දවසට වරක් කරනව මම එය අනිවා
රෑ මැද ජාමෙ තනියම මම පිය මැන්නා
නංගී නිදයි දවසම දගලන හින්දා
ඈ ගොරවන නිසා සැක නැහැ එය මා දන්නා
අහිතක් නොවේ ආදරයෙන් අපි දෙන්නා
වෙනසක් නැතිව ඈගේ එක මගෙ වාගේ
කෙදි කෙදි වාගේ කෙලවර කිතියක් දෙන්නා
කළුවර අස්සෙ තොල් අග මා ගා ගත්තා
දිව උඩ දලමින් නටනා හැටි මාගේ
කොස්සෙන් මිදුල අතුගානා හැටි වාගේ
උස්සා බෙල්ල උගුරට දාලා සාරේ
අහවර කළා දවසට වරකුත් බාරේ
යහනින් නැගිටලා නංගා ගිය තාලේ
තාමත් මැවෙනවා මාගේ දෑස් තලේ
වේගෙන් ආව නැවතත් පැත්තෙන් සාලේ
නිදි හිරි කඩමින්ම මම ඇසුවා තොවිලේ
බ්‍රශ් දෙක එක නිසා මම කිව්වා නේද?
මාර්ක් එකක දමමුකෝ බුරුසුවෙ හනික
කනකට නොගෙන මාගේ කීමක් අනික
මැද්දා නේද? මගෙ බුරුසුවෙන් රෑක
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*
Written by sAm_ශ්‍රී_Perera_8:43pm_12/07/13
ලස්සනයි..දිගටම ලියන්න සැමෝ ..:P
ReplyDeleteස්ටූටී !
Deleteහෙ හෙ.... හොද වෙලාවට බුරුසුව විතරයි මාරු වෙලා තියෙන්නෙ. (උඩ ඒව දැක්කෙ නැහැල්ලු)
ReplyDeleteවෙන මුකුත් මාරු වෙලා නැහැ මචං :)
Deleteමමනම් අහු උන්නෑ ඔන්න.. හරියටම ගෙස් කළා දත් බුරුසුව ගැන තමා කියන්නෙ කියලා...
ReplyDeleteඅන්තිම පද සැට් එකෙන් මාට්ටු වෙනව තමා බං ;)
Deleteඒ ඇරත් උබ මේවට අහුවෙයිද බොල :ඩී
මම නං දැනගත්තා!! බුරුසුව කියලා!
ReplyDeleteඑහෙම නම් දවසට තුන් පාරක් මැදපං පුතා..
Deleteසිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න මෙම community එකත් එක්ක.
ReplyDeletehttps://plus.google.com/u/0/communities/100485433229782679269
අපි වගේ මෝඩයෝ ටක් ගාලා ඇන්දෙනවා. ඒත් ඉතින් කුනු හබ්බයක් නම් දාන්නෙ නෑ කියල දන්නවා මෙහෙම
ReplyDeleteමේ වගේ SMS පණිවිඩ වගයක් (කවි නොවෙයි ) ඒ කාළේ ආව මතක් වුනා කවි ටික දැක්කම
ReplyDeleteකොපියක් නෙවේ ඕං.. :)
Deleteනැහැ , මේ බ්‍රෂ් කතාව ගැන නෙවි ඒ කීවේ මේ විදියට ලියවුනු පණිවිඩ තමයි ආවේ , ඒවත් මුලින් කියවගෙන යත්දි හිතේනනේ වෙන දෙයක් අන්තිමට බලත්දි වෙන දෙයක් , ඒ ගැනයි කීවේ , ඔබේ නිර්මාණාත්මක බව අගය කරනවා ඒ වගේම එය කොපියක් නොවන බවත් දැනෙනවා .
Deleteසමාවන්න මුල් පිළිතුර , වෙනස් අදහසක් දුන්නා නම් .
එහෙම හිතල කිව්ව නෙවේ මහේෂ්. විහිළුවක් කලේ..
Deleteස්තුති.. :)
මගේ එක නංගිගේ කටේ කියලයි හෙඩිම එන්න තිබුණේ
ReplyDeleteගොඩ වදින්න සෙන්කෝලය පැත්තටත්
ඒ පැත්තෙ ගියා.. :)
Deleteමමනම් දැනගෙනම ආවා... ;)
ReplyDeleteනැහැදිච්ච උන් !
Deleteඒ කාලේ සිට අප යහමින් දන්නා
ReplyDeleteසිරිතක් තමයි අපනම් පුරුදුව උන්නා
හරියට ඉගෙන ගෙන නෑ උබලා දෙන්නා
අපිනම් දෙවතාවක් දවසට කටතුල ඇන්නා
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
බදිනට පෙර ඉන්නා විට තනිකඩව
Deleteඇන්නේ උදේ විතරයි ඒ එක වරය
බැන්දට පස්සෙ හිතුවේ දිව කට ගැනය
වයසට යන්න පෙර හොද තුන්වර භාවිතය
තනිකඩ අපේ කටවල් කවුද බං ඉබින්නේ.. එක පාරක් ඇති.. :)
ඒකියන්නෙ උඹ රෑටද දත්මදින්නෙ ?
Deleteළොකු දෙයක් කලකින් මෙහෙම දෙයක් ලියපු එක.. මෑත කාලේ ගියපුවා මෙලෝ රහක් නෑ. මුල් කාලේ ඒවත් එක්ක බැලුවම..
ReplyDeleteඋඹ, අසරණයා, සෙන්නා තියපු දෝස් මුර වලට තරහට තමා බං මේක රසට ලිව්වෙ.
Deleteමේ ටිකේ කරදර ටිකක් වුනා බං. ඒකයි හරියකට මුකුත් ලියනොවුනේ. මගෙ බ්ලොගෙන් මගේ හිත කියවන්න පුලුවන් උන් ටිකක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි මචං.
ජය !
ඉංග්‍රීසි කෑල්ල දැක්කම හිතුන බුරුසුව ගැන තමයි කියල. ලස්සනයි.
ReplyDeleteස්තුති !
Deleteමම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය තුන්වන ලිපිය මෙතැනින්
මාතලන්ගෙන් උපදෙස් ගනින් පුතා.. ලක්මාල්ට නම් අහුවෙන්න එපා..
Deleteඕකා මැෂින් එකෙන් මහයි උබෙ සරීර කෘත්‍ය කරන තැන..
ඒ පැත්තෙ එන්නම්.. ජය වේවා...
උඹ දතුත් මදිනවා එහෙනං ඈ...
ReplyDeleteඔව් මචං දවසට එක පාරක්.. :)
Deleteඅම්මෝ බය උන තරම
ReplyDeleteපව් බං උබ වගේ පුංචි වුන් බය වෙනවා :ඩී
Deleteහ හා... මරු මරු
ReplyDeleteFB රික්වෙස්ටුවක් දාන්න ඇත්තෙ ඔබතුමා වෙන්න ඇති. ඕං ඇස්පෙට් කලා..
Deleteහිකිස්... කැත හිත් අල්ලන්ට සෑමා ඇරෙන්ට වෙන කවුද ඉතින්. ඕං මයේ නම් හිත කැත නැහැ. හරි හොදයි.
ReplyDeleteනැතුව නැතුව.. උබ හොද එකා..
Deleteහිකිස්...
ReplyDeleteහුකෑස්
Deleteඅදනං තේරුණා බං.
ReplyDeleteරැවටුන තරම් ඔබ හිංදා මං. අහිතක් නෑ ඒත් ඉතිං.
Deleteහොඳ වෙලාවට මචන්
Deleteහෙඩිමේ The Oral Treatment.. ටික නොතිබුණා නම් ටික දුරක් වත් ඇඳගන යනවා සෑම් මලයා.
ReplyDeleteඅපෝ දැන් නම් හොඳටම ඇදිලා තියෙන්නේ බන්...
Deleteහෑක් හෑක් අපි අහුවෙයි ඔවට
ReplyDeleteකොහොමත් මම හිතුව බ්‍රෂ් එකක්ම තමයි කියල.
ReplyDeleteඅපේ වයසට නම් මුඛයෙ ගෑවෙන්නෙම ඝනකම් කෙදි නෙ.
තරුණ කාලෙ නම් දත් සහ දිව මැද්දෙම soft බ්‍රෂ් වලින්ම තමා.
hard/soft බ්‍රෂ් වල වෙනස තේරුම් ගන්න නම් වයසටම යන්න ඕන මෙයා.
හොදයි හොදයි කවි ටික....
ReplyDeleteමාත්තුරුකාව ළඟින්ම ෆොටෝවත් වැටිල තිබුන නිසා උඹේ බ්ලොගට එන්නත් කලින්ම උඹ ලියල තියෙන්නෙ මොකක් ගැනද කියල දැනගෙනමයි ආවෙ.
ReplyDeleteඅපේ හිත් කැත නැති නිසාම හොඳා. :)
හපෝ... මං නම් දවසට දෙපාරක්ම ඕක කොරනවා.......
ReplyDeleteඉදකින්වත් පව් අර අසරනි
ReplyDeleteඅනේ මන්දා අනිත් ඒවා නම් කියවලා ඉවර වෙනකංම හිතෙන්නේ නෑ මොකක් ගැනද කියන්නේ කියලා. මේකෙදී හිතුනා.
ReplyDeleteමැදදී මීටර් උනා ...අනික් එක .. මම පොටෝ එක දැක්කා ^_^ මුලින්..
ReplyDeleteලෙඩ බෝවෙන්න මුල කොල්ලෝ !
ReplyDeleteකාලෙකින් කැත හිත් වලට!
ReplyDeleteඑකම වර්ගයේ එකම පාටින් ගත්තාම ඔය වැරැද්ද වෙනවා.
ReplyDeleteකාලයක් තිස්සේ මේ පැත්තේ කරක් ගහන නිසා ඔක්කොට ම කලින් යටින් ම තිබුණ පොටෝ කෑල්ල බලලා හිටියා. අහු වෙනවා කියලා හැමදාම අහුවෙන්න පුළුවන් ද බං?
ReplyDeleteහූ හූ... අදනම් මුල හරියෙදිම මීටර් උනා
ReplyDelete