Saturday, December 3, 2011

සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)

දයා-බල මලින්ද මාලේ මාමේ..

ඔ‍බගේ තැප දුක් කෙලෙසෙයි ද?

අපේ ගෙදර කවුරැවත් මලින්ද මාමාට ඡන්දය නොදුන්නාය. ඒත් රටේ බ හුතරය දුන්නාය. මට මලින්ද මාමාගේ වැරදිම පෙනෙන්නාහ. ඒ අපේ ජෙනරාල් මාමා හිර කලපු නිසාම වන්නේහ. කවදාවත් නැතුව මලින්ද මාමා ගැන ආතලයක් මට උපන්නාය. එය මම මෙතේ අතුරැ කලහ.

අපේ අක්කා සුසිරි අයියා සමග යාළු වී සිටියෙමු. සුසිරි අය්ය්යා අපේ පැත්තේ පියුම් බෙදන්නාහ. සුතිලි අය්යාගේ ගෙදර තිබ්බේ අපේ නැවැසැට ‍මීටර 500ක් විතර දුරින්නේය. සුසිලියා ගැන දන්නා නිසා, මේ මල මංගල්ලයට අපේ තාත්තා අකැ මැත් තෙන් සිටියාය. අම්මාද සිටියේ මැදිහත් සිතකින් වුවත්, අකැමැත්ත පෙන්නුවේ නැත්තේහ. ලගදී තැපැල් වරැජනයක් තිබ්බ නිසා සුසිරි අයියා අපේ ගෙදරම හිටියේ අපේ අක්කාව බයිකිසලේ ඉස්සහ පොලු කැබැල්ලේ තියාගෙනය. ඒ තලමට සුස්සිරි අය්යා අයියා අපේ ගෙතර ඒම නවත්වා ගන්නට බැරි වූවාය.
සුසිරි අය්ය්යා අපේ පැත්තේ පියුම් බෙදන්නාහ

මීට කලින් තුතිලි අයියා කලේ වෙන ජොබ් එකකි. එයින් අස්වී ‍ඉන්නා කාලේත් තුතිලි අයියා අපේ ගෙදර ආවාය. ජොබ් එකක් නැති එකෙක් නේද කියා අම්මා ඇසුහ. එවිට අක්කා කීවේ එයාට දැන් ජෙබ් එකක් ලැබුණා කියාය. අම්මා ඒ ‍මොකක්ද කියා අසන්නේය. අක්කා කීවේ "එයා දැන් ඩිලිවරියට ලෑස්ති වෙනවා කියාය.." එදා අම්මා අක්කාට බැන්නේ බැදපු මිනිහෙක් ගේ හුට්ටප්පරයක් පටන් ගත්තා කියමිනි. අම්මා හිතා ඇත්තේ තුතිලි අය්යා බැදලා කියාත්, එයාගේ වයිෆ්ගේ ඩිලිවලියට ලෑත්ති වෙනවා කියාහ. ඒත් අක්කා කරැනු කියා තේලුම් කලේ එයා ලුයුම් ඩිලිවලි කරන්න ලැත්තිවෙනවා කියාය.

මේ අට මගලේ නැවැත්වීමට තාත්තා නොයෙක් දේ කළාය. අම්මා නොගත් උත්තාහයක් නැත්තෝය. මට මතක විදියට දේවාලයක කපුවෙක් එල කිරි වලින් නැවෙවුවේ බාරයක් ඔප්පු කිලීමටය. ඒත් සුතිලි අයියා එන්‍නා මය. ඒවුනාට මලින්ද මාමා අපේ අක්කාගේ තම්බන්තය කඩා දුන්නාය. ලබන පාර අපේ ගෙදර අයත් (අක්කා හැර) මලින්ද මාමාට කොටනවා සුවර්ය. ඒ කතිරයය.

මලින්ද මාමා පොඩි වැඩක් කළාය. ඒ අපේ තුතිලි අයියාත්, අපේ ගෙදලත් වෙන් වෙන ලෙස දිග අති-වේගී ඒදණ්ඩක් මාග්රයක් තැනීමය. ඒක පට්ට වන්නාය. ඒත් උපලිම වේගය 100කි. ඒක හරහා කාටවත් පැනිය නොහැක්කේහ. එක පැත්තකට යන්න පටන් ගත්තොත් මගදී හරවන්න බැරි ‍වන්නාහ. 

මේ පාර නිතා සුසිලි අයියාට අපේ පැත්තට එන්නට බැරි වුහ. ඒ කේ කාටවත් අවිදන්නට බැරි වන්නාය. ඒ නිසා සුතිලි අයියා අපි දැන් සති ගානකට දැක්කේම නැතිවාය. දවසක් ඉන්ටර්නෝට් එකේ විද්දුලි බල ඇමති මාමාගේ කතාවක තිබ්බේ එයා පාලේ යනකොට බල්ලෝ 15ක් විතල මැරී සිටිය බවමය. එය දැක්ක අපේ තාත්තා කීවේ සුතිලි අයියාත් ඒ අතර සිටිය යුත්තෝහ කියාය. අපේ අක්කා අඩන්නට වුයේ එවිටය. තුතිලි අයියා බව්වා පැට්ටෙක් සේ පාලේ මැරී වැටෙන්නට ඇත්තේ අක්කා අම්බ වෙන්නට ‍එන්නට ගොස් වෙන්නට ඇත.

ඉතිං මලින්ද මාලේ. අපේ අක්කාගේ හිත හැදීමට ඔබට නොහැක්කේමය. අක්කාගේ හිත හැදෙන ලකුණු සනිටුහන් කලමින් අලුත් තැපැල් අයියා කෙනෙක් ලියුම් බෙදන්නාය. මම මලින්ද මාමාගෙන් තරැණ ආතලය කලන බලකාය වෙනුවෙන් එක ඉල්ලීමක් කලහ.

සුතිලි අය්යාගේ අනුරැවක් ගාල්ලට යන මාග්රයේ හදා දෙන්න. අපිට ඒ ඇතිය. සමාජයට ඉන් අවංක ආතලයේ අගය පෙන්වා දෙන්නීය. එසේම ආතලය කියා රවටා කරන අපදාර, අපවාහ, අදවාර, අපචාර අඩු වන්නාය.

ඔබට තුභ අනා-ගත්තක් අනාගතයක්. 

පලි - අකුලු වැලදී ඇති. මට අපේ තිංහල පංතියට යන්න බැරිවීහ. අස්කර වින්‍යාසය නෙතකා ආයාසයෙන් කිවන්නේය.

පියුම ලිව්වේ "පොඩි සෑමා"
පෝස්ට් කලේ "සෑමා"

6 comments:

  1. පොඩි සෑමෙක්ද බිහිවී ඇති බවක් මා හට පසක් වේ. ලොකු සෑමාගෙන් උත්තර බලාපොරෙත්තු වෙමි ???

    ReplyDelete
  2. පොඩි සෑමා ලියන එවුවත් මරු නේ. පොඩ්ඩාට ගොඩක් දේවල් තේරෙන පාටයි. සීරීස් එකක් ලියමු නේද. සමාජයේ තියෙන වැරදි, හොද එහෙම පොඩි සෑමා දකින විදිහ කියවන්න ආසයි.

    ReplyDelete
  3. @ලහිරැ- දැන් ඉන්න ලොකු සෑමාම පොඩි සෑමා වී හිටියා මතකය.. ලොකු සෑමා පොඩි සෑමාගේ ලියුම් පෝස්ට් කිරීම ආරම්භ කර ඇත..ස්තුතී. :)

    @මධුරංග- වටිනා කමෙන්ටුවකි. පොඩි සෑමට අස්කර වින්‍යාස නොතේරන මුත් අමාරැවෙන් ලියන්නේ ඔබ වෙනුවෙනි.. අමාරැවෙන් හිරි කියවීමට තුති. සීරිස් එකක ඇරඹුමක් බදුය..

    ReplyDelete
  4. මේකනං එළ සැමෝ...පංකාදුයි....

    ReplyDelete
  5. ස්තුති කොලුවෝ.. අහන්න ආස වචනයක්.. "පංකාදුයි"

    ReplyDelete
  6. අවුරුද්දයි දවස් 23 යි .
    ජය වේවා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...