Friday, February 1, 2013

රජකම් කළත් කළ කම් පළදේ.. මෙන්න කතා කරන ෆොටෝවේ ඇත්ත පැත්ත..
























සුවහසක් ජනතාව අමන්දානන්දයට පත්කළ විනාස කාරී ගායනය මෙන්න.. - වීඩියෝව බට්ටාගෙන්..


sAm ශ්‍රී Perera_09:01am_01/02/2013

74 comments:

  1. සුහද, කෝන්තර පිරිමැහීමක්

    ReplyDelete
    Replies
    1. සුහද නැහැ බං මම දරුනුවට දැම්මේ :)

      Delete
  2. රජාට සැර මඩපාරක් දෙන්න එකෙක් වත් නෑ නේ.. අප්පා ඌ වගේ වාසනාවන්තයෙක්..

    ReplyDelete
  3. අද දවසේ Office ඇවිත් පළවෙනියට බලපු Post 1..මරු සෑමෝ මේ කථා කරන Photo set 1.හිනා වෙලා මැරෙන්න පුළුවන්..ෂික් අප්පා මට එන්න බැරි වුනානේ....සිහින උළෙලට නම් එනවා.Sure

    ReplyDelete
    Replies
    1. එන්න එන්න.. අපි පොටෝ දාල හදමු කතා කරන පොටෝ..

      Delete
    2. හපොයි දෙයියනේ පොටෝ ටික කථානොකරනවනම් හොඳයි.ඇයි දෙයියනේ මේ පොටෝ දැක්කම ඇ‍‍ඬෙනවානේ...

      Delete
  4. අඩෝ පට්ට උදේ පාන්දරම , මේවා මදි අර වල කුපාඩි රජාට අබරන්න ඕනේ තව තිත්හ්ට සම්බෝල ටිකක් :

    ReplyDelete
  5. අඩෝ මේ. කොට චරිත වලට පාට් දාලා අහුවෙන්ඩෙපා අරිද? මාත් 5' 4" යි.

    ReplyDelete
    Replies
    1. කව්ද බං 5'-4" කොටයි කියන්නෙ. අරූ අඩි5ක් වත් නෑ..!

      Delete
    2. අඩෝ වීයා!!! මම 5'-4" ඩෝ!
      අඩුම 5'-3" කීවැහැකි! :/

      Delete
    3. හිකිස්.. මූ 5-4/5-3 මැද ඩයල් එකක් :)

      Delete
  6. බ්ලොග් ගෙට්ටු වලින් මම ආසම . . ඉවර උනු ගමන් හතර අතට මඩ ගහ ගන්න එකට . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ!!! මමත් :) :)

      Delete
    2. දුකා.. උඹ හිටියා නම් මට ලැයිස්තුවේ උඩින්ම වැජබෙන්න තිබ්බා බං..

      Delete
  7. විලිලැජ්ජාවේ පණ යනෝ......මරු බං සෑම් ....

    ReplyDelete
    Replies
    1. එල එල.. රජාට තමා දෙන්නෝනි..

      Delete
  8. හුටස් පටස්! මේකෙනම් රජාට දුවන්න වැදිලා!!! ඒත්..මේ මේකේ කොළ පාට ටිකක් වැඩියි! ඒ මොකෝ???

    ReplyDelete
    Replies
    1. අහ්.. කොල පාට.. මම ආසම පාට.. මම ආදරේ කරන පාට..

      නාඩියා අහු වෙයන්..

      Delete
  9. සුපිරියි බං..!
    අපරාදෙ අන්තිම ටික ඉන්න බැරි උන එකට දුකයිබං..!
    මේව දැක්කම හිතෙන්නෙ ආයිත් සැටමෝල් වෙන්න.

    රජාට මඩ මදි බං..අපිට අසභ්‍ය ලෙස මඩගාල තිබ්බ.

    ReplyDelete
    Replies
    1. වීයා කලින් ගියානේ..

      අවුලක් නැහැ ආයෙ සැට් වෙනවනේ.. :)

      රජාට බිම පෙරලගෙන බං ගහන්නෝනි..

      Delete
  10. හික්... හික්.... එල.... එල....

    ReplyDelete
  11. හිකිස් පට්ට පට පට අෆ්ෆා :)
    මමත් ආවනම් කියනවා සින්දුව දොබෙන් යන්න :/

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල අප්‍රියෙල් මාසෙ 21 කියමුකො සින්දු ඇට්ට ගහේ තියෙද්දි බැට්ට බිම වැටෙන්න...

      Delete
    2. අඩෝව් එදාටත් මෙහෙම තරගයක් තියෙනවද?

      මාත් ඉන්නව ඕං..

      දැන්ම ප්‍රැක්ටිස් කරනවා..

      Delete
  12. රජාගෙ මඩ එක්ක බලද්දි මේ මඩ මදි... ඒක නෙමෙයි සෑමෝ.. උඹ හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වගේ... අනික උඹේ සිංදු ගබඩාව සැඇහෙන හොඳයි... කිසි ගේමක් නැතුව සිංදු දෙන්නේ... සල්වාර් ඇඳලා ඉන්න නංගි (උමා මං හිතන්නේ) සහ ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳන් හිටිය මල්ලිත් නියමයි... හැබැ‍යි ගායනා තරඟයක් තිබ්බා නම් එක දෙන්න වෙන්නේ සිරා ට. 'මා සනසා' ඌ නලවලා කියනවා...

    ReplyDelete
    Replies
    1. මේ දෙන්නා නේද ?

      https://www.facebook.com/photo.php?fbid=4992038972883&set=a.4992025652550.177965.1656921797&type=1&theater&notif_t=like

      Delete
    2. සිරාගේත් හඩ සිරා..

      අරුන් දෙන්නගෙ හඩ හොදයි නිතරගයෙන්ම.

      අඩෝ මට ගයන්න බැරි වුනාට.. කියන්න පුළුවන්.. ෂිංදු දෙන්නම් පැලෙන්න.. :)

      Delete
  13. උම්මා ඉල්ලා ගත්තේ කවුද ? දන්නෝ දනිති.

    ReplyDelete
    Replies
    1. කෝ අර විඩියෝ කරපුවා නැවත දාලා බලන්න..

      Delete
  14. මේ දවස් ටිකේම පට්ට ෆන් එකක් ගත්තා මඩ පෝස්ට් වලින්.
    සිරාම සිරා !

    ReplyDelete
    Replies
    1. උබ ආවනම් විනාස කරනවා.. බොන්න දීලා..

      Delete
  15. ඔය දීලා තියෙන්නේ රජාට සම්බෝලයක්.... සැමා අයියා මේකේ දෙවනි කොටසත් දාන්ඩෝ.... මීට වඩා මඩ ගහන්න ඕනේ රජාට..

    ReplyDelete
  16. පට්ට ක්‍රියේටිව් සෑමෝ ..තනියම හිනා .

    ReplyDelete
  17. මේ වීඩියෝ එක සතියක් යන්න කලියෙන් බලද්දි මෙහෙම මිහිරක් දැනෙනවා නම් සෑමො..තව අවුරුදු 10 කින් විතර බලද්දි මොන තරම් මිහිරක් දැනේවිද...බ්ලොග් ලෝකය සහ මිතුරන් මේ තරම් සුන්දර යැයි මම නම් කීයටවත් හිතුවෙ නෑ බ්ලොග් ලියන්න කලියෙන්... සෑමා,නෙරංජි උමා, චමීර මළයා ඇතුලඅ අනෙකුත් තරගකරුවන් එදා මැවූ මිහිර මනරම්...

    රජාගෙ තරම් මේකෙ මඩ සැර නෑ ගොයියො...රජා නම් මඩ කප්පිත්තෙක්...

    ReplyDelete
    Replies
    1. මචං හැමදේම එකතුවුනු තැන.. දහඩිය මැද්දෙන් දැක්ක සිහිනයක.. එකතු වෙලා කරපු වැඩේක.. රස මිහිර පැත්තකට වෙලා විදිනකොට ඇඩෙනවා බං..

      ස්තුති සිරා..

      රජා ඉතිං රජ වුනේ මඩ හෝදගෙන නේ.. ඌට පුරුදුයි ඕවා.

      Delete
  18. අයියෝ සල්ලි.. හිකිස්// පට්ට පට පට!!

    ReplyDelete
  19. අර ගායිකාවගේ හඬ නම් හරිම ලස්සනයි. මුල් තෑග්ග සෑමාට ගියේ කොහොමද ?:)))

    සෑමා ගායනයට වඩා රඟපෑමට දක්ෂයි වගේ.:D

    ReplyDelete
    Replies
    1. මේක හඩට නෙවේ බොල.. ගීත මතක තබා ගැන්මේ හැකියාවට දෙන්නේ..

      හඩට තියෙන එකක් නම් මම ඕකට යන්නෙත් නැහැ නොවැ..

      මට අල්කයිඩා එකෙනුත් කතා කලා රගපාන්න නම්..

      Delete
  20. උඹේ වැඩ නම් ඉතින් කතා කොරන්න දෙයක් නෑනේ. මමත් එනෝ ලබන සැරේ.

    ReplyDelete
    Replies
    1. අනේ වරෙල්ල බං

      අප්‍රේල් වල සයිබර් සැනකෙලිය...

      Delete
  21. හික්!!!
    අර නිල් ෂර්ට් එක ඇදගෙන ඉන්න කොළුවා හෙන කියුට් නේ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ අර බත් කන පොටෝව ගැහුවේ ගවේෂකයා! ඌ ඒකත් දුන්නද? $!@$%%

      Delete
    2. නිල්පාට එක ඇදන් ඉන්න කෙල්ලා කිව්වේ?? අර බෝතලේ කටේ තියන් ගහපු එකාද??

      කස්ටිය කියනව බං උබට මඩ වැදුනා මදිලු.

      Delete
  22. අර බඩ අල්ලන් ඉන්න කොල්ලා කව්ද බන්?.

    ReplyDelete
    Replies
    1. අර කැච් අතෑරපු එකාමයි බං

      Delete
  23. රාජ අපරාධයක් බං.

    ReplyDelete
    Replies
    1. රාජද්‍රෝහි ක්‍රියාවක්ද?

      Delete
  24. හොදම වැඩේ... ඔය දීලා තියෙන්නේ රජාට හොද සම්බෝලයක්.... තව මඩ ගහන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හැම එකාටම මිදනේ බොල :)

      Delete
  25. ඉදිරි වැඩසටහන් වලට අපේ අඩවියේ සහයත් බ්ලොග්කරුවන්ටමයි

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
    Replies
    1. මෙතනත් ඇවිත් ඇඩ් දාලා

      Delete
    2. එයා දන්න ලමයෙක් අයියෝ.. සපෝට් එකක් දෙන්න වෙයි..

      Delete
    3. මේ අපේ කට්ටියගේ වැඩේට අකුල් හෙලන්න එපා මෙත්මාලියෝ හරිය...

      Delete
  26. සැමා පට්ට මඩටික

    ReplyDelete
  27. මේ දිනවල මම අප්‍රිකාවේ සැප විඳින ගමන් ඉන්නේ ඒ නිසා වීඩියෝ එක බලන්න වෙන්නේ තව කාලෙකින්.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල. මූ සැප ගන්නවා.. අපි මෙහෙ වේලෙනවා

      Delete
  28. මමත් දෙන්නං ලගදිම රජාට..
    සොරි රැජිනට...

    ReplyDelete
  29. වීඩියෝ එක මරු..

    ReplyDelete
  30. ඇති යන්තම් රජාට මඩක් ගහන්න එකෙක් ඉන්නවා.. උඹ හරි හොද එකා බං.. ;)

    ReplyDelete
  31. පට්ටම එක සිරා හා රබර් ගහ..

    ReplyDelete
  32. අඩෝ මම ඒ බැට් එකෙන් බැට් කලේ නැ බෝල...... බ්ලොග් නොබැලුව නිසා මේ පොස්ට් මිස් වෙලා කටියටම මඩ නෙලන්න වෙලා වගේ නේද?

    ReplyDelete
  33. හා හා නියමයි. රජාට මඩ ගහන්නත් කවුරුහරි ඉන්න එපයි.

    ReplyDelete
  34. නියම ෆොටෝ ටිකක සෑමෝ.

    ReplyDelete
  35. රජාට ඇට නැති බව අයියා දන්නේ කෝමෙයි...

    ReplyDelete
  36. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... :D :D කල කල දේ පල පල දේලු!!

    ReplyDelete
  37. රජා විනාසයි ඈ සිකේ මේක බලන්න සෑහෙන්න කට්ටක් කෑවනේ බ්ලොග් ලෝඩ් වෙන්නැතිව ගිහින් ඇතකි යාන්තම්

    ReplyDelete
  38. අනේ ඉතින් ගෙට් එකට එන්න බැරි උනානේ . ඊලග සැරේ එකටවත් බලමුකෝ .කොහෙද ඉතින් මාස 3කට පස්සේ අද තමා බ්ලොග් අවකාශෙට ආයෙත් ආවේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...