පිස්සුද මචං අද බොන්න බැහැ.
විකාර කියන්න එපා බං මම ගම්පහට එනවා. උබ දිලා එක්ක සෙට් වෙලා වරෙන්. ප්‍රභාත් එනව කිව්වා.
හරි හරි ඉස්සෙල්ලම වරෙල්ලකො. ඇවිත් කතා කරමු.
***
මුන්ට පිස්සු බං දිලා.... මේ වෙලාවෙ මොන බොනවද?
ඔව් සෑමා.. දමියා අවුලෙන් බං ඉන්නෙ අර සීන් එකට. ඒකයි ඔය බොන්න සෙට් වෙන්න හදන්නෙ.
බලමු බං. ප්‍රභාත් එනව කිව්වෙ. ඌට අවුලක් නැහැ ඌට ගෙදරට ලගයි නේ. අපි යද්දි පොලිසියෙන් ඇල්ලුවොත්.
හරි හරි බං. අපි බලමු කස්ටිය එකතු වුනාම කතා කරගමු.
හුටස්.. මේ මගුලෙ බැට්රි ලෝ.. හිටපං අනිත් පෝං කෑල්ලට සිම් එක දාගන්න. මැනාගෙ පෝං නම්බර් එකත් ගහ ගන්නෝනි. පොරට කෝල් එකක් දෙන්නත් තියෙනව බං.
හරි හරි බං මාරු කර ගනින්. බොන්න ගියාම ඕව මතක් වෙන්නෙ නැහැනෙ.
මැනාගෙ නම්බරේ නිකං ගහ ගත්ත බං.
හුටස්.. මේ මගුලෙ බැට්රි ලෝ.. හිටපං අනිත් පෝං කෑල්ලට සිම් එක දාගන්න. මැනාගෙ පෝං නම්බර් එකත් ගහ ගන්නෝනි. පොරට කෝල් එකක් දෙන්නත් තියෙනව බං.
හරි හරි බං මාරු කර ගනින්. බොන්න ගියාම ඕව මතක් වෙන්නෙ නැහැනෙ.
මැනාගෙ නම්බරේ නිකං ගහ ගත්ත බං.
***
මොකද කියන්නෙ අපි අද සෙට් වෙනවද?
අනෙ මන්ද බං ගෙදර යන්නෝනි..
හරි බං සෙට් වුනාට පස්සෙ ගෙවල් වලට තමා යවන්නෙ. තොපිව අපේ ගෙදර අරන් යන්නෙ නැහැ.
අනෙ මන්ද බං බෑ කියන්නත් බැහැනෙ...
***
මචං දැන් ඇති නේද? තව බෝතලයක් කඩනවද?
හතරකට එක බෝතලයක් සෑහේ මචං.. අනිත් දවසෙ ඉතුරු එක ගහමු..
එහෙනම් වේටර්ට කියපං ඒ බෝතලේ අරන් තියන්න කියල..
බිල ගේන්නත් කියපං..
සෑමා මගෙ කාඩ් එක තියෙන්නෙ ඒකෙන් ගෙවන්න පුලුවන් නේද?
බැරුව ඇති දිලා.. තෝ ඕක දාගනින් ඇතුලට.
පල යන්න, මෙතන කාඩ් පුලුවන් අර ගහලත් තියෙන්නෙ..
බැහැ බං.. ඊයා.. බලපං කාඩ් එකේ කැත ඕකෙන් ගෙවන්න බැහැ..
ඇත්තටම බැරිද බං..
පැත්තකට වෙලා හිටපං දිලා.. අපි ගෙවන්නෙ..
ඒක තමා දමියා..
***
හරි නේ මචං.. දැන් කස්ටිය ගොඩ වෙන්ඩෝ...
පොඩ්ඩක් හිටපං දමියා.. මට කෝල් එකක් එනවා..
සෑමා බලපං කවුද කියලා.. කාපු බීපු වෙලාවට වද දෙන හු***
පොඩ්ඩක් හිටපං දමියා.. මේක දන්නෙ නැති නම්බර් එකක්..
සෑමා - හෙලෝ...
එහා පැත්තෙන් - හෙලෝ කවුද මේ..
සෑමා - මොන හු** මට කතා කරල මම කවුද කියල අහන්න.. තමුසෙ කවුද??
එහා පැත්තෙන් - දන්නෙ නැහැ මට මිස් කෝල් එකක් තිබ්බ ඒකයි ගත්තෙ..
සෑමා - මොන ප^ ^ ක්ද මම මොකටද තමුසෙට මිස් කෝල් ගහන්නෙ...
එහා පැත්තෙන් - හරි හරි.. මම හෙට කෝල් එකක් ගන්නම්..
සෑමා - හෙට නෙවෙ හලෝ අදම මේ කතාව ඉවරයක් කරමු..
එහා පැත්තෙන් - බීප්.. බීප්..
කවුද බං සෑමා ඒ???
අනෙ මන්ද බං. මම ඌට මිස් කෝල් ගැහුව කියන්නෙ..
හිටපං මගෙ මොබිටෙල් එකෙන් ගහල බලන්න..
දමියා පොඩ්ඩක් හිටපං..
මෙන ඉන්නවද බං.. මම ගත්ත..
කට් කරපං යකෝ...
ඇයි බං..
මට දැන් බං මතක් වුනේ.. ඒ අපේ මැනා..
අප්පට.. හු**වා.. තෝ මාර බඩුවක් නෙ.
මොනව කරන්නද බං. දිලා එක්ක එද්දි නම්බරේ නිකං ගහ ගත්ත.. මිස් කෝල් එකක් ගිහින් වගේ..
දැන් ඉතිං නටපං..
***
පසුවදා උදේ...
ගුඩ් මෝර්නින් මිස්ටර් ***
අහ් සෑම්.. මට ඊයෙ රෑ කෝල් කළාද??
මාර සීන් එකනෙ වුනේ.. මම නම්බර් එක ඩයල් කලා බැට්රි ලෝ වුණ නිසා අනිත් පෝං එකෙන්. ඔයා දෙවෙනි පාර ගන්නකොට මට අමතක වුනා ඔයා කියල. ඒකයි සද්ද දැම්මෙ.
හරි.. එතකොට මොබිටෙල් එකකිනුත් ගත්තද?
ම්ම්... මගෙ මොබිටෙල් එකක් නැහැනෙ..
හරි මම බලන්නම් කවුද කියල..
Written by sAm_11:16pm_10/06/13
අනෙ මන්ද බං ගෙදර යන්නෝනි..
හරි බං සෙට් වුනාට පස්සෙ ගෙවල් වලට තමා යවන්නෙ. තොපිව අපේ ගෙදර අරන් යන්නෙ නැහැ.
අනෙ මන්ද බං බෑ කියන්නත් බැහැනෙ...
***
මචං දැන් ඇති නේද? තව බෝතලයක් කඩනවද?
හතරකට එක බෝතලයක් සෑහේ මචං.. අනිත් දවසෙ ඉතුරු එක ගහමු..
එහෙනම් වේටර්ට කියපං ඒ බෝතලේ අරන් තියන්න කියල..
බිල ගේන්නත් කියපං..
සෑමා මගෙ කාඩ් එක තියෙන්නෙ ඒකෙන් ගෙවන්න පුලුවන් නේද?
බැරුව ඇති දිලා.. තෝ ඕක දාගනින් ඇතුලට.
පල යන්න, මෙතන කාඩ් පුලුවන් අර ගහලත් තියෙන්නෙ..
බැහැ බං.. ඊයා.. බලපං කාඩ් එකේ කැත ඕකෙන් ගෙවන්න බැහැ..
ඇත්තටම බැරිද බං..
පැත්තකට වෙලා හිටපං දිලා.. අපි ගෙවන්නෙ..
ඒක තමා දමියා..
***
හරි නේ මචං.. දැන් කස්ටිය ගොඩ වෙන්ඩෝ...
පොඩ්ඩක් හිටපං දමියා.. මට කෝල් එකක් එනවා..
සෑමා බලපං කවුද කියලා.. කාපු බීපු වෙලාවට වද දෙන හු***
පොඩ්ඩක් හිටපං දමියා.. මේක දන්නෙ නැති නම්බර් එකක්..
සෑමා - හෙලෝ...
එහා පැත්තෙන් - හෙලෝ කවුද මේ..
සෑමා - මොන හු** මට කතා කරල මම කවුද කියල අහන්න.. තමුසෙ කවුද??
එහා පැත්තෙන් - දන්නෙ නැහැ මට මිස් කෝල් එකක් තිබ්බ ඒකයි ගත්තෙ..
සෑමා - මොන ප^ ^ ක්ද මම මොකටද තමුසෙට මිස් කෝල් ගහන්නෙ...
එහා පැත්තෙන් - හරි හරි.. මම හෙට කෝල් එකක් ගන්නම්..
සෑමා - හෙට නෙවෙ හලෝ අදම මේ කතාව ඉවරයක් කරමු..
එහා පැත්තෙන් - බීප්.. බීප්..
කවුද බං සෑමා ඒ???
අනෙ මන්ද බං. මම ඌට මිස් කෝල් ගැහුව කියන්නෙ..
හිටපං මගෙ මොබිටෙල් එකෙන් ගහල බලන්න..
දමියා පොඩ්ඩක් හිටපං..
මෙන ඉන්නවද බං.. මම ගත්ත..
කට් කරපං යකෝ...
ඇයි බං..
මට දැන් බං මතක් වුනේ.. ඒ අපේ මැනා..
අප්පට.. හු**වා.. තෝ මාර බඩුවක් නෙ.
මොනව කරන්නද බං. දිලා එක්ක එද්දි නම්බරේ නිකං ගහ ගත්ත.. මිස් කෝල් එකක් ගිහින් වගේ..
දැන් ඉතිං නටපං..
***
පසුවදා උදේ...
ගුඩ් මෝර්නින් මිස්ටර් ***
අහ් සෑම්.. මට ඊයෙ රෑ කෝල් කළාද??
මාර සීන් එකනෙ වුනේ.. මම නම්බර් එක ඩයල් කලා බැට්රි ලෝ වුණ නිසා අනිත් පෝං එකෙන්. ඔයා දෙවෙනි පාර ගන්නකොට මට අමතක වුනා ඔයා කියල. ඒකයි සද්ද දැම්මෙ.
හරි.. එතකොට මොබිටෙල් එකකිනුත් ගත්තද?
ම්ම්... මගෙ මොබිටෙල් එකක් නැහැනෙ..
හරි මම බලන්නම් කවුද කියල..
Written by sAm_11:16pm_10/06/13
හොඳට ලකුණු දාගෙන තියෙනවා.... සැමා ට ලබන අවුරුද්දෙ හොඳ Increment එකක් හම්බ වෙයි.....
ReplyDeleteගොඩම තමා බං !
Deleteහු_ සැමාට කතා කරලා කවුද කියල අහනවලු.
ReplyDeleteනොතේරුනෙමි :-?
Deleteමොනා උනත් මැනා ගාවදි පූස නේ? :P
ReplyDeleteපිෂ්සු හැදෙයි !!
Deleteකාපු බීපු වෙලාවට - පුංචි විහිළුවක් කෙරුවට ....
ReplyDeleteඅනික හිතල කරපු එකක් නෙවෙ නෙ බං ;)
Deleteඅඩේ මොකට බය වෙනවද? ඇරලා දාන්න තිබ්බේ තව ටිකක්
ReplyDeleteදැනගෙන කලා නම් දෙන්න තිබ්බා ටිකක් වැඩියෙන :))
Deleteshak aparade manager hoda wedi wage.. sam aiyata punish karanna thibbe :P
ReplyDeleteෂික්.. මරු නංගිලා ඇහ්..
Deleteඋබට තව දෙක තුනක් කියලා බනින්න තිබුනේ, එහෙනම් මැනා උබට තව සලකනවා ..
ReplyDeleteකලින් ප්ලෑන් කරල කළා නම් දෙන්න තිබ්බ :පී
Deleteඅද ගියාම මොකද වෙන්නේ සැමාට දෙවි පිහිටිය..
ReplyDeleteමේක කලින් සීන් එකක් බං. දැන් මතකවත් නැතුව ඇති ;)
Deleteකමක් නෑ බිවුවහම ඔහොම තමා.... බට් මැනාට බැනපු එක හොද නෑ....
ReplyDeleteමදි මදි බැනල තියෙනව හොඳටම මදි.
ReplyDeleteයකෝ හිතල බැන්න වගෙ නෙ මුං කතා කරන්නෙ
Deleteමේ වගේ බීපු වෙලාවට කරන දේවල්වලට දඬුවම් නොදෙන මැනේජරයාට මගේ බලවත් විරෝධය!!
ReplyDeleteයකෝ මූන්ව නේද බොස් ලා කරන්න තිබ්බේ >.<
Deleteෂැහ් ඔහොමද යකෝ බනින්නෙ, මැනා කියල මතක් උනා නම් තව කෝල් එකක් අරන් හරි බනින්න යුතුකමක් තිබුනා උඹට. කාපු බීපු වෙලාවනේ, ආයෙ ඔහොම චෑන්ස් නෑ කොල්ලො. පුළුවන් නම් ඊළඟ දවසෙ මැනාවත් ෂෙට් කරගනින්. එතකොට ෆෝන් ඕන නෑ බං, ‘මචං සර්, උඹ කැ-යා එදා මට මෙහෙම කිව්වා‘ කියල සාමීචි කතා පවත්වන්නත් පුළුවන්.
ReplyDeleteහිකිස්.. ලගදි කස්ටිය සැට් වෙන්ට ඉන්නෙ.. මේ කතාව ඇදෙයිද මන්දා..
Deleteඅපේ ගම්පහ කවුද ඩෝ අපි නැති අතරෙ සද්ද දාන්නෙ ආ...නිකං මේ අනං මනං ටෝක් තියාගන්න එපා අරිද ?
ReplyDeleteඋඹලා කොහෙද එය සෙට් වෙන තැන...ඔය හැම තැනකම සෙට් වෙලා ක්‍රීම් සෝඩා බිව්ව කොල්ලෙක් ඩෝ මමත්...
සෙට් වෙලා ක්‍රීම් සෝඩා බිව්වා නං එහෙම නැති වෙලාවට මොනව ද බිව්වේ?
Deleteඇල් වතුරත් නිවලා, නංගි.
Deleteඅඩෝ සිරා... ගුවන් පාලමෙන් ඇවිත් උබලගෙ ගෙවල් පැත්තට හැරෙන තැන වම් අත පැත්තෙ පොට් එක :)
Deleteනම උඹ කියයි දැන් :))
@ධාරා
Deleteමම බොහොම නිවුනා ලගදි ඉදන්...දැන් සියලු සත්වයන්ට මෛත්‍රී කරන ගමන් ඇලුවතුරත් නිවා දෙපාරක් පෙරලා බොන්නෙ...
සෑමා ඔය කියන්නෙ තීන්ත කඩේ ලග තියෙන එක...ඕකෙ යක්කල ශාඛාවෙ ඩිසයින් වැඩ මම කලේ පෑලියගොඩ ඉන්න කාලෙ...රත්වුනු තාච්චිය තමයි ඒකෙ තේරුම...මම මෙහෙ එන්න දවසකට කලිනුත් එතනට ගියා...
HOT WOK
Deleteහී හී :D ඉතින් ඊට පස්සේ . . .
ReplyDeleteඊට පස්සෙ කවදහරි දිනෙක සෑමාව දොට්ට දැම්මලු :))
DeleteOffice land phone ekata call ekak awa.
ReplyDeletemama - "Hello katada kata karana ona?"
Caller - "oya kaduda kata karana?"
Mama - ubata mokada hut$^&$#$^&... karu kata karat..huk%&#$*&%#@ kiyanwada oya kauda kiyala?
Caller - Mama company eky "Boss" kata karana
mama - oya danawada katakarana mama kauda kiyala?
Boss- "naha.. oya kauda kata karana?
mama - "Ammo..hoda welawata oya mawa dana nata.
Phone eka tiyala mama maru una.
Jayawewa.
me kawatha ubata una 1kda, mama ahala thiyenwane :D
Delete"naha" mamat ahapu katawak.
DeleteJayawewa.
අපරාදේ බං.. බනින එකේ තව ටිකක් බනින්න තිබ්බේ..
ReplyDeleteතොපි මාව ගෙදර යවන්නම හදන්නෙ !!
Deleteහොඳ වෙලාවට manager ට තරහ ගියෙ නැත්තෙ.
ReplyDeleteඅපෙ හැටි දන්නව නොව කෑවම බීවමට...
Deleteඉතින් ඇයි එහෙම බිව්වම ඔයගොල්ලෝ වැදගත් විදියට කතා කරන්නේ.. ඒවල කුණුහබ්බ දියකරලා දාලා තියෙනවද...?
ReplyDeleteමන්ද අයියෝ !
Deleteඅප්පොච්චි තාත්තේ... 18+ කොරපිය මේක
ReplyDeleteඇයි බොල ඒ.. කැත කතාවක් නෙවෙ නෙ..
Deleteබලපන් සෑමො මේ නගාගෙ මූණෙන් තෙල් බේරෙනවා....මේ කුණුහරුප කියවලා...
Deleteසිරා අය්යා ගුටි කනෝ ඇ,
Deleteසැමා අය්යණ්ඩි, ඇයි ඉතින් කැත වචන තීනෝ නේ.. :D :P
මේ ලගදි කොල්ලෙක් කතා කරලා මගෙන් අහනවා එයා කසාද බඳිනවා මාත් බඳිනවද කියලා. උගේ ආච්චි අම්මට. ඇයි යකෝ ඌ මං %^$# කාරයෙක් කියලා හිතන් කතා කලාද
ReplyDeleteහුකෑස්.. මොකැද බං ඒ ??? :ඩී
Deleteඒයි උයා..කාලක් බීලද කතාකලේ..මදි තව ටිකක් බීල කතාකරන්න තිබ්බෙ...! හැමදාම උඹ බැනුං අහන ඒවට පොලියටත් එක්ක.
ReplyDeleteඋබ ඔය බිලා මහ රෑ මට ඔක උනෙ නොබි මහ දවලෙ එ මදිවට office time එකෙ
ReplyDeleteතරු ලකුණු ගොඩයි! ;)
ReplyDeleteමගේ යාලුවෙකුගේ අම්මටත් වුනේ ඕකම තමයි බං.
ReplyDeleteබිව්වම භාෂා විපර්යාසයක් වෙනවා නේ.
ReplyDeleteසිංහල 2 * :D
ඔයින් ගියා මදැයි....
ReplyDeleteඩෝප් පිට සරුංගලයක් ගැන මනෝ පාර ගහං ඉන්නකොට ෆෝන් එක රිං වුනා, මල පනින්නැද්ද බං ඉතිං ?
ReplyDeleteඅනේ සෑම් අයියේ..උඹට දැන් සේවා සහතික කීයක් විතර තියනවද??
ReplyDeleteඅපේ අම්මට කතා කරන්න ඕන උනාම මාත් හිටපු ගමන් ජොක් එකට මිස් කෝල් 2 තුනක් ගහලා .කට හඩ වෙනස් කරලා කතා කරනවා, හප්පා හොදට බැනුම් අහගන්නවා
ReplyDeleteකලාතුරකින් එන චෑන්ස් එකක්නේ බොල තොට ලැබිලා තියෙන්නේ. ඔහොම හිතලා බනින්න ගියානම් කී පාරක් දිව පටලෙයිද දැන් අහුවෙයි දැන් අහුවෙයි කියලා.
ReplyDelete"හරි මම බලන්නම් කවුද කියල.." :D
ReplyDeleteKalekata passe me paththe awe saamo...wede hondata yanawa..
Jayawewa....