Wednesday, February 4, 2015

අපේ නොවන - සුද්දාගේ එක.. !!




මිදී බේරී රිද්දා

 කොඩිය ඉහලට ඇද්දා

ඈත් වී ගොස් හෙලයා

නිදහස විදියි සුද්දා

sAm_ශ්‍රී_perera_04/02/2015

11 comments:

  1. //නිදහස විදියි සුද්දා//
    ඊතලයකින් ද විද්දේ

    ReplyDelete
  2. සුද්දා නම් නිදහස්.
    නිදහස නොලැබුණා නම් ලංකාවේ වැඩි හරියක් පදිංචි වන්නේ සුද්දගේ රටේ තමයි

    ReplyDelete
  3. පෙබරවාරි 4 කියන්නේ රටවල් දෙකක නිදහස් දින

    1. ලංකාවේ නිදහස් දිනය
    2. බ්‍රිතාන්‍යයේ ලංකාවෙන් නිදහස් වීමේ දිනය

    ReplyDelete
  4. කවුද කියන්නෙ අපි නිදහස් කියලා?

    ReplyDelete
  5. ඉම්පෝටඩ් පොපිලින් රෙද්දේ
    බෝ කොල හතර මැද්දේ
    තෙ කකුලිනි හිට ගත්තේ
    හමන හුලගට සිංහයා පැද්දේ

    ReplyDelete
  6. අනේද කියන්නේ ඉතින්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...