      Delete
  6. එළ කිරි කථාවක් පටාං ගන්න වගේ යන්නේ...ජය !!!!!

    ReplyDelete
  7. හලේ මේ මොකෝ හලේ මේ?????....:O

    ආයෙ අලුත් කතාවක්නම් කුසූසිතූ වගේ නියමෙටම ලියන්ඩ ලැබෙන්න කීල ප්‍රාර්ටනා කලනෝ...........

    ReplyDelete
    Replies
    1. අලේ මන්දා මොනා ලියන්න යනවද කීලා.. ;)

      ස්තුති කිව්වා..!

      Delete
  8. Replies
    1. හ්ම් හ්ම් ඒ වගේ..

      ස්තුති !

      Delete
  9. Replies
    1. බුද්ධිමත් නොවැ..

      ස්තුති !

      Delete
  10. බොරු කියන්න ඕනය.. මට නම් තේරුණේ නෑ.. දැන් බට ලයිට් බැයිනම් ඕන එකක් කියන්න... :))

    ReplyDelete
    Replies
    1. ඕනෙ ඇයියා මොනාද කියන බොරු?


      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    2. ඔයාලා ඉතිං සරල දේවල් තේරුම් ගන්නෙ නැහැ නොවැ..

      Delete
  11. මේක ලෙස්බියන් කතාවක් වගේ වැලහින්නිය කියල ලියල තියනවා පිංතූරෙ ගෑනියක් ඉන්නවා අනේ මන්ද??

    ReplyDelete
    Replies
    1. නෑ..ඇනිමල් එකක් වෙන්ටෝනා..


      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    2. හපොයි කතාව ආවහම බලන්ට... කැත කතාවක් නෙවේ බොල..

      ස්තුති !

      Delete
  12. සුවර් එකටම තවත් කුජීත කතාවක් වෙන්නැති..මොකද කියන්නෙ සෑම් ඊළඟ එකත් ඉක්මනට දානවද නැත්නම්..!! එක්කො ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. මේක කමිං දැම්මට.. කතාව ලියන්න හිතලවත් නැහැ බොල තාම.. මම නෝන්‍ඩි වෙයිද මන්දා

      ස්තුති !

      Delete
    2. මාර කෙලියක්නේ යකෝ සෑමත් හරියට පවතින ආණ්ඩුව වගේ....තාම හිතලවත් නැතිලු ඒත් කරනවලු

      Delete
    3. හිකිස්.. මේක සෑමාගේ ච්න්තනය නොවැ.. හැබෑට මහින්ද මාමත් එහෙමද.. ?

      සහනාධාර දෙනව කිව්වට දෙන ක්‍රමය කිව්වෙ නැහැ නොවැ.. :)

      මේක දැම්මට පස්සේ කතාව යන්තම් ලියා ගත්ත බොල..

      Delete
  13. ඇහැට අමාරුයි යකෝ... මටත් හිතා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මාර ගේමක් දුන්න බොල වෙනස් කොරන්ට.. අනේ මම අසරණයි... විකාරයි මටත්..

      වෙනස් කරන්න ගිහින් ඊයේ මේක ගොම ගාල වගේ තිබ්බේ..

      ස්තුති !

      Delete
  14. වැලහින්නක් වගේ ගැහැණියකටද? හැබෑ වැලහින්නියකටද? කොහොම උනත් කමක් නෑ කතාව ලස්සන ඇති.

    ReplyDelete
    Replies
    1. වැලහින්නියක් බදු ගැහැනියක් කොහේ සිටිත් ද ?

      ස්තුති !

      Delete
  15. මේ මොකක්ද බොලේ මේ.......බලමු බලමු...ඒත් ඇයි වැලහින්නක්ම යොදාගත්තේ??

    ReplyDelete
    Replies
    1. ලස්සන සතෙක් නොවැ..

      ස්තුති !

      Delete
  16. අනේ මචන් මේ කියවද්දී ඔලුවේ දකුණු පැත්ත රිදෙනවා.මොනවා හරි වෙනාක්‌ කරපන් කෝ...

    බඩ රිදෙන කෙල පනින්න කතාවක් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. බඩ රිදෙනකොට සිතූ අතගාලා කරගත්ත දේ මතකයි නේද මලයා..

      ස්තුති !

      Delete
    2. හික් හික් තුන්වෙනි පාර්ශවේ එතකොට සැමා අයියද

      Delete
  17. කට්ටියට ඔළුවෙ කැක්කුන් එන්නෙ සයිට් එකේ බැක් ග්‍රවුන්ඩ් කලර් එක හින්දද ? මට නම් මේ සයිට් එක ඇත්තටම ඇහැට අමාරුයි...සවුම්ය පාටක් දැම්මොත් මොකෝ ? ;-))

    ReplyDelete
    Replies
    1. අනේ හිත රිදෙනවා ඔබා මාමේ..

      වෙනස් කරන්න ගිහින් මේ ලගදි මට කෙලවුනා නොවැ..

      ස්තුති !

      Delete
    2. පෝස්ටුවයි කොමෙන්ටුයි වැටෙන තීරුව සුදු පාට කරමු අයියන්ඩි ඒක ඇහැට මාර සනීපයි...බ්ලොගර් එකේ ඩිෆෝල්ට් තීම් එක දාගෙන බැක්ග්‍රවුන්ට් එකට මේ කලර් එක දාන්න ටිකින් ටික...එතකොට පට්ටෙට තියෙයි...මේ පාට සැමා අයියගේ අනන්නතාවය ඒ නිසා පාට තියලා ටෙක්ස්ට් ඒරියා එක වෙනස් කරමු

      Delete
    3. අම්මද බොල මෙන්න සිරා අදහස.. ස්තුති සහෝ..

      නිදහස් වෙලාවක කොරන්න ඕනේ.. නැත්තම් කලින් දවසක වගේ ගොම ගොඩක් වෙයි බොල.. :)

      Delete
    4. සුපිරියි නිදහස කලින්ම ඇවිල්ලා වගේ....වටේ තියෙන ඉමේජ් එක පික්සලේට් කලේ හිතලමද

      Delete
  18. එල එල.. අපිට අළුත් කතාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. සිරාය.. ඔබ වෙනුවෙනි.. !

      Delete
  19. අපි ඔය වැල හින්නට නමක් දාමුකො....අනෙ මෙ මොකක් වෙලාද මේක බලද්දි ඇස්දෙක රිදෙනව අප්පා.......

    ReplyDelete
    Replies
    1. කිරිල්ලියන්ට නම් තිබ්බට වැලහින්නට නමක් නැහැ අෆ්පා..

      ඇත්තට මේක වෙනස් කරන්ට ඕනේ.. එතකන් ඉවසන සේක්වා.. ;)

      Delete
  20. වැලහින්නක්.....නියමෙට යන්න ඇති ලවු එක එහෙනම්.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මට හිතා ගන්න බැහැ එහෙම ලවක්.. :)

      Delete
  21. ආතල් ලව් ස්ටෝරියක් වගේ ජය වේවා එහෙනම්......

    ReplyDelete
  22. අළුත් කතවක් කියන්ඩ වගේ යන්නේ !

    ReplyDelete
    Replies
    1. අප්පද බොල දැක්කෙ නැද්ද මේක...

      සොරි රිප්ලයි ලේට් වුනා නොවැ..

      Delete
  23. Hi! this is my first comment to u...

    mona kathawa liyuwath suda.. praja aithin ahosi kara gannathuwa pawathinna puluwan kathawak liyanna. what ever u write... i know that its worth reading. all the best...!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...