Thursday, December 26, 2013

අපි නොදන්න සෙක්ස් - Well Known Sex !!!


දෙයක් විපරම් කර බලන්නේ ඉගෙන ගන්නටය. ඉස්සර පොත් පත්, පත්තර වලින් සොයා බලා ඉගෙන ගත් දේ දැන් කෙලින්ම හොයා ගන්නේ ගූගල් එකෙන්ය. සර්ච් එන්ජින් අනන්තවත් තිබුණත් හැම එකාම රිංගන්නේ ගූගල් දෙයියා කියාගෙනය. කොටින්ම ඉස්සර ගෙදරක ඉගෙන ගන්නා ලමයෙක් සිටින්නේ නම් ඒ ගෙදර තඩි ඩික්ෂනරියක් තිබෙන්නේය. දැන් එහෙම නැතිය. දැන් කෙලින්ම වචනය ගසන්නේ සර්ච් බාර් එකේය. එවිට එහි තේරුම ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් වුවද ගත හැකිය. අපේ ගෙදර නම් තඩි ඩික්ෂනරියක් තිබුණේ නැතිය. ඒ වෙනුවට තිබුණේ අපේ අයියාට කෙහෙන් හෝ තෑගි ලැබුණු හෝ මිලදී ගත් ඉංගිරිසි ඉංගිරිසි ඔක්ස්ෆර්ඩ් ඩික් (dick) එකක්ය. එහි ඉංගිරිසියෙන්ම තේරුම ඇති නිසා සැමාට පාසල් යන කාලයේ සමාන වචන ලිවීවේ කාර්යය අමාරු වූයේ නැතිය. මන්ද එම ඩික් එකෙන් වචනයක් බැලූ විට එයට සමාන වචනයක් අනිවාර්යයෙන් සොයා ගත හැකි නිසාය. දැන් ප්‍රශ්නය ඇත්තේ ඩික් එකේ නෙවේය. ගුගල් එකේය. සහ අපේ එවුන් සෙක්ස් වචනය සර්ච් කරන නිසාය. ඉස්සර ඩික් එකෙන් වචන සෙව්වද අපේ උන් ඉගෙන ගත් දෙයක් නැතිය. එසේම සෙක්ස් සර්ච් කළද අපේ එවුන් ඉගෙන ගත් දෙයක් ඇත්තේ නැතිය. අහවල් එකක් උලුප්පාගෙන ආතල් ගන්නවා මිසක සෙකස් තුල ලබන්නට ඇති අධ්‍යාපය ලැබූ එකෙක් නැතිය.



ගෙදර ඉන්න ස්ත්‍රිය හෝ පුරුෂයා සතුටු කරන්නට බැරි තැනක සිට ගම පුරා රට පුරා ආතල් බෙදන්නට තරම් අපේ එවුන් දක්ෂය. ගූගල් හි හිට්ස් ගසා, ඉගෙන ගත් දෙයක් තිබුණා නම් ගෙදර මිනිහා හෝ ගැහැණිය පිට යන්නට බැරිය. ලබා ගත යුතු තෘප්තිය නිවසේ බිත්ති අතරක රැදෙනවා මිසක අල්ලපු ගෙදර එකාට හෝ එකීට සත්කාර කරන්නට යන මට්ටමකට අපේ සමාජය පත් වන්නේ නැතිය. විද්‍යාව ගැන දන්නා එකා විද්‍යාවේ ආරම්භය ගැන සොයන්නට ගුගල් භාවිත කරන්නේ නැතිය. එහෙම කරනවා නම් උගේ ඩේටා අපරාදේය. ඌට අනිවාර්යයෙන් පිස්සු විය යුතුය. එසේම සෙක්ස් සර්ච් කොට වැල අදින එකා හැමදාම වැල ඇද ඇද සිටිනවා නම් උගේ ඩේටා අපරාදේය. ඌ උන්මත්තකයෙක්ය. වැල ගැන දන්නා එකා ගස ගැස සොයා බැලිය යුතුය. ගස සේම ගසේ හට ගන්නා මල් ගෙඩි ආදිය පිළිබඳව සොයා බැලිය යුතුය. එසේ නම් එවන් අය වැල නවතා වැල අලංකාරමත් කරන විදිහ, වැල සාර්ථකව රැක බලා ගන්නා විදිහ සොයා ගත යුතුය. කොටින්ම කිවතොත් සංසර්ගයේ විවිධ ක්‍රම සොයා ගත යුතුය. එහිදී උක්ත වචනයම යොදගෙන ගූගල් දෙයියා කෝප කර ගත යුතු නැතිය.

කොච්චර වැඩ දමා සර්ච් කළද අපේ එවුන් එතැනමය. ඉඳගත් තැනම ඉඳගෙන වැලම අදින්නෝය. ඔවුන් හැමදාම ගස් ඉරා දමන්නේ බිම පෙරලලාය. වෙනත් විදිහක් සොයා නොබලන්නෝය. එසේ වෙනසක් කළා නම් අපචාර අඩු වන්නේය. විවාහ දිවිය නීරස නොවන්නේය. බිම පෙරලා අහස දෙස බලාසිටින ගස උඩින් පහත් වී කියත් පටිය උඩ පහළ අදිනවා මිසක වෙනත් කරන්නට දෙයක් ඇති බවක් ඔවුන්ට සොයා ගත නොහැකි වූයේ අධ්‍යාපන මට්ටමේ අඩු කම නිසාද නැතිනම් දකින දේ විදිනවා මිසක දෙයක් මනසට අතුල් කර ගන්නට ඇති නොහැකියාව දැයි කවුරුත් නොදන්නේය. දවසකට දහස් වර සර්ච් කළ දෙයින් එක පොසිෂන් එකක් වත් සොයා ගත්තා නම් ගෙදර කාන්තාව සතුටින්ය. ඇය සීනි තේ කොළ ගන්නට එහා ගෙදරට දුවන්නේ නැතිය. කඩේ මුදලාලි ලග දනින් වැටෙන්නේ නැතිය. එසේම පිරිමිය නිවාඩු දිනවල වැඩට යන්නේද නැතිය. වෙලාවට ගෙදරට එන්නේය. දරුවන්, දැරියන් දෙමාපිය සෙනෙහස ලැබ, ඔවුන් අතර පවතිනා ආදරය දැක සතුටින් ඉපිලෙන්නෝය. එසේම තම තමන්ගේ ඉගෙනීමේ කටයුතු සතුටින් කරන්නෝය. වෙනත් පිරිස් තම දෙමාපින්ගේ වැරදි කියනු අසන්නට නොලැබෙන නිසා ලැජ්ජා නැතිව පාරක බැස යන්නෝය.

අවුල ඇත්තේ සර්ච් කිරීමේ නොව, සර්ච් කොට උගත් දෙයක් නැතිවීමය. බලනා දෙයින් දැනුමක් ලබා ගත්තා නම් අතෘප්තිකර විවාහ ජීවිතයන් අවම විය යුතුය. සැප අඩු වී එකිනෙකා පස්සේ යෑම් අවම විය යුතුය. එසේ අවම නොවන්නේ නම් ගූගල් එකේ අහවල් දේවල් සර්ච් කිරීමෙන් අප පළමු තැන දිනාගෙන වැඩක් නැතිය. රෑන්ක් එක ගත්ත එකත් අපරාදේය. හරියට විභාගෙ ලියා ෆේල් වීම වගේය. එහෙත් විභාගය නොලියා ඇබ්සන්ට් දමා ගන්නා උන් ආඩම්බරයෙන් සිටින්නේ ලියුවේ නැති වුණත් ෆේල් නැති නිසාය. උන් කියන්නේ අපි ලිව්වා නම් පාස් කියාය. එලෙසම සෙක්ස් සර්ච් කොට උගත් දෙයක් නැතිනම්, රෑන්ක් දමනවාට වඩා හොඳ සරච් කරන්නට වෙනත් කී-වර්ඩ් සොයා ගැනීමය. මුදියා බුකියේ කියා සිටි පරිදි ඒවා සිංහලෙන් ටයිප් කළ හැකිය. “වැඩිහිටියන්ට පමණයි“ “නිල් චිත්‍රපට“ “වැල සයිට්“ “නරක ඒවා“ ආදී ලෙස ටයිප් කොට සර්ච් කිරීමෙන් අපට වන අපකීර්තිය අවම කළ හැකිය. එලෙසම ගුගල් සමාගම අපව දිගින් දිගටම චාටර් කරනවා නම් අපේ එවුන්ට කළ හැක්කේ වෙනත් සර්ච් ඇන්ජින් යොදා ගැනීමය. එසේත් නැති නම් කළ යුත්තේ මා මෙන්ම සියළු වැදගත් සයිට් බුක් මාර්ක් කර ගැනීමය. එය වඩාත් ඉක්මන් ක්‍රමයක්ය.

මෙය ලිවීමෙන් උලුප්පා පෙන්නූයේ අප පළමු තැන ගත් එක සාධාරණීකරණය කිරීම නොව, ලිංගික ජීවිතයේ අධ්‍යාත්මිකත්වය, සහ සාර්ථකත්වය ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමය. බහුතරයක් විවාහ ජීවිත අඩාලවී ඇත්තේ ලිංගික කාර්යයේ අඩුලුහුඩු කම් නිසා බව මතක තබා ගත යුතුය.

Written_by_sAm_ශ්‍රී_Perera_10:04_pm_26/12/13

91 comments:

  1. අපි නම් ඕවාට නෑ වැදගත් සයිට් ටික කට පාඩම් බුක් මාක් ඕනෙම නෑ

    ReplyDelete
  2. උඹ අන්තිම ඡේදෙට කලිං දාපු එක පිළියමකින්වත් වැඩක් වෙන් නෑ බං. හරක් හරක්මයි.
    අනික sex කියන්නෙ මේ කාරණේ ඇතුලෙ තියෙන ප්‍රාථමිකම වචනෙ. ඔය රිසල්ට් ලිස්ට් එකේ මුල් තැන ඉන්න රටවල් ඔක්කොම වගේ ආසියාතික රටවල් සහ නොදියුනු අප්‍රිකානු රටවල්... වෙන විදිහකට කියනවනං, සංස්කෘතික මල විකාර ගොඩකිං ලිංගිකත්වය වහගෙන ඉන්න රටවල්. එහෙම රටවල් වල ඉන්න උං ඕක හොයන්න දන්න එකම වචනෙත් sex. ඉතිං කොහොමත් ලිස්ට් එකේ උඩට එන එක අරුමයක් නෙමෙයි. මොකද යුරොපානු රටවල්,ඇමරිකානු රටවල් වල ඉන්න උං ඕව හොයන්නෙ විශය ඇතුලෙ තියෙන මීට වඩා ගොඩක් පරිණත වචන වලිං. අනික උඹ කිව්ව වගේම මුං හැදෙන එවුනුත් නෙමෙයිනෙ. ඔය අකුරු තුන ඇරෙන්න ඉතිං මුංට වෙන වචනයක් අවුරුදු තුනක් නෙමෙය් 30ක් ගියත් ඔලුවෙ ‍රැ‍ඳෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ දරුවට ලිංගිකත්වය ගැන පැහැදිලි කරන්න ලැජ්ජාවෙන, ඒව කැතයි කියල හිතන සමාජෙක, දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් තියෙනවා. මොකද නොදැනුවත්කම නිසා. තිලින කියන දේ හරි. සංස්කෘතිය ඔලුවෙ තියාගෙන ඉන්නකල්, ලිංගිකත්වය කුනුහබ්බයක් කියල හිතන තාක්කල් ගොඩ ඒමක් නැහැ.

      Delete
    2. මමත් කියන්න හිටියේ ඔය කතාවම තමයි.

      Delete
  3. ඔව් සැමා හරි ,,

    ReplyDelete
  4. වැඩිදුර යමක් නොකියමි.
    කතාවට සම්පුර්ණ එකයි.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ ඒක හොදයි...

      Delete
    2. ඔබ තමයි වැල කාපර් කෙන්ජි අංකල්. වැල හොයන්න ලේසි සහ පහසු ක්‍රම ඕන කෙනෙක් ඉන්නවා නම් මේ වැල අංකල් ගෙන් අහන්න.

      Delete
  5. ටිරිකිස් වැඩ උගන්නනවද...? උඹ..!(මං කිව්වෙ සර්ච් කොරනහැටි)

    ReplyDelete
  6. කඩේට ගිහින් සබන් ගන්න විට වෙනම කිව්වේ නැති නම් ඒ සේරම සබන් ගොඩට හරිය දා ගත්තා වෙනවා. එහෙම නැතිව සන්ලයිට්, ලයිෆ්බෝයි ආදී වශයෙන් න්ම කියා ඉල්ලන්නේ නම් මේ ගැටලුව නැත. අපි සබන් ඉල්ලන අතර පිටරට එවුන් නම කියා ඉල්ලයි. ප්‍රධාන පෙලේ වෙළඳ නාම වලින් ඉල්ලපු එවුන් අතර ලංකාව නැත. එහෙත් සබන් ඉල්ලපු අපි අතර ඇත. ලෝකෙන්ම සබන් අරගෙන ඇත්තේ අපි පමණය.

    ReplyDelete
    Replies
    1. - එහෙත් සබන් ඉල්ලපු එවුන් අතර අපි ඇත -
      ලෙස වෙනස් වෙන්න ඕනේ....

      Delete
    2. අන්න හරි අපේ එවුන් බ්‍රෑන්ඩ් එකෙන් නැත්තං, කැටගරි එකෙන් ඉල්ලන්නෙ නැති නිසයි අවුල..

      Delete
  7. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු! බැඳල සතියයි මෙන්න මූ පන්ති දානව!

    ReplyDelete
    Replies
    1. බලහන් රාජ්,එන අවුරුද්දේ දෙසැම්බර් මේක ලියන්නේ "දෙවියන් වැනි නැන්දම්මල" ගැන.

      Delete
    2. කෙන්ජිගෙ නැන්දම්ම ගානට එන්න අවු.20ක් වත් යයි. ඒ හරිය තමයි ආතල්!

      Delete
    3. කෙන්ජගෙ නැන්දම්ම කතාව මම දන්නෑනෙ බං??

      ඒක නෙවෙ.. පන්ති දාන තරම් දියුණුවක් ලබනව කියන එක හොඳ නැද්ද රාජ් ???

      Delete
  8. සෑම් මලයත් මේ දවස්වල සැක්ස් කොරනව නේද? කියන්න බලන්න ඇත්ත..

    ReplyDelete
    Replies
    1. නැතුව බොල රෑට මම බූරුව ගහන්නද ? :))

      Delete
  9. මේකා මේ දවස් දෙක තුනට ඉගෙනගෙන තියන දෙයක්

    ReplyDelete
    Replies
    1. මේ දැනුම මචං මොන්ටිසෝරි කාලෙ ඉදන්ම ගන්නව නොවැ. ;)

      Delete
  10. ඉස්සෙල්ලම ගූගල් ‍එකේ එකපාරක් SEX කියල ගහල ඒකට සමාන වචන අරගෙන ඒවයින් සර්ච් කරන්නවත් මුංට තේරුමක් නැද්ද. ඔය සෑම ඔක්ස්ෆර්ඩ් එකෙන් සමාන වචන තේරුව වගේ. එච්චර දෙයක් කරන්න තේරෙන්නැති එවුවො සෙක්ස් කියල හිතාගෙන කරන දේ ගැන අනේ මන්ද...

    ReplyDelete
  11. මොකෝ සෑමෝ උනේ.... බැන්ද අලුතම මේ වගේ දෙයක් දාන්න හිතුනෙ....

    ReplyDelete
    Replies
    1. සැමාට එයාගේ නෝනා කියල දීපු ටික,අනිත් අතට සැමා අපිට ලියල බං.

      Delete
    2. @ගාලු - මම බැන්ද විතරයි ගූගල් කාරයා රටට නමක් දිපු නිසා මේක ලිව්වෙ බොල..

      @කෙන්ජා - හෙහ් හේ.. මුකුත් නොකියමි :))

      Delete
  12. සෑම අර පොත කියෙව්වනං ඉවරයි ඔය මෙව්ව එකට කලිං...

    වැල ආරස්සා කොරගනිං ඈ. නැත්තං ඒකටත් පෝස්ට් ලියයි උඹ. (y)

    ReplyDelete
    Replies
    1. //වැල ආරස්සා කොරගනිං ඈ. නැත්තං ඒකටත් පෝස්ට් ලියයි උඹ.// ඒකනම් ඇත්ත.මාත් මේ කියන්නම හිටියේ

      Delete
  13. ඒ කියන්නෙ අනුන්ට කියල දෙන්න තරං උඹ ගූග්ල් සර්ච් කරල තියෙනව කියන එකනෙ.බිරිඳත් උඹගෙ පොස්ටු කියවනවද.

    ReplyDelete
    Replies
    1. මෑතකදි නම් එයා බැලුවෙ නැහැ මචං. ඉස්සර ඒව නම් බැලුවා. කියවන්න වෙලාවක් නැහැ කිය කිය ඉන්නෙ ඔය.

      Delete
  14. apinam usfree vpn dangena idunu kos rasa balanneya. Ethakota hoyana magulak Americave ginumatama bera wanneya. Athatat sathutuy ratatat sathutuy

    ReplyDelete
  15. ඇත්ටටම නිසි ලිංගික අධ්‍යාපනයක් නැති කම ලොකු වරදක්. ඒක දැන් සැමාට තේරෙනවා වගේ ;)

    ReplyDelete
  16. පිස්සුද යකූ..

    අපි සංස්කෘතිය ආරක්ෂා කොරන්න ඔනී.. ශිෂ්ට සම්පන්න රටක්.. පුංචි පවුල මාර රත්තරං.. උඹ මේ මගුලක් කතා කරනවා. :D

    මම බෙං බොර දියක ඉඳුවර

    ReplyDelete
  17. අද්දැකීමෙන් වගේ මේ පාර නම් ලියලා තියෙන්නේ ...:P

    ReplyDelete
    Replies
    1. ආ මේ අර රෙද්දේ රෙවිච්ච සහන් නේද? මම බැලුවා ගූ ගඳ මොකද කියලා.

      Delete
    2. මේ සැරේ සහන්ට කට උත්තර නැති වෙන්න ලැබිලා තියෙන්නේ. අන්තිමට මම රංග අහන කිසිම ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්නේ නැහැ කියලා මාරු.

      Delete

    3. විශ්ව රංගනාත් නමැති මානසික රෝගියෙක් කාලයක සිට මා පසු පස එන බව ඔබ දැක ඇති... අපි විනෝද වෙමු ඔහුගේ මෙම ක්‍රියා දෙස බලා.. :P

      Delete
    4. විශ්ව රංගනාත් නමැති මානසික රෝගියාගේ තරම මෙතනින් බලාගන්න ... :P

      මට නම් කිසිම පාඩුවක් වෙන්නේ නැහැ මේවා කරාට..මොකද මන් ඉන්ටනෙට් එකෙන් ගෑණු හොයන්න වත් පොර වෙන්න වත් ඇවිත් නැහැ... :D

      Delete
    5. ඔබ දාපු ලින්ක් එකෙන් පෙන්නේ මගේ මානසික රෝයක් නොවේ ඔබේ නිවට කම්. ඔබ පොර වෙන්න පොර ටෝක් දුන්නා. ඒවා ගැන ප්‍රශ්න කරාම ඔබ ප්‍රශ්නෙන් නිවට ලෙස මාහැරලා. කටඋත්තර නැති විට පරාජය බාරගෙන. දැන් මෙතන දිනුව වගේ කතාකරනවා. ඔබ පොර වෙන්න බොරු ගොතන බව මෙතන කවුරුත් දන්නවා. බොරුව පෙන්වන විට හරකා බුරුවා මානසික රෝගියා ලෙස අපහාස කරනවා. ඔබ නිවට පිස්සෙක් බව හැමෝටම පෙන්වනවා.

      ඔබ අපහාස නැවට නැවත කියා goebbels theory අනුව වැරදි කාරයෝ බොරුවෙන් මවනවා. පැරදුන ඔබ හැම තැනම ජයගත් ලෙස පෙන්වන්න යනවා.

      තවත් බොරු එපා සහන් ඔබ පරාදයි, පාජතයි. සහන්ගේ නිවට කම බලන්න මේක කියවන්න.

      Delete
    6. මේ පේනවනේ ...මේ මල්ලිට ඕනේ සහන් නිවටයි කියන්න...හයියෝ හයියෝ :D

      ඔව් බන් මන් නිවටයි... බොරුකාරයෙක් දැන් හරිද ... :D

      Delete
    7. ඇනෝ කමෙන්ට් දාන්න ගිහින් අතටම අහු උන තැන මෙන්න..

      එහි ප්‍රොෆයිල් අංකය http://www.blogger.com/profile/10287025748645553682
      මෙහි ප්‍රොෆයිල් අංකය http://www.blogger.com/profile/10287025748645553682

      එතන ඇනෝ ඇවිත් දාපුවා දැන් ප්‍රොෆයිල් එකෙන්ම දානවා නේද මහත්තයෝ ... හයියෝ මල්ලි දැන් වත් යන්න.. ඔබ වගේ කී බෝර්ඩ් වීරයෝ කාලෙන් කාලෙට මේ බ්ලොග් වලට ආව.. හැබැයි වැඩි කල් හිටියේ නැහැ... :D

      Delete
    8. සහන් ඕක නැවත පෙන්වලා කාටවත් වැඩක් නැහැ. මම එතන කෙලින්ම කියලා තියෙනවා. ඔවු මම එහෙම කළා ඇයි අවුල්ද කියා. අපි එහෙම තමයි වුන වරද පිලිගන්නවා. ඔබ වගේ වරද පෙනී පෙනී. වරද පෙන්වන කෙනාට අපහාස කරන්න තරම් පහත් වැඩ කරන්නේ නැහැ. මගේ වරද පෙන්වූවා කියා එකෙන් ඔබ නිවරදි වෙන්නේ නැහැ. ඔබ නිවට වැඩක් කළා. මම ඒක ප්‍රශ්න කළා. ඔබ පිළිතුරු දීම මග හැරියා. ඔබ එතන පරාජය පිලිගත්තා. ඒ ඔක්කොම ඔය ඔබ දුන්න ලින්ක් එකේම තියෙනවා.
      ඉතින් සහන් ගේම් එකේ පළමු අදියර ඉවරයි. ඔබ පරාදයි. ගේමේ දෙවන අදියරට එන්න නම් අර මම දුන්න A සහ B ගැටළු වලට පිළිතුරු දීලා එන්න. ඒවා අමතක නම් මෙතනට ගොස් බලන්න
      එහෙම නොකර ගේම් එකේ පළමු අදියර නැවත ගහලා වැඩක් නැහැ.වෙලාවකුත් නැහැ. ඔබට වගේ පිස්සුවක් මට නැහැ.

      Delete
    9. විශ්ව මම දැන් දැක්කා මෙතන දාපු අන්තිම පහත් කමෙන්ටුව .... ඔබට වැනි මානසික රෝගයක් මට නැහැ.. ඔබ ඔය කියන කිසිම කිසිම දේකට මගෙන් උත්තර ලැබෙන්නේ නැහැ... ආයේ මේ ගැන කිව්වා කියලා වැඩක් නැහැ.... මම එදත් කිව්වා මට ඔබට වගේ බ්ලොග් වලින් ගන්න දෙයක් නැහැ.. සැබෑ ජීවිතයේ යා යුතු තැන් වලට ගොස් ඇති බැවින් කොහෙවත් යන ඔබ වැනි මානසික රෝගියෙක් සමග කාලය කා දැමීමේ උවමනාවක් නැහැ...

      ඔබ කොහේ කොතන මට මොනවා කීවත් මට වැඩක් නැහැ.. අපිට මේවා විහිලු...

      Delete
    10. සහන් ඒ පහත් කමෙන්ටුවට මම අල්ල ගන්න එපා. මමත් දුවලා ඉන්න තාත්තා කෙනෙක් මට ඔහොම පහත් කමෙන්ට් එකක් කරන්න බැහැ. ඒ වගේම මෙතන ඔබට බැනලා අනෝ දාපු කිසිම කමෙන්ට් එකක් මගේ නොවේ. ඔබ මුල සිටම ඔබට බනින අනෝ කමෙන්ට් වලට මාව ගාවලා බනිනවා. තේරුම් ගන්න අපි මෙතන වාද කරන විට අපිටම මඩ ගහලා ආතල් ගන්න වෙනත් අයත් මෙතන ඉන්න වග. එකට හොඳම උදාහරණය ඕක. මමත් මඩ ගහන වැඩ වලට සමහර වෙලාවට ඇනෝ කමෙන්ට් දැම්ම තමයි. නමුත් ඔතරම් පහත් අවජාතක කමෙන්ට් මට දැමිය නොහැක.

      සහන් වලි ඉවරයි. මම තවත් මේ සෙල්ලමට පැමිණෙන්නේ නැත.
      No more games, No more Jokes, This is the end. Good bye...

      Delete
    11. විශ්ව...උඹ අන්තිමට කියලා තියෙන දේ තමයි මමත් කියන්න ආවෙ....බ්ලොග් ලියන්නෙ නැති උඹ නිකං...හැහතැනම පු- දෙන්න යන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉදහං....නැත්තං ඔය කමෙන්ට් කොටන්න ගන්න කාලෙ යොදවලා...අර්ථවත් බොගක් දාපන්....

      Delete
    12. දැන් වත් ඇනෝ දාන එක නවත්තපන් .... බ්ලොග් කියවන්නේ බූරුවෝ නෙවේ.... දැනට තියෙන බ්ලොග් ටික ඇති ..... කොහෙට හරි තොලොංචි වෙයන්....

      Delete
    13. *අනේ සහන් උබ ඔය පොන්න හැත්ත කියන ඒව ගනන් ගන්න එපා . මී හරක් කියලා තමයි ඔය වේසිගෙ පුතාලට කියන්න තියෙන්නෙ ඔවුන් වැරදීමකින් එලියට ආපු එවුන්

      අනික මොන රෙද්දක් ද ඔබ උත්තර දෙන්න බැදිල ඉන්නවද ??? --//ලෝක ගෝලෙ උස්සන්න ඔනි බර /// මහ පුකේ ප්‍රශ්න නේ අනික ඔබ එම ප්‍රශ්නය මතු කලේ කෙලින්ම ඉන්දිකට . ඒ මට තේරැන විදියට නම් විද්‍යාත්මක සංවාද යක් වෙනුවෙන් වගේ . කොහෙවත් යන එකෙක් ඒ ප්‍රශ්න යක් අල්ලන් මැරෙන්න යනවා මට උත්තර ඕනි ඕනි කියලා.

      බොල ගොන් රංග අනාථයෝ හරක් වැඩ කරන්න එපා සාධාරණව හිතල බලපන් සහන් මතු කරලා තියන දේවල් සහ ලියලා තියන විෂයානුකුල දේවල් ඒ ඒ ක්ෂේත්‍ර වල ප්‍රවීණ එවුන් වත් කියලා තියද කියලා..........අනික උබට දැන ගන්න ඕනිම නම් සකයිප් කොල් එකක් අඅරන් පැය 2. වි38 ක් විතර කතා කරල උත්තර අහගන්න පුලුවන්නෙ තනි ඇහැට කදුලු උනන කම්ම . මොක එකකටද තැන තැන බැන බැන යන්නෙ උබ කරන්නෙ අපරාධයක් ඒක තේරුම් ගනින්
      යකො ගොඩක් උන් තමන් පිස්සු නටපුව විකාර වල්පල් බ්ලොග් එකේ දාන කොට සහනුත් තව ටික දෙනෙකුත් විතරයි ඵලක් තියන දෙයක් දැම්මෙ

      Delete
  18. සෑම් මෙතන sex වෙනුවට search කරන්න හොඳ අනෙක් English වචන ටික දැම්මා නම් අපේ වුන් ලබන සැරේට ඒ වචන වලටත් කප් ගහයි.

    ReplyDelete
    Replies
    1. sex වෙනුවට search කරන්න හොඳ ප්‍රථමික නොවන වචන google trend වල ගහලා බලන්න එකට එන්නේ මොන රටවල් ද කියලා. මම ගිය අවුරුද්දේ චෙක් කළා. google අයිතිකාරයාගේ රට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.
      වාර්තා වල නොකියුවට තොරතුරු තාක්ෂනය ට අදාළ සෙවුම් වලින් කප් ගහලා තියෙන්නෙත් ලංකාව. නරක දේ පෙන්වුවට කවුරුත් නොදැක්ක හොඳ කරුණු ගොඩක් තියෙනවා. සැමා ඒ ගැනත් ලිපියක් දැම්මා නම් හොඳයි. එහෙම කරනවා නම් ලංකාව එක වන වැදගත් වචන සෙට් එකක් මම අවශ්‍ය නම් හොයලා දෙන්නම්.

      Delete
    2. එපා. ස්තූතියි .

      Delete
    3. @ රංග

      අපෝ එපා බන්..මටත් කියන්න තියෙන්නේ එච්චරයි.. ඔබේ පොර මේනියා රෝගයේ තරම අපි දැක්කා ....

      Delete
    4. විශ්ව රංගනාත් කියපු දේ ගැන ලිපියක් මම ලියලා තියෙනවා. පහල සබැදිය ඔස්සේ ඇවිත් කියවන්න.
      අපි කප් ගැසුවේ sex වලින් පමණද? ඔබ හොයාගෙන තියෙන කරුනුත් මට ලබාදෙන්න.
      එකින් එක keyword හොයන විට මග හැරෙන්න පුළුවන්. මම 200 ක් විතර හොයලා ඔය ටික හොයා ගත්තේ. දවස් 2 ක් විතර කරුණු හෙවුවා. ඔබ දෙන විස්තර මට වැදගත් වෙයි.

      Delete
    5. @මහා කළු සිංහලයා
      ඔන්න මමත් ඔබගේ සයිට් එකට ගියා. කවුරුවත් ඔය දේ නොලියපු නිසා තමයි මම එක සැමා ට මතක් කලේ. කවුරුත් කලේ ලංකාව sex වලින් එක වුනා එක වුනා කියලා කෑගහලා නිවුස් එක විකුණන් කෑවා මිසක් නිසි analyze එකක් කලේ නැහැ.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. කොන්ද පණ නැතිව ඇනෝ ආවට මොකද ඔහොම අවජාතක කථා කියන්න එපා මිනිහෝ.

      Delete
    8. ඇනෝ !!

      වහින වෙලාව‍ට එලියට යන්නෙපා !!
      ඒක නෙවෙයි !!

      වැඩේට ඊට වඩා මරු ඇන්‍ටි කෙනෙක් ඉන්නවා !!

      උඹලගෙ අම්මා !!

      ට්‍ර්‍ය් එකක් දීල බලපං !

      Delete
    9. @

      සෑම් මේ කමෙන්ට් අයින් කරන්න එපා... මේවා සියලු දෙනා දකින්න ඕනේ... මෙහෙම තියන්න ...

      Delete
    10. Sahan, Vishva, this is going out of hand and it looks somebody else is trying to take edge of your argument! These guys said d same thing to me two days a go n infact wanted yo fxx my 64y old mom but i simply ignore n delete those comments coz i never bothered abt sick basterterds. My advice to both of u is to stop the argument, show that we dont have any personal war so those guys will shut thier ass holes n will go away!

      Sam,I appriciate if u could delete such comments as it will not good for u r own blog. Sorry guys no unicord in my poor monile. Thx.

      Delete
    11. @AnonymousDecember 28, 2013 at 12:08 AM

      කිසිත් නොදන්න ගෙවල් වල ඉන්න අහිංසක දරුවන් මේවට ඇදගන්ඩ එපා

      Delete
    12. @ඉන්දික උපශාන්ත

      සැම් එරෙහිව ඔවැනි කමෙන්ටුවක් ඔබේ බ්ලොග් එකෙත් තියනවා ඉන්දික

      Delete
    13. සහන්ගේ රංගගේ දෙබස එලෙසම තබා කාලකන්නි ඇනෝ කමෙන්ටුව මැකුවෙමි.

      සහන් රංගගේ දෙබස මැකිය යුතු නම් ඒ දෙදෙනාගේ ඉල්ලීම බලාපොරොත්තු වෙමි. ඔවුන්ගේ දෙබස අවසන්ව ඇති නිසා ඉවත් නොකල බව සලකන්න. ඒක නිසා තව ඇඳගන්න එපා බොලව්..

      Delete

    14. මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිත වලට ගහන නිවට වැඩේ මුළින්ම පටන් ගත්තේ ඉන්දික උපශාන්ත. අභීතට දාපු අන්තිම තිරිසන් ඇනෝ ටික ඉන්දිකයගේ වැඩ. මෙදා පාරත් තමන්ට කෙල වෙද්දී සහන්ගේ මැරුණ  බිරිඳ අන්තිම බලු කමෙන්ට් එකක් දැම්මේ ඉන්දික උපශාන්ත ...


      ඉන්දික උපශාන්තDecember 22, 2013 at 12:06:00 PM GMT+5:30

      නහරයක්වත් පුපුරලවත් මලොත් නිකන් දොස් අහන්න වෙන්නෙ මටයි ( එක අතකට එහෙම උනොත් ඔයාටත් බැරිය ප්ලේන් එකේ ගිය එක්කෙනා දිහාටම යන්න ...හැක් හැක් )

      ඉතුරු ටික මෙතනින්






      විශ්ව රංගනාත් කියන මනුස්සයා තමයි සහන් බ්ලොග් එකක කමෙන්ට් එකක් දැම්මොත් එතනට ගිහින් බලු කතා කිව්වේ. මු මුළින්ම පැටලුනේ සහන්ගේ මේ පෝස්ට් එකේදී. http://obeth-mageth-addakeem.blogspot.com/2013/10/making-of-a-satellite.html

      ඊට පස්සේ රංගම පිළිගත්තා

      විශ්ව රංගනාත්November 2, 2013 at 12:39:00 AM GMT+5:30

      සහන් ක්ෂේත්‍ර කිහිපයක දැනුම සහිත කෙනෙක්. අවුරුදු ගණනාවකට පසු පන්තියකට ගියා වගේ චන්ද්‍රිකා තාක්ෂනය ගැන අග සිට මුලටම අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි දැනුමක් ලැබුනා. එම කරුණු මේ බොලොග් එකේ ලියන්න කියලා මම ඉල්ලනවා. මට කියපු ටික ලියන්න ලිපි 10 වත් මදිවෙයි. එමගින් මට ඇතිවූ ගැටලුවට පිළිතුර ලැබුනා. ඒ වගේම චන්ද්‍රිකා සැළසුම් කරන ආකාරය. ඒවා හදන විදිය ගැනත් හොඳ අවබෝදයක් ගත්තා මෙතන නොදාපු පින්තුර කිහිපයක් සමගම. ඒ වගේම චන්ද්‍රිකා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ද ඉංජිනේරුවෙක් කියන්නේ කොතරම් පඩි ගත්තත් ජීවිත අවදානම සහිත කෙනෙක්. කොතරම් ආරක්ෂාවක් ලැබුනත්. මගේ ගැටලුවලට සහන් කමෙන්ට් වලදී කරුණු මගහැරීමට හේතුව පැහැදිලියි. ඒ වගේම සහන්ගේ එක ගුණයක් දැක්කා. එනම් මම කොතරම් තර්ක දැම්මත් ඒවායින් ඔහුට අපහාස වුවත් ඔහු නොකියන දේ නොකියන බව.ඉතිරිය මෙතනින් කියවන්න


      ඒත් පස්සේ මිනිහා සහන් දකින දකින තැන බලු කතා කිව්වා. ඉන්දික සහන්ට බැනලා  බලු පෝස්ට් එකක් දාපු වෙලාවේදී එතනට ගිහින් සහන්ට බැන්නේ විශ්ව රංගනාත් කියන එකා .

      තමන්ටම බැනගෙන ඇනෝ දාලාත් අතටම අහු උන වෙලාවේ මෙන්න කියපු දේවල් ටික.

      විශ්ව රංගනාත්December 26, 2013 at 2:01 PM

      අර මහා ලොකු ලංකාවේම ඉන්න ජනප්‍රියම බ්ලොග් එක හිමි කකා තමයි සහන්ට මුලින්ම කෙලවන්න අවේ. ඔහුට කරන්න බැරි වුන වැඩේ තමන්ට කියලා බ්ලොග් එකක්වත් නැති මේ හාල්පාරුව කරන්නේ කොහොමද?

      රංග කියන්නේ කොලුකරයෙක් ඌ මුලින් ගියේ සහන් සෙට් කරගන්න. දැන් උපශාන්ත සෙට්කරගෙන. අතටම අහු උන වෙලාව

      විශ්ව රංගනාත් කියන තිරිසනාගේ නියම වැඩ බලාගන්න මෙතනට යන්න.ඇයි කාක්කට බැරි ෆයිබර් ග්ලාස් වලින් ගෙයක් හදාගන්න 31 .මිනිස්සුන්ව බලෙන් ආගම් වලට ගන්න හදන හැටි ඔතන තියෙනවා. තමන් කියන දේම අනිත් උනුත් පිළිගන්න ඕනේ කියලා හිතන කී බෝර්ඩ් චණ්ඩියෙක්. මුළින්ම සහන් එක්ක ඇර ගන්න ඇවිත් කෙලවගත්තා. පස්සේ සහන්ට බලු කතා කිව්වා බ්ලොග් ගානේ ගිහින් .සම්පූර්ණ මානසික ලෙඩකින් ඉන්න එකෙක් විශ්ව රංගනාත් කියන්නේ. එකම තැන දෙකක් කියන , උගේ වාසියට ඒ පැත්තට මේ පැත්තට කමෙන්ට් කරන අමු තිරිසනෙක්.

      ඉන්දික උපශාන්ත කියන එකයි විශ්ව රංගනාත් කියන එකයි තමයි මේ බලු ඇනෝ කමෙන්ට් දාන්නේ. උන්ගේ ප්‍රොෆයිල් වලින්ම ශාක්ෂි තියෙද්දී ෆුල් ටයිම් ඇනෝ ඉන්න උන්ව අල්ලන්න එපා. බඩුත් එක්ක හොරු අතටම අහු වෙලා ඉද්දි අහක ඉන්න උන්ව අල්ලන්න එපා .


      සහන් විතරයි බාලචන්ද්‍රන් වගේ LTTE වැඩ කරද්දී ඒවට කතා කරපු එකම බ්ලොග් කාරයා . ගිණිතියාගෙන මැරුණ භික්ෂුවට 'හරකා බල්ලා බූරුවා' කියලා මහත්තුරු පෝස්ට් දාද්දි ඒ වෙනුවෙන් කතා කරේ සහන් විතරයි. අලුතෙන් එකෙක් ආවොත් ඌට උදව් කරන්නේ සහන් , මිනිහෙක්ගේ දුකේදී උදව් කරන්නේ සහන් , කෙළින් කතා කරන්න ඉන්නේ සහන්.ඌ වගේ එකෙක්ගේ දුවට මේ වගේ බලු වැඩ කරන උන් ගැන ලැජ්ජයි.

      Delete
    15. මිත්‍රය, ඉන්දික උපශාන්ත කියන්නෙ කියන්න තීන හොඳ හෝ නරක් දේ නමින් කියන මිනිහෙක්. ඒක ඔබේ ඉහත කමෙන්ට් එකෙත් පෙන්නල තීනව. මම අභීතට "හොරෙක්" "බොරු කාරයෙක්" කියන එකත් මගේ බ්ලොග් වල වගේම අනික් එව්වයිත් නමින් කියල තීනව.

      ඒ වගේම සහන් එක්ක තිබ්බ ගණුදෙනුව මගේ බ්ලොගෙ එකේදි විසඳගෙනත් තීනව.

      ආයි මේ ගැන කමෙන්ට් කරන්නෙ නෑ. හබන් කුකුලන්ට ආතල් ගන්න සහන් සහ විශ්ව මුකුත් කියන්නත් එපා. මොකද අනුන්ගෙ ගෙයි ගින්නෙන් උණුසුමෙන් ගිණි තපින්න ඉන්න උන් බොහොමඉ. ඒක තේරුනේ අභීතගෙයි මගෙයි ප්‍රශ්ණෙට මැදිහත් උන සමහරුන්ගෙ හැසිරීමයි ( ඒකයි මම ඒ ගැන දැන් ප්‍රසිද්ධියෙ කතා නොකරන්නෙත්)

      Delete
    16. අටම්, ස්තූතියි උඹට මතක් කරාට. මම ඒ කමෙන්ට් එකත් අනෙක් අයට අපහාස කරපු කමෙන්ටුත් මැකුව. තව තියෙනවනම් කියන්න.

      Delete
    17. ඉදිරපත් කරන දේ පිලිබඳ තර්ක කිරීමේ වරදක් නැත. එහෙත් පුද්ගල චරිත ඝාතන හෙළා දකිමු. කෙනෙකුගේ දැනුම පිලිබඳ තක්සේරු කරන්නට යෑම නොවටිනා ක්‍රියාවකි.

      Delete
    18. /////සහන් විතරයි බාලචන්ද්‍රන් වගේ LTTE වැඩ කරද්දී ඒවට කතා කරපු එකම බ්ලොග් කාරයා . ගිණිතියාගෙන මැරුණ භික්ෂුවට 'හරකා බල්ලා බූරුවා' කියලා මහත්තුරු පෝස්ට් දාද්දි ඒ වෙනුවෙන් කතා කරේ සහන් විතරයි. අලුතෙන් එකෙක් ආවොත් ඌට උදව් කරන්නේ සහන් , මිනිහෙක්ගේ දුකේදී උදව් කරන්නේ සහන් , කෙළින් කතා කරන්න ඉන්නේ සහන්.ඌ වගේ එකෙක්ගේ දුවට මේ වගේ බලු වැඩ කරන උන් ගැන ලැජ්ජයි.///////

      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    19. @ඉන්දික උපශාන්ත

      සමාවෙන්න දැක්කදේ පෙන්නුවා විතරයි , මමත් දැන් ඇනෝ වාරනය කරන්නේ නැ , කවුරුහරි ඒක ඉවත් කරන්න කියනකං .

      Delete
  19. මෙව්ව දැන් සෑම කියන්නෙ අත්දැකීමෙන් නිසා පිලිගන්නම වෙනව :D

    ReplyDelete
  20. වටිනා ලිපියක් සෑම් කොලුවෝ. අමුවෙන්ම නොකියා ලුනු ගොරක දාලා තව අජින මොටෝ ටිකකුත් එකතු කරලා රහටම ලියලා තිබුනා. මගේ සුභ පැතුම්! උඹට ජය මලේ!!

    ReplyDelete
  21. සැමා දැන් බැඳලා නේ ඉන්නේ. පොර දැන් තමයි සෙක්ස් ගැන ලියන්නේ. හනිමුන් එකට කලින් වැල කෙන්ජි ගෙන් උපදෙස් ගත්තේ නැද්ද.

    ReplyDelete
  22. අත්දැකීම් බහුල සෑමා කිව්වම පිළිනොගෙන බෑනේ.දැං මේ දවස් ටිකට උඹ පොසිෂන් කීයක් ට්‍රයි කළාද බං?හැබැයි සමහර වැලවල තියෙන පොසිෂන් ට්‍රයි කරන්ඩ නං දෙන්නා දෙමාල්ලො ජිම්නාස්ටික් පන්ති යන්ඩ වෙනවා

    ReplyDelete
  23. බැන්ද අලුත මාත් ඔහොම තමයි මල්ලී.... අපි නොදන්න චෙස් කිව්වලු...

    (බිරිඳට ආදරේ ඇති සැමියන් ඈ තෘප්තිමත් කිරීමේ විවිධ ක්‍රම සොය සොයා යති - ඕං අමුවෙන්ම කිව්වා)

    ReplyDelete
  24. ආරන්චියෙ හැටියට වැඩියෙන්ම හොයල තියෙන්නෙ ඔය සැමාලගෙ ගෙවල් පැත්තෙ කියන්නෙ

    ReplyDelete
  25. සමින්දික කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මමත් ලියලා තියෙනවා ලිපියක් මෙය සම්බන්දවම. හැබැයි google trends එකේ ශ්‍රී ලාංකිකයන් අනෙක් අංශවලින් ගත්ත කප් ගැනත් ලියුවා. මෙන්න මගේ ලිපිය.
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?
    මම නවක බොලොග් කරුවෙක් ඔබලා ගේ සහය මට වටිනවා.

    ReplyDelete
    Replies
    1. නියම පෝස් එක සිංහලයා.. අගය කරනවා, හොඳ පැත්තෙන් අප ලබන දියුණුව සැඟව යන්නට නොදී එළියට දැම්මට :)

      ස්තුති..

      Delete
  26. වැලේ අමුතු කලාවක් තියෙනවා. ඒක මෙන්න බලාගනින් කියල පෙන්නන්නෙ නෑ. මනසින් දකින්න ඕනි. නැත්තන් ඉතින් ඕක බලල හස්ත කර්මාන්තයේ යෙදිල වැඩක් නෑ.

    ReplyDelete
  27. හෙහ් හේ.... හොඳා හොඳා :3

    ReplyDelete
  28. කාලීන ලිපියක් සෑමා අයියා බරපතලේට හිතන් අරගෙනනේ හික් හික් හික්

    ReplyDelete
  29. බැන්ද අලුත කියන කතා නිසා අපි පොඩ්ඩක් නිශ්ශබ්දව ඉමු.

    ReplyDelete
  30. කිටී අක්කට ජය වේවා..!! ;)

    ReplyDelete
  31. සෑමා ව ලංකාවේ ලිංගික කටයුතු පිලිබඳ ඇමති ලෙස පත් කල යුතුය!!!

    ReplyDelete
  32. මොන දේ වුනත් සෑමා යනු කවදත් අවංකව කතා කරන එකෙකි..ඉතින් මේ පෝස්ටුව පුරාවටම එය මනාව පිලිබිබු කර ඇත..

    ReplyDelete
  33. sam mama "Oba nodutu" . godak kaalekin enna bari una , Jaya !!!!!

    ReplyDelete
  34. ලිංගික අද්‍යාපනය පුලුල් කලොත් බොහෝ දුරට සාර්ථක, පිළිතුරක් ලැබේවි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...