Sunday, March 9, 2014

පොලිස්කරුවෙකු කැන්දාගෙන යාම... - Going Away With a Policeman !!!


Pic by - sAm_ශ්‍රී_Perera @ Kiribathgoda

ඔබ දුවයි කියා බයයි
“දඩ“ අඩුයි පඩිත් මදියි
බඩගින්නට එය දැනෙයි
වේලක් කන්නට මදියි

මුහුණට හිරිකිත වගෙයි
සුදු මුදු මඳහස මැකෙයි
බඩ පිට කොන්දට ඇලෙයි
(මට) උඹ මරං කන්න අගෙයි

විලි ලැජ්ජ නැහැම තමයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව යන්නට මට හිතෙයි

Remake_sAm_ශ්‍රී_Perera

37 comments:

  1. මේ සෑම අර පොලිස් කාරයට පාඩුවෙ වැඩක් කරගන්න දෙන්නෙ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. ලගදි දඩයක්වත් කාල ඇති ඒකයි මේ :D

      Delete
    2. ෆිස්සුද බං කාලාන්තරයකින් දඩයක් කෑවෙ නැහැ. සිස්ටම් එක අල්ලගෙන තියෙන්නෙ :)

      Delete
  2. සැමාට පිස්සුද කොහේද , මේ පොලිස් මාමව එක්කගෙන යන්නේ වඩේ එකක් කළා ප්ලේන්ටියක් අරන් දෙන්න පරණ යාලුවෙක්නේ

    ReplyDelete
    Replies
    1. සික්.. මටත් සැට් වුනා නම් වඩේ කන්න තිබ්බා..

      Delete
  3. අවංකව කටයුතු කරන මිනිස්සුන්ටනෙ නේද මේ අනන්මනන් කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. මෙච්චර අවංක මිනිස්සුන්ට පබ්ලිසිටියක් දෙන එක වරදක්ද බං?

      Delete
  4. "අසාධාරන සල්ලි සතපහක්වත් අපිට එපා...
    අපේ වැටුප අපිට හොඳටම ප්‍රමාණවත් ..."

    කියල පහුගිය කාලේ ඇහුනු සින්දුවකත් තිබුන...
    http://www.youtube.com/watch?v=p6R-hNhSL0M


    ReplyDelete
    Replies
    1. අඩේ.. ස්තුති ලින්ක් එකට

      Delete
  5. යකෝ ප්ලේන්ටි එකක් අරං දෙන්න කඩේකට එක්කගෙන යන්නේ

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ සත්ත කරුනාව

      Delete
  6. සෑමගෙ කාර් එක නේද ඔතන තියෙන්නෙ?

    ReplyDelete
  7. Replies
    1. අසාධාරණය දැක්කම තරහ නොයනව නම්?? ඌ මහ තක්කඩියෙක් බං..

      Delete
    2. අසාධාරණය දැක්කම තරහ නොයනව නම්?? ඌ මහ තක්කඩියෙක් බං..

      Delete
  8. දෙන්නත් එක්ක ආදරෙන් අත් අල්ලගෙන කොහෙද යන්නෙ,ප්ලේන්ටියක් වත් බොන්නද.

    ReplyDelete
  9. අපේ ලංකාවෙ පොටෝ එකක් වෙන්න බෑ. පො‍ටෝ ෂොප් වලින් හදලද කොහෙද?

    ReplyDelete
  10. පොලිස් කරුවොත් මනුෂ්‍යයෝය.

    ReplyDelete
  11. ආශ්චර්ය පෙන්නන්න එක්කන් යනවාද කොහෙද? පොලිසියෙන් දාලා තමයි ඒක පෙන්නන්න වෙන්නේ.

    ReplyDelete
  12. ලගදී සැමාට දඬයක් ගහලා වගේ.. ඒකනේ ඒ කේන්තියටත් එක්ක ලියලා තියෙන්නේ..

    ReplyDelete
  13. ඔය පොරව මම දන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අර බොට නඩුදාපු එකා නේද

      Delete
  14. ෂා ... දෙන්නත් එක්ක අත්වැල් බැඳගෙන යන අපූරුව ..... හරිම ආදරණීයයි. :)


    උඹට පොලිස්කාරයොත් එක්ක පරණ තරහක්වත් තියේද බං. සිරසකාරයා වගේ එළෝඑලෝ ගහනවනේ.

    ReplyDelete
  15. අපරාදෙ සෑම හිරේවත් දැම්මෙ නෑනෙ....

    ReplyDelete
  16. ඔය කොල්ලට කලන්තයක්වත් දාන්න ඇවිත් පොලිෂ් අයියා අල්ලාගෙන යනවද දන්නේ නැහැනේ බං, අපි පගාවක් ගන්න අරන් යනවා කියලා හිතුවට .. අපේ කැත හිත බං.. පොලිස් මාමලා අහිංසකයි, කරුණාවන්තයි ,අවංකයි ..

    ReplyDelete
  17. අඩේ සෑම් අයියේ පොලිස් බල්ලෙක් මේ සින්දුව දැක්කොත් උඹ ඉන්න තැනක් හොයන් ඇවිත් ගහනවා

    ReplyDelete
  18. දඩයක් ගහයි ද දන්නෙ නෑ මෙවා ලියනවට ...කියක් නම් ඔහොම වැඩ තියෙද ..

    ReplyDelete
    Replies
    1. ලියනවා කොහොම වුනත් කියවනවා දැක්කත් දඩ ගහනවා. අර ටිල්වින් කියනවා වගේ ආන්ඩුව දුවන්නේ ණය,බදු සහ දඩ වලින්නේ.

      Delete
  19. සැමො අහින්සක හිත හොද මිනිස්සුන්ට පද හදන්න එපා.ඔය මාමල තැන් තුන් පාරක්ම මට කරදර නිසා දඩෙ ගෙවන් එක එගොල්ලො බාර ගත්ත.සල්ලි ඉල්ලගෙන.සිගිරියෙදි,කතරගමදි සහ කලුතරදි.එයාල බැලුවෙ මම ආපහු ඇවිල්ල ලැයිසොම ගන්න එක මට කොච්චර කරදරද කියල.බොල වගෙ නෙමෙයි එ මිනිස්සුනට අපෙ දුක තෙරෙනව.

    ReplyDelete
  20. සෑමා ම නේද ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියලා කැපිල්ලක් ගැන පින්තූරයක් දැම්මේ ?

    ReplyDelete
  21. මමත් කැමති නෑ.පොලීසියේ අයියලට බනිනවට.අනේ පව්.දවසක් මම යාළුවෙක් එක්ක එන්න ගියා කැකිරාවට. අනේ හංදියේම පොලීසියෙ අයිය කෙනෙක් ඉදල මාව අල්ල ගත්ත. ලයිසන් නැතිවට දඩ දන්නවනෙ. මාව බය කරා. කමක් නෑ මලයා තේ බොන්ඩ කියල ඔය කීයක් හරි දීල පලයං කිව්ව.මහ රෑ 10 ට විතර කඩයක්ව් ඇරල නෑති වෙලාවෙ.රුපියල් 300 න් ජාම බේරගෙන ආමි. අනේ පව් උන්දැල

    ReplyDelete
  22. පව් යකෝ අල පොලොස් අංකල් පාඩුවෙ වැඩක් වත් කොරං යන්න දෙන්නෙ නැති හැටි....
    අසේබනයි... හරිම අසෝබනයි

    ReplyDelete
  23. අද දෙන්නම් බොට හොදවයින් කිය කිය ඇදන් යනවා ඇත්තේ සුවර්.....
    මොනවා කොරලයි ඕකව ඔය ඇදන් යන්නේ,

    ReplyDelete
  24. අයියෝ මේ පොඩිකාලෙ ඉදන් හොද යාලුවො දෙන්නෙක් නේ අර ඉල්ලගත්තු ගතමනාවක් ආපහු දීලා වඩයක් කාලා එන්නනෙ යන්නෙ

    ReplyDelete
  25. ඇත්ත කියහන් ගැහුවා නේද මාමල තඩි දඩයක්

    ReplyDelete
  26. ආදරවන්තයන්ට කොහේදෝ බදා කාරයෝ නැත්තේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...