Saturday, March 2, 2019

කෙල්ලෙක් නම් ඕනෙ එකක්.. - How guys spoil themselves !!

"අයියේ ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න.. ප්ලීස්.. ❤"

මෙහෙම එවපු නංකි කෙනෙක් ගෙ ප්‍රොෆයිල් එකට ගියා. කොල්ලෙක් මැසේජ් කරපු ස්ක්‍රීන් ශොට් සැට් එකක් දාලා ඌව විනාශ කරලා. නොදන්න උන් චැට් එනවලු. ඒකිගෙන් ලකුණු ගන්න කොල්ලෝ වට වෙලා ඌවත් ඩූසණය කරලා.

අපි එහෙම දැම්මොත් මෙන්න නොදන්න කෙල්ලෙක් ලයික් ඉල්ලනවෝ කියලා....

මොනෝත්තටද යකෝ ඇඩ් කර ගත්තෙ.
- හොඳම යාලුවෙක්

ප්‍රොෆයිල් එක දීපං උබට බැරි නම් අපි ලයික් දාන්න.
- යාලුවෙක්

ඕකනෙ කියන්නෙ නොදන්න අය ඇඩ් කරගන්න එපා කියලා.
- ශ්‍රී ලංකා පොලිසිය

චාටර් කරන්න එපා මම යකෝ ෆේක් එකකින් ආවෙ.
- මෛත්‍රීපාල සිරිසේන

බේරිලා එනකල් හිටාංකො බාවන්ඩ
- මා.මඩූස්

චීත්තයක්, ජීන්ස් එකක් වෙන්ඩම ඕනි ෆ්‍රෙන්ස් බය නැතුව ලයික් එකක් ඉල්ලන්න. සරමක්, ශෝටක් වගේ නම් මරණ වරෙන්තුව අතේ තියන් ඉල්ලන්න.

5 comments:

  1. ලැයික් එකක් දාල සෙයා පාරක් දෙන්න පීස්.

    ReplyDelete
  2. අම්මටසිරි ලංකාවේ ඈස්චර්ය

    ReplyDelete
  3. ෆේස්බුක් සීන් අපි දන්නෑ බ්‍රෝ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...