Tuesday, September 25, 2012

BMICH මා සෙවූ එකම පොත....




කොල්ලො අස්සේ
හැංගි හැංගී
කෙල්ලො අස්සේ
තෙරපි තෙරපී
පොත් අස්සේ
මිරිකි මිරිකී
සෙව්ව දෙයියෝ
(උඹ) ලිව්ව පොත ඒ
දැක්කෙ නැහැනේ
තාම අයියේ

එදා දවසේ
පාර ගානේ
අපේ පස්සේ
එලව එලවා
බෙදුව පොත අද
කොහෙද සුහදේ
සල්ලි දීලත්
ගන්න බැහැනේ

මීට,

උගත්තු සහසක් කතෘ භාරය දැරූ, පොත සොයා ගත නොහැකි වුවත්, හොර රහසේම පෙරලෙන පොත සොයා ගත නොහී සෝකයට පත්...

ජහමනයා.


Written by sAm_7:25pm_25/09/2012

පලි - සෑමා අවසන් වරට හැද සිටියේ කොට ෂෝටක් සහ උඩු කය නිරුවතය.

87 comments:

  1. // සෑමා අවසන් වරට හැද සිටියේ කොට ෂෝටක් සහ උඩු කය නිරුවතය. //

    ඊට ලේසියිනේ බං සෑමා අවසන් වරට සිටියේ නිරුවතිනි කියලම දැම්මනම්. :)

    ඒ පොත් ඒ දවස්වලම කඩලකාරයොන්ට විකිණුවා බං. ආයෙ කොහේද ඒවා.

    ReplyDelete
    Replies
    1. අල්ලං ගිහින් කොහෙන් හරි අතෑරියාම නිරු-වත වත් තිබුනොත් අදුන ගනින් මචං..

      ඈෑෑ කඩල කාරයෝ ඒව ගත්තද? ඒ පොතේ කොළ සවුත්තුයිලු..

      Delete
    2. ඔය පොතේ මචන් පොඩි අවුලක් තිබ්බ... ටික දවසකින් අකුරු මැකෙන සීන් එකක්.. වැඩේ කියන්නේ සීන් එක වෙන්නෙම වෙච්චි පොරොන්දු කියන ටික කියද්දී. ඒ නිසා රිටන් ටු සප්ලයර් වුනා..

      Delete
  2. හික්ස්!!!! සුදු වෑන් එකක් එනෝ...

    ReplyDelete
    Replies
    1. හැප්පෙයි.. අයින් වෙන්න.. :)

      Delete
  3. හි හි

    අනේ සැමෝ....

    ReplyDelete
  4. සෑම් අයිය මේ දවස්වල දේශද්‍රෝහී කතා කියනවා වැඩියි.මොකෑ මන්දා..

    ReplyDelete
    Replies
    1. අපි ඇමරිකන් වාදී නොවැ

      Delete
  5. ඕක ඉතින් ලොක්ක ගාවවත් නැතුව ඇති....කාලෝචිතය සෑමෝ

    ReplyDelete
    Replies
    1. ලොක්ක රොකට් ඇරියලු පිටු කඩලා :)

      ස්තුති කස්සා !

      Delete
  6. මොකටද ඒ පොතම හෙව්වේ? ඒකෙ තියෙන බයිලා ටිකට වඩා හොඳ බයිලා ටිකක් මාතලන් අයියාගේ බ්ලොගේට ගියා නම් බලාගත්තාහැකි

    ReplyDelete
    Replies
    1. දැක්ක දැක්කා.. ඒත් මේව තමා බයිලා.. මාතලා දේසදෝහියා..

      Delete
  7. ඕකුන් පොත් කියවන එවුන් නෙවෙයි.. පෙරලන එවුන්! ඒ වගේ ම අපිට පොත දාන එවුන්. උන්ගේ පොත් දැමිල්ලට පින් සිද්ධ වෙන්න අපට උගන්වපියව් කියලා පා ගමන් යන්න අපට සිද්ධ වෙලා..

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පාගමනේ යන ජනතාවට එදිරිව උන්ට කඩේ යන ඇට මැස්සෝ සහ කඩේ ගිය ඇට මැස්සෝ දැන් කෝ ????

      Delete
  8. ඇයි දන්නැද්ද අලුත් සංස්කරණය ..මේ දවස් වල අච්චු ගහගෙන යනවනෙ.!

    ReplyDelete
    Replies
    1. අළුතෙන් ඕනෙ නැහැ. කවරෙ වෙනස් කලත් ඇතුලෙ හිස් බවට කැමති උන් තාම ඉන්නවා..

      :)

      Delete
  9. කලු නික හොයනව වගෙ වැඩක් නෙ ඔක....

    ReplyDelete
    Replies
    1. බ්ලැක් නික නැති වුනත්.. මතට තිත නිසා බ්ලැක් ලේබල් නම් තියෙනව බං !

      Delete
  10. ඕක තමයි තාමත් පෙරලන්නේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කැළේ... හැරි පොටර්.. පෝටර්ලා වෙනවා මේක පරිවර්ථනය කලොත් හෙම

    ReplyDelete
    Replies
    1. අපේ ඔක්කොම තොටවත්ත මාමාට හපන් නොවැ !

      Delete
  11. අපි ඉතින් දේශප්‍රේමී ජනතාවනේ.
    මට නම් නිකන් පිස්සු වගේ අනේ..... :P :D :D

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමි නම්, උබ අපේ එකෙක් නෙවෙ එහෙනම්... ‍්ඩී

      Delete
  12. අඩෝව්... මලින්ද මාමාට එහෙම මුකුත් කියල අහුවෙන්නෙපා. හරිය? මූ මේ හොයන්නේ පොතෙන් හැලිච්ච Z අකුරක්.

    ReplyDelete
    Replies
    1. Z කියන්නේ සරල ජ්‍යාමිතික අකුරක් !

      හිකිස් !

      Delete
  13. මං ගාව එකක් තියෙනව කාටද ඕනේ ?

    ReplyDelete
    Replies
    1. ඕක පොඩිඋන්ට අහුවෙන්න නැතිවෙන්න හංගල තියපන්. පොඩි එකෙක් කියෙවුවොත් හතර විලිලජ්ජාවේ බැරුවා.

      Delete
    2. සුදීකයෝ.. ඕක ලැමිනේට් කෙරපං.. පස්සෙ දවසක කෞතුකාගාරෙට දෙමු..

      @කම්මල - පොඩි උන් දැක්කොත් වස නිංගිරාවයි තමා බං.. අපේ තාත්තා මේ පොත්වලින්ද අද්දියාපනේ ලැබුවෙ කියල හිතයි

      :)

      Delete
  14. මගේ හප්පුච්චියේ සෑමෝ ටී සර්ට් එකක් වත් දාගනින් තා ටිකකින් ඒවි උඹව රවුමක් එක්කන් යන්න වෑන් එකකින් මාමිලා ටිකක්

    ReplyDelete
    Replies
    1. අඩේ උන් එනකොට පිලිවෙලකට ඉන්නෝනි නේ ?

      Delete
  15. මහින්ද චින්තන කියන්නෙ ඕකේ බ්‍රෑන්ඩ් නේම් එක. හරියට මාළු බනිස් වගේ, මාළු බනිස් කිව්වට ඒකේ මාළු නෑනෙ, තියෙන්නෙ ළූනු.

    ReplyDelete
    Replies
    1. ළුණු බොම්බයි ඒව හැබැයි.. ලාංකික නැහැ.. ඒත් කියන්නෙ ලංකා ළුණු කියලා :)

      Delete
  16. මාතලන් අයියගේ පොත් ලිස්ට් 1ට මේක දාන්න බැරි උනානේ!

    ReplyDelete
    Replies
    1. අපොයි එයිට වඩා ලිස්ට් එකක් මාතාලා දැම්ම නොවැ :)

      Delete
  17. සෑමා භංග වේවා!!!!!!!!!!!!!!!

    ReplyDelete
  18. ඕක ලිවුවේ අලුතින් පොත් ලියන්න දක්ෂ කට්ටියක්.. ඒ ගොල්ල එක එක පොත් ලියලා දෙනවා .. හැබැයි පොත් පෙරලපුදාට අපි නෙවෙයි ලිවුවේ කියනවා.

    ReplyDelete
  19. පට්ට සෑමෝ. ඔය පොත හොයාගන්න බැහැ නේන්නං. කෞතුකාගාරෙ පැත්තෙවත් යන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි මට බැහැ. මම කඩු ඉස්සුව කියල නඩු දායි !

      Delete
  20. ඔය පොත ලංකාවේ විකිණීම තහනම් කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නොමිලේ දීම තහනම් නැහැනේ !

      Delete
  21. කිටීට හොරෙන් වෙන කෑල්ලක් වත් බලා ගත්ත නං ගත කොරපු කාලෙන් වත් පොරෝජනයක් ගන්න තිබ්බා.. !!!

    ReplyDelete
    Replies
    1. කෑලි වගේද බං.. මිනිසා සම්පුර්න කරනවා කියවීම !

      Delete
  22. හික් මෙයැයිටත් ඔනි නැති මඟුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. මේක මගුල් ගැන පොතක් ඈ??

      Delete
  23. විරුද්ද පාක්ෂිකයන් විදිහට සැමාලට තියෙන්නෙ මේක ආයේ අච්චු ගහල බෙදන්න.

    ReplyDelete
    Replies
    1. විරුද්ධ ????


      අපි????

      කවුද කිවේ ????

      Delete
  24. සුදු................. වෑන්..................

    ReplyDelete
  25. ඔය පොත නම් ආයේ මේ ආත්මෙ නෙවෙයි ආත්ම 7කට හොයා ගන්න බැරිවෙයි...

    ReplyDelete
    Replies
    1. ඇයි?? තාමත් මේ පොත් කියවන උන් ඉන්නවා..

      උන් හරි ආදරෙයි ඒකට !

      Delete
  26. මෙතනින් අරන් ප්‍රින්ටවුට් ගහගත්ත නම් හරි නේද? :)

    http://www.srilankanelections.com/userfiles/file/mahinda_chintana_vision_for_the_future_sin.pdf

    ReplyDelete
    Replies
    1. අපෝ.. බෑ..

      මට ඕනේ ඔරිජිනල් එක !

      Delete
  27. ah e potha lankawe thahanam kalane, ebay walen wath gennaganna wei. Eth ahuwenna thiyaganna epa.

    ReplyDelete
  28. පෙරලන්ට වටින යම් පොතක් වේ නම් ඒ එයමය...

    ReplyDelete
    Replies
    1. අප ඇගට පෙරලුන එකම පොතද එය වේ !

      Delete
  29. සෑම දැන් දැන් බ්ලොගේ බොරු දානවා. ඇයි යකෝ මම දැක්කනේ 'ගජබින්නාලංකාරය' කියල පොතක් තියනවා. ඉස්සරහ කවරේ හිටියේ කොටලුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඒකමද මන්දා.. එතකොට කොළුවා.. හිටියේ රතු අමුඩ ලේන්සුව බෙල්ලෙ දාගෙනද ??

      Delete
  30. සමහර කොළ නෑ ඒකේ දැං....

    ReplyDelete
    Replies
    1. කොළ කඩ කඩ බොරුවට දුන්නනද ?

      Delete
  31. දන්නැද්ද සෑමෝ... ඕක ලිමිටඩ් එඩිෂන් නේ...

    ReplyDelete
  32. ඔය පොතට කලින් කළුනික හොයාගන්න පුලුවන් මගෙ හිතෙ..

    ReplyDelete
    Replies
    1. කළුනික කිව්වේ.. ඉහ නිකට පැහුන ඇමති කෙනෙක්ගෙ නමක්ද ?

      Delete
  33. එහෙම පොතක් තිබුනද? මට මතක නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඔයත් සිල්වා කෙනෙක්ද? මතක නැහැ කියන්නේ ?

      :)

      Delete
  34. හෑ වෑන් එකක් ආවද ?

    ReplyDelete
  35. එහෙම පොතක් නෑ.ඒ වෙලාවේ ඇතිවෙච්ච කම්පනයට තමයි මට එහෙම පොතක් තියෙනවා කියලා කියවුනේ....සොරි ඈ.....

    ReplyDelete
    Replies
    1. සිරා කතාව..

      හැබැයි උබව හිරේ දාන්න පුලුවං. උසාවිය නොමග යවපු නිසා.. :)

      Delete
  36. ඔව්වා බන්දුල ලොක්කාගෙන් නම් ඉල්ලුවට කවදාවත් ලැබෙන්නේ නෑ.මහින්ද මාමා නම් ටිකක් සලකලා බලාවි ;)

    ReplyDelete
    Replies
    1. මලින්ද මාමා මෙච්චර කාලෙකට සලකලා බැලුවැයි ?

      Delete
  37. හැම එකටම පොත දාන
    හැම එකාටම පොත දාන
    පොතක් අතින් නොඅල්ලන
    පොතින් ම කුජීත වෙන
    බන්දුසේනලට මොන පොත්ද සැමෝ

    ReplyDelete
    Replies
    1. ඇයි එයාට පොත් හොද නැද්ද?

      අද්දියාපනේ මුර දේවතාවෝ නේද ?

      Delete
  38. ඒ ඔහොම පොතක් තිබ්බද බං ලංකාවේ.. :)

    ReplyDelete
  39. අවසන් වරට උඹට දකින්න වෙන්නෙ මාව... ඒ වෙලාවෙදි උඹ මොනවද ඇඳන් ඉන්නෙ කියන එක මම බලා ගන්නම්....

    ReplyDelete
  40. Replies
    1. මාලිට අත්සන් කලෙමි.. ජය !

      Delete
  41. ඔය පොත පරිස්සන් කරලා තියාගන්න ඕනා කවද හරි දවසක කියවන්න

    ReplyDelete
  42. ඕනෙම නම් ඔන්න මෙතනින් දැන්ම බාගන්න නැත්නම් මෙතනත් නැතිවේවි :D

    මහින්ද චින්තන ඉදිරි දැක්ම

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...