Saturday, June 22, 2013

සෑමා ස්ටූඩියෝවක් විවෘත කරයි... - sAm 4U studio..!!


වෙඩිමක් ගැනීමේ අපහසුව දන්නේ වෙඩිමක් ගත්ත එකාය. ගන්නට යන එකාය. ඒ නිසාම සෑමා හොර රහසේ කුසපතක් ඇද්දේ මේ වසරේ එකෙක්ට නොමිලේ වෙඩිමක් කර දෙන්නටය. ඒ අනුව කුසපත් ජයග්‍රහණය කළේ සම්පාය. 

පොරොන්දු වූ පරිදි ප්‍රවීණ වේස නිරූපණ ශිල්පියෙක් වන දිලා සම්පාව හොදට ඇන්දුවේය. එසේම සියළු ඡායාරූප සහ වීඩියෝ කටයුතු සිදු කරන ලද්දේ sAm 4U studio එකෙන්ය. එහි ට්‍රෑලක් මෙසේ දිග හැරෙන්නේය.




sAm ශ්‍රී Perera_9:28pm_22/06/13

23 comments:

  1. ආයි වෙඩිමක් ගත්තොත් එන්නංකෝ ඒ පැත්තේ.

    ReplyDelete
  2. පව් බං ඒ කොල්ලා. මේකට කැමති කර ගත්තේ තහනම් උත්තේජකයක් වත් දීලද ?

    ReplyDelete
    Replies
    1. කොල්ලා කෝමත් උත්තේජනෙන් ඉන්න එකෙක් බං :)

      Delete
  3. එළ ඈ.මොකක්ද බං අර මුදු දෙක.LED සෙට් කරලද?කටුසු හමෙං හදලද?

    ReplyDelete
    Replies
    1. ඕක දාන උන් දෙන්නට බඩු පැකට්!!! :))

      Delete
    2. Win 7 movie maker එකේ එන පොඩි ඉෆෙක්ට් එකක් බං. නිකං මුදු පොටෝව දැම්මාම පාට වෙනස් උනා පට්ට ආතල් :)

      අර වෙසක් එකට දාන මුදු වගේ..

      Delete
  4. පජාතයි ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඔය ස්ටුඩියෝ එකේ සින්දු හදන්න බැරිද සෑමො.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල බැරි.. කබු සිංදුවත් හැදුවෙ ඕකෙන්ම නොවැ ;)

      Delete
  6. සැමා මලයා මේ ස්ටූඩියෝ එක හදන්න පමා වුණාද එහෙමත් නැත්නම් අපි ඉස්සර වුණා වැඩිද මන්දා..

    ReplyDelete
    Replies
    1. වෙලාවට ඔබතුමා කලින් දාගත්තෙ :))

      Delete
  7. අපෝ ස්ටූඩියෝ මතක් කොරන්ඩ එපා!

    ReplyDelete
  8. අපේ ඔෆිස් එකේ යූ ටියුබ් බ්ලොක් කරපු උන්ට සාප වේවා..!!

    ReplyDelete
  9. මොකක්ද කුණු හරුපේ මට තේරෙන නැහැ.
    ජයවේව

    ReplyDelete
  10. මේ ඌ ටියුබ් මගුල කන්තෝරුවෙ පේන්නෙ නෑ බං මුකුත් අදහසක් ගන්න!

    ReplyDelete
  11. සම්පා කවුරු උනත් මෙහෙව් විපතක් හතුරෙකුටවත් වෙන්න නම් නරකය

    ReplyDelete
  12. මේකේ මොකවත් නැහැ නේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...