Tuesday, February 10, 2015

වාරකන්.. !!




පුත නුඹ
ආ දා සිටන් .
මව් කුසට

පුත නුඹ
නංගිලා මල්ලිලා
ගලා ගියා
බාත් රූම් ගලියට

Written_by_sAm_ශ්‍රී_Perera
9:29pm_10/02/2015

38 comments:

  1. ගලියට යවන්න එපා සරමේ පිහිදාගන්න.

    ReplyDelete
    Replies
    1. බාධක කුමට, ගලිය හොදා..

      Delete
  2. ඇයි තොට ඒ ටික වත් ඉවසන් ඉන්න බැරිද??

    ReplyDelete
  3. Replies
    1. කලින්,
      ගලියට නොව “කෙලියට“

      Delete
  4. හුකැස් ....පව් බන් උඹ .හැබැටම සැමෝ වාරකන් කාලෙට ධීවරයෝ වෙන ජොබ් එකක් කරන්නේ නැද්ද ? මුහුද දිහා බලාගෙන හුල්ලනවා ඇරෙන්න ...

    වාරකන් ගැන ...

    මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
    මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
    වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

    නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
    මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

    නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැ‍‍‍‍ඳෙන්නේ
    මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

    ගායනය - ගුණදාස කපුගේ
    ගී පද - රන්බණ්ඩා සෙනෙවිරත්න

    ReplyDelete
    Replies
    1. පුතා ආවට පස්සේ කියන්න දයාරත්න රණතුංග ගේ රූං පෙත්ත කැරකෙනවා මේ සින්දුව

      Delete
    2. වෙන ජොබ් කරලා ගෙදර එන්න බෑනේ?

      Delete
  5. මොකටද ඉතිං ඔය වැඩේට බාත්රූම් එකටම යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්නානයේ අතුරු ඵල නේ බං..

      Delete
  6. බුහ් හහ් හා...
    සමහරුන්නෙ කාමර වල පාපිසි එහෙම හෝදන්ට බැයිළු...
    හෝදනකොට සෙවලයි සෙවලයි වගේලු
    හිහි

    ReplyDelete
  7. ඒකට තමයි බොල ගොට්ටක් තියාගන්නේ...................

    ReplyDelete
  8. බොට ෂුවර් ද , බාත්රූම් ගලියටම කියල :D

    ReplyDelete
  9. දුක තමා පුතා.. හස්තප්‍රේමය තමා

    ReplyDelete
  10. බොක්කෙන්ම ආපු හිතේ අමාරුවට ලියවුන එකක්ද කොහෙද

    ReplyDelete
  11. පල යන්න .. අපිට නම් ආරංචිය ගේ පුරාම කියලා

    ReplyDelete
  12. මෙයට දින දෙක කිහිපයකට ෆුඩ්සිටියකදී ඔය කියන ආකාරයේ පොරක් බිරිඳ සමග දුටිමි. ෆොෆයිල් පින්තුරයේ ඉන්නා එකාට වඩා මෝරා ඇති එකෙක් නිසා සුවර් එකක් නොමැති නිසා කතා නොකලෙමි. නමුත් පොර ගේ කාරය දුටු විට සැකය අඩුවිය. මෙහි පරණ ලිපි කිහිපයක් අවුස්සා බලන විට සැකය නැතිවිය.

    ReplyDelete
    Replies
    1. වාරකන් කාලයේ වුවද මාළු ඇල්ලිය හැකි කාල පවතී.
      http://www.babycenter.com/sex-during-pregnancy-overview
      http://www.babycentre.co.uk/x536429/is-it-safe-to-have-sex-during-pregnancy

      Delete
    2. අඩෝ තෝ කතා කලේ නැහැනේ???

      ලින්ක් ගැන දනිමි.. එහෙත් ඉවසමි ;)

      Delete
    3. හම්මට බොල මෙන්න ලෝක නැටුම් අනාතයා නැවතත් කරලියේ.. හැක්

      Delete
  13. :) අර කවුද කියල තිබ්බේ තම හිසට තම අතමය සෙවනැල්ල කියල ඒක එතින් පොඩ්ඩක් වෙනස් වෙලා විතරයි නේව

    ReplyDelete
  14. කව්ද කිව්වේ.. මෙතඩ් තියෙනවා.. කිසි අවුලක් නෑ.. පුතාට එලියට එන්නත් ලේසියි.. ඩොකාගෙන් අහපන්...

    ReplyDelete
    Replies
    1. මේක දැක්කොත් පුතාට කලින් තාත්තා ගෙදරින් එලියට යවයි වාගේ ....

      Delete
  15. හරිම දුකක්. ඉරක් .තිතක්.

    ReplyDelete
    Replies
    1. ඉරේ තිත තියන්න තැනක් තමා නැත්තේ

      Delete
  16. ඕක අඬන්නත් දෙයක්ද බං...
    ටිකක් කාණු පල්ලට ගියාට පිරිමින්ට අන්ලිමිටඩ් නිෂ්පාදනය කොරන්න ඇහැක් එකේ දැනට අතේ පිහිටෙන්ම හිටපිය.

    ReplyDelete
  17. ඔය විදියට ළමයි කී දෙනෙක්?......

    ReplyDelete
  18. ඒකනෙ බං, මිඩ්වයිෆ් කට කැඩෙනකං කියනවා, මාස තුනෙං පස්සෙ කෙරුවට කමක් නෑ කියලා. මේ පණ්ඩිත ගෑණු අහන් නෑනෙ. මං නං මීළඟ ආත්මෙ මිඩ්වයිෆ් කෙනෙක් බඳිනවා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...