Saturday, December 20, 2014

නාස්තිය පහදා දීම.. - Explaining Watage !!


ඌ දිනපතා ඉරුව
සිගරට් කොටය
රුපියල් වලින්ම
30ක් වෙච්චි



ඈ දිනපතා ගත්ත
ඊ විටමින් පෙත්ත
හිසකේ දැවටිච්චි
රුපියල් 30ක් වෙච්චි


sAm_sRi_Perera

29 comments:

  1. නාස්තියක්මැයි!

    ReplyDelete
  2. යකෝ මමයි සදුයි ගැන ලියලා..

    ReplyDelete
  3. එහෙනම් අපේ ගෙදර නාස්තියක් ඇත්තෙම නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපේ ගෙදර නාස්තියක් ඇත්තෙම නෑ.. X2

      Delete
  4. උඩ දෙක යට දෙකට කැපුනම උත්තරේ බින්දුවයි...

    - ගණිතය පිළිබඳ මහාචාර්ය, විමල් වීරවංශ -

    ReplyDelete
  5. එහෙනම් අපේ ගෙදර නාස්ති එකයි. මමත් Eවිටමින් අරන් නාස්ති කරන්න ඕනෙ.

    ReplyDelete
  6. හිටපියව් ඊළඟ අයවැයෙන් 32.50 ක් කොරන්න

    ReplyDelete
  7. පටං ගන්න ඕනේ මාත් නාස්තිය.හරියට සල්ලි ඉතුරු වෙනවා බං අපේ ගෙදර.

    ReplyDelete
  8. එතකොට ගානට දෙපැත්ත බැලන්ස් වෙනවනෙ.

    ReplyDelete
  9. උෟ පව්ය.......... අෑ උෟටත් වඩා පව්ය.................

    ReplyDelete
  10. අපරාදේ කොණ්ඩෙට විටමින් ගාන්නේ

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ගිලින පෙත්ත උලාගෙන හරියනවද?

      Delete
  11. කොන්ඩේට අළු ගාන්න බැයිද?

    ReplyDelete
  12. සිරිසේන උන්නැහේ දිනන්න කලින් සිගරට් අරක්කු පුළුවන් තරමක් බීපියෝ නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.

    ReplyDelete
  13. මල මගුලයි.......!!

    -බ්‍රෑන්ඩ් එක ගල්-

    ReplyDelete
    Replies
    1. ඹි යැස්..
      බයිට් එකට වනචර ප්‍රියා..නෑ..නෑ.උෟරා

      Delete
  14. Vitamin E => a nutrient supplement ; protect cells from damage
    Cigarette => a killer ; lung cancer

    ReplyDelete
    Replies
    1. නැ.. නැ... නැ.... මේකට එකග වෙන්න බෑ.....!!!

      Delete
    2. @Yash-

      Does Vitamin E (capsules) effective on skin surface (of head or any where?)
      Capsules have to be taken Oral, its only effective when we swallow it only...

      :P

      Delete
    3. එහෙයි එහෙයි.
      හිසකේ දැවටෙන එකෙන් වාසියක් නෑ වගේම අවාසියකුත් නෑ.
      ඔය කැහිකූරුවලට නම් මම විරුද්ධයි.

      Delete
  15. සෑම්ට සුබ නව වසරක් වේවා

    ReplyDelete
  16. විටමින් එපෝ.....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...