Thursday, June 27, 2013

උන් “හම්බයෝම“ බව ඔප්පු විය.. - Proved That They Are "Pigs"


මුස්ලිම් උන්ට විරුද්ධව බුකියේ ෂෙයාර් වන ඒවාට සෑමා නිහඩව සිටියේ ජාතිවාදයක් අනවශ්‍ය නිසාය. එහෙත් අද මුස්ලිම් උන්ට හම්බයෝම බව කියන්නේ සජීවී අත්දැකීමක් නිසාය. සෑමාට වුණ නිසා, ආත්මාර්ථකාමී හැගීමකින් ලියනවා නොව, උන් සාධාරණ මිනිස්සු බව උන්ම ඔප්පු කළ නිසා අද සිට සෑමාට උන් හම්බයෝය. හොද උන් ඇත්තේය. එහෙත් අද සිද්ධියෙන් පසු එක වරම උන්ගේ රොත්තක්ම අසාධාරණ හම්බයෝ බව ඔප්පු වූයේය.

සෑමා සුපුරුදු මාර්ගයේ වැඩට පිටත් වුයේ උදෑසන 8ට පමණය. කිරිබත්ගොඩ බලා යද්දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටි මාර්ගය යොදා ගැනෙන්නේය. පට්ටිවිල පාරේ වංගුවක් සමගම ඉදිරියට පැමිණි ත්‍රී රෝද රථයක් ඉස්සර කරමින් එකවරම ආවේ මෝටර් බයිසිකලයක්ය. කිසිවක් හිතාගත නොහැකිව සෑමා රථය පාරේ අයිනට කැපුවේ බයිසිකල්කරුවා බේරා ගැනීමටය. සෑමාගේ රථයේ Fender එක හෙවත් ඉදිරිපස පැත්තේ වැදී පිටුපස දොර දෙක සූරමින් වැදී ගිය බයිසිකල්කරු නොවැටී පාරේ නවත්වා ගත්තේය. සෑමා රථය පාර මැද තිබියදී වාහනයෙන් බැස බයිසිකල්කරුට හානයක් දැයි බැලීමට ඒ පැත්තට ගියේය. වරද ඔහු අතේය. වංගුවකදී ත්‍රී රෝද රිය ඉස්සර කරමින් පැමිනීම වරදක්ය. ඔහුට තුවාලයක් හෝ නැති බව සෑමා දුටුවේය.

නිල් බයිකය අරූගෙ නොව චන්දරේ අංකල්ගේය..



“දැන් මොකද කරන්නේ??“ රැවුල වවා ගත් ඔහු මුස්ලිම් අයෙක්ය. ඔහු ඇසුවේය.

“මොනා කරන්නද? තමුසෙගෙ නේ වැරැද්ද...“

“මගෙ වැරැද්ද කොහෙද? ත්‍රීවිල් එක එකපාරට නැවැත්තුවා...“ ඔහු පසෙක නවත්වා තිබු ත්‍රී වීල් එක පෙන්වා කීවේය.

“මට තමුසෙගෙන් වැඩක් නැහැ.. මට රස්තියාදුවෙන්න වෙන එකයි හලෝ කරදරේ.. තමුසෙ හින්ද මටයි පාඩු..“

“හරි දැන් වාහනේ අයිනට කරල නවත්තමු..“ ඔහු කිවේය.

“මල්ලි ඔයා ඔහොම තියන්න වාහනේ.. අයින් කරන්න එපා.. පොලිසියෙන් එනකල් තියන්න..“ පසෙක සිටි යුධ හමුදා නිලධාරී තිදෙනෙකු සිද්ධිය බලා සිට සෑමාට කීවේය. තම නිවස සිට වැඩි දුරක නොවූ සිද්ධිය ගැන නිවසට වත් නොදන්වා සෑමා ඒ අසල සිටින “චතුවා“ට ඇමතුවේය. චතුවා වැඩට ගොස් නිසා ආවේ චතුවාගේ තාත්තා හෙවත් “චන්දරේ අංකල්ය“

ආමි සෙට් එක පොලිසිය ඇමතුවේය. අංකල් ආවේය. මුස්ලිම් පොර ඒ අසල ඇති පොරගේ කම්පැනියේ සෙට් එකකට කතා කළේය. රැවුල් කාරයෝ 10ක් පමණ එහි ආවේය. උගෙන් වැඩක් නැති නිසාත්, ඉන්ෂුවරන්ස් එකෙන් වැඩේ කර ගත හැකි නිසාත් සෑමා වාහනය එලෙසම තබා පසෙක වී සිටියේ පොලිසිය සහ ඉන්ෂුවරන්ස් එකෙන් එන තුරුය.

පොලිසිය ආවේය. වාහනය එලෙසම තිබෙන නිසා සෑමාට කතා කරන්නට දෙයක් නැතිය. බැලු බැල්මට වරද කාගේද කියා පෙනෙන්නේය. කොහෙදෝ සිටි රැවුල වවා ගත් තඩි මුස්ලිම් එකෙකු විත් සිද්ධිය දුටුවා සේ පොලිසියට විස්තරය කියන්නට වූයේය.

“එතකොට ඔයා බයික් එකේ ආපු එක්කෙනාද? නැත්තං වෙන වාහනයකද ආවෙ?“ ඒ පොලිස්කරුය.

“නැහැ මම කම්පැනිය ඇතුලෙ හිටිය. මම සිද්ධිය දැක්කෙ නැහැ..“ ඒ තඩියාය.

“ඔයා ණයට කහින්නෙ නැතුව ඉන්නවද? දැක්ක වගේ මෙතන බොරු කතන්දර කියන්නෙ??“ ඒ සෑමාය.

“දැන් ඔයාට මොකද වෙන්න ඕන?“ පොලිස්කරු සෑමාගෙන් ඇසුවේය.

“මට මේකගෙන් වැඩක් නැහැ. මම ක්ලේම් කර ගන්නවා.. ඒත් මෙයා වැරැද්ද පිළිගන්නෝනි එච්චරයි..“ ඒ සෑමාය.

“එතකොට ඔයාට මොකද වෙන්න ඕන..?“ පොලිස්කරු බයික්කරුගෙන් ඇසුවේය.

“මට මුකුත් අවුලක් නැහැ..“ ඒ බයික්කරුය.

“මම උසාවි කේස් එකක් දාන්න බලාගෙන ආවෙ.. එතකොට ඇයි මට එන්න කිව්වෙ.?“ ඒ පොලිස්කරුය.

“මෙතන හිටපු ආම් එකේ අය තමා කෝල් කලේ.. අනික ඉන්ෂුවරන්ස් එකෙන් කිව්වා පොලිසියට කතා කරන්න කියල..“ ඒ සෑමාය. එවිටම ඉන්ෂුවරන්ස් එකෙන් ආවේය. පොලිස්කරු ඉන්ෂුවරන්ස් බුවාට කතා කොට පිටත් වන්නට සූදානම් වුයේය.

“හරි දැන් ඉන්ෂුවරන්ස් එකෙන් ඉන්නවනේ.. “ කියමින් පොලිස්කරු පිටත් වුයේය.

ඉන්ෂුවරන්ස් බුවා ෆෙන්ඩරය, පවර් මිරර්, අලාභානි පිළිබදව සටහන් කළේය. ඉන්පසු පැමිණි බයික්කරු පිටපස දොර දෙක සීරුනේ තමා අතින් නොවන බව කීවේය. සෑමාට මලය.

“තමුසෙ කෝමද එහෙම කියන්නේ?? මම මනුස්ස කමට තමුසෙට මුකුත් නොකිය ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න ගියාම තමුසෙ මට ඒකත් නැති කරන්නද යන්නේ?? පිටිපස්සෙ දොර කලින් ඉදලම මෙහෙමයි තිබ්බෙ කියල කියන්න තමුසෙ අපෙ ගෙදර ඉදලද එන්නෙ??“ සෑමා කන පැලෙන්න කතා කලේ ඔහුගේ අසාධාරණ කතාව නිසාය.

“නැහැ මම කීවේ මේක ගැන.. “ පොර බොරුවට පිටපස බෆර් එකේ පුංචි සීරීමක් පෙන්නුවේය.

ඉන්පසු එතැනට පැමිණි උන්ගේ සෙට් එකම සෑමා මත වරද පටවන්නට වූයේය. වටේ සිටි උන් සෑමා පැත්තට කතා කළෝය. උන් කීවේ සෑමා ආවේ පාරේ මැදින් බවක්ය. ඔහු හැප්පුනේ ඒ නිසා බවක්ය. ඔහු වේගයෙන් නොපැමිණි බවක්ය.

“තමුසෙලා මෙතන ඇතුලෙ ඉන්න ‍උන් එලියට දාගෙන සද්ද දාන්න එපා.. මම කාටවත් කෝල් නොකර මෙතන වැඩේ තනියව කරගෙන යන්න හැදුවම සද්ද දාන්න එපා. මාත් අවුරුදු 26ක් තිස්සෙ මේ ගමේ ඉන්නෙ.. වටේටම කෝල් කළා නම් මෙතන කොල්ලො ඕන තරම්..“ සෑමා සද්දය දැම්මේය. එකෙක් වත් ටීක් නැතිය. එහෙත් අහු මුළු වලින් තවත් කැ* කතා ඇසෙන්නට වූයේය.

ඒවාට පිළිතුරු දුන්නේ චන්දරේ අංකල් සහ පට්ටිවිල සමන්තයාය.

අපට වරද සහ කරදරය ඉතුරු කොට උන් යන්නට ගියෝය. ගම අපේය. එහෙත් උන් කම්පැනිවලට රිංගගෙන ගමේ උන්ට සද්ද දාන්නෝය. සාධාරණයට ඉඩක් තිබ්බා නම් මොකෙක් මොකක් කලත් අවුලක් නැතිය. උන් හම්බ කරගෙන කෑවාට කමක් නැතිය. මේ සිද්ධියම මුස්ලිම් උන් බහුල පැත්තක වූවා නම් අපේ එකෙක්ට එන්න වෙන්නේ ඇට කටේ තියාගෙනය. හැරෙන්නට වත් ඉඩක් නොලැබෙන්නේය. ඒ උන්ගේ හැටිය. තමන්ගේ එකාට අදින්නේ වරද නිවැරද්ද නොබලාය.

හෙටත් සෑමා යන්නේ ඒ පාරේය. ඔහු එන්නේද ඒ පාරේය. තාමත් ෆෙන්ඩරය තැලී ඇත්තේය. එය හදන්නට පෙර ඔහු නැවතත් ඒ පැත්තෙන්ම ආවොත්, යන්තම් වැදුනොත් කරන්නට දෙයක් නැත්තේය. වාහන නම් හැප්පෙන්නේය. එහෙත් මනුස්ස කමක් තිබිය යුතුය.

අද සිට මුස්ලිම් උන් හොද උන් නම් උන් මුස්ලිම් උන් නමින්ද, මේ ජාතියේ උන් නම් උන් හම්බයෝ නමින්ද මූණට ඇමතීමට සෑමා මැලි නොවන්නේය. දිනක් තිහාරිය පැත්තේදී වාහනයේ රෝදය අස්සේ තිබි අතු කැබැල්ලක් ඉවත් කළ මුස්ලිම් පුද්ගලයා ද, තවත් දිනෙක මීගමුවේදී වාහනේ යතුර ඇතුලේ තිබියදී ලොක් එක ඇරීමට උපකාර කළ පුද්ගලයාද මුස්ලිම් අයය. අද හමු වූ උන් නම් හම්බයෝමය.

Written by sAm_7:52pm_27/06/2013

කලින් ලියූ - එක් මුස්ලිම් කෙල්ලෙකුගේ කතාවක්..

87 comments:

  1. චැහ්..
    සෙට එක බස්සලා නෙලන්නනේ තිබ්බේ...
    අපරාදේ...

    ReplyDelete
    Replies
    1. මොකද බං අර ෂර්ලොක් හෝම්ස් වායු රයිෆල් කතාව දාලා ආපහු අකුලගෙන තියෙන්නෙ. ඉක්මනට දාපං, උඹ පළමු කොටස දාලා මාස ගානක් වෙනවනේ දැන්.

      Delete
    2. උබල මේ වෙලාවට නිදි බං තරියෝ...

      මේ අස්සෙ මේකා රයිෆල් හොයනවා..

      Delete
  2. apaඅපරාදේ දෙකක් දෙන්න තිබ්බේ කන රත් වෙන්න. ෂික් කියවනකොටත් මාළු නටනවා ඇඟේ. අපේ ගමේ නම් පාරේ සරම පිට පොට ගහගෙන වත් යන්න දෙන්නේ නැ හම්බයන්ට. අල්ලපු ගම මුස්ලිම් ගමක් හැබැයි මොනවා හරි කීවනම් ගෙදරට ගිහින් දීලා එන්නේ. rde ban

    ReplyDelete
  3. ෂිහ් මහ පජාත ජාතියක්නෙ මුන්. ජාතිවාදය ඔලුවට අරගන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමා. රැවුල් *කේ ගහගෙන දුවන්න දෙන්න තිබ්බෙ උන්ට.

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න අපිව කුපිත කරන්න හදනව නම්... අපිත් ඉවසයිද?

      Delete
    2. ඒකනෙ බන්. වැරැද්දක් කරල ඒක පිලිගන්ඩවත් ශක්තියක් නැති පහත් ගති ගුන තියෙන්නෙ.

      Delete
  4. මුස්ලිම් උන් වේගයෙන් හම්බයො වේගන යනවා. ඒකයි අනතුර.. කාර් එක හැප්පිච්ච එක පොඩි අනතුරක්..

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න එපා කියල කියන්නෙ නේද බං?

      Delete
  5. කාර් එකට වෙච්ච හානියට මගේ කනගාටුව සෑමා අයියේ..!

    ReplyDelete
  6. උඹට වෙච්ච කරදරයට කණගාටුයි මචං.

    සෑම්, ඕක සිංහල බෞද්ධ කොල්ලෙක් අතින් උනත් වෙන්න තිබුනා. මෙතන ප්‍රශ්නෙ තමන්ගෙ වැරැද්ද පිළිගැනීමට තරම්වත් තත්ත්වයක් ඌට නොතිබීම. ඒ අතින් නම් මෙතන තියෙන්නෙ ආගමික හෝ ජාතියක ප්‍රශ්නයක් නෙවි, පුද්ගලයොන්ගෙ හැදියාව පිළිබඳ ප්‍රශ්නයක්. කොහොම උනත් මේ රට දැන් නැවත ගිනිගැනීමේ මාවතක සීඝ්‍රයෙන් ගමන් කරමින් සිටිනවා. එහි අඳුරු ප්‍රතිඵල අපි හැමෝටම ඉදිරියෙදි නැවත විදින්නට සිදුවෙයි.

    ReplyDelete
    Replies
    1. // මෙතන ප්‍රශ්නෙ තමන්ගෙ වැරැද්ද පිළිගැනීමට තරම්වත් තත්ත්වයක් ඌට නොතිබීම.//

      මේක විතරයි මටත් ඕන වුනෙ බං !

      Delete
    2. "තමන්ගේ එකාට අදින්න, අනික් එකාට කෙලවන්න" කියන හැදියාව තමයි හැම සිකුරාදම ඔළුව පොළොවේ ගහලා ජප කරන්නේ. මටනම් ඒක ඇහෙන්නේ "අල්ලා *කල්ලා" කියලා නෙව. :D

      Delete
    3. DDT @ මමත් කියන්නෙ ඒ කතාව තමයි

      Delete
  7. ඉංග්‍රිසි ඉගෙන ගන්න මම කාලෙකට කලින් පූජිත විජේසිංහ සර්ගේ පංතියකට ගියා. සර් කිව්වේ තමන්ට වෙනකල් ඉන්න එපා අනිත් එකාට වුනාම ඒවා දැකලා පාඩම ඉගෙන ගන්න කියලා.

    (තවත් දිගට කමෙන්ට් එක ලියලා ඕන්නැ කියලා මකලා දැම්මා.)

    ReplyDelete
    Replies
    1. බුද්ධි අයියා කියල තියෙන එකම තමා කියන්න තියෙන්නෙ... (මමත් මොකටද ඔය ටිකම තව දිගට කොටන්නෙ ;) )

      Delete
    2. බුද්ධියා කියපු එක තමා සැමාගෙ පෝස්ට් එකේ දවසේ පාඩම..!

      Delete
    3. මට වුණ හින්ද තේරුම් ගත්ත නෙවෙ බං. තේරුම් අරගෙන සද්ද නැතුව ඉන්න එපා කියල මම ඉගෙන ගත්තා. මෙච්චර කල් සද්ද නැතුව ඉදල උන් මෙහෙම වැඩක් කලාම මල පනින්නෙ නැද්ද බං?

      Delete
  8. වෙච්ච අනතුර ගැන මගෙත් කණගාටුව සෑමා. පොස්ට් එක දැක්කේ ඊයෙ දාපු වෙලේමයි. ෆෝන් එකෙන් බලපු නිසයි එවෙලෙ කමෙන්ට් එකක් දැම්මෙ නැත්තේ. මට එවෙලෙත් හිතුනෙ සෑම ඉවසීමෙන් කරපු දේ ගොඩක් හරි කියලයි. එහෙම නොවී උබත් කොල් කරල පහලවක් විස්සක් ඔතනට බැස්සුවනම් මොනවයින් මොනව වෙයිද කව්ද දන්නෙ. සමහරවිට අද උදේ නිව්ස් වල තියෙන්නත් බැරි නෑ "ඊයේ සිංහල, මුස්ලිම් දෙපිරිසක් අතරේ ඇති වූ ගැටුමකින් තුවල ලැබූ කිහිපදෙනෙකු රෝහලේ" කියලා. කොහෙහරි එකෙක් අනිකගෙ කනටහරි ගහනකම් රටම බලං ඉන්න වෙලාවක් මේක. ඒ අතින් උබ හිතලහෝ නොහිතා වැඩේ ගොඩින් බේර ගත්ත එක හොදයි. මේ ඉන්න හම්බයො දෙතුන් දෙනෙක් හින්ද අනිත් අහින්සක මුස්ලිම් මිනිස්සු පලි නෑනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි දාන්නේ එහෙනම්. සිංහල අන්තවාදී සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාවට ප්‍රාහරයක්. මේ ප්‍රහාරය පිටුපස ප්‍රසිද්ධ ක්‍රියාකාරිකයෙකු වන සෑම් මහතාද සිටින බව පවසයි. :v

      Delete
    2. ඔවු මචං දිගටම බයේ හිටපං

      Delete
    3. //මේ ඉන්න හම්බයො දෙතුන් දෙනෙක් හින්ද අනිත් අහින්සක මුස්ලිම් මිනිස්සු පලි නෑනෙ.// උබ හරි කොල්ලෝ..අපි ඉවසන්න ඕන මොහොතක් මේක..ශ්‍රි ලාංකික ජාතිය වෙනුවෙන්..එක්සත් රටක් වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් කියලා අපි හිතන්න හොද නැ..හම්බයෝ නැගෙනහිර පන්සල් චෛත්‍යය ඩෝසල් කලා කියලා බෞද්ධයෝ විරුද්ධ වෙන්න හොද නැ..තව ඕන තරම් පන්සල් චෛත්‍යය තියෙනවනේ..ඔය එකක් දෙකක් ශ්‍රි ලාංකික ජාතිය වෙනුවෙන් නැති වුනා කියලා දුක් වෙන්න නරකයි..සිග්‍රයෙන් මුස්ලිම් ජනගහනය වර්ධනය උනත් අපි ඒ ගැන එච්චර හිතන්න හොද නැ මොකද ඒ වැඩිවෙන අය වැඩිවෙන්නේ ශ්‍රි ලාංකික ජාතියටනේ..ඒක නිසා අපි ඒ ගැන සතුටු වෙන්න ඕන..සිංහලයගේ ඉඩ කඩම් ටිකෙන් ටික මුස්ලිම් ආක්‍රමනයට යට උනත් ඒ වගේ දේවල් වලට විරුද්ධ වෙන්න හොද නැ..අපි අපිට හැකි උපරිමයෙන් අන්‍යජාතින්ට සලකන්න ඕන..එයාලව ෂේප් තියාගන්න ඒන..ඒ වෙනුවෙන් තමන්ගේ බිරිද දුව උනත් පරිත්‍යාග කරන්න පුලුවන් තැනට අපි අපේ මනස හදා ගන්න ඕන..මේ හැම පරිත්‍යාගයක්ම මේ ශ්‍රි ලන්කන් ජාතිය වෙනුවෙන්..හැම ආගමක්ම එකයි..හැම ජාතියක්ම එකයි..ඒක නිසා අපි හැමදාම ශ්‍රි ලන්කන් ජාතියේ...

      Delete
    4. මං හිතන්නෙ ගවේෂක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට. නැත්නම් ගවේෂක කියන එක මං තේරුන් ගන්නෙ වැරදියට. කොහොම උනත් ඔය වචන ටික බොහොමත්ම හිතේ අමාරුවෙන් කිව්ව දෙයක් විදිහටයි මට දැනුනෙ. මං මෙතනදි අදහස් කලේ නැහැ හැම දේකටම කටවහගෙන ඉන්න, නිශ්ෂබ්දව ඉන්න ඕනය කියන දේ. නැගෙනහිර වෙන දේවල් වලට මාත් එක හෙලාම විරුද්දයි වගේම ඒකට විරුද්දව කතාත් කරනවා.

      //මේ සිද්ධියම මුස්ලිම් උන් බහුල පැත්තක වූවා නම් අපේ එකෙක්ට එන්න වෙන්නේ ඇට කටේ තියාගෙනය. හැරෙන්නට වත් ඉඩක් නොලැබෙන්නේය. ඒ උන්ගේ හැටිය. තමන්ගේ එකාට අදින්නේ වරද නිවැරද්ද නොබලාය.//
      මේ සැමා ලියල තියෙන දේ. ඒක ඇත්ත කියල උබ මම හැම එකාම දන්නව. ඒත් මේ වගේ අපි මේ ආඩම්බරෙන් සිංහල කියල කෑගහන අපේ උන් එකතු වෙන්නෙ කීයෙන් කී දෙනාද? උබ මම යයි හැබැයි හුගක් දෙනෙක් ඇස් කන් පියාගෙන ඉදී. මේවට විරුද්දව නැගිටින්න ඕනෙ එකෙක් දෙන්නෙක් විදිහට පොඩි පොඩි දේවල් වලින් නෙමේ. සිංහලයි කියන හැමෝම එකට. උබයි මමයි ඒකට ලෑස්ති උනාට ගොඩක් දෙනෙක්ට මේක තාම දැනිලවත් නෑ

      Delete
    5. ගවේශක @ සිංහලයන් පිරිහෙන්නේ ඇයි කියල හොයල බැලුවද.හම්බයො නොවෙයි වරදිකාරයො.අපි පිරිහෙන දේවල් වලින් උන් වැළැකිලා ඒඅක්යි උන්ගෙ ජයග්‍රහනයෙ රහස.

      Delete
  9. ඕවා ගැන නම් හොදි ඕනේ නැහැ සෑමෝ. එක පාරක් අපෙ සෙට් එකක් යාළුවෙක්ගේ කාර් එකක යද්දී බයිසිකලයක් ලාවට වැදුනා. ඒකත් උගේ තමා වැරැද්ද. මොකද අයිනෙන් දාලා අපි යද්දිම ඉස්සර කරන්න හැදුවා. මේන් ටික වෙලාවකින් ගෑණු එහෙමත් රෙදි උස්සගෙන එනවා. වෙලාවට පොලිසියෙන් ආවේ එතනට, නැතිනම් අද කොමන්ටුව කොටන්ට වත් ළහිරුවෙක් නැතිවෙන්න ඉඩ තිබුනා. මම කියන්නෙත් නැහැ හැමෝම එහෙමයි කියලා. ඒත් බහුතරය අන්තවාදී පැත්තේ ඉන්නේ දැන්

    ReplyDelete
  10. සේරමත් හරි දැන් ඉතින් ගාටපන්කො ගරාජ් ගානෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද සේරමත් හරි ගරාජ් එක තමයි අවුල....හොදයි හොදයි...

      Delete
  11. දෙපැත්තේ සාක්කි හා සිද්දිය ගැන මුල සිට සලකා බැලීමේදි. වැරදිකරු සැමාය. මිනිසුන්ට හරියට කතා කරන්න ඉගෙන ගනින්..

    ReplyDelete
    Replies
    1. අඩෝව්...

      @#$$ %^&*( _)(** @#$$%$

      හරිද?

      Delete
  12. ඔය පටන්ගත්තා විතරය,

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. එකෙන්ම!

    මුස්ලිම් මිනිස්සු අතරේ හම්බයෝ ඕනේ තරම් ඉන්නවා. වැඩිපුරම ඉන්නේ හම්බයෝ තමයි. එත් ඉතින් බෞද්ධ දර්ශනයේ කියලා තියෙන විදිහට හම්බයා හම්බ වැඩ කලාට අපිට හම්බ වැඩ කරන්න බෑනේ.

    එළ අත්දැකීමක් එක්ක එළ පෝස්ට් එකක්..

    ReplyDelete
  15. මොකුත් නොකියා යන්නං ...... එහෙම යන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි . මොනවා හරි කිව්වොත් ඒකට රිප්ලයි කරන්න එන්නේ ජීවිතේට ගෙයිං එලියට බැහැපු නැති උන් හින්දා . එහෙම එන උනුත් හරියට අර ඒ සී කාමර ඇතුලේ ඉදන් යුධ වාර්ථා කරනයේ යෙදුන උන් වාගේ නිසා . මේ කථාවේ මුස්ලිම් එකා ගැන කිසිම දුකක් නැත . පුද්ගලිකව කලින් අවස්ථා වලදී 100% සාධාරණ හා සත්‍ය තර්ක තිබුන විටදී බුකියේ කට පියාගෙන හිටපු සැමා ගැන ඒ තරං වත් දුකක් නැත .
    ( පුද්ගලික කෝන්තර නැති බවත් වට පිටාව හා අතීතය සලකා අදහස් දැක්වීම පමනක් සිදුකර ඇති බව සලකන්න )

    ReplyDelete
  16. .ශික් , මටනම් මල පනිනවා බං මේවා දකිද්ද්දී , හම්බයෝ ඔහොම්මම තමයි උන්ට හරි වැරැද්දක් වැඩක් නැහැ උන් උන්ගේ ජාතියට අදින්නේ... අනික අපි කොහොම කිව්වත් ගොඩක් මුස්ලිම් උන් සිංහලයොත් එක්ක හිත යටින් අමනාපයි..

    මට ජාති ආගම් භේද නැහැ ඒත් ඔය සමහර මුස්ලිම්වරුන් කරන තුප්පහි වැඩ දැකලම මට උන්ව අරහන් දැන්

    ReplyDelete
  17. පාරක වාහනයක් ඇන ගත්තහම වරද කාගෙ උනත් ඉස්සෙල්ල සද්දෙ දාන එකාට චාන්ස් එක වැඩියි කියන එක මම අත්දැකීමෙන් ප්‍රගුණ කරල තියෙන දෙයක්. නැත්තං තව වෙනකල් මගේ වෑන් එකේ සිග්නල් ලයිට් එකට ඇනගෙන ගිය එකාගෙන් සල්ලි ගන්න හම්බ වෙන්නෙ නෑ.

    ReplyDelete
  18. මචං ඔය සින්දුව ඔහොම්ම තමයි , අපි ඕකුන්ට බයේ ඉන්ඩ ඕන , කතා කරන එකාට අපේ උන්ම කෙලිනවා ,අනේ අපි වාගේ අවාසනාවන්ත ජාතියක්

    ReplyDelete
  19. තමන්ට උනාම උන් හම්බයන්.නැත්නම් උන් හොඳ මුස්ලිම් වරුය.

    ReplyDelete
  20. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...
    මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..
    මේ සින්දුව කිව්වෙ..
    http://www.udhaw.blogspot.com/

    ReplyDelete
  21. මෙතන ලොකුම ප්‍රශ්නේ මේ කම්පැණි අස්සේ රිංගගෙන ඉන්න අන්තවාදි මුස්ලිම් අය... මම කලින් වැඩ කරපු තැන මුස්ලිම් කෙනෙක්ට අයිති එකක්.. ඒකේ හැම ජාතියෙම උන් හිටියා... පස්සේ අයිතිකාරයගේ ගමේ ඉඳන් ආපු මුල්ලලා සෙට් එකක් රිංගුවා.. දැන් ඉන්නේ සිංහල තුන් දෙනයි.. අනිත් ඔක්කොම මුස්ලිම්... .. කම්පැණිය කොළඹ... ඒ කාලේ එතන තත්වෙයි දැන් තත්වෙයි අහසට පොළව වගේ... ඊළඟට වෙන දේ ඉතිං කියන්න දෙයක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ ඊලගට වෙන දේත් කියලා ගියානම්..මට ආසයි අහගන්න අන්න ඒක...

      Delete
  22. මම දැකල තියෙන බහුතරයක් මුස්ලිම් මිනිස්සුන්ගෙ පාරෙ විනය සිංහලයන්ට වඩා අන්තිමයි. වෙලාවකට හිතෙනවා මුන්ට මොළේ කළඳක් නැත්ද කියලා. ඒ තරම් අපරිස්සම්.

    ReplyDelete
    Replies
    1. කළදක් නෙමෙයි කළදෙන් අටෙන් එකක්වත් ඔය තම්බින්ට නැ..ඒ තියෙන ඩිංගෙන් හිතන්නෙත් කපටි වැඩම තමයි..ඕකුන් පාරේ විතරක් නෙමෙයි බන් අගහරු ලෝකෙට ගියත් ඔච්චරයි...

      Delete
  23. ඔය වගේ දේවල්වලට ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බං.බහුතරයක් කට්ටිය නූගත්.එහෙම කරලා තියෙන්නේ උංගේ ආගම.කොහොමත් චින්තන නිදහසක් ඇත්තෙම නෑනෙ බං.

    ReplyDelete
  24. මෙහෙමයි.ඔය කතාව ඇත්ත.පොතුවිල් ,සමන්තුරේ,අක්කරෙයිපත්තු වගෙ මුස්ලිම් පළාතක ඔය වගෙ දේකට මුහුණ දෙන්න වුනොත් කරන්න තිබෙන්නෙ මගෙ අතේ වරදක් නෑ.ඒත් මෙතන බලය වැඩි ඔයගොල්ලන්ටනෙ මම මොකද කරන්න ඕන මම ලඟ මෙච්චරයි සල්ලි තිබෙන්නෙ කියල ඔක්කොම සල්ලි දෙන එක.පුළුවන් තරම් ශේප් එකක් දමන එක .එහෙම කළොත් අඩු තරමින් ජීවිතේවත් බේර ගන්න පුළුවන් වෙයි.හැබැයි මගෙ වාහනේට කවුරුහරි අහුවෙලා එයාට සුළු තුවාලෙයක්වත් වෙලා නම් ඉතින් සෛලයක් තිබුන තැනක්වත් හොයාගන්න වෙන එකක් නෑ

    ඕක තමයි ඇත්ත.හැබැයි මෙතන ප්‍රශ්නෙ මේ අය මුස්ලිම් වීම.අපි මෙහෙම හිතමු.මේක ගාල්ලෙ අක්මීමන වගෙ පැත්තක,එහෙම නැත්නම් දකුණෙ බොජෝ ප්‍රෙදේශවල,කොලඹ නාගරික ප්‍රදේශෙක වුනානම් ඒත් දෙන්න වෙන්නෙ අර උත්තරේම තමයි.
    මම මුස්ලිම් උන්ගෙ පැත්තට කතා කරනව නොවෙයි.නමුත් ඔය ප්‍රචන්ඩත්වය දකුණෙත් තියනවා.හුගක් නාගරික ප්‍රදේශවල තිබෙනවා

    මුස්ලිම් සේවකයන් සිද්ධිය වුන තැනට ආවලු.ඇත්ත එයා යටතේ වැඩ කරපු අය එන්න ඇති.ඔන්න ඕකයි මිත්‍රයා වෙලා තිබෙන්නෙ.අපි මෙහෙම හිතමු දකුණෙ මුදලාලි කෙනෙකුගෙ වාහනේට ඔයාගෙ වාඅහ්නේ හැප්පුනා.මුදලාලි ලග වැඩකරන දකුණෙ මිනිස්සු වලියට ආව .කාටවත් හොයන්න බෑ මේ අය දකුණෙ බව .රැවුල් වවාගාන් තොප්පි දාගෙන නෑනෙ.
    දකුණ ගත්තෙ නිකම් උදාහරනෙට.අපි මීගමුව කියල ගමු.මීගමු මුදලාලි ලඟ වැඩ කරන අයත් තොප්පි දාගෙන රැවුල් වවාගෙන නෑ.වලියට ආපු මේ මිනිස්සු කවුද කියල කවුරුවත්ම දන්නෙ නෑ.
    එතකොට කියන්නෙ අර මුදලාලිය ලඟ වැඩකරපු එවුන් මා එක්ක වලියට ආවනෙ කියල.එච්චරයි ජාතිවාදයක් නෑ

    මේක මුස්ලිම් අයගෙ වරදක් නොවෙයි රටේ ඕනම පළාතක වෙන්න පුළුවන් දෙයක්.ඕනම පළාතකින් වැඩට මිනිස්සු අරන් ආපු මුදලාලි කෙනෙක් මේ වගෙ දේවල් කරන්න පුළුවන් .බොස්ට ප්‍රශ්නයක් වුනහම එයා ලඟ වැඩ කරන අය බොස්ගෙ උදව්වට එනවනෙ.දැන් උන් මේ ප්‍රශ්නෙ දකින්නෙ තවත් විදියකට.ඒ කියන්නෙ උන් සම්පූර්නයෙන්ම අනික පැත්තට මේ ප්‍රශ්නෙ දකිනවා.මම කියන්නෙ මේ දෙකම වැරදියි.මේක මුස්ලිම් කම නිසා වුන දෙයක් නොවෙයි.මේ රටේ හැමෝම ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. කෙට්ටුවට ඉන්න මම මහත් වෙයිද කියලා බයයි බන්..ඇයි මේ වගේ කමෙන්ට් දැක්කහම හිනාව නවත්වගන්න බැනේ මට...

      Delete
    2. @ලියවරුණ - සරම, රැවුල, වේට්ටිය ගැන නෙවෙ මට ගැටළුව, මොකෙක් වුනත් තමන් කරපු වැරැද්ද පිළිනොගැනීම ගැන.

      ජය..

      ගවේෂක - මටත්..

      Delete
    3. වාහන හැප්පුනහම නම් ලංකාවෙ කොහෙ සිදුවුනත් ඔය දේමයි වෙන්නෙ.කවුරුවත් වැරැද්ද පිළිගන්නෙ නෑ.ගමේදි ඔහොම දෙයක් වුනොත් අපිට චාන්ස් එක අපි හරි වුනත් වැරදි වුනත්.පිටදි ඔහොම දෙයක් වුනොත් හරි වුනත් වැරදි වුනත් වැරදිකාරය පිටගම්කාරය.එතනදි ඔය වැඩේ ඔහොමම තමයි.දකුණෙ සමහර පැති වල නිකම් වචන හුවමාරුවක් වුනත් හතරවටින් වලියට එන්නෙ එකම කුලේ (ගෝත්‍රයෙ ) කට්ටිය.ඒ දේමයි මුස්ලිම් පළාත් වලත් තිබෙන්නෙ.

      Delete
  25. අපි තොප්පි දාන්නෙ නැතුව රැවුල් වවන්නෙ නැතුව කරන වැඩේ මුස්ලිම් අය තොප්පි දාගෙන රැවුල් වවාගෙන කරන කොට ඒ වැඩේ නිකම්ම මුස්ලිම් වෙනවා.එහෙම නොවෙයි වැඩේ හරිද වැරදිද මිසක් වැඩේ කළේ තොප්පි දාගත්ත රැවුල් කාරයෙක් නම් ඒක වැරදියි නැත්නම් අපි කළොත් හරි කියන එක වැරදියි.

    මට නම් මුස්ලිම් අයගෙ අමුතු නරකක් පේන්න නෑ.එහෙම පෙනෙනවානම් මම ඒකත් කියන්න පැකිළෙන්නෙත් නෑ.එහෙම කියලත් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. //මට නම් මුස්ලිම් අයගෙ අමුතු නරකක් පේන්න නෑ.එහෙම පෙනෙනවානම් මම ඒකත් කියන්න පැකිළෙන්නෙත් නෑ.// උබ මචන් හෙට උදේම නයනා රෝහලට පලයන්..හොද අක්ෂි වෛද්‍ය විශේෂඥයෙක් චැනල් කරලා ඇස් දෙක බලාගනින්...

      Delete
    2. කමෙන්ටුවක් පහල දැමීමි..

      ජය !

      Delete
  26. "මේ සිද්ධියම මුස්ලිම් උන් බහුල පැත්තක වූවා නම් අපේ එකෙක්ට එන්න වෙන්නේ ඇට කටේ තියාගෙනය. හැරෙන්නට වත් ඉඩක් නොලැබෙන්නේය. ඒ උන්ගේ හැටිය. තමන්ගේ එකාට අදින්නේ වරද නිවැරද්ද නොබලාය"
    post එක කියවනකොටම මම දාන්න හිතපු comment එක post එක ඇතුලෙම නිසා උපුටා දැක්වුවා.... ඒ හැරෙන්න වෙන කියන්න දෙයක් නැත.... මෙයින් ඉගෙනගන්න දේ බොහෝය.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් එන්න පුළුවන්ද කියන එක සැකයි.මම කියන්නෙ ඔය තත්වය වෙනත් සමහර පැතිවලත් තිබෙන බවයි.මේවට ජානමය පැත්තකුත් ඇති.හම්බ පළාත්වල සයින්දුමරුදු වල මිනිස්සු ප්‍රචන්ඩයි.අපේ මුහුදුබඩත් විශේෂ කුල වල මිනිස්සු ඒ වගේ නේද? සමහර ගම්වල ,මිනිස්සු වලියටමයි.බලපුවම මේ අය පසු කාලෙක සමාජයට ස්වීකරනය වූ ඉන්දියානු ගෝත්‍ර.ඔවුන් මෙහාට ගෙනල්ල තිබෙනෙත් වෙරළ පර සතුරන්ගෙන් ආරක්ෂා කරන්නයි.ප්‍රචන්ඩත්වය හම්බයන්ටම සීමා කරන්න බෑ.හැබැයි ඔය වාහන කේස් එක නම් ලංකාවෙ කොහෙ සිදුවුනත් ඔය විදියටමයි කෙළවර වෙන්නෙ.ගමේදි වාසිය අපිට පිට ගමේදි වාසිය පිටගමේ එකාට.ඒක තමයි නීතිය.

      Delete
  27. උඹට හොඳටම මල වගේ නේ බං..!

    අඩෝ ඉන්ෂුවර් එක මොකක්ද බං..උන් ඉක්මනට ආපු නිසා කිව්වෙ

    ReplyDelete
    Replies
    1. මගුලෙ ඉන්ෂුවරන්ස්.. කොහෙද බං ඉක්මනට ආවෙ. පොලිසියටත් පස්සෙ ආව කියන්නෙ ඉක්මන්ද??

      ඌ එන්නෙ නැතුව කෝල් කරල විස්තර ගන්න හැදුවම ගෙන්න ගත්තෙ ;)

      Delete
    2. ඉන්ෂුවරන්ස් කාරයෝ නං ඉක්මනට එන්න ඕනේ නෑ. අපිට ඕනැ තරම පාස් කරන - අඬන්නෙ නැති කොම්පැනියක් වුනොත් මට නං ඒ ඇති. මම නං දාලා තියෙන්නේ හෙනට ඇඩ් යන එකක නෙමෙයි. හැබැයි ක්ලේම් කරද්දි බඩ කට පිරෙන්න දෙනවා. අඬන්න දෙයක් නෑ. ගාණත් සාධාරණයි.

      Delete
  28. උඹට වෙච්ච කරදරයට බලවත් කණගා‍ටුව සෑමා. ඕක හත් පොලේ ගා නොගෙන ඔහොම ගිය එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඕන උනෙ දුර දිග නොයවන්න. ඌගෙන් සල්ලි නොඉල්ලා හිටියම කරපු කැත වැඩේ බලපං බං..

      Delete
  29. Replies
    1. ඒ පැත්තෙ එන්නම් බලන්න..

      Delete
  30. නොදකින් හම්බ හැත්ත

    ReplyDelete
    Replies
    1. හැත්තෑවක් ආවෙ නැහැ බං

      Delete
  31. හම්බයෝ කියන්නේ නිකන් යෑ

    ReplyDelete
  32. වැරැද්ද කරලා බොරුවට සද්දේ දානකොට ඇඟේ මාළු නටනවා නේන්නම්. හැම ජාතියකම ඔයවගේ නසරානියෝ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඕන වුනේ ඌ වරද පිලිගන්නව බලන්න බං. කාලකන්නියෙක් මහ..

      Delete
  33. සෑමා මේ සිද්ධියෙන් හරි ඇත්ත තේරුම් ගත්ත එක ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව ඉන්න එපා කියල උන් කියන්නෙ.
      මම සද්ද වහල හිටපු එක වැරදි නිසා කෑගහන්න කියල දැන් කියන්නෙ..

      Delete
  34. සෑම් හුගක් දේවල් ඉගෙන ගන්නේ පරක්කු වෙලා... :D

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා නෙවෙ බොල. ඉගෙන ගෙන සද්ද නොකර ඉන්නකොට උන් ඇවිත් කියනවා කෑගහපං කියල. ඉතිං නිකං ඉන්නද කියන්නෙ//??

      Delete
    2. පරක්කු වුනාම අරක්කු වල ගුණය වැඩි වෙනවලු නේද? :D:D

      Delete
  35. mage athdakima nam thaniuna welawata mun tharam hoda jathiyakui.pirisak inna welawata mun tharam jara jathiyakui ne.munta aathma gaurawaya kiyana eka aththema ne.thiyenne maara loku kamak.thamanta awasi welawata ballek wage maaru wenna kisi lajjawak ne.thamanta waasi nam ona waraddak karanna bayath ne.

    ReplyDelete
  36. අම්මට උඩු රෝද කප් එකත් ගැලවිල දැඩි අලාබ නේද?
    ඉස්සරහ කුඩු උනා නම් සැමා මුස්ලිම් පල්ලි දෙක තුනකුත් ගිනි තියල.

    ReplyDelete
  37. කොල් එකක් දුන්න නම් බවුසරයකට පෙට්‍රල් පුරෝගෙන එනවනේ මම ඔකුන් ට ගිනි තියන්න.... අපරාදේ....

    ReplyDelete
  38. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වෙ ඇඟේ මාලු නටද්දි. සික්. අවලං හැත්ත. සියලුම හම්බයන් වෙත මාගේ පිලිකුල් සහගත අප්‍රසාදය

    ReplyDelete
  39. උඹය වූ හදිය ගැන මුලින්ම කනගාටුව සෑම් මලයා. ඒත් ඒ හරහා හෝ මුස්ලිම් අන්තවාදයක් ඇති බව තේරුම් ගැන්ම ගැන නම් සතුටුයි.

    ReplyDelete
  40. හොම්බට හැටක් දෙන්නනෙ තිබුනේ එයාට කට අඩු වෙන්නත් එක්ක ... >:(

    ReplyDelete
  41. අනේ අම්මේ මේවා කියන්න හොද නෑ. අපි කී බෝර්ඩ් බෞද්ධයෝ වෙනවාලු. බොරුවට ජාතිවදේ අවුස්සනවා. කටයි *** වහගෙන පාඩුවේ ඉන්න ඕනලුනේ.

    ReplyDelete
  42. dan threnawada? muslim ekekuta monawahari unoyh un kiyanne ape kenek kiyala..mamanam oya kathawa oni tharam kiyala thiyanawa....මේ සිද්ධියම මුස්ලිම් උන් බහුල පැත්තක වූවා නම් අපේ එකෙක්ට එන්න වෙන්නේ ඇට කටේ තියාගෙනය, thawa tikak kala giyama lankawema wenne me tika.. kohoma unath oyage katha tika nam maru godak ewa mama kiyawanawa..

    ReplyDelete
  43. ඔක්කොම හම්බයෝ එක මල්ලේය.

    ReplyDelete
  44. අන්තිමට සෑමත් සෙට්.... එල එල....

    ReplyDelete
  45. එක එක්කෙනා ප්‍රශ්න හැන්ඩ්ල් කරන විදිය තමයි. ඉස්සෙල්ලාම කෑගහගෙන වාහනෙන් බැස්සේ නැත්තං තමන් වැරදිකාරයා වෙනවා කියලා සමහර මෝඩ මිනිස්සු හිතන්නේ. මගේ වාහනේ දැනට තුන් පාරක් හැප්පිලා තියෙනවා. තුන්පාරම අනිත් මනුස්සයා එක්ක ශේක් හෑන්ඩ් කරලා තමයි කතාව පටන් ගත්තේ. වැරදිකාරයා කවුද කියලා තීරණය කලේ පොලිසිය.

    ReplyDelete
    Replies
    1. පොලිසිය??

      එහෙම එක්කෙනෙක්ව ගෙන්නුව. එයා ඇහුව ඇයි මාව ගෙන්නුවෙ කියල.. උබලෑ පොලෝසිය හරි හොදා නේ බං..

      Delete
  46. Oya wesige puthalata panna panna gahanna one ban...matanam penna be balu heththa.Dan mulu kolonnawama un aithi karagena wage.

    Lahiru.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...