Wednesday, September 19, 2012

පොලිසියට පුළුවං (හැබයි පොඩ්ඩන්ට බැහැ)

පොඩ්ඩන්ට -

පාර මැද වාහනය නැවැත්විය නොහැක.
පාර මැද වාහනය නවත්වා සිගරට් ගැනීමට කඩයට යාමටද නොහැක.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බීමද කළ නොහැක.

ලොක්කන්ට -

පාර මැද වාහනය නැවැත්විය හැක.
පාර මැද වාහනය නවත්වා සිගරට් ගැනීමට කඩයට යාමටද හැක.
ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බීමද කළ හැක.




Written by sAm_2:15pm_19/09/2012

80 comments:

  1. හෆොයි පොලිස් !

    නම්බර් ප්ලේට් එකත් එක්ක වදින්න එපැයි ෆොටෝව ගහන්න.

    ReplyDelete
    Replies
    1. අර රාගම කෑල්ල මකල මොකද?

      Delete
    2. රාගම ????

      එතකොට රද්දොළුගම/දළුගම/අළුත්ගම/බියගම/මහරගම/බටගම/වැලිගම/නැලිගම/උඩුගම/ලබුගම/මාගම/මීරිගම/බඩල්ගම/සීනිගම/

      තව ඕනේද? :)

      Delete
    3. ඒ තියෙන්නෙ ඔය ‘ගම්‘ කියල කියන්න ඕන නම් උඹ ඒක බ්ලර් කරන්නෙ නැතුව මකල දාන්න තිබ්බනේ බං. ඔච්චර අකුරු ගොඩක් එතැනට ඇඩ් කරන්න බෑ බං. ඇයි රාගම පොලිසිය උඹලගෙ බාප්පගෙද, මලිත්ට ගහනකොට මොටද චංචලා අඬන්නෙ. :)

      Delete
    4. මේජර්ලත් බය කාලෙ මම බය වෙන්න ඕනෙ නැද්ද බං :)))

      Delete
    5. ආං ..... බය වෙන්න එපා පුතා, එතැන තියෙන්නෙ රාගම මිසක් පෑළියගොඩ හරි කැළණිය කියල හරි නෙවිනේ. මේජර්ය කිව්වෙ ...... මට මතක නෑ බං.

      Delete
    6. බාලක පුතාගෙන් ගුටි කාපු මාමා කිව්වේ එයාට කවුරුත් ගැහුවෙ නැහැ කියල. අද පත්තරයක් බලපං කෝ :))

      ඉතිං එයත් බය වුන නිසා අපි කෝම බය වෙන්න ඕනෙද? හිකිස් !

      Delete
    7. හරිනේ ... මම නම් ටක්කෙටම දැනගෙන හිටිය මිනිහට මතක නෑ කියල. බඩු හෑව්, ඌ මයි ඌට ගහගෙන තියෙන්නෙ.
      හැබෑට බං ඔය පැත්තෙ ඉන්නෙ මරු බඩු නේ. තමන්ම ගස් බැඳගෙන මුළු රටටම පෙන්නන එවුන්, තමන්ම තමන්ට ගහගෙන රට ගිනි තියන එවුන්. මුන්ට පිස්සුද මංද, බලාපං අර අහිංසක කොලුව මොන ලබ්බකට පොලිසියට භාර වෙල කූඩු වුනාද මංද.

      Delete
    8. ඕක බියගම වෙන්ඩ ඕනා.... :)

      Delete
    9. @DDT- අර මනුස්සයවත් කවුරුත් ගස් බැන්දෙ නැහැ බං. පොරමයි ගැට ගැහිල තිබ්බේ.. පව් අර බාලක කොල්ලා...

      @මධුරංග -අපි දන්නැතෝ..

      Delete
    10. රාගම වෙන්න ඕනා. ඒත් .... මට මතක නෑ වගේ :P

      Delete
  2. රාගම තමයි තියෙන්නේ. අන්න සුදු වෑන් සෑමෝ...

    ReplyDelete
    Replies
    1. එක එක කතා හදල උබව උස්සයි ලහිරුවෝ !!

      Delete
    2. හෑ. එක එකාට සුදු වෑන් පෙන්නපු මටත් සුදුවෑන් බලන්න වෙයිද?

      Delete
  3. රාගම නේද? සෑමාගෙ වටපිටාව අනුව එහෙම නැතනම් දළුගම හෝ බියගම වෙන්න ඕනෙ. ඒත් එච්චර අකුරු තියෙන්න බෑ...

    මොන ගම උනත් කරන වැඩේ වැරදියි..

    ReplyDelete
    Replies
    1. හරී හරි..

      ටිකක් කම්පනා කරලා කමෙන්ට් කරලා :)

      ජය !

      Delete
  4. ඕකුන්ට නිතිය උගන්නන්න ඕනේ ඔක්කොටම කලින් ... ඔවුන් පොඩි එකෙක් දැක්කොත් රටේම තියෙන සෙල්ලම් දානවා .. බල පුළුවන් කාරයෙක් දැක්කම නැට්ට ගහ ගන්නවා අහවල් එක අස්සේ... නෙද්දකින් මෙහෙමත් පොලෝසි ..ක්හාක් තුක් ..

    ReplyDelete
    Replies
    1. මට පෙන්නන්න බැරි එකම ජාතිය..

      කනකල්/බොනකල් තමා බොක්ක දෙන්න ඉන්නේ !

      Delete
  5. ඇයි පොලිසියට විතරක් යෑ... දුටු ගැමුනුටත් පුලුවං නේ..
    දැක්කද පහුගිය ටිකේ !

    ReplyDelete
  6. හෙහ් හෙහ් උන්ගේම රට.

    ගුටිකාපු මිනිස්සුන්ට සධරණේ ඉෂ්ට කරන්න රටේ මිනිස්සු දඟලපු දැඟලිල්ල මතකයිනේ, කාටවත් රිදුනෙත් නෑලු. අන්තිමට පච වුනෙත් කවුරුවත්

    ReplyDelete
    Replies
    1. ගුටිකාපු එකාටවත් රිදුනෙ නැහැනේ බං :/

      Delete
  7. උඹ කොහොමද දැන් ඔය පොටෝවෙන් කියන්නේ ඔය වාහනේ පාර මැද්දේ නවත්තලා කියලා? එන්ජිම ඔන් ඒකෙ තිබ්බා වෙන්න බැරිද? එතකොට කොහොමද කියන්නේ සිගරට් කතාව? කෝ වාහනේ සිගරට් කොටයක්වත් තියේ ද? නිකං පද හදන්න එපා බොල.. ඔය ලොකු මහත්තුරු එහෙම නරක නෑ..

    මතුගම ද මන්දා.. :)

    ReplyDelete
    Replies
    1. මෙන්න මූත් මගුලක් කතා කරනවා..

      Delete
  8. පොඩ්ඩන්ට වාහන එලවිය නොහැකිය.:D:D:D

    ReplyDelete
  9. මේක ආශ්චර්යේ බොලව්... ආශ්චර්යේ...

    ReplyDelete
    Replies
    1. හරිම පුදුම සහගතයි සල්මරෝ !

      Delete
  10. මට මැවිලා පේනවා සෑමා සුදු වෑන් එකේ නැගල අත වනාගෙන යන හැටි ... :D

    ReplyDelete
  11. උඹ ඔය ඉරිසියාවට හදලා කියන කතා. ඒ මහත්තුරු කවදාවත් එහෙම කරන්නෙ නෑ! hmm! ;(

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. සෑමා පෞද්ගලික කෝන්තරයක් පිරිමනවද මන්දා..

      Delete
  12. ඔකුන්ගෙ *&^%&^*%&^%*&^%*&^%*&^% ට &^*&^%*&^%$^#%$#%$#@$%#@$# තමයි ඉතින්

    ReplyDelete
  13. හ්ම්හ්.. පොඩි එවුන් නැවැත්තුවොත් ගුටිය. කුනු හබ්බය..! උන් නවත්තන අහ බැලුවත් එන්නේ නෙලන්නටය. මට ඒ ගැන අත්දැකීම්ද ඇත. කාරියක් නැත අවස්ථාව ලද තැන අපිද කෙලින්නෙමු. ඒ ඇඩ්‍රසුත් නැති වෙන්නටය. නමුත් හැමදාම බැරි එකගැන පුංචි කනගා‍ටුවක් ඇත්තේය.
    සෑමාට ජයය.!!!

    ReplyDelete
  14. ඒක නම් සහතික ඇත්ත අනේ...

    ReplyDelete
  15. ඔව් ඔව් පැහැදිලි ඉර්සියාව..
    අනික ඕවා අද ඊයේ ඉඳන් වෙන ඒවාද..?
    සෑමා අයියත් ලොක්කෙක් වෙලා අවම බැරිය බලන්ට

    ReplyDelete
    Replies
    1. අලේ මලේ.. අපි ලොක්කො වුනොත් සැමට සම තැන :)

      Delete
  16. අඩෝ තෝ අහුවෙන්න එපා ...... පුතා

    ReplyDelete
    Replies
    1. සැමා දැන් සැගව සිටී !

      Delete
  17. මෙයාටත් ඔනේ නැති මඟුල්මයි ලියන්නෙ. සුදු වැන් ඇවිත් අරන් ගියොත් තමයි වැඩේ :((((

    ReplyDelete
    Replies
    1. මාව ඉස්සුවොත් මදාරා අඩයි ද?

      :ඩී

      Delete
  18. අහලා තියනවද කතාවක් තියනවා "ගුරා හිටගන කරනකොට, ගෝලයො දුව දුව කරනවා " කියලා.. ලංකාවෙ විනය බල්ලට ගිහින් තියන එක ගැන පුදුම නොවන්න..

    ReplyDelete
  19. Replies
    1. මේ උබ ඉන්න පැත්තෙ නෙවේ !

      Delete
  20. එහෙම තමයි බං දැන් බලහං ඉස්කෝලෙට මිස්ලා පරක්වෙලා ආවයි කියල එයය්ලට කුණු අහුලන්න දෙන්නේ නෑ නේ :ප
    ඒ වගේ තමයි

    ReplyDelete
    Replies
    1. හි..හි.. මට මතක්වුනේ ඒ කාලෙ සර්කෙනෙක් ස්ටයිල් එකක් දං ඇවිත් කොල්ලො කියපු කතා..

      Delete
    2. @පුබුදු- ඒකත් සිරා කතාව.

      @හරි- ඇයි බං සර්ට මොනාද කොල්ලො කිව්වේ ?

      Delete
  21. වාහන නවත්තන්න ගිහින් මාත් O.I.Cගෙන් හොඳට අහගෙන තියෙනවා. හැබැයි එදා කට ගහගෙන ගියේ නැත්තේ මට ලයිසොන් නැති හින්දා. තිබුනනම් එක්කෝ ඌ. නැත්නම් මූ.

    දැනුයි මතක් උනේ. මගේ ටෙම්පරිය කියෝගන්න බැරුව ට්‍රැෆික් කාරයෙක් නෝන්ඩි උනා. ඌ දන්නෑ ඒකෙ තියෙන ක්ලාස් ටිකවත්.

    ReplyDelete
  22. ඒ උනාට සම්පත් මාමා නම් බෙරිහන් දෙන්නෙ පොඩ්ඩන්ට පුලුවන් කියලමයි.... ජය !

    ReplyDelete
  23. පවු බං..හදිස්සියට චූ කරන්න යන්න ඇති... ;)

    ReplyDelete
  24. හේ හේ මොනවා උනත් ලංකාවනේ.

    ReplyDelete
  25. "කපුවා, දේවාලේ රුන්නට ගඳ නැතිලු....."

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...මෙන්න නියම උපහැරනය..!!!

      Delete
  26. කොහෙද මේ ? ඇමෙරිකාවේ ඇමෙරිකාවේ.. ඇමෙරිකාවේ මෙහෙම උනත් ලංකාවේ එහෙම වෙනේ නෑ //

    ReplyDelete
  27. ඇයි...තනි ඉර කපන්න පුලුවන්ලු...
    ඩබල් ඉර කපන්න පුලුවන්ලු....
    වංගු වලදි, කහ ඉරි උඩදි ඉස්සර කරන්න පුලුවන්ලු..
    ෂෝයි නේ...!!!!!

    ReplyDelete
  28. මෙවැනි දේ ඕන තරම් දැක ඇත. මොනා කරන්නද මේක සිරි ලංකාවනේ.

    ReplyDelete
  29. අයියෝ ඔයාලා මේ රාගම ම අල්ලන් ඉන්නේ ඔයිට වඩා එවා බලන්න එන්න නුගේගොඩ ප්‍රධාන බාලිකා විදුහල්, ජාත්‍යන්තර පාසල් ඇරෙන වේලාවට. ලොක්කො රජයේ වාහන වලින්ම ඇවිත් පාර මැද්දෙම නවත්වලා ලමයි ගෙදර ගෙනයන හැටි... හි හ් හි....පව් අපේ බදු සල්ලි...:)

    ReplyDelete
  30. කියල වැඩක් නෑ අප්පා..
    බලාගෙන සෑම් අයියේ :ඩී

    ReplyDelete
  31. මම මේක පොලීසියේ මහත්මයෙක්ගෙන්ම් අහල බැලුව.

    "සාමාන්‍ය වෙලාවට මාර්ග නීති පොලීසියටත් අදාලයි. නමුත් හොරෙක්, මංකොල්ලකරුවෙක් වගේම ස්ත්‍රී දුෂණයක් වගේ දෙයක් වලක්වන්න පොලීසියට සද්බාවයෙන් මාර්ග නීති කඩ කරමින් වාහනය දාවනය කරන්න පුළුවන්. ඒ වෙලාවට සයිරන්, හෙඩ් ලයිට් වගේ දේවල් පාවිච්චි කරලා ඉඩ ගන්න පුළුවං"

    ReplyDelete
    Replies
    1. සත්භාවයෙන් යුතුව සිගරට් එකක් ගන්න කඩේට දුවලා විනාඩි 3,4කින් එන්න පුළුවං කිව්වෙ නැද්ද සුදීක මහත්තයෝ :)

      Delete
  32. ඒකනම් සහතික ඇත්ත...

    ReplyDelete
  33. බියගම පොලීසියේ ස්ථානාධිපති තුමනි...
    මේ ඔබේ අවධානය පිණිසයි!!!!!!!!!!!

    ReplyDelete
  34. ඔය පේනතැන වගේ තැනක් අපේ රාගම නෑ, අනික ඔහොම නරක පොලිස් මහත්තූරුත් අපේ පොලිසියේ නැ, ඔය බියගම තමයි.

    ReplyDelete
  35. ඔය වගේ කේස් නම් අනන්තයි අප්‍රමාණයි..!!

    ReplyDelete
  36. මොනවා නැතත් සැමා පාර මැද වහනය නවත්වා සිගරට් ගැනීමට කඩේට ගොස් පාර අයිනේ තියාගෙන දුම් බී ඇත!;)

    ReplyDelete
  37. අඃ ඔහෙට පිස්සුද නීතිය තියෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරයි,ඒවා පොලිස් අයියලාට අදාළ නෑ ;)

    ReplyDelete
  38. බොටත් ඔනැනැති මඟුළක් නෑ...ඕනෑ එකයි එපා එකයි පොටෝ ගහලා ඉල්ලං කන්නමයි ට්‍රයි එක :-)

    ReplyDelete
  39. හ්ම්ම්... කාටද ඉතින් මේවා කියන්නේ?

    ReplyDelete
  40. හූ කෙයා(ර්) ඕල් වේස්.......?

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. ඒ ගැන ඒතරම් හිතන්න දෙයක් නෑ. මෙන්න මේකයි හේතුව.

    යුද්ධෙ අන්තිම දවස් වල, දවසක් පොලිස් කාරයෙකුයි රණවිරුවෙකුයි බස් හෝල්ට් එකක ඉන්නව. ඒ කාලෙ හමුදාවෙ මොරාල් එක නප්පියටම නග්ගලනෙ තිබුණෙ. ඉතින් පොලිස් කාරයට හෙණ ඊරිසයයි හමුදාවෙ උන් එක්ක. ඉතින් පොලිස් කාරයා හමුදාකාරයගෙන් අහනව,

    ‘කොහොමද? නිවාඩුවට ඇවිත් යනව වගේ?‘

    හමුදා කාරයත් ‘ඔව්‘ කියල හිනහත් වුණා ලු මනුස්සකමට.

    පොලිස් කාරය අහනවලු, ‘උඹල මාස ගාණකට සැරයක් නේද නිවාඩු එන්නෙ?‘

    හමුදා කාරයත් ‘ඔව්‘ කිව්වලු.

    පොලිස්කාරය, ‘එතකොට ඒ අතරෙ උඹලැ ගෑණු බඩ වෙලා හම්බ වෙන අවජාතක ළමයින්ට මොකද කරන්නෙ ?‘ කිණ්ඩි හිනාවකුත් දාල ඇහුවලු. උන්ගෙ බාසාවත් එහෙමනෙ.

    හමුදා කාරයත් කිව්වලු අහක බලාගෙන,

    ‘අපි උන්ව පොලිසියට බන්දනවනෙ‘ කියල.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...