Monday, September 16, 2013

මුත්‍රා කිරීමේ නිදහස - Freedom to Pee !!


කොන්ද ඇත නැමීගෙන
ඉනෙන් ඉදිරියට පැන
කොමඩ් කට මාන කොට
හෙලනු ඇත හිතේ බර

සිරවෙමින් හතර කොන
හිතේ නැත නිදහස
විලි ලැජ්ජ වසාගෙන
හෙලනු ඇත මහා දුක


සුන්දරයි වට පිට
පිරිසිදුයි වාතය
සැහැල්ලුයි ලෝකය
පිටකරමි සිතේ බර

එරෙහි වෙත් ලෝකය
මට සැපයි මේ ටික
ලැජ්ජ නම් නෑ හිත
හෙලමි මම ලෝදිය


Written by sAm_ශ්‍රී_Perera_10:43pm_16/09/13
පලි -
පස්සෙ දැක්කෙ..
මේක 300 වෙනි පෝස්ට් එකලු !

66 comments:

  1. ලෝකේ ම ඇති බර
    අම්මෝ ඇත මට
    මුත්‍රා කෙරුමට
    ලැජ්ජා කුමට ද... :D

    විජයග්‍රාහී තුන්සීය ට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. සිරාවට, මාත් ඔන්ද ස්පොට් පාරෙ හරි මුත්තරා කරනවා. දරගෙන ඉන්න බැරි කමට.

      ස්තුති.

      Delete
  2. දෙවනි ක්‍රමේ නම් පට්ට මමත් ආසම :-)
    මොකො කොමඩ් එක වටේ යන්නෙත් නෑ නොවෑ
    පුලුවන් හැම වෙලේම සෑමගෙ ඔය දෙවනි කොරෙමෙ තමා අනුගමනය කරන්නෙ .
    උන්නු ගමන් පොඩ්ඩක් වැඩිපුර ඇණයක් නමාගත්තු දාට මගුලෙ චූ කරන්න ගිහින්
    ගෙදර උන්ගෙන් බැනුන් අහා අහා කොමඩ් එක හෝදපු වාර අනන්තයි ඕන් .

    ReplyDelete
    Replies
    1. සිරාවට වෙලාවකට කොමඩ් එකට ෆෝකස් කරන්න ගියාම මල පනිනවා බං..

      ඒක නිසා දෙක ක්‍රමය එල !

      ජය !

      Delete
  3. වනන්තරේ චූ කරනවා වගේ නිදහසේ පෝස්ට් අනන්තයක් දාන්න සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. සතා සිව්පාවා කෑවොත්?

      :)

      Delete
  4. 300 ට සුභ පැතුම්.!
    මට මතක් වුනේ ඉස්සර යාලුවෝ එක්ක තරගෙට වැඩිම දුර චු විද්ද හැටි.
    තව ඉස්සර කෙල්ලො බිමට චු කරපුවම හැදෙන වලවල් බල බල කියපු කතා.

    ReplyDelete
    Replies
    1. මම ලියපු දෝදුගේ සිහිනය කතාවෙත් තිබ්බෙ ඔය දුර විදින සීන් එක. හැබැයි කෙල්ලො හාරපු වලවල් නම් බලන්න ගියෙ නැහැ ;)

      ජය !

      Delete
  5. අර බී ඇම් අයි සී ඇච් එකේ එහෙ ම චූ කරාම වතුර ඇවිල්ල හේදිලත් යනවා.. මට බහේ බැහැ ඕවා දැක්කම.. අර පේමදාස මහත්තයා ඔබපු ජාතියෙ මැසින් එහෙමත් තියෙනවද් දන් නැහැ..
    එහෙම වුනොත් ඉතිං අනාගතේ හමාරයි..

    ReplyDelete
    Replies
    1. ඒක චූ සෙන්සිටිව් මැෂිම නේ ? :ඩී

      ජය !

      Delete
  6. මාත් ඔය උඩින් කිව එකක් අපෙ ගෙදර හයි කොරගන්ඩයි බැලුවෙ. ඉබේ ඇවිත් හේදිලා යන එකක් තිබ්බම පාසුයි නෙව. පෝස්ටු තුන්සීයෙන් තුන්දාහකට මෙන්න මගෙනුත් ආසිරි..ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුති.

      ඒකක් හයි කොරාම ජෙන්ට්ස් ඔන්ලි නේ ?

      Delete
  7. මේක දැකලා ඊලඟ අවුරුද්දේ මහා මූත්‍රා කරුවන්ගේ සංගමයක් හදයිද දන්නේ නැහැ :v

    ReplyDelete
  8. මට නම් චූ කිරිල්ලට වඩා ආතල්.. හැම එකාම චූ කරන තැනක තියෙන සුවඳ...

    300 සමරන්නේ චූ කරලා නම්.. පන්සීය සමරන්නේ කක්කා කොරලයි....?

    ReplyDelete
    Replies
    1. පට්ත ආතොල් එක හික් .. . . .

      Delete
    2. ඊයා බං පට්ට සුවදායි..

      පන්සීයට ලොකු බොගක්/බොකක් දාමු !

      Delete
  9. වට පිටාවෙ හොඳට ඉඩ තියෙන තැනක ඉඳල ඔය දේ කරන්න තියෙනවනං ඒ වගේ සැහැල්ලුවක් වෙන කොහෙද.

    300 ට සුබ පැතුම් ! දිගටම ලියන්න හැකියාව ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිදහස ගැන තමා මේ කතා කලේ..

      ස්තුති ප්‍රසා !

      Delete
  10. දෙවනි ක්‍රමෙ පට්ට ආතල්...
    හබරල කොලේකට ඒහෙම කරනකොට ඊටත් වැඩිය ආතල්.
    300ට සුබ පැතුම්ලු....

    ReplyDelete
    Replies
    1. දැන් කොහෙද බං හබරල කෙළ.. ඒ තිබ්බ නම් මරේ මරු :)

      ස්තුතිලු !

      Delete
  11. 300 ට සුභ පැතුම යාලුවා....

    ReplyDelete
  12. අනිවා සොබා සිරි විඳිමින් ඔය වැඩේ කොරන තරම් ආතල් එකක් කොහේද බිත්ති හතර ඇතුලේ හික්ස්.

    ReplyDelete
    Replies
    1. කොච්චර වට කරපු පොට් තිබ්බත් අපි යන්නේ සෞන්දර්යය ලගට නොවැ..

      ජය !

      Delete
  13. මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමකි:

    ඉහත ක්‍රම දෙකටම වඩා නිදහසක් භුක්ති විඳීමට ඩූඩ්සිරා හුජ්ජ බෑග් අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.

    මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+

    ReplyDelete
    Replies
    1. දැන් යල්පැනලා..බං වෙන බිස්නොස් එකකට පලයල්ලා..!

      Delete
    2. අන්න පෝස්ට් එක හෙන්රියා :)

      Delete
  14. තුන් සීයට චු කරානේ , හාරසීයට කක්කා කරන්න

    ReplyDelete
    Replies
    1. හැබැයි කක්කා කරාට කමක් නෑ..චූ කරොත් බලාගෙනයි..!

      Delete
    2. කිව්ව වගේ බොගක් දාමු ලොකු.. එකක්..

      Delete
  15. සුබ පැතුම් සෑමා....

    ReplyDelete
  16. දැන් සෑමා දවසට කීපාරක් විතර ඇත්තටම චූ කරනවද? යකෝ 300ක් පිරෙන දවසේ අඩියක් පුඩියක් ගැන කතා කරන්නේ නැති චූ ගැන කතාකිරීම කුජීතයි බං චූ කරන්න කලින් බීල ඉන්න එපැයි

    ReplyDelete
    Replies
    1. අඩි ගැහුවත් සූ වැඩිපුර යනව නොවැ කෝරලෝ මහත්තයෝ..

      Delete
  17. හහහහා......එල..!!!

    300ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! ^_^

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
  18. පෝස්ට් එක ගැන කියන්න හිතෙන ඔක්කොම අනිත් අය කියලා තියෙන්නේ . එක නිසා ඔන්න 300 වෙනි පොස්ට් එකෙන් තව දිගු කාලයක් ඉදිරියට යන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .
    හුටා එකත් කට්ටිය කියලා නේද ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ...

      ස්තුති වයලීනෝ..

      Delete
  19. 300ට සුභ පැතුම් :)

    ReplyDelete
  20. එහෙනම් ලොක්ක සුබ පැතුම්.අර අටම කියපු එක කොරපන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !!

      අටම කියන ඒව ගියොත් ජිවත් වෙන්න බැහැ බං :)

      Delete
  21. 300ට දාල තියෙන්නෙ සැබෑ නිදහසේ සුවය ලබන මොහොතක් ගැනයි... ජයවේවා !

    ReplyDelete
    Replies
    1. මේ තරම් නිදහසක් තියෙනවද සරත් අයියා.. :)

      ස්තුති !

      Delete
  22. 300ට ජය වේවා!

    අපේ බොක්කෙ යාළුවෙක් හැටියට හිටිය සංජෙයා නං කියනවා, කෙල්ලො චූ කරනවලු වැලි කැටේ එක තැන කැරකෙන්න.

    ReplyDelete
    Replies
    1. මට මේක දැකලා සද්දෙට හිනා ගියා බං.. තාම හිනා...

      Delete
  23. උඹ 300 වෙනි පෝස්ටුව කියලා දැක්කෙ පස්සෙද...අනේ පලයන් සෑමො බොරු නොකියා...උඹ ඒක ඉලක්ක කරගෙනම තමා මේ හුජ්ජ පෝස්ටුව ලියලා තියෙන්නෙ...මොනවා උනත් බ්ලොග් අවකාශයෙ මට ඉන්න අතිශය හිතවන්ත සෑමා වෙත මම 300 කඩඉම පැන්නාට අක්මාවෙන් සුභ පතමි.

    හුජ්ජ බර තද වෙලා මට උන වැඩේ මම කිව්වා නොවැ...ඩියුඩ් සිරා හුජ්ජ බෑග් තමයි ඒකට විසදුම...කියවලා නැති උන් කාමරෙන් හොයා ගනිල්ලා. අපිට ජය වේවා !

    ReplyDelete
  24. කොහේ කරත් හුජ්ජකර බිජ්ජ දෙවරක් සොලවන්න.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවා අෆ්සාල් බිජ්ජ සොලවා අන්තිම බිංදුව ගලකින් ඉවත් කරනවා ... ලොල්

      Delete
    2. කොච්චියෝ......උඹ මිඩ්ල් ඊස්ට් පැත්තෙ වෙන්න ඕන ඉන්නේ. මම ඕක ලියන්නත් හදලා නිකන් හිටියා. ඔය වැඩේ ගොඩක් කරන්නේ ඉස්ලාම් භක්තිකයින්. ඔය පැත්තේ ගල් හොඳටම වේලිලාත් එක්කනේ තියෙන්නේ. ඒ වැඩේට පහසුයි.හුජ්ජ බරක් හැදුනම ගල් කැටයකුත් ඇහිඳගන්නවා. මාත් එක්ක හිටපු ලංකාවේ මුස්ලිම් කොල්ලෙක්ගෙන් මං ඇහුවා... මොකද බං ගලක් අරන් යන්නේ..ගල් කපන්නද කියලා..ඌ මට විස්තරේ කිව්වා.

      Delete
    3. කොන නැතුව කෝමද බං බිංදුවක් රැදෙන්නේ ;)

      Delete
    4. චූවාගේ තොල් අතර ඇති අවසාන බිංදුවද ඉවත්කර දැමීම ඔවුන්ගේ අභිප්‍රාය බව වටහාගනින් චූ කොලුවෝ!!!!!!!

      Delete
  25. සුබ පැතුම් ! හැමදාම කියවන බ්ලොගක් තමයි.

    මගෙ එලම ඉන්දියන් බොක්කක් ඉන්නවා. මූ එලි පහලියේ හුජ්ජ කලොත් බිජ්ජ පිහිනවා වියලි ගලකින්. සිරාවට ......

    ReplyDelete
    Replies
    1. රත් වුන ගලකින්ද බං ?

      ඉන්දියන් එවුන් හැබැයි බොග දාන්නෙත් එලියෙනොවැ..

      Delete
  26. විජයගාහී 300ට සුබ පැතුම් ඈ.......

    ReplyDelete
  27. හදිසි අවශ්‍යතාවන්ට සෑමාගේ ප්‍රතිචාර දැක්වීම හා වලත්තකම ප්‍රකාශ කිරීමේ ලිපියක්.. එල ඈ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...