Saturday, May 14, 2016

කකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !!







නොමියෙනා ලෙස බැදෙන්නට පෙම්
බඳින්නට නුවමනා දම්වැල්
දෙපා තද කොට තබා ගෙන මං
වෙලා ගත්තා නොවන්නට වෙන්



පාසලේ එක් දිනක් රහසේ
විභාගය පැවතෙනා දවසේ
ගුරුවරුන්ගේ පිටු පෑම් මැද්දේ
ඔබත් එක්කල පෙමක් බැන්දේ



එදා ගුරුවරු පුරුදු කෙරුවේ
නූල පටලා බැඳ ගන්න මිතුරේ
දෙපා තද කොට නොබැදෙන්න කිව්වේ
අපේ හොඳටයි නොවෙද මිතුරේ



එදා ඇරඹුනු සංවාසේ
නොවී තවමත් ලොවට රහසේ
ඔපීසියෙ අපි එක්ව පෙරසේ
දෙපා තද කොට බැදෙයි පහසේ



විටෙක බර වැඩ බැහැනෙ එක ලෙස
එවිට පා යුග විහිදලා දෙපසට
ඇඟේ මුළු බර තදින් දැනෙන ලෙස
කළ යුතුය තද, වෙන්ව නොයනට




*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*

එදා, අද හෙට මතුත් සැම දින
බැඳෙනු ආසයි දෙපා තද කොට
“මෙට්ල් ෆ්‍රී“ යැයි කිව්ව දා සිට
වෙන්න යන්නෙමි ඔබෙන් සදහට



Written_by_sAm_ශ්‍රී_Perera_9:15pm_14/05/16

29 comments:

  1. Wondarful. Derty mind people think up side down this. Your post very funny. Good to laufge this.

    ReplyDelete
  2. අන්තිම වෙනකන් හිතා ගන්න බැරි උනා

    ReplyDelete
  3. එහෙනං උඹ නූල කඩාගෙන නේද. හැක්...

    නියමයි.

    ReplyDelete
    Replies
    1. ටීචර්ලා ඕලෙවල් කාලේ අපිව නුල් සිස්ටොම් එකට පුරුදු කලා, පේපර් එක ගැටගහන්න කියලා.. :)

      Delete
  4. කාළෙකින් ඇඳගත්තා....

    ReplyDelete
  5. Replies
    1. යෙහ්.. මී ටූ හෑව් :ඪි

      Delete
  6. මම හිතුවේ සෑමා ඔෆිස් එකේ කාට හරි එන්ටර් වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. වෙසක් කූඩුත් එල්ලලා....

      Delete
    2. හැක්.. අපෙ ඔපීසියේ තමා කෑලි ඉන්නේ..
      පව් බං අපි

      වෙසක් කලාපෙට එන්ඩෝ

      Delete
    3. හැක්.. අපෙ ඔපීසියේ තමා කෑලි ඉන්නේ..
      පව් බං අපි

      වෙසක් කලාපෙට එන්ඩෝ

      Delete
  7. සෑම් අයියගේ කුප්ප කවි හැක් :D අපි බලන්නේ කුප්ප හිත් වලින්නේ. :D

    ReplyDelete
  8. උඹ මේක හෙඩිමේ කැත හිත් වලට කවි කියලා නොදා ඉන්න තිබ්බේ.
    උඹ කලින් ලිවුවා නේද ඩොලැක්කියක් ගැනත් කකුල් අස්සේ දාන් ගහන ගැහිල්ලක් කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකක් ලිව්වා..

      ඇත්ත තමයි හෙඩිමේ නොදා ඉන්න තිබ්බෙ

      Delete
  9. යාන්තං ඇති , ගෙවල් දොරවල් , ගෑණු , ළමයි අමතකකරල අපි ගැනත් හිතන්ඩ පටන් අරං ආයෙත්

    ReplyDelete
    Replies
    1. අටං ගැන හොදටම හිතලා වැල කතාවක් දාන්ඩද?

      Delete
  10. කකුල් තියා අත් දෙකවත් පටලවා ගන්ඩ බැරුව ඉන්න අස්සේ මේකා මේ කටු ගහන්ඩ කතා කොරනවා. හැක්.

    ReplyDelete
    Replies
    1. හපුයි එච්චරට අවුල්ද ගෙදර තත්වෙ?

      Delete
  11. මේ වෙසක් සතියටද බං? :D

    ReplyDelete
    Replies
    1. හැක්...
      ලබන සතිය වෙසක් සතිය...

      Delete
  12. wow... oya aye liyanna aran... diga katha walata wediya me wage ewa shok.... digatama liyanna sam ayye....

    ReplyDelete
  13. ආයෙමත් කාලෙකට පස්සේ "යන්නේ කොහෙද ? මල්ලේ පොල් කවී"

    ReplyDelete
    Replies
    1. “මල්ලෙ පොල්“ අනිත් පැත්ත හරවන්න එපා ඕං !

      Delete
  14. උබලත් රටේ මිනිස්සුන්ව අන්දන්ඩමයි හදන්නේ...හඃ හා...

    ReplyDelete
  15. හිතාගන්න බරිවුනා නේ අන්තිම වෙනකන්...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...