Thursday, June 19, 2014

අක්කා ගල විකුණද්දී, නංගී ගල රකී.. - While Elder is Selling, Younger is Protecting !!


සීගිරය ගලක්ය. එය විකුණන්නට යන්නේ යැයි කතන්දර ගොඩක් කියැවුණු යුගයක් තිබුණේය. එහෙත් ගල වික්කා නම් උස්සාගෙන යන්නේ කෝමදැයි සිතා ගත නොහැකිය. ගල් නොදැකපු පංචායුධ කුමාරයා කීවේ තමා සීගිරිය බලන්නට ගොස් නැති බවක්ය. ගලේ ඇති ආතල් එක නොදන්නා නිසා පොර ඒ පැත්තේ යන්නට නැතිය. එසේම ගලේ කොටා ඇති ලලනාවන් ගැනද පංචායුධ කුමාරයා නොදැන සිටියා විය හැකිය. නැතිනම් පොර ඒ පැත්තේ ගොස් ඒ කෙල්ලෙක්ගේ නිරුවත වසන්නට ක්‍රමයක් පාර්ලිමේන්තු ගත කරනවා ෂුවර්ය. ඒ තරමට පොර ඇමරිකානු විරෝධීය. බාගෙට ඇඳගෙන සුද්දෙක් ලංකාවට ආවත් අකැමැතිය. මහා දේශ ප්‍රේමීය.

කතාව වෙන පැත්තකට හැරෙන ලකුණු පහළ වෙන නිසා නැවත අලුත් ජේදයකින් කතාව ආරම්භ වන්නේය. පංචායුධ කුමාරයාගේ ගල ගැන කතා කොට වැඩක් නැතිය. ඇමරිකන් ගල් වැඩක්ම නැතිය. අපට වටින්නේ දේශීය දේය. ඒ නිසා දේශීය ගල් නිෂ්පාදනය ඉහල යවා හෝ දේශීය හස්ත කර්මාන්තය ගොඩ දැමිය යුතුය. එම සේවයේ නියතුව සිටින්නා වූ මෑත භාගයේ ප්‍රරසිද්ධ වූ කැළණිය, ස්ටේෂන් එක පැත්තේ, පේලි නිවසක හැදී වැඩුණු නිලියක් සිටින්නීය. හස්ත කර්මාන්තය ගොඩ දැමීමේ අරමුණින් ක්ෂේත්‍රයට පිවිස, දකුණේ ජනතා බලවේගයක් සාදා ගැනීමට අවමංගලටද ප්ලග් වී ඇය පරාජය වූවාය. ඒවා අපිට අදාල නැති කතන්දරය. සරලව කිව හැක්කේ අඳින ඇඳුමින්, හැසිරෙනා විදිහෙන් පවා ඇද ගලේ අවමයකට යටත්ව, එතැන සිට උපරිමය දක්වා විකුණනවා, ණයට දෙනවා, කුලියට දෙනවා, බද්දට දෙනවා යැයි සැක නැතිය.

අක්කාගේ ගල අප දැක්කේ පාසල් සමයේදීය. ඉහල මාලයේ පන්තිකාමරයේ සිට පහල ඇවිදින ඇයට වතුර ගසන්නට,කෙළ ගසන්නට තරම් අප්පිරියාවක්, පිළිකුලක් සමහරුන්ට ඇති වූයේ ඇගේ නොතිබූ නරහංකාර, අව්‍යාජ ගති නිසාය. දකින හැම එකාගේ ඇඟේ එල්ලීමේ ගතිය එදා සිට ඇය සතු වූ නිසාය. අක්කා එසේ වූ පමණින් නංගී එසේ යැයි කිව නොහැකිය. එසේ කියනවා නම් මහා අපරාධයක්ය. එහෙත් අක්කා සේම නංගීද ගල ප්‍රදර්ශනය කිරීමට “ෂෝ කේස්“ එකක දමා තිබියදී, ඒ දෙස බැලීම වරදක් සේ යමෙකු කියන්නේ නම් ඒ තරම් මෝඩ වැඩක් ලොවෙත් නැතිය.

අප ගරාජ් එකට යන්නේ සුපුරුදු මාර්ගයේය. ඒ මාර්ගය අතරමඟ ගරාජ් එකේ අයියාගේ නිවස ඉදිරිපිට ඇත්තේ උක්ත නිලියගේ එක් නිවසක්ය. මහා පවුරු බැඳ තිබුණත් ඉඩම මැද ඇත්තේ කුඩා දෙමහල් නිවසක්ය. එදා එතැනින් යන විට අහවල් නිලියගේ නිවසේ ගේට්ටුව විවර කරගෙන පෑන්ටියකට ජුන්ඩක් නොඅඩු ෂෝටක් ගසාගෙන නිලියේ ස්වරූපයම ඇති ලලනාවක් වූවාය. අහවල් එක තිබෙන්නාවූ ඕනෑම කොල්ලෙකු ඒ දෙස බලනවා නිසැකය. ඇයද අප දෙස බලා ඇස් ඉවතට නොගත්තා සේම, අපද ඇගේ පාදාන්තයෙන් ආරම්භ කොට මුහුණ දක්වා ඉහලට එන්නට ගිය ගමන අතරමඟ නැවතී කකුල් කරු අස්සේ නැවතුනේය. ගරාජ් එකට ගියේ ඔයිල් මාරු කරන්නට නොවන නිසා එතැනදී සිතට ගෙන පසුව අතට ගන්නට පතා අප සෙමින් ඇඳුනේ ගැරේජ් එක පැත්තටය.

ගරාජ් එක අසල පාර්ක් කරනවාත් සමඟම අපේ වාහනය හා සමගාමීව පැමිණ නැවැත්වුවේ ජීප් වර්ගයේ වාහනයක්ය. අපට ෂටර් එක පහත් කරන්නට විධානය දුන් නිසා එය ගණනකට නොගෙන සෙමෙන් වාහනයෙන් බැස ගරාජ් එක පැත්තට හැරෙද්දී ජීප් රිය පදවාගෙන ආ පුද්ගලයා අපට කතා කළේය.

“ඔයාලද අපේ ගේ පැත්තේ ඉදන් ආවෙ?“

“ඔව් අපි..“

“මගෙ වයිෆ්ගෙ ෆොටෝ එකක් ගත්තද?“

“ෆොටෝ ගන්න?? “

“ඔව්.. එතැන නවත්තන් හිටියේ??“

“ගරාජ් එකේ *** අයියා ගෙදර ඉන්නවද බැලුවේ... ෆොටෝ ගත්ත කියනව නම් ෆෝන් එක අරන් බලන්න..“

“*** අයියගෙ හිතවත්තුද??“

“ඔව්.. අපි මෙහෙන් තමා වාහන හදවන්නෙ...“

“හරි... හරි..“

එක්කෝ පවුල පොරට ගුලියක් කවා ඇත්තේය. බලා සිටි නිසා අප ෆොටෝ ගත්තා යැයි කිව්වා විය යුතුය. නැතිනම් ඇයට වැරදීමක් වී ඇත්තේය. ඒ සියල්ල පසෙක තබා “ගල ෂෝ“ කේස් එකට දැම්මා නම් එය බැලුවා යැයි එක එකාට කතන්දර කීම විලි ලැජ්ජා නැති දෙයක්ය. 

මොහොතකින් ගරාජ් එකේ *** අයියා ආවේය. සීන් එක පොරට කිව්වාට පසු පොර මහ හඩින් සිනාසුනේය. 

“පිස්සුද බං මල්ලි.. මම හැමදාම අපේ ගෙදර බැල්කිනි එකේ ඉදන් බලන් ඉන්න එකනේ.. ඌට පිස්සු.. හිටපං මම කෝල් එකක් ගහන්න.. “

“එපා.. එපා.. අපි ඔයාට කිව්වාම අපි බය වෙලා කියල හිතයි.. “

“නැහැ බං.. එක්කෝ ඌට කියන්න ඕනෙ බලන්න එපා නම් හරිහමං ඇඳුමක් අන්දපං කියලා..“

අවවාදය -

කොල්ලන්ට - ෂෝකේස්  එකට යමක් දමන්නේ බලන්න මිසක නොදැක්කා සේ යන්නට නොවේ. ෂෝ කේස් එකට දැමූ සියල්ල විකුණන්නේද නැතිය. විටක එය තබන්නේ පාරේ යන අයට පේන්නට මිසක, විකුණන්නට නොවේ. විකුණනවාදැයි මුදලාලිගෙන් අසා දැන ගෙන පමණක් අතාගා බලන්න.

කෙල්ලන්ට - ඔබ යමක් ෂෝකේස් එකට දමන්නට කලින් දෙවරක් සිතන්න. ෂෝ කේස් එකට දමා පසුව එය දෙස බලන අයට ඔරවන්නට සූදානම් නොවන්න. 

Written_by_sAm_ශ්‍රී_perera_7:10am_19/06/14

69 comments:

  1. ඇත්ත කියපං සෑමා..... පොටෝ එකක් ගත්තා නේද??? අපිටත් බලන්න දාහංකෝ මේකට ම.....

    ReplyDelete
    Replies
    1. මං හිතුව මගේ ඉල්ලීම උඩින්ම ඇති කියල, හරි නේන්නං!

      Delete
    2. නොකියූ කතාව..

      අරූ පස්සෙන් එනවා මම සයිඩ් මිරර් එකෙන් දැක්කා. මම පෝං එකෙන් ගහපු වීඩියෝව (පොටෝ නෙවෙ බං) ක්ෂනික ඩිලිට් කළා. රිකවර් සොෆ්ට්වෙයාර් එකෙන් රිකවර් කරන්න බලාගෙන. ඒත් පෝං එකේ ඉන්ටර්නල් මෙමරියෙ ඒව රිකවර් කරන්න බැරි නිසා වැඩේ අබ්ලික් වුනා.

      හොද සොෆ්ට් වෙයාර් එකක් සැට් කරපං. වැඩේ ගොඩ දාලා... මේල් එකක් දාන්න ;)

      Delete
  2. ස්ටෝරිය ගැන තියනවා නං' පට්ටය...
    අවවාදය සනං උපරිමය...
    හිහි..
    මට තේරුණා තෙරුණා වගේඔය කියපු බලිය කව්ද කියල
    හැක්

    ReplyDelete
    Replies
    1. ෂහෙන කාලෙකින් සෑමාගේ බොදේ දෙක වීමි
      සැක් ඉතරක්

      Delete
    2. මට ෆුල් අවුල් මහේෂ් දෙක වෙච්ච එකට :)

      Delete
    3. ඒකනෙ අප්ප
      පහුගිය දවස් ටිකේම මම එක
      සැක් ඉතරක්

      Delete
  3. හැක්... ඊට පස්සෙ උඹල හැමදාම ගිහිල්ල ගැරෙජ් අයියගෙ බැල්කනි ෂෝ එක බැලුවයි කියල කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. පස්සෙ වෙන ඒව රහස් මචං..

      Delete
  4. බ්ලොග් පොස්ට් එකක් දාන්න තරම් උබට කේන්ති ගියේ අහවල් දේකටද ???

    ReplyDelete
    Replies
    1. අච්චර අමාරුවෙන් ගත්තු ෆොටෝ එක අරූට බය වෙලා එවලෙම මකන්න උනාම කාටද කේන්ති නොයන්නෙ බං.… :D

      Delete
    2. පලවෙනි කමෙන්ට් රිප්ලයි බලපං :)

      Delete
    3. බලපල්ලා මම බලන් හිටියා වගේ කිව්වෙ නැත්ද? ;)

      Delete
  5. ෂෝකෙස් එකේ දමන බොහෝ මෙව්වා ඩමි කියා ෂොකෙස් අයිති අයියලා බොහෝ විට කියනවා ඇසී ඇත නමුත් ඩමි අතර රියල් බඩුද තිබිය නොහැකිද..

    ReplyDelete
    Replies
    1. හැකිය. ඩමි හැම එකාම අත පත ගාන ඒවා නිසා.. ඒ අසසේ රියල් එකක් තිබ්බත් ගෙදර ගෙන ඒම අවුල්ය.

      Delete
  6. අම්මප කතාව ඇත්ත සැමෝ..ෂෝකේස් එකට දාන්නෙ පෙන්නන්නනෙ..බැලුවාම ඔරවන්නෙ... :D

    ReplyDelete
  7. මගේ වාහනයක් තියනවා බැරිවෙයිද ඔය ගැරෙජ් එකට දාල හදාගන්න.

    ReplyDelete
    Replies
    1. නලින් අයියෙ, ඒකෙ කරන්නෙ ඇංජිමේ ඔයිල් මාරු කරන එක විතරලු. ;)

      Delete
    2. අඩේ මේකා ගියොත් එතැන ගැරේජ් අයිය එක්ක බොන්න සැට් වෙයි.. ඌත් බෝතලේ අතේමයි...

      Delete
    3. නලින් අයියටත් ඇංජිමේ ඔයිල් මාරු කොරන්න තමා :D ආ ෆිල්ටරෙත් මාරු කරන්න වෙයි ඒ එක්කම .හැක්

      Delete
  8. බොට කියන්න බං මටත් දවසක් ඔය වගේ සීන් එකක් උනා.. .තැන්කුයි ආ.. ඒක දැම්ම කොටල තියාගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. //මටත් දවසක් ඔය වගේ සීන් එකක් උනා//

      අයියෝ, එක දවසද?

      Delete
    2. මචං මේකා ගලේ කොටන්නද යන්නෙ?

      Delete
  9. උඹම වැරැද්ද කරලා උඹම නඩුවත් අහලා උඹම තීන්දුවත් දීලනෙ තියෙන්නෙ.ආයෙ මොනව කතාකරන්නද.

    ReplyDelete
    Replies
    1. බොලා කියන්නෙත් ගල බැලීම වරදක්??

      Delete
  10. ඔය සෑම් කියන්නෙ උක්ත නිළියගේ (උක්ත හරියට ලියවෙලා නෙ ;) ) හිඹුටුවැල්ගොඩ ආශ්‍රිත නිවසක් ගැනද?

    මාහට මතක් වූයේ හිඹුටුවැල්ගොඩ ප්‍රදේශයේ තිබූ ඇගේ යැයි සැළකෙන නිවසක් වටා අප කොලු රංචුව සම්පූර්ණ සවස් වරුවම කැප කොට පාපැදි පැදපු සිතට අතට සුවදායී වූ අතීතයයි. මම හිතන විදිහට ඒ ගේ අදාල නිළියගෙ නැන්දනියකගේ ගෙයක්.

    කාටවත් කියන්න එපා බං. මම මෙච්චර උස ගිහින් තියෙන්නෙත් ඔය ගල නිසාමද මන්දා (බයිසිකල් පැද්දම උස යනවලු නෙහෙ……) ;)

    ReplyDelete
    Replies
    1. අඩේ... මේ ඒකමද මන්දා.. ;)

      ඒ කාලෙ උබලට පොටෝගහන්න කැමරා තිබ්බෙ නැත්ද?

      Delete
    2. ඒ කාලෙ අපි එච්චරටම දරුණු නෑ බං. ;)

      Delete
    3. උඹලගෙ බයිසිකල් හැමදාම ඒ හරියෙදි හුලං බැස්ස නේද :D

      Delete
  11. උඹ ගත්තු ෆොටෝ එක මේ පෝස්ට් එකටම දැම්මනම් තමා වටින්නෙ. හැක්. ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් .. ඔන්න ඔහේ ඕක දාලා දාපන්..... :D

      Delete
    2. එහෙම දාන්න බැරිම නම් අපෙ මේල දෙන්නද? ;)

      Delete
    3. ඔව් ඔව් මේල එවන්නද....
      මොනවද බන් කතාව කියලා, මෙතන කොමෙන්ට් කරන හැම අහින්සකයෙක්වම අවුස්සලා. ඔන්න ඕක දාලා දාපන්කෝ බන්.

      Delete
    4. මචංලා පලවෙනි කමෙන්ට් එකට මම දාපු රිප්ලයි එක බලපං ;)

      Delete
    5. උඹ පොටෝ එක දෙනවද නැද්ද අපිට ???

      Delete
  12. අනේ මන්දා බං.ගෑනු කොහොම ඇන්දත් මට එකයි.ඒ උනාට උං එහෙම ඇඳලා කොල්ලෙක් උන් දිහා බැලුවම නිකං බොරු ඇඩ් දාන්ඩ ඕනේ නෑනේ බං.ඒකි හෙන කෑල්ල.ඒකිගේ ෆොටෝත් කොල්ලො ගන්නවා කියලා ඒකිගේ කොල්ලට පෙන්නන්ඩ කරපු ට්‍රික් එකක් මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. දිනුකයා හිතන දුර...

      Delete
  13. කිටියා දැක්කොත් ගහ ගනියි අත ඔළුවේ. ගෙදර තියෙන ග්ල මදිවද කියලා.කසාද බැඳපු මිනිහෙක් ඒ විදිහට හිටපන්කො

    ReplyDelete
    Replies
    1. පාරෙ යද්දි ෂෝකේස් දකිනව බොලව් !

      Delete
  14. //ඒ නිසා දේශීය ගල් නිෂ්පාදනය ඉහල යවා හෝ දේශීය හස්ත කර්මාන්තය ගොඩ දැමිය යුතුය.//

    හරියටම හරි සෑමෝ.....!

    ReplyDelete
    Replies
    1. අපි (වේ)දේසීය දේ අගයන ජාතියක්..

      Delete
    2. ඒක අපි කරගන්නං.. පොටෝ එක දීල හිටහං. !!!

      Delete
  15. අනේද කියන්නේ අපිට පාන්ද? දෙකක් කියන්නේ තිබ්බෙි කනේ ඇගිලි ගහ ගන්න.
    (අනේ ඉතින් දාපාන්කෝ ඒ පෙටෝ කැල්ල)

    ReplyDelete
    Replies
    1. ඌට කියන්න ගියා නම් ඒක සෑමාගේ අවසාන වාක්කිය බං !

      Delete
  16. යකෝ තමන් හිසට තම අතමය සෙවනැල්ල ද තාම!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියා බැඳපු එකා වෙච්චි.. මොකැ මේ කතිර දාලා.. අත් සීන් ගැන කියද්දි..

      Delete
    2. වෙල්කම් ටු ක්ලබ් මචං...

      Delete
    3. මුන් ඔක්කොම එකයි නේ යකෝ බලාගෙන ගිහාම!

      Delete
  17. විලාසිතා කොරන උන් ඒකෙ තේරුම දන්නෑ. කොටට ඇඳගෙන ලේන්සුවෙන් වහගෙන ඉඳගන්නෙ ඒකනේ. පෙන්නනවනං පෙන්නන්න ඕනෙ. නැත්තං ඇඟ වැහෙන විලාසිතා තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මම දානවා මේ කමෙන්ට් එකට ++++

      Delete
  18. වරදක් කලත් සිතකින් නොවේ , පෙන්නපු නිසයි බැලුවේ ප්‍රියේ

    ReplyDelete
    Replies
    1. කාපුවමත් ඕකම ඔය ටිකම කියහං !!!

      Delete
  19. ගලක් දැක්කම අවුට් යන උන් ඉන්න රටක්... ආන් මම උඹලා වගේ උන් ගැන කොමෙන්ට් එකක් දැම්මා රාජ්ගේ එකේ ගිහින් කියවපල්ලා...

    ReplyDelete
    Replies
    1. අවුට් යෑමයි.. බැලීමයි දෙකක් මාතලන්..

      Delete
  20. හික්ස් :)
    ගල බැලිල්ල

    ReplyDelete
  21. අනේද කියන්නේ ෂොකේස් දැම්මම නොබලා කෝමද?

    දැන් එතකොට සෑමා හැම්දාම ගරාජ් එකට යනවද...

    ReplyDelete
  22. අනෙ අම්මප සහතික ඇත්ත මචන්.පාරෙ යනකොට කරදරයක් නැතුව යන්නෙ බොහොම අමාරුවෙන්

    ReplyDelete
  23. අයියෝ ගල්..........ද?

    ReplyDelete
  24. බොලා කියන්නෙත් ගල බැලීම වරදක්??

    ReplyDelete
  25. බඩුවක් පෙන්න පෙන්න යන්නේ වටේ යන උන් ට බලන්න ලු නෙහ්.. නොබැලුවොත් හිතන්නේ අපි පො**යෝ කියල

    ReplyDelete
  26. ඇස් කණ් ඇත්තෝ ... ගල් බලා වල් වන්නේය,

    ReplyDelete
  27. මං ලියපු "හැංගීම සහ පෙන්නීම - ලෝ කට් බ්ලවුස්" කියන කතන්දරයෙත් තිබුණේ මේ වගේ ආදර්ශයක් තමයි කොල්ලන්ටත් කෙල්ලන්ටත්!

    ReplyDelete
  28. ගල් කිව්වම මගෙ රස නහර පිනා ගියා අති විසේස වෙන්නැති කියල.. චැහ්.. මේ මොන උලව්වද්ද බං..

    ReplyDelete
  29. ♥♥♥♥♥

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...