Wednesday, January 22, 2014

කාමුකම පාර්ලිමේන්තුව - Most Sexiest Parliament In the World.. !!


දියවන්නාව වටේට කොල්ලෝ කුරුට්ටෝ පිරිලාය. උදේම ජොගින් කරන්න ආපු නිසා සීන් එක හොඳට බලා ගන්නට හැකි වීම ගැන මට තිබුනේ පට්ට ආතල් එකක්ය. ඈත තියාම එද්දී සිතුනේ මහ සෙනඟක් ජොගින් කරන්න ඇවිත් කියාය. වෙනදාට දියවැඩියාකාරයෝ, ප්‍රෙෂර් කාරයෝ, වගේ උන් එක්ක ඇවිද්ද මට අද ලෙඩක් දුකක් නැති කොල්ලෝ එක්ක මොන ජොගින්ද කියා දුර තියාම සිතුනේය. ලඟ පාතට එද්දී වයසක සීයලා සැට් එකක්ද සරම් කැහැ පොට ගසාගෙන සිටිනවා දුටු නිසා සීන් එකක් කවරක්ද කියා සොයන්නට සෑමා මහා ගේමක් ගැසුවේය. දියවන්නා වතුර වල දෙස බලාගෙන දෙඅත් වලින් කලිසමේ සිප් අල්ලාගෙන සිටි කොල්ලො කුරුට්ටන් සහ සරම් කැහැපොට ගසාගෙන සිටි අංකල්ලා ඈත් මෑත් කොට සිද්ධිය විමසන්නට සෑමා උත්සුක වූයේය. සියල්ලෝම බලා සිටියේ දියවන්නාවෙන් එපිට තිබෙන පාර්ලිමන්ට් එක දෙසය. පාර්ලිමන්ට් ජෝක්ස් බැලුවාට පසු මෙහෙම සීන් එකක් දැක්කාමය. හැම එකාම අහවල් එක අතේ තියාගෙන වතුර පාර දෙස බලාගෙන සිටින්නෝය. විටෙක පාර්ලිමන්ට් එකට යන පාර දෙසද ඇඟිලිවලින් එසැවී බලන්නෝය. හැම එකාගේම බඩ පිටට ඇලිලාය. හැමදාම අතට ගන්නා නිසා කෙට්ටු වීලාදෝ කියා සෑමාට සිතුනේය. එක්කෝ බඩගින්න නිසාදැයි කියාද සැකයක් උපන්නේය.

සෑමා සෙනඟ මැද්දේ සිටියදී තවත් ඔපීසි යන ඩයල් එකක් කට කොනින් චාටර් හිනාවක් දමා සෑමා දෙසද බැලුවේය. ගිණි විජ්ජුම්බරයක්ය, ඌ හිතන්නත් ඇත්තේ සෑමාද පාර්ලිමන්ට් එක බලා අහවල් එක අතට ගත් එකෙක් කියාය. විලි ලැජ්ජාව මකා ගත හැක්කේ එකම ක්‍රමයක් මගින්ය. ජොගින් කිට් එකේ ෂෝටද ගල් දෙක හිරවෙන මට්ටමේ එකක්ය. ඒ නිසා ඌගේ සැකය තවත් තහවුරු විය හැකිය. ජොගින් ෂූස් දෙක සෑමාගේ ගෞරවය රැක්කේය.

“මල්ලී.. මොකෑ බං මේ සීන් එක.. මාත් මේක අස්සෙ රිංගුව මොකද මේ කියල බලන්න..““

“මෙතනින් හැමදාම යන මම හිතුවෙ අලුත් බුවෙක් වැඩේට සැට් වෙලා කියල..“

“ඒ කිව්වෙ මං ගැනද??“

“නැතුව.. හැමදාම මේ සෙට්එක මේ වෙලාවට මෙතැන ඉන්නවා.. අතටම අරගෙන..“

“අඩේ.. අඩේ.. මම මේ ජොගින් ආපු අහිංසක අසරණ මනුස්සයා.. මාව මේ සැට් එකට දාන්න එපා මල්ලි.. මම වෙනදට හවස එන්නෙ.. අද කික් එකටත් එක්ක උදේ ඇවිත් මේ සීන් එක දැක්කෙ.. මොකැ මේ වෙන්නෙ..“

“අයිය රට ඉදලද ආවෙ..“

“නැහැ අයිසෙ.. තමුසෙට වැඩට යන්න පරක්කු වෙන්නෙ නැද්ද.. අගේ කරන්නෙ නැතුව සීන් එක කියනවකෝ..“

“ඇයි අයියේ.. පට්ට කෑලි සෙට් එකක් බැස්සනේ පාර්ලිමන්ට් එකට.. උන් එනව බලාගෙන මුන් මෙතන ඉදන් *තේ ගහනවා..“

“ඈ යකෝ.. වෙනදට වැලක් බලල කරන වැඩේ නේද මුන් මේ දියවන්නා ගැට්ටෙ තියාගෙන කරන්නෙ..“

“අවුලක් ගන්න එපා අයියා මුන් ටිකව ලඟදිම ගෙදර යවනවා..“

“ඒ කිව්වෙ මුන්ව ලොකප් වත් කරන්නද හදන්නෙ..“

“නැහැ අයියා ලොක්කා මුන්ට ගෙදර ඉදන්ම අහවල් එක තනියම කරගන්න වැඩේ සෙට් කරන්න යන්නෙ..“

“ඒ කිව්වෙ.. මට තේරුනේ නැහැ..“

“මේකනේ අයිය සීන් එක.. ඇහුවෙ නැද්ද නිවුස් වලට පහුගිය ටිකේ කිව්වා.. පාර්ලිමන්ට් සීන් ලයිව් දෙන චැනල් එකක් පටන් ගන්නව කියල..“

“අඩේ ඇත්ත තමයි.. මම ඒ කාලෙ හිතුවෙ පොඩි උන්ට බලන්න බැරි කුනු හබ්බ කියන චැනල් එකක් එයි කියල. මගදි බීප් සද්දෙ දාල,, වැඩේ කරගෙන යයි කියල..“

“ඔය තියෙන්නෙ අයියගෙ කුඩා මොලේ.. අන්න දැන් ටික ටික තේරෙනවා..“

“හරි දැන් එතකොට මට මෙහෙම කියනවා.. ඕක පටන් ගත්ත කියල කෝමද මේ අසහන කාරයෝ ටික ගෙදර යවන්නෙ..“

“ඇයි අයියා.. චැනල් එකේ ලයිව් දෙනකොට මුන් ගෙදර ඉදන් බලාගෙන තමන්ගෙ පාඩුවෙ වැඩේ කර ගනීනේ..“

“මල්ලි එතකොට බීප් සද්දෙ මදිවට කොටු දාන්නත් වෙයි නේද චැනල් එක පුරාවට..“

“අයියා පිස්සු කතා කරනව.. මේක ෆිල්ම් එකක් වගේ නැගල යන්න තමා ලොක්ක මේ කස්ටියට නොමිනේෂන් දුන්නෙ..“

“පිස්සු කොර බං මල්ලි.. අපිටත් නිවාඩු දාල ගෙදර ඉන්න වෙයි චැනල් එක බලන්න..“

“ඒව කියන්න බැහැ අයියා.. ඉස්සර ජින්ජර් ස්ටේජ් එකේ ඇඹරෙද්දි, හිරුණිකා උසාවිය වටේ දුවද්දි, රුවන්ති කොන්ඩෙ කඩාගෙන අඩද්දි, අනර්කලී ගෙ කෝටු කකුල් දකිද්දි, කාගෙවත් අහවල් එක සෙන්ටිමෙන්ටල් වුනේ නැහැ කියන්න පුලුවන්ද??“

“ඇත්ත තමා මල්ලි.. අර පාත්තය කියපු ඇන්ටි වුනත් දැක්කම අපේ උන් කොච්චර කික් එකෙන් හිටියද? මල්ලිට ජීවන් අයියගෙ දෝනිව අමතක වුණා නේද??“

“මට නෙවේ අයියට තමා අමතක වුනේ.. ඔය ඔක්කොටම හරි යන්න සුපිරිම කෑල්ලක් ඉන්නවා.. “

“ඈ මල්ලි මගෙ ලිස්ට් එකට අහු නොවුන ඒ කෑල්ල කවුද??“

“කොටින්ම කිව්වොත් මුන් සැට් එක මේ දියවන්නාවෙන් ඉගිලෙන මාළු දිහා බලන් ඉන්නෙ..“

“ඈ එතකොට මුන් *තේ ගහන්නෙ මාළු දිහා බලාගෙන යකෝ...“

“අයිය හරිම ප්‍රාථමිකයි අයියෝ.. අර තාප්පෙට තියාගෙන වඩාගෙන කෙළින කෑල්ල දැක්කෙ නැද්ද.. ඒකිත් මේක ඇතුලෙ තමා ඉන්නෙ..“

“අඩේ.. ගයේෂා...“

Written by sAm_ශ්‍රී_Perera_10:00pm_21/01/2014

60 comments:

  1. අඩේ සැමා.. පයින් පිස්...

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තුවට ඕන ඒ වගේ ගෑනු තමා බන් :D

      Delete
    2. පාර්ලිමේන්තුවෙත් නූල කැඩෙයිද දන්නේ නෑ...

      Delete
    3. දැනටත් කැඩිලද දන්නෑ :D

      Delete
    4. කැඩිල නෙවේ.. කඩලා..

      Delete
  2. කාසාද බැදලත් සෑම අතේ සරණ යනවනේ ඈ :D

    ReplyDelete
    Replies
    1. සෑමාට එරෙහි අටමා ගේ දෙවැනි මට පෝස්ටුව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් පවතී. ගල් බොතලයක් කලින්ම දුන්නොත් මඩේ අඩු කරගත හැක.

      Delete
    2. පැනි බේරෙන දවස් වලට හාමිනේට දත් කැක්කුම හැදෙනවාලු.එදාට වෛද්‍ය අවවාදය ආගන්තුක ද්‍රව්‍ය මුවට නොගනිනු.

      Delete
    3. කෙලින්ම සල්ලි දෙන්න ටෝක් කලා... මු කැමති බෝතලයක්ම ගන්න..

      කරන්න දෙයක් නැහැ ඉතිං..

      Delete
    4. අටම සල්ලි වලට ලොල් මනුස්සයෙක් නෙමේනෙ බන්, ඔන්න ඔහෙ බෝතලයක් අරන් දුන්නනම් ඉවරනෙ :D

      Delete
    5. ඔක්කොටම කලින් අටමගෙන් බෝතලයක් ඉල්ලපන්...!

      Delete
    6. මට බාර් ගානෙ යන්න බැහැ කියල මම කිව්වා.. මූ ලොකු සීන්..

      Delete
    7. ඒකනෙ නේද බන් උබ එදාවේල හම්බකරන් ගමේ කසිය පොට් එකට ගාටන එකා වෙච්චි ඔය බාර් ගානෙ යයියෑ...අටමට ඕව තේරෙන් නෑ බන්.. :D

      Delete
  3. එහෙනං ළඟදිම දියවන්නාවත් බේරෙ වැවක් වෙයි. අපරාදෙ ලස්සන කරන්න වියදං කරපු සල්ලි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. සිරාවටම.. වතුර පල් වෙලා ගඳ ගහයි බොලව්..

      Delete
  4. අම්මෝ මෙවා මතක් වෙනකොට මුළු සරුවාංගෙම ඔකද වෙනවා !

    ReplyDelete
    Replies
    1. සරුවාංග වෙදෙක් ලගට යන්න වෙයි මචං.. මම හිතුවා එකම තැනයි ඔකද වෙන්නෙ කියල..

      Delete
  5. මෙන්න මේ ලින්ක් දෙක බලපල්ලා
    මුලින් මේක
    දැන් මේක
    වැඩියෙන් ලස්සන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජයි අප්පා.. නියම දැනුමක් නොවැ තියෙන්නේ..

      Delete
  6. ආශ්චර්ය මහත්තයො..

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යා මහතයි කිව්වේ.. බඩ වෙලාද බං??

      Delete
  7. පාර්ලිමන්ට් එකේ ගොයියලත් දැන් ඉදන්ම සරම් ටෙන්ට් ගහගෙන ඇති...

    ReplyDelete
    Replies
    1. යටිතල පහසුකම් ඇති නේද බොල?

      Delete
  8. සෝක් පො‍තෝ එක අය්යෙ...!
    ඔන්න බලපන් කලාත්මකද...? මොකක්ද කියන ඇහැ..!

    ReplyDelete
    Replies
    1. ඇහැත් නැහැ.. හිසත් නැහැ.. කඳ විතරමයි..

      Delete
  9. දැන් ඉස්සරහට ගෙදර උන්දෑලා ටී වී බලන එකත් තහනම් කොරයි ඕන් බහලන්

    ReplyDelete
    Replies
    1. හිකිස්.. දුකා අයියා.. කොටු දැම්මොත් අවුලක් වෙන එකක් නැහැ නේද?

      Delete
  10. මාරයාගේ ආරාධනාව පිළිගෙන සුමනක්කත් ආවොත් ...... නඩේ පරිපුර්නයි

    ReplyDelete
    Replies
    1. මාරයා කල්පනා කරන්නෙ vintage sex පාරක් බලන්න මයෙ හිතේ..

      Delete
  11. මේගොල්ලන් දේශපාලනය අතින් jokers (or worse) බව ඈත්ත. නමුත් කුඩුකාරයන්, කුඩු මුදලාලිලා, චන්ඩින් (ගීතගෙ ටෝක් වලින් නම් ඒගනයටත් අයිති වගේ), ස්ත්‍රී/ලමා දූශකයින්, චන්ඩි හාමුදුරුවරු, සමාජවාදී වෘත්තියක් ලෙස වර්ජන කරන්නන්, මිනීමරුවන් ආදීන් මේගොල්ලන්ට වඩා හොදද? Most of the full time politicians are un-convicted criminals, and they are not sexy! So, why not these?

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධ ගණිකාවොත් ආවම සම්පූර්ණයි නේද අයියා/??

      Delete
  12. පාර්ලිමන්ට් එක ඇතුලේ ඉන්න ඔක්කොම හොරු.....,
    ඒ අස්සට මුනුත් රිංගලා පොඩි ආතල් එකක් දෙනවා...!
    සිරා පොස්ටුව සෑමෝ, අන්තිම පේලි දෙක තමා නියම.

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන්ට දොස් කියන්න එපා මෙයා . ඒගොල්ලො ඇවිල්ල ඉන්නේ බහු ජන හිතාය ,බහු ජන සුඛාය කියල හිතලයි!!

      Delete
  13. අඩෝ සැමා සරම කුඩාරම් ගහගන්න කියාපු පොට් එහෙක නේ බොලා ඉන්නේ.. මොකෝ කියන්නේ වයඹට සුහඳ මාරු දා ගමු ද.. ? :v

    ReplyDelete
    Replies
    1. සික්.. පිස්සුද බං.. දයාසිලි අයියත් දැන් පසුතැවෙනවලු වයඹට මාරු වුණ එක ගැන.. එහෙව් එකේ අපි ඇවිත් ඇට කන්නද??

      Delete
  14. ///හිස් නොමැති බැවින් ඉවත් කලෙමි//

    නියම පෝස්ට් එක සෑම්...මේවගේ ගොඩාක් ලියන්න වෙයි මේ සෙට් එක වේදිකාවට නැගලා කතා පවත්වන්න ගියාම.

    ReplyDelete
    Replies
    1. මතකනේ තාරාවෝ පාත්තයො කරපු ඇන්ටිව..

      Delete
  15. අවි අමෝරා ගත් සෙබළු සීරුවෙන්.. වාගේ ද.. :)

    ReplyDelete
  16. මටත් ගයේෂට චන්දෙ දෙන්න හිතෙනවා අපේ පැත්තෙන් ඉල්ලනව නම්....

    ReplyDelete
    Replies
    1. චන්දේ දෙන්න ඉස්සර වෙලා මේ අයට තියෙන අනෙක් අදහස් ගැනත් හොයල බැලුවනම් තමයි වටින්නේ. මොකද සමහරු බටහිර බ්ලූ ෆිල්ම් වල තියෙන හැම දේම විකුර්ති කාමුකත්වයත් එක්කම අපේ රටට ඇතුල්කරන්න හිතනවා.

      Delete
  17. බලාපන්කෝ ඉතිං අපිට බැරි උනානේ තේ හදන්න හරි ඕක අස්සට රිංග ගන්න.

    ReplyDelete
  18. අපරාදේ බං ආස්චර්යෙන් පිරි රට දාලා ආවේ.. දැන් තමයි දුක හිතෙන්නේ.. මෙහෙත් නෑ බොල මේ වගේ එවුවා..

    ReplyDelete
  19. මරැ පෝස්ටුව! මාළුවෝ ඉගිලෙති කෑල්ල මරේ මරැ!! ජය වේවා!!

    ReplyDelete
  20. මට තියන එකම දුක රුවන්ති මංගලා... එයාගේ රූපෙ මම කාමරෙත් එල්ලගෙන හිටියා ඒ කාලේ... පරණ මතක මගේ හිත පාරනවා අනේ ඉහි.. ඉහි...

    ReplyDelete
  21. හිස් නොමැති බැවින් ඉවත් කළෙමි.අපූරු අදහස සැමා
    මුළු රටේම ජනතාව කලිසම් වල සිප් ඇරගෙන ඉදීවිද දන්නෙ නෑ නිව්ස් යන කොට.

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. Naughty parliment.lk. coming soon

    ReplyDelete
  25. එක්කෝ අපිට පිස්සු නැත්තම් ඉල්ලන මුන්ට පිස්සු..

    ReplyDelete
  26. මීට පස්සේ ෆිල්ම් බලන්න යන්න ඕන නෑ.. පාර්ලීමෙන්තුව ලයිව් බැලුවම හරි..

    ReplyDelete
  27. නියමයි සෑමා... කියල වැඩක් නෑ... ඇඩෙනවා....

    ReplyDelete
  28. fb එකේ බ්ලොග් වල දකින දකින තැන කවුරුත් කැමති නැහැ මේ නිලියොන්ට ...ඒත් කොමෙන්ට් කරන්නේ එයාලා පාර්ලිමේන්තුවට ගියහම වෙන දේවල් ගැන ,, ඉතින් එයාලට චන්දේ නොදී හිටියනම් හරිනේ මැති ඇමතිවරු කොච්චර ආසාවෙන් ඇත්ද ඔය නිලියෝ තමන් ලගින් වාඩිකරෝගෙන පාර්ලිමේන්තුවේ ඉන්න ,, ජාතික ලැයිස්තුවෙන් නිලියොන්ට ඕකේ රිංගන්න බැහැනේ..

    ReplyDelete
  29. සෑමා අයියේ අලුත කසාද බැඳපු එකා වෙච්චි දියවන්නාව පැත්තේ නොගිහින් ඉන්න එක ඇඟට ගුණයි

    ReplyDelete
  30. බිත්තියෙ තියං කෙලින එක. අයියෝ සල්ලි :D

    ReplyDelete
  31. බලපන් සෑමට හිතෙන දේවල්

    ReplyDelete
  32. මට හිතාගන්න බැරි සෑමා මේකෙන් උපහාසයට පත් කරන්නෙ කාවද? කියන්න හදන්නෙ මොකක්ද කියන එක...

    උපහාසයට පත් කරන්න හදන්නෙ ඡන්දෙ ඉල්ලන්න යන නිළියන්වද?... එහෙම නැත්තන් දැන් ඉන්න උන්ගෙ හැටියට නිළියෙක් දෙන්නෙක් ගියා කියල මක් වෙනවද අහල ඡන්දෙ දෙන්න යන උන්වද?...

    ඒ දෙකම නෙමෙයි සෑමට කියන්න ඕන වෙලා තියෙන්නෙ නිළියක් ඡන්දෙ ඉල්ලන්න යනකොට (උඹ කියල තියෙන විදිහටම ගත්තොත්) ඒ දිහා බලාගෙන *තේ ගහන්න තරම් අසහනයක් දැන් ඉන්න උන්ට තියෙනව කියන එකද?...


    ** සැලකිය යුතු : මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙන්න යන හෝ මීට පෙර ඡන්දය ඉල්ලූ කිසිම නිළියක් දේශපාලනයට පැමිණීම පිළිඹද මගේ පැහැදීමක් නැත... ඒ උන් නිළියන් වීම නිසා නොව උන්ගෙන් රටට මෙලෝ රහක් නැතිවීම හේතුවෙනි...

    ReplyDelete
    Replies
    1. මචෝ අන්තිමට බලපු නාට්ටිය මොකක්ද? කිසිම යෝනියක් පනම් අටයි කියනවා වඩා යෝනි කේස ධාතුවක්වත් ඉඳ හිට ගලවා සුවඳ බැලීම නම් වරදක් නොවේය..මේ මම නම් දකින්නේ කුණුහරුප දේශපාලන්යේ තවත් එක් එපිසෝඩ් එකක් පමණි. මම බලා හිඳින්නෙමි

      Delete
  33. මතුපිටින් බලලා යමක් කියන්නත් අමාරුයි. නමුත් ලිංගිකත්වය කියන දේ මනුස්සයන්ට ස්වභාවයෙන් පිහිටන දෙයක්. කාන්තාවන් පර්ලිමෙන්තු ගියත් ස්ත්‍රී ලිංගිකත්වය නිරූපනය කරන එක වරදක් වෙන්න බෑ. ස්ත්‍රී ලිංගිකත්වය අයින් කරලා ගෑනියෙකුට පාර්ලිමෙන්තුව නියෝජනය කළයුතුයි කියන්නත් බෑ. එහෙමනම් කාන්තාවන් පර්ලිමෙන්තු යවන එක නවත්වන්න ඕනේ. අනෙක් මේ නිලියෝ පාර්ලිමෙන්තු ගියත් ඒ අය අපේ රටට හරියන නායකත්වයට සුදුසුද කියන ප්‍රශ්නය තියෙනවා. කොහොම නමුත් සුදුසු අය සුදුසු දේ කළයුතුයි.

    ReplyDelete
  34. අඩා සෑමා උඹත් ගිහින් කෙලපන් ඡන්දයක් උන්ට නොකෙළින එවා ආය කොස් කොටන්නයෑ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...